Binary Wave Insights
前往频道在 Telegram
Join VIP to Get 5+ daily accurate signals for Quotex with 100% non-martingale 🍀❤️ 𝖲𝗎𝖼𝖼𝖾𝗌𝗌𝖿𝗎𝗅 𝗍𝗋𝖺𝖽𝖾𝗋𝗌 𝗁𝗎𝗇𝗍 𝖿𝗈𝗋 𝗈𝗉𝗉𝗈𝗋𝗍𝗎𝗇𝗂𝗍𝗂𝖾𝗌, 𝗇𝗈𝗍 𝗋𝖺𝗇𝖽𝗈𝗆 𝗍𝖺𝗋𝗀𝖾𝗍𝗌 @Binary_Wave_Owner
显示更多844
订阅者
-124 小时
-47 天
-930 天
帖子存档
අපේ VIP වල සිදු උන rules update එක නිසා VIP එකේ ඉන්න සියලු members remove කරා.⌛ ඒ වගේම VIP Join වෙන්න කරලා තිබ්බ හැම Request එකක්ම decline කරා.🚩
VIP Join වෙන්න ඕන්නම් නැවත VIP Join වෙන්න මට Message එකක් දාන්න. මේක කරන්නේ වෙනස් කරපු rules ගැන අවබෝදයක් තියෙනවද කියල දැන ගන්න විතරයි. 🔥👀
@Binary_Wave_Owner 🚀
🚨 Note -
අපේ VIP එකට තව rules ටිකක් add වෙනවා.
🟢 සාමාන්‍යයෙන් අපේ vip එකේ 90%ක් විතර මාසේ අවසානේ profit නමුත් ඉතුරු 10% ගැන මම පොඩ්ඩක් ගිය මාස දෙක තුන ඇතුලත හොයලා බැලුවා. ඒකෙන් 70%ක් විතර තමන්ගේ emotions පාලනය කර ගන්න බැරුව සහ money management පාවිච්චි නොකරන අය. තව 30%ක් විතර VIP sessions miss කර ගන්න අය. බොහෝ දුරට අපේ session එකක් තියෙන්නේ හැමදාම හවස 6 පහු වෙලා. නමුත් සමහර අය ඒ session එකට එන්නෙත් නෑ.
🟢 අපි හුගක් උත්සහා කරන්නේ loss කියන දේ උපරිම අඩු කරන්න. ඉතින් මම මේකට මොකද කරන්නේ කියලා හිතලා ගත්ත තීරණයක්. මොකද මම හිතනවා මේකෙන් ලොස් වෙන 30% නැති වෙලා යයි කියලා. ඉතින් rule එක තමා අද ඉදන් VIP Join වෙන්න පුලුවන් හැම මාසෙකම මුල් දවස් 7 විතරයි. ඒ කිව්වේ හැම මාසෙකම 7න් පස්සේ අපේ VIP Join වෙන්න බෑ. මේකෙන් හුගක් දුරට අර loss වෙන ප්‍රමාණය අඩු වෙයි.
🟢 මේක ලබන මාසේ ඒ කිව්වේ 2025 ඉදන් ක්‍රියාත්මක වෙන rule එකක් නෙමේ. අද ඉදන් මේක වෙනවා. අද දැන් මේ මාසේ මුල් දවස් 7 පහු වෙලා නිසා මේ මාසේ 15 වෙනකන් ඔයාලට අපේ VIP Join වෙන්න පුලුවන්. හැබැයි 15න් පස්සේ VIP Join වෙන්න බෑ ලබන අවුරුද්දේ ලබන මාසේ 1 වෙනකන්, ජනවාරි 1 ඉදන් ජනවාරි 7 වෙනකන් ආය VIP Join වෙන්න පුලුවන්.
🟢 VIP Join වෙන අයට තව දේවල් ටිකක් තියෙනවා. දැනට අපේ VIP 3 තිබ්බා. එකක් Quotex Non MTG VIP අනික Quotex AI Signals VIP අන්තිම එක තමා Pocketoption Non MTG VIP.
🟢 ඉතින් මේකට තව එක VIP එකක් එකතු වෙනවා. ඒ තමා Binary News Signals VIP කියන Group එක. මේකෙදි අපි News signals විතරයි දෙන්නේ. හැම High accuracy news එහෙකටම entry එකක් දෙනවා. මේකට join වෙන්න තව rules වගයක් තියෙනවා. ඒ ටික VIP Join වෙද්දී කියන්නම්.
🟢 අනිත් දේ අපේ VIP එක 100%ක් Active trade කරන අය විතරක් ඉන්න තැනක්. අපේ VIP Join වෙලා Trade නොකරන අය Inactive අය,Money management follow නොකරන අය remove කරනවා. ඒකටත් හේතුව තමා අපි හැම වෙලේම බලන්නේ මේ rules දාලා ඔයලාව profit එහෙක තියන්න. ඉතින් මෙතෙක් අපි මේ විදිහට remove කරොත් remove කරපු Member අපට message එකක් දාලා හේතුව පැහැදිලි කරලා හේතුව සාදාරණයි නම් නැවත අපේ VIP ගන්නවා. නමුත් අද ඉදන් මෙහෙම remove කරන අයව ගන්න එක නවත්තනවා. 10%ක් වගේ සුලු පිරිසක් විතරයි අය ගන්නේ. මේකටත් හේතුවක් තියෙනවා.
🟢 ඔයාලට පේනවා අපේ VIP එකේ හුගක් rules දාලා පුලුවන් හැම විදිහකින්ම ඔයාලව profit කරවන්න බලන්නෙ. ඉතින් මේ විදිහට දිගටම rules update වෙයි. 11 වෙනිදා USD CPI News එක තියෙනවා. මාසෙකට සැරයක් එන මාර High accuracy news entry එකක් අපේ channel එක බලනවනම් දන්නවා. videos දාලා තියෙනවා. ඉතින් 11 වෙනිදා අපේ VIP News එකට Trade කරන්න ඕන්නම් අපේ Binary News signals VIP channel එකට Join වෙන්න පුලුවන්. VIP Join වෙද්දී ඒකට Add කරනවා. නමුත් ඒකටම අදාල වෙනවම rules ටිකක් තියෙනවා. CPI කියන්නේ මාසෙකට සැරයක් හෝ මාස දෙක තුනකට සැරයක් එන 98% විතරම මාර accuracy entry එකක්. මම ඒක වෙනම කියන්න කාලය ගන්නේ නෑ මොකද අපේ Group එකේ ඉන්නවනම් ඔයා අපේ News signals ගැන දන්නවා.
@Binary_Wave_Owner 🚀
+2
Quotex AI Signals VIP එකේ Signals දුන්න තව දවසක්.🔥🚀 ඔක්කොම කියවලා Session එක අවසානේ දාපු poll එකත් බලන්න.🙂☄️
තව Poll එකක් තියෙන්නේ ඒ තමා Pocketoption VIP එකේ දාපු poll එක. 😁☄️
එකක්වත් negative vote එකක් නෑ. ✨
Today Pocketoption VIP Signals Results ♥️
CADCHF OTC ✔️
CADCHF OTC ✔️
CADCHF OTC ✔️
CADCHF OTC ✔️
CADCHF OTC ✔️
5 Signals Posted 👻
5 Signals Profit ✔️
0 Signals Loss ❌
0 Signals Refunded ➕
@Binary_Wave_Owner
+4
මේ තියෙන්නේ අපේ VIP එකේ December 5 දුන්න News entry එක 👀🔥
පේනවනේ 😁 අපේ News entry වෙනම level එකක් 🔥 අද signal එක News entry එකක් කියපු ගමන් කට්ටිය දන්නවා.වෙනදට වඩා සුපිරි ගානක් හොයා ගන්න මාර chance එකක් කියලා 🔥💵
ඕකයි අපේ වෙනස 😏 පේනවනේ News එකට signal එක දීලා ගත්ත entry එක. ⚡️ පට්ට ලොකු difference point වලින් entry ගන්නේ ☄️
මේ News Entry එක අපි අපේ Quotex VIP Non MTG channel එකේ සහ අපේ Pocketoption VIP Non MTG channel එකේ share කරා ☄️🔥
ඒ signal එක දීලා ඉවර වෙලා ඒ signal එක ගැන අහලා දාපු poll එකේ screenshot ඔයාලට බලා ගන්න පුළුවන්. 🚀 100% Positive votes ☄️
@Binary_Wave_Owner 🚀
+2
Messages 50+ තියෙනවා 👀 පුළුවන් තරම් ඉක්මනට reply කරන්නම් 🔥
දැනුවත් කිරීම් වගේකුත් කරන්න තියෙනවා. ඒවත් දාන්නම් 🚀☄️
ඒ වගේම VIP signals දුන්නා ඒවගේ results ටිකත් දාන්නම්. 💵 අද VIP එකේ දුන්නේ news entry එකක් results දාන්නම් 🔥
කට්ටියගේ Reacts තමා ඕනේ 😁🚀
+2
Messages 50+ තියෙනවා 😳 පුළුවන් තරම් ඉක්මනින් හැමෝටම reply කරන්නම්. 50ක් කියන්නේ ලේසි නෑ. හුගක් අමාරුයි. මෙතන තියෙන්නේ ඇවිත් තියෙන messages කිහිපයක් 😁👀
අද VIP එකේ news signal එකක් දුන්නේ. ඒවගේ Feedbacks ඉඳන් තියෙනවා 🔥🙈
VIP Results මේ හැම දෙයක්ම දාන්නම් 😁🔥 තව කියන්න දේවල් ටිකකුත් තියෙනවා ⚡️
ඒ ගැනත් දැනුවත් කරන්නම් Reacts තමා ඕනේ 🚀☄️
YouTube දාන්න Contents නෑ.🥹 YouTube එකෙන් ගේන්න ඕනේ Videos මොනවද කියලා මාව දැනුවත් කරන්න.😁👀 Idea තියෙන අය.🔡 මොකද හිතන්නේ අපේ Videos ගැන සුපිරි නම් reacts දෙමු 🔥
@Binary_Wave_Owner 🚀
+2
මේ තියෙන්නේ Quotex AI Signal වල results සහ ඒ session එක ඉවර වෙලා signal කොහොමද කියලා දාලා අහපු poll එක.🔡
ඒ වගේම ඊයේ දුන්නේ USD News Signal එකක්.🚀 ඉතින් අපේ News signals ගැන දන්නවනේ. පට්ට accuracy වලින් පට්ට different point වලින් ලොකු amounts දාලා trade ගන්න පට්ට chance එකක්.☄️🔥
ඉතින් මෙතන ඒ news එක දීලා ඉවර වෙලා ඒ news එක ගැන අහලා දාපු poll දෙකත් තියෙනවා. ඇයි දෙකක්? 🙂 හේතුව තමා එකක් pocketoption VIP එක අනික Quotex Non MTG Signal channel එක.🚀
බලන්න ඔය හැම poll එහෙකටම 100% Positive votes තියෙනවා. එකක්වත් negative votes නෑ. 🤩👀
@Binary_Wave_Owner 🚀
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
