ch
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

前往频道在 Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

显示更多

📈 Telegram 频道 SL Tutorial Drops hunters 的分析概览

频道 SL Tutorial Drops hunters (@sltutorialdropshunters) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 663 名订阅者,在 商业 类别中位列第 4 474,并在 斯里兰卡 地区排名第 131

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 15 663 名订阅者。

根据 13 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -425,过去 24 小时变化为 -8,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 6.59%。内容发布后 24 小时内通常能获得 2.17% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 033 次浏览,首日通常累积 340 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 3

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

凭借高频更新(最新数据采集于 14 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 商业 类别中的关键影响点。

15 663
订阅者
-824 小时
-977
-42530
帖子存档
කරලා විනාඩි දහයක් විතර යද්දී එනවා 🔥🔥🔥💪
කරලා විනාඩි දහයක් විතර යද්දී එනවා 🔥🔥🔥💪

තව පැය 24යි තියෙන්නේ. ඒ වගේම මේ ටාස්ක් එන අවසාන වතාව මේක.
තව පැය 24යි තියෙන්නේ. ඒ වගේම මේ ටාස්ක් එන අවසාන වතාව මේක.

语音消息00:07

BLUM දැනට පොයින්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද ? මේක ගැනත් ඉදිරියට සුබ ආරංචියක් එයි වගේ. 🔥🔥🔥🔥🔥🔥 Blum link👇👇👇👇 https:/
BLUM දැනට පොයින්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද ? මේක ගැනත් ඉදිරියට සුබ ආරංචියක් එයි වගේ. 🔥🔥🔥🔥🔥🔥 Blum link👇👇👇👇 https://t.me/blum/app?startapp=ref_qU8h873PW7 #blum #blumupdate

ගියපාර දුන්න වගේ මේ පාරත් සුපිරියටම දෙයිද . කරලා බලමු නේද 🔥🔥🚀🚀 DOGS LINK - https://t.me/dogshouse_bot/join?startapp ඔන්න
ගියපාර දුන්න වගේ මේ පාරත් සුපිරියටම දෙයිද . කරලා බලමු නේද 🔥🔥🚀🚀 DOGS LINK - https://t.me/dogshouse_bot/join?startapp ඔන්න එහෙනම් හා හපුරා කියලා උදේම බල්ලගේ කැලැන්ඩරේ ටච් කරලා එමු. එකම දවසක් වත් කැලැන්ඩරයේ ටච් කරන එක මිස් කරගන්න එපා. #dogs #dogsupdate

Good Morning 🌞
Good Morning 🌞

ඔයාලට කවුරුහරි මැසේජ් කරනවනම් මගේ නමින් හරි මගේ චැනල් වල නමකින් හරි ඒ අනිවාර්යෙන්ම හොරෙක් . ඒ වගේ පුද්ගලයන්ට රැවටෙන්න එපා. මම
ඔයාලට කවුරුහරි මැසේජ් කරනවනම් මගේ නමින් හරි මගේ චැනල් වල නමකින් හරි ඒ අනිවාර්යෙන්ම හොරෙක් . ඒ වගේ පුද්ගලයන්ට රැවටෙන්න එපා. මම කිසිම අවස්ථාවක ඔයාලට මැසේජ් කරන්නේ නෑ.

ඔන්න හයවෙනි එක මම ක්ලේම් කරගත්තා ඔයාල ක්ලේම් කර ගත්තද ?
ඔන්න හයවෙනි එක මම ක්ලේම් කරගත්තා ඔයාල ක්ලේම් කර ගත්තද ?

දෙසැම්බර් 16 වෙනකම් ඉවසලා ඉන්න 🔥🔥 TGE
දෙසැම්බර් 16 වෙනකම් ඉවසලා ඉන්න 🔥🔥 TGE

🕞🕟🕠🕡🕢🕣👍👍👍 ඔය තියෙන්නේ මගේ චැනල් එකෙන් දැන් මම හොයපු මුදල් ප්‍රමාණය. 🔥🔥🚀 ටෙලිග්‍රෑම් චැනල් එකක් කරගෙන යන්න හිතන් ඉ
🕞🕟🕠🕡🕢🕣👍👍👍 ඔය තියෙන්නේ මගේ චැනල් එකෙන් දැන් මම හොයපු මුදල් ප්‍රමාණය. 🔥🔥🚀 ටෙලිග්‍රෑම් චැනල් එකක් කරගෙන යන්න හිතන් ඉන්නවනං අනිවාර්යෙන්ම අදම පටන් ගන්න. මටත් පුළුවන් උදව්වක් මම දෙන්නම්. (චැනල් එක හදපු ගමන් පෝස්ට් එකක් දාලා දෙන්න අරවා මේවා කියන්න එපා ඔයාලා හොඳට කරගෙන යනවනම් මම අනිවාර්යයෙන්ම උදව් කරනවා) 1. airdrop චැනල් එකක් කරන්න පුළුවන්. (මම මේ දාන පෝස්ට් කොපි කරගෙන ඔයාලා චැනල් එකක් කරගෙන යන්න කිසිම ගැටළුවක් නෑ) කවදාවත් මිනිස්සු රවට්ටන්න යන්න එපා ස්කෑම් ගහන්න එපා.. 2. ෆිල්ම් චැනල් එකක් කරන්න පුළුවන්.. (පරෙස්සමට කරගෙන යන්න ඕනේ ලංකාවේ ඉන්න ඉරිසියාවේ පැරණි එවුන් චැනල් පේන්න බෑ රිපෝර්ට් ගහනවා) 3. ඔයාල දන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන කියල දෙන චැනල් එකක් කරන්නත් පුළුවන් තාක්ෂණික දේවල් image photos videos එක එක චැනල් කරන්න පුළුවන්. කල් දාන්න එපා අදම පටන්ගෙන පිළිවෙලට කරගෙන යන්න. මුල් කාලේ කට්ටිය එකතු වෙන්නෙ නෑ නමුත් ඔයා හරියට කරගෙන ගියොත් ඔයාට ලොකු පිරිසක් එකතු වෙනවා. එහෙනම් ජයවේවා 🔥🔥🚀🏆

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 හැමෝම මේ වොලට් එක හදාගන්න. 🔥🔥 මෙන්න ලින්ක් එක . 👇👇👇👇 https://t.me/BitgetWallet_TGBot/BGW?startapp ප
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 හැමෝම මේ වොලට් එක හදාගන්න. 🔥🔥 මෙන්න ලින්ක් එක . 👇👇👇👇 https://t.me/BitgetWallet_TGBot/BGW?startapp පින් එකක් ලබාදෙන්න ( මතක හිටින අංක හයක්) Task වගයක් තියෙනවා ඒවා කරන්න. Farming කරන්න.

🔥🔥🔥 😂🤣🥲☺️😊🙂 🚨 $PEN TGE Airdrop Snapshot Completed! 🚨 ඔන්න මේ වෙනකොට ස්නැප්ශොට් අරගෙන ඉවරයි.. 🔥🔥 ඒ වගේම මේකේ දෙවෙන
🔥🔥🔥 😂🤣🥲☺️😊🙂 🚨 $PEN TGE Airdrop Snapshot Completed! 🚨 ඔන්න මේ වෙනකොට ස්නැප්ශොට් අරගෙන ඉවරයි.. 🔥🔥 ඒ වගේම මේකේ දෙවෙනි වටයකුත් එනවා.. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න.

🔥🔥🔥 😂🤣🥲☺️😊🙂 NOTPIXEL Mining දෙසැම්බර් 20 ඉවර වෙනවා. 🔥🔥 මේකේ Rewards ගන්න මොනවද බලපාන්නේ කියලා අපි බලමු. 👇👇👇 👇👇
🔥🔥🔥 😂🤣🥲☺️😊🙂 NOTPIXEL Mining දෙසැම්බර් 20 ඉවර වෙනවා. 🔥🔥 මේකේ Rewards ගන්න මොනවද බලපාන්නේ කියලා අපි බලමු. 👇👇👇 👇👇👇 👇👇👇 1. Balance එක 100000 වඩා තියෙන්න ඕනේ 2.Ton Wallet එක කනෙක්ට් කරලා තියෙන්නේ 3. Time Limited Check එකක් කරන්න තියනවා . දෙසැම්බර් 16 වැනිදා ( ඔන්න එදාට අනිවාර්යෙන්ම කරන්න ඕනේ) මීට අමතරව ඔයාගේ රිවෝඩ්ස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ( මේවා අත්‍යවශ්‍ය නෑ) 🔴 ස්ටාර් මිලදී ගෙන තියෙනවනම් 🔴 ක්‍රිප්ටෝ මිලදීගෙන තියෙනවනම් 🔴දිනපතා Checking කරගෙන තියෙනවානම්. උඩම ලබා දීලා තියන තුන අනිවාර්යෙන්ම කරගෙන තියෙන්න ඕනේ. Balance එක 100000 වඩා නැතිනම් මේ දවස් ටික හොඳටම ප්‍රමාණවත් බැලන්ස් එක හදාගන්න. ඉතුරු දෙකත් පහසුවෙන් කරගන්න පුළුවන්.

语音消息00:19

ඔන්න මේක මිස් කරගන්නත් එපා දිනපතා ලොග් වෙන්න
ඔන්න මේක මිස් කරගන්නත් එපා දිනපතා ලොග් වෙන්න

ඔයා DOGS Holder කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් Winter Adventure ඒක ඕපන් කරලා තෑගි දිනා ගන්න තෑගි දිනා ගන්න. 👇👇👇👇👇👇 Winte
ඔයා DOGS Holder කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් Winter Adventure ඒක ඕපන් කරලා තෑගි දිනා ගන්න තෑගි දිනා ගන්න. 👇👇👇👇👇👇 Winter Adventure Link - https://t.me/dogshouse_bot/join?startapp=tV46LXZuRHSI2H7qrrwp_A

Holidays are coming! 🎄 ඔන්න අපිට හොඳ මුදලක් හොයලා දුන්න DOGS වල අලුත් අප්ඩේට් කිහිපයක්ම එන්න තියෙනවා.
Holidays are coming! 🎄 ඔන්න අපිට හොඳ මුදලක් හොයලා දුන්න DOGS වල අලුත් අප්ඩේට් කිහිපයක්ම එන්න තියෙනවා.

අවසානයට දාපු වීඩියෝ එකට ලබාදුන්න USDT ප්‍රමාණය මෙතන තියෙනවා. මම දන්වා සමහරුන්ට මේක පොඩි ගාණක් වෙන්න පුළුවන්.. ඒ අය ක්ලේම කරන්
අවසානයට දාපු වීඩියෝ එකට ලබාදුන්න USDT ප්‍රමාණය මෙතන තියෙනවා. මම දන්වා සමහරුන්ට මේක පොඩි ගාණක් වෙන්න පුළුවන්.. ඒ අය ක්ලේම කරන්න අවශ්‍ය නෑ , වටින අය ගත්තු දෙන්.. මට පුළුවන් උපරිමය මම ලබාදෙනවා. ඉස්සරහට මට තව තවත් ලබා දෙන්න පුළුවන් වෙයි කියල මම හිතනවා පුළුවන් හැම වෙලාවකම මම ලබා දෙනවා..❤️❤️❤️❤️