2026 COMBINED MATHS
前往频道在 Telegram
අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl
显示更多📈 Telegram 频道 2026 COMBINED MATHS 的分析概览
频道 2026 COMBINED MATHS (@combindmaths2026) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 11 391 名订阅者,在 教育 类别中位列第 17 476,并在 斯里兰卡 地区排名第 193 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 11 391 名订阅者。
根据 09 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 566,过去 24 小时变化为 7,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 35.61%。内容发布后 24 小时内通常能获得 12.08% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 058 次浏览,首日通常累积 1 376 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 30。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“අජන්ත දිසානායක
COMBINED MATHS
▫️Web - 🅰️Apluseducation.lk
https://t.me/+ls-Sy1gQAH41OGRl”
凭借高频更新(最新数据采集于 10 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
11 391
订阅者
+724 小时
+177 天
+56630 天
帖子存档
11 391
හෙට 2026 theory කුරුණෑගල පංතිය නොපැවැත්වේ. හෙට දිනයට නියමිත වීඩියෝ https://Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරනු ඇත.
බදාදා (24) දින මහනුවර 2026 අමතර පංතිය සහ
බ්‍රහස්පතින්දා (25) දින කුරුණෑගල අමතර පංතිය සුපුරුදු පරිදි පැවැත්වේ.
2026 සැසිප් පංතිය අගහරුවාදා (23) දින සුපුරුදු පරිදි උදේ 7.45 ට පංතිය පැවැත්වේ.
Papar 14 සදුදා සහ අගහරුවාදා උදේ 8.30-5 දක්වා නුගේගොඩ -සැසිප් ආයතනයේ ලිවිය හැක.
11 391
අද දින කුරුණෑගල සිසුන්ටද ලයිව් පංතියට සහභාගී විය හැක. 2026 කුරුනෑගල ලයිව් ලෙස් ඉදිරිපත් කර ඇත.
11 391
අද දින කුරුණෑගල සිසුන්ටද ලයිව් පංතියට සහභාගී විය හැක. 2026 කුරුනෑගල ලයිව් ලෙස් ඉදිරිපත් කර ඇත.
11 391
🔔 PAPER CLASS ALERT
📄PHYSICAL PAPER PDF 13 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක
🟢 ඉහත PDF සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
🔔 PAPER CLASS ALERT
📄PHYSICAL PAPER DISCUSSION 09 📄PHYSICAL PAPER PDF 10 📄 PHYSICAL PAPER marking PDF 09 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක
🟢 ඉහත PDF සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
🔔 THEORY CLASS ALERT
🎦සන්ධි Day 02 (video 1)
🎦සන්ධි Day 02 (video 2) 🎦බෝ අංකනය Day 01(video 1) 🎦බෝ අංකනය Day 01(video 2) 🎦සන්ධි 1994 විභාග ගැටලු
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
2026 සිසුන් සදහා
2026 kurunegala theory පංතිය හෙට උදෑසන 7.30 ට ආරම්භ වේ. 🔴සන්ධි සහ 🔴භෝ අංකනය ඇරඹේ. සිසුන් පැමිණෙන්න.
Online සිසුන්ට පංතිය https://apluseducation.lk වෙබ් අඩවිය හරහා 7.30 a.m. Livevපංතියට සහභාගී විය හැක. Live පංතියට සහභාගී වීමට නොහැකි සිසුන්ට recoding ලබා දේ. 2.30 න් පසුව පේපර් 14 ලිවිය හැක.
11 391
අද දින Live එක 2026 THEORY ALL ISLAND DECEMBER මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. කුරුණෑගල සිසුන්ට ද පංතියට live සහභාගී විය හැක
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
11 391
2026 සිසුන් සදහා
2026 KANDY theory පංතිය හෙට උදෑසන 7.30 ට ආරම්භ වේ. 🔴සන්ධි සහ 🔴භෝ අංකනය ඇරඹේ. සිසුන් පැමිණෙන්න.
Online සිසුන්ට පංතිය https://apluseducation.lk වෙබ් අඩවිය හරහා 7.30 a.m. Livevපංතියට සහභාගී විය හැක. Live පංතියට සහභාගී වීමට නොහැකි සිසුන්ට recoding ලබා දේ.
11 391
MORNING SUM ALERT
📄 අද දින Morning Sum Discussion - 379
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044 normal call
" ඉවසිමෙන් කට්ට කමු !
11 391
🔔 Home Work Marking PDF ALERT 🔔
📄 Home Work Marking PDF යටතේ
අනුකලනය HW Marking pdf
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
🟢 ඉහත pdf සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044 call
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
❗️SPECIAL NOTICE ❗️
⚡️2026 sasip පංතිය හෙට 7.30 a.m ආරම්භ වේ.සන්දි පාඩම ආරම්භ වේ.සිසුන් පැමින සිටින්න.
මිතුරන් දැනුවත් කරන්න
🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
🔔 ALL ISLAND PAPER CLASS
2025.12.15 දින
PAPER 13
🔴 ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිවිය හැකි ආයතන ,
📍මාතර - sipta
📍ගාල්ල - Osipka
📍රත්නපුර - සත්රා
📍කෑගල්ල - leadway
📍ඇඹිලිපිටිය - කාවන්තිස්ස
📍මතුගම - දිසාලා
📍නුගේගොඩ - සැසිප්
📍බලංගොඩ - විශ්ව.
⏰ පිළිතුරු සැපයිය හැකි වේලාව
පෙ.ව 08.00 සිට
ප.ව 05.00 දක්වා
🟡 කාලය තුල ඔබට පහසු වේලාවක පැමිණ පිළිතුරු සපයන්න .
11 391
🔔 THEORY CLASS ALERT
🎦සාපේක්ෂ ප්‍රවේගය Day 08 (video 1) 🎦සාපේක්ෂ ප්‍රවේගය Day 08 (video 2) 🎦අනුකලනය Day 06
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
අද දින Live එක 2026 THEORY ALL ISLAND DECEMBER මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. කුරුණෑගල සිසුන්ට ද පංතියට live සහභාගී විය හැක
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.
11 391
🔔 THEORY CLASS ALERT
🎦සන්ධි Day 01(video 1)
🎦සන්ධි Day 01(video 2) 🎦ජවය හා ක්ෂමතාවය Day 01සන්ධි 🎦1993 ගනණ 🎦H=PV PDF 🎦H=PV. ( 1995 )
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE 01 - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "
11 391
✅2026 නුවර,කුරුණෑගල හා all island Theory පමණක් සහභාගී වන සිසුන්ගේ පංති ගාස්තුව 3000ක් වේ.
2026 Theory හා revision පංති දෙකටම සහභාගී වන සිසුන්ගේ පංති ගාස්තුව 3200ක් වේ.
All island revision පමණක් සහභාගී වන්නෙ නම් ගාස්තුව 3200කි.
