ch
Feedback
2026 Theory | Amila Dasanayake

2026 Theory | Amila Dasanayake

前往频道在 Telegram

📈 Telegram 频道 2026 Theory | Amila Dasanayake 的分析概览

频道 2026 Theory | Amila Dasanayake (@echem26th) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 57 176 名订阅者,在 教育 类别中位列第 2 970,并在 斯里兰卡 地区排名第 18

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 57 176 名订阅者。

根据 28 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 896,过去 24 小时变化为 39,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 24.70%。内容发布后 24 小时内通常能获得 14.31% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 14 117 次浏览,首日通常累积 8 178 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 74

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
https://t.me/ECHEM26THD

凭借高频更新(最新数据采集于 29 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

57 176
订阅者
+3924 小时
+2407
+1 89630
帖子存档
🌗pH + Ksp MCQ හා ව්‍යුහගත රචනා පුහුණුව | Midnight Session✨ සිද්ධාන්ත කරුණු ද නැවත මතක් කරමින් PH සහ කලාප සමතුලිතතාවය පාඩමේ M
🌗pH + Ksp MCQ හා ව්‍යුහගත රචනා පුහුණුව | Midnight Session
සිද්ධාන්ත කරුණු ද නැවත මතක් කරමින් PH සහ කලාප සමතුලිතතාවය පාඩමේ MCQ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්නයන් සඳහා පුහුණු කරවීම සිදුවේ.
ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා 🔍 ජූලි 29 (බදාදා) 🕔ප.ව.10.30 සිට Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️

🔴 2026 | කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුව ලංකාවටම නොමිලේ ‼️ 💳ජූලි 29 බදාදා 🕔ප.ව.7.00 - ප.ව.9.30 දක්වා 📺Zoom සහ Youtub
🔴 2026 | කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුව ලංකාවටම නොමිලේ ‼️ 💳ජූලි 29 බදාදා 🕔ප.ව.7.00 - ප.ව.9.30 දක්වා 📺Zoom සහ Youtube හරහා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙකුත් සියලුම සිසුන්ට Online ලෙස පන්ති පැවැත්වේ. නුගේගොඩ ආසන්නයේ සිසුන්ට භෞතිකව රොටරි ආයතනයට පැමිණ පන්තියට සහභාගී විය හැක. අනෙක් සියලුම නගරවල සිසුන් online live ලෙස සම්බන්ධ වන්න. Links පහත Telegram Channels හරහා ලබා දීම සිදු වේ. 💬https://t.me/echem_26R ❤️https://t.me/echem26Th විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 Chemistry | අමිල දසනායක ✔️

🔴2026 One Last Time 🔔 Question Based Training - 9 වන රචනා ප්‍රශ්නය සහ 10 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව විශේෂ විභාග අන
🔴2026 One Last Time 🔔 Question Based Training - 9 වන රචනා ප්‍රශ්නය සහ 10 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව
විශේෂ විභාග අනුමාන ප්‍රශ්න මාලාවක් හරහා රචනා ප්‍රශ්න පත්‍රයේ 9 වන ප්‍රශ්නය ( Inorganic කොටස) හා 10 වන ප්‍රශ්නය ( කර්මාන්ත කොටස)  සඳහා අවශ්‍ය Theory කරුණු මතක් කරමින් එම ප්‍රශ්නය සඳහා සම්පූර්ණයෙන් සූදානම් කරවීම සිදුවේ.
One Last Time Class : 🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ (ජාඇල පාර)    https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59 ✈️ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴ගම්පහ භෞතික පන්තියේ අවසාන දිනය බැවින් හැකි සෑම දෙනාම හෙට භෞතිකව සම්බන්ධ වන්න. ගම්පහ අවට Online පන්තිය සඳහා වන සිසුන්ට හෙට දින භෞතිකව සහභාගී විය හැක. 🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටස පසුගිය ජූලි 27 (සඳුදා) සාකච්ඡා කළ පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සම්බන්ධ වීම අවශ්‍ය නොවේ. 🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_26R 🖥 විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔2026 MCQ Day 🔴MCQ ලකුණු හදමු..... දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න, එක දවසක වැඩක් ලංකාවටම නොමිලේ ❗ �
🔔2026 MCQ Day 🔴MCQ ලකුණු හදමු.....
දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න, එක දවසක වැඩක්
ලංකාවටම නොමිලේ 🔴මේ Session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා Theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්. 🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට Fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S එකක මට්ටමට එන්න පුළුවන්. 🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ. ✈️අගොස්තු 01 (සෙනසුරාදා) 🕔පෙ.ව.8.00 - ප.ව.6.00 දක්වා 📺 Zoom + Youtube Live🔥 ✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක. Links සහ tute PDF ලබාදීම පහත Telegram Channel එක හරහා සිදුවේ. https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

+1
📑 Essay 10 Past Paper Collection 2015 - 2025 වසර දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල 10 වන රචනා ප්‍රශ්න එකතුව

+1
📑 Essay 9 Past Paper Collection 2015 - 2025 වසර දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල 9 වන රචනා ප්‍රශ්න එකතුව

Screenshot 2026-07-26 at 9.17.20 PM.png4.56 KB

+1
QBT SE2 & E9 v2026 .pdf1.03 MB

⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු.

🔔අද live class එක පටන්ගන්න වෙලාව 7.45 - 7.50 වගේ වෙනවා ළමයි. ඒ වෙනකන් වෙලාවේ QBT Essay 9 වලට අවශ්‍ය theory මතක් කරගෙන යමු හැමෝම.

✈️අද Online පන්තියේ සැලැස්ම ✔️පාඩම : 2026 One Last Time Question Based Training - 9 වන රචනා ප්‍රශ්නය සහ 10 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව 🔥 🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා 🔴පෙ.ව.7.30 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. පෙ.ව.7.25 වගේ වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴මෙම කොටසම හෙට ජූලි 28 (අඟහරුවාදා) නැවත ගම්පහ පන්තියට සමගාමීව Online සිසුන් සඳහා සජීවීව සිදුකෙරේ. හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් පහත අද පන්තියට සම්බන්ධ වන්න. 🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න.. ❤️https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔴2026 One Last Time 🔔 Question Based Training - 9 වන රචනා ප්‍රශ්නය සහ 10 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව විශේෂ විභාග අන
🔴2026 One Last Time 🔔 Question Based Training - 9 වන රචනා ප්‍රශ්නය සහ 10 වන රචනා ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව
විශේෂ විභාග අනුමාන ප්‍රශ්න මාලාවක් හරහා රචනා ප්‍රශ්න පත්‍රයේ 9 වන ප්‍රශ්නය ( Inorganic කොටස) හා 10 වන ප්‍රශ්නය ( කර්මාන්ත කොටස)  සඳහා අවශ්‍ය Theory කරුණු මතක් කරමින් එම ප්‍රශ්නය සඳහා සම්පූර්ණයෙන් සූදානම් කරවීම සිදුවේ.
One Last Time Class : 🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴නුගේගොඩ භෞතික පන්තියේ අවසාන දිනය බැවින් හැකි සෑම දෙනාම හෙට භෞතිකව සම්බන්ධ වන්න. නුගේගොඩ අවට Online පන්තිය සඳහා වන සිසුන්ට හෙට දින භෞතිකව සහභාගී විය හැක. 🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටසම නැවත ජූලි 28 (අඟහරුවාදා) ගම්පහ ඉන්දීප ආයතනයේ දී සාකච්ඡා කෙරේ. ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි සිසුන් හෙට පන්තියට සහභාගී වන්න. 🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_26R 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

+4
🟣English Medium Tutes

Repost from N/a
photo content
+1

🔴2026 | Physical Chemistry Day ⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/99034400158?pwd=lIa41syUWKtAfUjhDjNGtfahuaEREz.1 🟥YouTube Link : https://www.youtube.com/live/cXLH6LUs_aE?si=9SIVJOVH2dMniKz7

🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු හැමයි. https://www.youtube.com/live/cXLH6LUs_aE?si=P6eYSkk_UlWWfARv

🔴2026 | Physical Chemistry Day 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා 7.55 වගේ වෙනකොට පහත link එක හරහා live පන්තියට joi
🔴2026 | Physical Chemistry Day 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා 7.55 වගේ වෙනකොට පහත link එක හරහා live පන්තියට join වෙන්න. 📽️Zoom Link :https://zoom.us/j/99034400158?pwd=lIa41syUWKtAfUjhDjNGtfahuaEREz.1 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔴2026 Physical Chemistry Day 🔔සිද්ධාන්ත නැවත මතක් කරමින්,විභාග අනුමාන ප්‍රශ්න ආකෘති සඳහා පුහුණුව පහත එකක වල සියලුම සිද්ධාන්
🔴2026 Physical Chemistry Day
🔔සිද්ධාන්ත නැවත මතක් කරමින්,විභාග අනුමාන ප්‍රශ්න ආකෘති සඳහා පුහුණුව
පහත එකක වල සියලුම සිද්ධාන්ත ප්‍රශ්න ආශ්‍රයෙන් නැවත මතක් කිරීම සිදුකෙරේ. 🔴වායු නියම 🔴ශක්ති විද්‍යාව 🔴Kp Kc 🔴pH + Ksp 🔴කලාප සමතුලිතතාවය
🕖අද පෙ.ව.8.00 සිට ප.ව.6.00 ✈️නුගේගොඩ පන්තියේ සිසුන්ට නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව මුළු දිවයිනටම Online ලෙසසම්පූර්ණයෙන් නොමිලේ 🔥 📺 Zoom + Youtube හරහා යාළුවන්ටත් කියන්න. 🖥මෙම කොටස සඳහා අවශ්‍ය වන නිබන්ධනය 💬https://t.me/echem_26R/2462
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 🔍වැඩිදුර දැනුවත් කිරීම් සඳහා : 💬https://t.me/echem_26R/2454 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

+4
📃 හෙට දිනයේ Physical Chemistry Day එක සඳහා අවශ්‍ය නිබන්ධන

‼️2026 ETP සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ජූලි 25) දින Exam Target Paper 07 Discussion ඒක Physical Chemistry
‼️2026 ETP සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ජූලි 25) දින Exam Target Paper 07 Discussion ඒක Physical Chemistry Day එක හේතුවෙන් භෞතිකව සහ Online ලෙස නොපැවැත්වේ. 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වෙන දිනය ඉදිරියේ දි දැනුවත් කරනු ඇත. ❗මිතුරන් දැනුවත් කරන්න. වැඩි විස්තර සඳහා : ❤️@Echem26_FinalPaper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️