ch
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

前往频道在 Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

显示更多

📈 Telegram 频道 SL Tutorial Drops hunters 的分析概览

频道 SL Tutorial Drops hunters (@sltutorialdropshunters) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 727 名订阅者,在 商业 类别中位列第 4 443,并在 斯里兰卡 地区排名第 131

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 15 727 名订阅者。

根据 09 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -434,过去 24 小时变化为 -21,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 1.41% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 222 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

凭借高频更新(最新数据采集于 10 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 商业 类别中的关键影响点。

15 727
订阅者
-2124 小时
-1037
-43430
帖子存档
නොමිලේ 10 USDT ලබා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නද ?💰 බෝනස් නෙවෙයි කෙලින්ම 10USDT💲 ඕනෙ අය කමෙන්ට් කරන්න.
නොමිලේ 10 USDT ලබා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නද ?💰 බෝනස් නෙවෙයි කෙලින්ම 10USDT💲 ඕනෙ අය කමෙන්ට් කරන්න.

ශ්‍රී ලංකාවම ගිලගන්නා පිරමිඩ ජාවාරම ⚠️ මේක කාටත් වැදගත් වෙයි කියලා හිතලා ලියන්නේ. දැන් ටික දවසක ඉඳන් ලංකාව පුරාම ආයෙත් පිරමිඩ
ශ්‍රී ලංකාවම ගිලගන්නා පිරමිඩ ජාවාරම ⚠️ මේක කාටත් වැදගත් වෙයි කියලා හිතලා ලියන්නේ. දැන් ටික දවසක ඉඳන් ලංකාව පුරාම ආයෙත් පිරමිඩ් කාරයෝ අලුත් වෙස් මුහුණු දාගෙන වැඩ පටන් අරන්. හැබැයි මේ සැරේ මුන් එන්නේ වෙනස්ම විදිහකට. 👀 🌱 එක සෙට් එකක් එනවා කෘෂිකාර්මික වගාවල සල්ලි ආයෝජනය කරන්න කියලා. පැලයක් හිටවන්න සල්ලි දීලා මාස දෙකෙන් තුනෙන් ලාභ ගන්නලු. මාස දෙකෙන් ප්‍රතිලාභ දෙන්න ඒක බණ්ඩක්කා, මිරිස් වගාවක් නෙවෙයිනේ! 📦 තව සෙට් එකක් එනවා විෂබීජ නාශක, අයිස්ක්‍රීම්, විදුලි උපකරණ වගේ බිස්නස් වලට සල්ලි දාන්න කියලා. දුක් මහන්සි වෙලා, පොළොව එක්ක හැප්පිලා ජීවිතේ ගොඩයන්න දඟලන අහිංසක මිනිස්සුන්ට හීන ලෝක පෙන්වලා රවට්ටන්න හරි ලේසියි. 🏨 ලස්සන ලොකු හෝටල්වල රැස්වීම් තියලා, සුරංගනා කතා කියලා, "අහවලා මෙච්චරක් හෙව්වා, අරයා මෙච්චරක් දැම්මා" කියලා කියපුවාම අපේ මිනිස්සුත් රැවටෙනවා. මුල් පෙළේ ඉන්න සෙට් එක යටින් එකතු වෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ෂෝ එක දාලා අන්තිමට සල්ලිත් අරන් පැනලා යනවා. 🏃‍♂️ 💨 නීතිය ඉස්සරහ තමන් වැරදිකරුවන් වෙන නිසා මේ ප්‍රශ්න පොලිසියට යනවා අඩුයි. ඒකෙන් වෙන්නේ ජාවාරම්කාරයෝ තවත් පොහොසත් වෙන එක විතරයි. 💔 ලොකුම කණගාටුව තියෙන්නේ අපේ මිනිස්සු මේවට සල්ලි දාන්න කරපු වැඩ ගැන. කලින් අහුවෙච්ච අය තමන් ජීවත් වෙන ගේ දොර, වටිනා ඉඩකඩම්, එදිනෙදා වැඩවලට පාවිච්චි කරපු වාහන පවා විකුණලා නැත්නම් උකස් තියලා තමයි මේවට සල්ලි දැම්මේ. අන්තිමට සල්ලිත් නෑ, අසරණ මිනිස්සුන්ගේ ඉඩම් සහ වාහනත් සින්න වෙලා මුළු පවුලම පාරට වැටුණා. 😭🏚️ 🛑 ඒ නිසා මේක කියවන හැමෝගෙන්ම ඉල්ලන්නේ, තමන් ජීවත් වෙන ගේ දොර, ඉඩකඩම්, වාහන විකුණලා කිසිම විටක මෙවැනි පිරමිඩ් ජාවාරම් වල සල්ලි ආයෝජනය කරන්න එපා! ඉක්මන් ලාභ කියන දේ පස්සේ යන්න එපා. ආසයි නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් හෝ වගාවක් පටන් ගන්න. 💸 🔍 ආයෝජනයක් කරන්න කලින් ඒක මහ බැංකුවේ අනුමත නීත්‍යානුකූල එකක්ද කියලා බලන්න. ආදායම ලැබෙන්නේ භාණ්ඩයක් විකුණලද නැත්නම් අලුත් සාමාජිකයෝ (Members) අල්ලලා දෙනවටද කියලා හොයලා බලන්න. මිනිස්සු අල්ලන ක්‍රමයක් තියෙනවා නම් ඒක පිරමිඩයක් මිසක් බිස්නස් එකක් නෙවෙයි! 🚨 කවුරු හරි ඔයාලට මෙහෙම බලපෑම් කරනවා නම් ළඟම පොලිසියට හෝ මහ බැංකුවට දන්වන්න. තමන්ගේ අයව බේරගන්න මේක හැකිතාක් Share කරන්න. 🙏 📢 පිරමිඩ් වංචා සහ මෙහෙම සල්ලි නැති කරගන්න මිනිස්සුන්ව බේරගන්න අපි කරන වීඩියෝ බලන්න කැමති නම් අපේ WhatsApp චැනල් එකට එකතු වෙන්න: 👇👇👇 👉 https://whatsapp.com/channel/0029VamXS7n6LwHqFMWKfE1u #PyramidScam #FinancialFraud #SriLanka #BeAware #StopScams #FinancialLiteracy #SLTutorial SL Tutorial

Binance account එකක් හදන ලින්ක් එක - https://www.binance.com/join?ref=LM9ATOOL Binance account එකක් හදන වීඩියෝ එක - https://y
Binance account එකක් හදන ලින්ක් එක - https://www.binance.com/join?ref=LM9ATOOL Binance account එකක් හදන වීඩියෝ එක - https://youtu.be/IPILpJTTUrE 🔥 Listing වූ Tokens Genius Terminal (GENIUS) OpenGradient (OPG) GENIUS කියන්නේ මොකක්ද? Genius Terminal කියන්නේ AI සහ blockchain data එක combine කරලා on-chain analysis කරන්න පුළුවන් terminal එකක්. OPG කියන්නේ මොකක්ද? OpenGradient කියන්නේ decentralized AI network එකක්. AI models host කරන්න, inference run කරන්න සහ verify කරන්න design කරලා තියෙනවා. Binance Alpha Users වලට වැදගත් දේවල් ✅ Spot trading start වෙන්න මිනිත්තු 15කට කලින් Alpha Account ➜ Spot Account transfer කරන්න පුළුවන්. ✅ Spot listing එක open වුණාම Alpha section එකෙන් GENIUS සහ OPG remove වෙනවා. ✅ Alpha එකෙන් remove වුණත් balance එක පේනවා, Spot Account එකට transfer කරලා trade කරන්න පුළුවන්. ✅ Binance විසින් auto transfer එකක් පැය 24 ඇතුළත කරනවා. ⚠️ Risk Warning Tokens දෙකම අලුත් projects. High volatility තියෙන්න පුළුවන්. Price එක ඉක්මනින් ඉහළ යන්නත් පහළ යන්නත් පුළුවන්. Binance Seed Tag apply කරලා තියෙනවා. Seed Tag කියන්නේ? Seed Tag තියෙන tokens trade කරන්න: Risk Quiz එක pass වෙන්න ඕන. හැම දින 90කට වරක් quiz එක renew කරන්න ඕන. High-risk asset එකක් කියලා Binance warning එකක් පෙන්වනවා. Trader කෙනෙක් විදියට බලද්දි GENIUS සහ OPG දෙකම AI narrative category එකට වැටෙන නිසා listing දවසේ volatility ගොඩක් වැඩි වෙන්න පුළුවන්. Listing pump එකක් එන්නත් පුළුවන්, ඒ වගේම early holders profit take කළොත් dump එකක් එන්නත් පුළුවන්.

Binance account එක හදන ලින්ක් එක - https://www.binance.com/join?ref=LM9ATOOL Link - https://www.binance.com/en/support/announ
Binance account එක හදන ලින්ක් එක - https://www.binance.com/join?ref=LM9ATOOL Link - https://www.binance.com/en/support/announcement/detail/59a69279ee4148d5b267934a92319d33 REV HODLer Airdrops Details: Token Name: Brevis (BREV) Total Token Supply: 1,000,000,000 BREV Max Token Supply: 1,000,000,000 BREV HODLer Airdrops Token Rewards: 15,000,000 BREV (1.50% of max total token supply) An additional 5,000,000 BREV will be allocated into marketing campaigns after the spot listing. Details will be shown in separate announcements. Circulating Supply upon Listing on Binance: 250,000,000 BREV (25.00% of max total token supply) කොච්චරක් ලැබුනද කියල කමෙන්ට් කරගෙන යන්න.

🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸 2026 නව වසර ඔබගේ ජීවිතයට ✨ නව බලාපොරොත්තු ✨ සාර්ථකත්වය ✨ සුවය, සමාධිය සහ සතුට ✨ ආර්ථික වර්ධන
🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸 2026 නව වසර ඔබගේ ජීවිතයට ✨ නව බලාපොරොත්තු ✨ සාර්ථකත්වය ✨ සුවය, සමාධිය සහ සතුට ✨ ආර්ථික වර්ධනය හා වාසනාව ගෙන එයිවායි ප්‍රාර්ථනා කරමි. ඔබ කරන සියලුම වැඩකට සාර්ථකත්වය ලැබෙන්නත්, පවුලේ සියලුදෙනා සමඟ සාමයෙන්, සතුටින් සහ ආදරයෙන් නව වසර ගත කරන්න ලැබේවා.

මේ විවසනයෙන් අවතැන්වුණු අපේ අය වෙනුවෙන් ලක්ෂ 600කට වඩා ලබා දෙනවා

🕞🕟🕠🕡🕢🕣⭐️⭐️⭐️⭐️ ඔයාලා අතරෙ තියෙන දක්ෂතා අපිට කියන්න. අපි දෙන්නං උඩ යන්න හෙල්ප් එකක්. ගේමක් ගහන අපේ කොල්ලෝ කෙල්ලො වෙනුවෙන
🕞🕟🕠🕡🕢🕣⭐️⭐️⭐️⭐️ ඔයාලා අතරෙ තියෙන දක්ෂතා අපිට කියන්න. අපි දෙන්නං උඩ යන්න හෙල්ප් එකක්. ගේමක් ගහන අපේ කොල්ලෝ කෙල්ලො වෙනුවෙන් SL Tutorial අපි දෙනවා උදව්. 0763153018 මැසේජ් එකක් දාන්න. පහත තියෙනවා මගේ ප්‍රොෆයිල් එක.. මුදල් හොයන විවිධ ක්‍රම ගැන ඔයාලට ඒකෙ අප්ඩේට් කරනවා කැමති අය එක ෆලෝ කරලා තියාගන්න. 👇👇👇👇 ( ඔයාලට මොනවා හරි ක්ෂණිකව දැනගන්න ඕන නම් FB මැසේජ් එකක් දැම්මත් අවුලක් නෑ..) https://www.facebook.com/DhananjayaOfficial පහත තියෙනවා මගේ TikTok එක.. මුදල් හොයන විවිධ ක්‍රම ගැන ඔයාලට ඒකෙ අප්ඩේට් කරනවා කැමති අය එක ෆලෝ කරලා තියාගන්න. 👇👇👇👇 ( ඔයාලට මොනවා හරි ක්ෂණිකව දැනගන්න ඕන නම් FB මැසේජ් එකක් දැම්මත් අවුලක් නෑ..) https://www.tiktok.com/@dhananjayasandaruwan?is_from_webapp=1&sender_device=pc නිකරුණේ කාලය නහස්ති කරන්න එපා අනිවාර්යෙන්ම ඔයාලට මුදල් හොයන්න පුළුවන්. උදාහරණ . 1. සිංදු කියන්න පුළුවන් 2.tiktok එකේ වීඩියෝ කරනව 3.youtube video හදනවා 3. ටෙක්නිකල් අනලයිස් හොඳට පුළුවන් 4.ක්‍රිප්ටො ගැන හොඳට දන්නවා 5.කිසිම අයිඩියා එකක් නෑ 5.game ගහන්න පුළුවන් 6.website හදනවා එකී මෙකී නොකී ඔයාලට තියෙන දක්ෂතා අපිට කියන්න අපිට පුළුවන් උදව්වක් අපි ඔයාලට දෙන්නම්.

⭐️⭐️⭐️⭐️🔥🔥🔥🕞🕟🕠🕡🕢🕣 මේ වීඩියෝ එකේ ලක්ෂ පහක මුදලක් ඔයාලා වෙනුවෙන් බෙදල දෙනවා. මේ අවස්ථාව නම් මිස් කර ගන්න එපා.. මෙන්න ව
⭐️⭐️⭐️⭐️🔥🔥🔥🕞🕟🕠🕡🕢🕣 මේ වීඩියෝ එකේ ලක්ෂ පහක මුදලක් ඔයාලා වෙනුවෙන් බෙදල දෙනවා. මේ අවස්ථාව නම් මිස් කර ගන්න එපා.. මෙන්න වීඩියෝ එක - https://youtu.be/IPILpJTTUrE https://youtu.be/IPILpJTTUrE ලක්ෂ පහක මුදලක් හොයන්න මොනවද කරන්න ඕනේ. - වීඩියෝ එක බලන්න ( පුංචිම පුංචි වැඩක්) මෙන්න මේ වගේ මුදල් ප්‍රමාණ බෙදලා දුන්නොත් Sl Tutorial තමා. පරක්කු වෙන්න එපා

මේ වීඩියෝ එක අද හවස 6 PM SL Tutorial යූටියුබ් නාලිකාවේ යනවා. ඔයාලගේ සල්ලි හොරා කන විදිය කියල දෙන්නේ.. කැමති අය බලලා බේරෙන්න.
මේ වීඩියෝ එක අද හවස 6 PM SL Tutorial යූටියුබ් නාලිකාවේ යනවා. ඔයාලගේ සල්ලි හොරා කන විදිය කියල දෙන්නේ.. කැමති අය බලලා බේරෙන්න.

ඔයාට තවමත් ගේමක් ගහගන්න බැරි උනානම් මේ වීඩියෝ එක ඔයාට 👇👇👇👇👇👇👇👇 https://vt.tiktok.com/ZSyGq5Q1x/ https://vt.tiktok.com
ඔයාට තවමත් ගේමක් ගහගන්න බැරි උනානම් මේ වීඩියෝ එක ඔයාට 👇👇👇👇👇👇👇👇 https://vt.tiktok.com/ZSyGq5Q1x/ https://vt.tiktok.com/ZSyGq5Q1x/ කැමති නම් බලන්න . අකමැති නම් නොබල ඉන්න .ඇත්තද බොරුද කියල කමෙන්ට් කරගෙන යන්න.

සමහරවිට මේක වැදගත් වෙයි 🤠 අපේ සෙට් එක මට මැසේජ් කරලා අහනවා මම මේ කරන දේවල්මේ කියල දෙන්න කියල .... (YOUTUBE + Crypto ) මම දන්
සමහරවිට මේක වැදගත් වෙයි 🤠 අපේ සෙට් එක මට මැසේජ් කරලා අහනවා මම මේ කරන දේවල්මේ කියල දෙන්න කියල .... (YOUTUBE + Crypto ) මම දන්න දේ අනිවාර්යයෙන්ම කියලා දෙනවා... (මමත් ලොකු පොරක් නෙවෙයි තාමත් ඉගෙන ගන්න කෙනෙක්) මටත් කාලයක් තිබුණා කන්නවත් හරියට මුදල් නැතිව.. මොනව කරන්නද කියලා හිතාගන්නවත් බැරුව 🙄 උඹලා දන්නවද මම මොකක්ද කරේ කියලා ... මට වුවමනා දේ පස්සෙ හති දදා දුවපු එක.. ආපහු හැරිලා බලද්දී මට හිතෙනවා මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුනාද කියලා.... 🤒😵‍💫 අද මම යම් තැනක ඉන්නවනම් ඒ තැනට එන්න එකම හේතුව මගේ කඩා වැටීම් .. එනිසා මගේ මිත්‍රයෝ උඹල කාට හරි කෙලවිලා ඉන්න කියල හිතෙනවනම් උඹට කෙලවිලා නෑ ඔය තමා උඹට ලැබුණු හොඳම මොරාල් එක.. වැටෙන තරමට තමා නැගිටින්නේ.. මේක මචං මම අත්දැකීමෙන් කියන්නෙ. Youtube වලින් සල්ලි හොයන්න මට අවුරුදු හතරකට වඩා ගියා ... ( ඔය එකක්) අලුතින් හිතන්න .. අලුතින් දේවල් කරන්න... ඔයාට අවශ්‍ය දේ පස්සේ හතිදා දුවන්න... ආපහු හැරිලා බලද්දීත් ඒ හිටියේ මමම ද කියලා හිතෙන තරමට දුවන්න.. උඹට අනිවාර්යෙන්ම පුළුවන්.. _ ධනා _ Dhananjaya Sandaruwan #SriLanka 🇱🇰 #cryptotrading #crypto #Binance #motivationsinhala #slviralpost #dhananajayasandaruwan #onlinemoney

සුද්දෝ ආසාවෙන් පාවිච්චි කරන මෙන්න මේ මොනිටරේ අපිත් ගමුද ? 🙂
සුද්දෝ ආසාවෙන් පාවිච්චි කරන මෙන්න මේ මොනිටරේ අපිත් ගමුද ? 🙂

Height Adjustable Table මේක ගේමුද.. මොකද කියන්න ඔයාලා ? ගන්නද ? එපාද?
+1
Height Adjustable Table මේක ගේමුද.. මොකද කියන්න ඔයාලා ? ගන්නද ? එපාද?

මොකද හිතන්නේ ඔයාලා මේක ගැන ?

🪔✨ සුභ දිවාලි උත්සවයක් වේවා! ✨🪔 අඳුර මැඬවමින් ආලෝකය විහිදෙන පරිදි — ඔයාගේ crypto journey එකත් අද සිට අලුත් ආලෝකයක් ගනියි 💫
🪔✨ සුභ දිවාලි උත්සවයක් වේවා! ✨🪔 අඳුර මැඬවමින් ආලෝකය විහිදෙන පරිදි — ඔයාගේ crypto journey එකත් අද සිට අලුත් ආලෝකයක් ගනියි 💫 💰 ජයග්‍රහණය, ආශිර්වාද සහ සතුටින් පිරුණු දිවාලි දවසක් වේවා! #Deepavali2025 #SLTutorial #CryptoFamily #SriLanka #FestivalOfLights කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 👍