2025 Physics Notes| Darshana Ukuwela
前往频道在 Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
显示更多7 259
订阅者
-424 小时
-357 天
-16430 天
帖子存档
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 11
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-29
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-27) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 12
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-28
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-26) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 13
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-27
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-25) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 14
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-26
Created By Technical Admin of DUPhysicsNotes
මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ..
🥺❤️🩹
කතා කරල බලන්න
078 906 5081
071 236 8381
070 577 2179
Bank details
• HNB
Rathnapura branch
Acc. No. - 030020464625
Name - P.S.N.D. Perera
• BOC
Rathnapura branch
Acc. No. - 94778507
Name - P.S.N.D. Perera
පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ.
Video Credits Go Owner ❤
ඊයේ(2025-10-24) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 15
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-25
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-23) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 16
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-24
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-22) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 3
දින 17
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-23
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-21) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 3
දින 18
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-22
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-20) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 3
දින 19
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-21
Created By Technical Admin of DUPhysicsNotes
ළමයි මේ පණිවිඩය පුළුවන් හැමෝම කියවන්න..
මේ දාලා තියෙන photo එකේ ඉන්නේ ඔයාලා අපි වගේම 2026 A/L විභාගයට මුහුණ දෙන අපේම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක්.
මේ තාත්තාට වැළඳිලා තියෙන්නෙ දරුණු Non-alcoholic cirrhosis කියන අක්මා රෝගය,මේ තත්ත්වයේදී මිනිස් ශරීරය තුළම නිපදවෙන විෂ ද්‍රව්‍යයක් නිසා අක්මාව විනාශ වෙමින් යනවා.
ඉතින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න නොවැම්බර් මාසයේ අග ශල්‍යකර්මයක් කරනවා,ඒකට කෝටි 2ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා.
ඉතින් දැන් තියන තත්ත්වය මත ඒ වගේ මුදලක් හොයාගන්න ටිකක් අපහසුයි,හැමෝටම ඉතින් තේරෙනවානේ කෝටි 2ක් කියන්නෙ එසේ මෙසේ මුදලක් නෙමෙයිනේ.
මේ මුදලින් හරි අඩක පමණ ප්‍රමාණයක් දැනට එකතු කරලා තියනවා. කොහොමහරි තව මාස එකහමාරක් වැනි පොඩි කාලයක් ඇතුළත කෝටියක මුදලක් හොයාගන්න ඕනි මේ තාත්තාව බේරගන්න.
ඉතින් පුළුවන් හැමෝම මේ වෙලාවෙ මේ ළමයාට උදව්වක් කරමු, මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ ඔයාලගෙම වයසෙ ඉන්න ඔයාලත් එක්කම A/L කරන ළමයෙක්.ඔයාලා කරන පොඩි උදව්වක් වුනත් මේ වෙලාවෙ ඇත්තටම ගොඩක් වටිනවා.ඒක නිසා පුළුවන්නම් තමන්ට හැකි අයුරින් මේ ළමයාගෙ තාත්තාව බේරගන්න සහයෝගය දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා...
ඊයේ(2025-10-19) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)