1 030
订阅者
无数据24 小时
-77 天
-2130 天
帖子存档
1 030
2025 සඳහා ලංකාවටම Free පවත්වන පන්ති මාලාවේ පළමුවැන්න 💪💪💪...
ඉදිරියේදි පවත්වන සියළු වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අපගේ YouTube චැනලය Subscribe කර තබාගන්න...
https://www.youtube.com/@prasannamaheepala9648
Telegram චැනලයටද සම්බන්ධ වන්න.
https://t.me/cmpm2025paperclass
1 030
Do Or Die Paper වැඩසටහන ආරම්භය
No.01(Pure)
සිසුල්කා රත්නපුර
සඳුදා(අද) පස්වරු 1.50-5.00
නුවණ කෑගල්ල
සිකුරාදා (09) පස්වරු 1.50-5.00
😁💪🤜🤛🏆
1 030
Repost from CMPM 2026 THEORY
එක් පන්තියකින් එක් වසරක් තුල බිහිවූ වැඩිම Engineering Faculty සුදුස්සන් ප්‍රමාණය සඳහා සබරගමුවේ පැවැත්වූ පළමු Prize giving එක..💪💪💪💪💪🏆
1 030
Do or Die Paper වැඩසටහ සමග පමණක් සම්බන්ධ වන දරුවන්
මෙම දිනවල
පස්වරු 2.00-5.00 දක්වා පන්තියට සම්බන්ධ වන්න.
ඔබ අපගේ 2024 පන්තියට සම්බන්ධ වු දරුවෙක් නම්
Paper Class සඳහා වන ගාස්තුව 1800( සාමාන්‍ය ගාස්තුව 2300 වෙනුවට) පමණක් වේ...
1 030
2025 Theory ➕Revisio➕Paper
✅සිසුල්කා රත්නපුර
සෑම සඳුදා ම
පෙරවරු 7.30-5.00
✅නුවණ කෑගල්ල
සෑම අඟහරුවාදා ම
පෙරවරු 7.30-5.00
(මැයි මස මුල් සති දෙකේදී පමණක් අඟහරුවාදා වෙනුවට සිකුරාදා 09,16 පන්තිය පැවැත්වේ.)
මෙම පන්තිය තුල,
▪️ගුරුත්ව කේන්ද්‍රය
▪️සරල අනුවර්තීය චලිතය
▪️සංඛ්‍යානය
▪️සම්භාවිතාව
▪️සංකීර්ණ සංඛ්‍යා
▪️ශ්‍රේණි
▪️සංකරණ හා සංයෝජන
▪️ද්විපද ප්‍රසාරණය
එකක සාකච්ඡා කරනු ලැබේ...
