ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 705
订阅者
-624 小时
-377 天
-14430 天
帖子存档
#Biology #Chemistry #Physics කියලා Channel එකේ search කරලා ඒ විශයට අදාල දේවල් ටික කලින් අවුරුද්දේ ඒවත් එක්කම බලන්න පුලුවන් ❤️
28 4月 2025, 02:11

මේකට හැමෝම Join වෙලා බලන්න.
https://t.me/Athikramana_SL
21 4月 2025, 00:52
29 4月 2025, ~07:47

2011 - 2017 Past Papars ලියමු. ( Week 7 ඇතුළත) 1.ඇයි මේකට එකතු වෙන්න ඕන ?
Exam එකට ගොඩක්ම වැදගත් වෙන්නේ පාස් පේපර්ස්.දැන් ඉදන්ම වැඩ කරම අවසාන ටිකේ Relex ඉන්න පුළුවන්.තනියම පාස් පේපර්ස් කරන්න කම්මැලි ළමයි වැඩේට එකතු වෙන්න.
2.කොහොමද වැඩේ වෙන්නේ ?
මේ වැඩේ යන්නේ අපේ Pera Dream Topic group  එකේ. Time Table එක 👇 🟩 Mon  - Bio MCQ ( Shadow Papers )        🟩 Tue  - Bio Essay ( පළාත් / Term test papers ) 🟦 Wed - Phy MCQ 🟦 Thu  - Phy  Essay 🟧 Fri    - Chem MCQ 🟧 Sat   - Chem Essay 🟨 Sun  - Free ( ගොඩ ගැහුණු වැඩ කරමු ) 🔴🔴 Bio Essay එක දවසේ පළාත් , School Term Testවල Essay Paper එකක් කරමු. 🔴🔴 විවරණය කරන වේලාවේ Chart එකක් හදාගෙන Exam Year එක , ප්‍රශ්නය ආවේ පාඩමේ මොන මාතෘකාවෙන්ද කියලා Note කරන් යන්න. ඊළඟ අවුරුද්දේ එන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියලා Guess කරගන්නත් පුළුවන් ඒකෙන්.
3.ඇයි මේ වැඩේ විශේෂ ?
✅ Exam එකට කලින්ම relex එකේ Papers ලියලා ඉවර කරගන්න පුළුවන්. ✅ Zoom Session එකක ඔක්කොම ළමයි එකට ලියන නිසා නිසා කම්මැලිකමක් නැතුව ලියන්න පුළුවන්. ✅ විවරණය කරලා group  එකට දාන්න වෙන නිසා වැඩේ අනිවාර්යයෙන් කරන්නම වෙනවා. ✅ හරියට විවරණය කරාම ඔයාගේ Marks ටික වැඩි වෙනවා. ✅ Papers Analyst කරන්න වෙනම වෙලාවක් ගන්න ඕන නෑ.එන්න පුළුවන් ප්‍රශ්න ඔයාටම Guess කරගන්න පුළුවන්. ✅ Daliy එකම වෙලාවක වැඩ කරන නිසා පුරුද්දක් ඇතිවෙනවා වැඩ කරන්න.හැමදාම වැඩ කරන්න Displeane එක හදාගන්න පුළුවන්.motivation නැතුව. ✅ වැඩ කරන්නේ නැති අය අයින් කරන නිසා වැඩ කරන්න උනන්දුව ඔයා තුළත් ඇතිවෙනවා.
4.Group ඒකෙන් අයින් කරන ළමයින්ට මොකද වෙන්නේ?
දවස් 2 ක් එකදිගට Papers ලියන්න බැරි ළමයින් ආයෙත් වැඩේට එකතු වෙන්න පුළුවන්.ඒකට අපේ main Channel එකේ යන වැඩ දවස් 2 ක් කරන්න ඕන.
🛑 Special :- අවසානේට වැඩ කරන ළමයි විතරක් ඉතුරු වෙයි. ඒ ළමයි අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් දායි අනිවාර්යෙන්ම. Good Luck හැමෝටම. කැමති ළමයි එකතු වෙන්න.යාළුවොන්ටත් කියන්න ඇවිල්ල වැඩේ කරගන්න කියලා. 🔥 Pera Dream Chanel
17 4月 2025, 05:46
29 4月 2025, ~07:47

*භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්‍ෂණ වැඩමුළුව | කුරුණෑගල දිස්ත්‍රික්කය* 👩‍🏫💫 සස්නක සංසද සහෘදත්වය විසින් සංවිධානය කරනු ලබන භෞ
*භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්‍ෂණ වැඩමුළුව | කුරුණෑගල දිස්ත්‍රික්කය* 👩‍🏫💫 සස්නක සංසද සහෘදත්වය විසින් සංවිධානය කරනු ලබන භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්‍ෂණ වැඩමුළුවන්හි තවත් එක් අදියරක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 💙🤗 ● *දිනය : අප්‍රේල් මස 22 සහ 23 දෙදින* ● *වේලාව : පෙ.ව. 08:00 සිට ප.ව. 03:00 දක්වා* ● *ස්ථානය : කුරුණෑගල මලියදේව විද්‍යාලය* මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන්, මෙම දින දෙක පුරාවට ප්‍රායෝගික පරීක්ෂණ 21ක් සිදු කිරීමට සස්නක ස‍ංසද අප සූදානමින් සිටිමු. මෙම මහඟු අවස්ථාව තුළින් උසස් ප්‍රතිඵලයක් ළඟා කර ගන්නට ඔබත් අදම ලියාපදිංචි වන්න. ♥️🤝 https://docs.google.com/forms/d/1zSUvuu_8QLe4wljwRwkSw5PV53SMaCSwSzc6u0sZOK8/edit *මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර* වැඩිදුර තොරතුරු සඳහා පහත Whatsapp සමූහය සමඟින් එක් වන්න. https://whatsapp.com/channel/0029VagAd9y1iUxYAw86xL14 සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
17 4月 2025, 05:44
29 4月 2025, ~07:47

...🙏🏻✨️...
...🙏🏻✨️...
14 4月 2025, 00:24
29 4月 2025, ~07:47

🔬🔭𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚 𝙕𝙤𝙣𝙚 ™ 🇱🇰 ⛓‍💥ඔයලට අපේ Channel එකෙන් 𝘊𝘩𝘦𝘮𝘪𝘴𝘵𝘳𝘺 ⚗🌡, 𝘗𝘩𝘺𝘴𝘪𝘤𝘴 🔭 , 𝘉𝘪𝘰𝘭𝘰𝘨𝘺 🦠🔬
🔬🔭𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚 𝙕𝙤𝙣𝙚 ™ 🇱🇰
⛓‍💥ඔයලට අපේ Channel එකෙන් 𝘊𝘩𝘦𝘮𝘪𝘴𝘵𝘳𝘺 ⚗🌡, 𝘗𝘩𝘺𝘴𝘪𝘤𝘴 🔭 , 𝘉𝘪𝘰𝘭𝘰𝘨𝘺 🦠🔬 විෂයන් වල ,
🖋 Short note 🖋 Papers 🖋 Quiz 🖋 MCQ Point 🖋 Other
පහළ Button එක Click කරලා Join වෙන්න.
11 4月 2025, 04:53
29 4月 2025, ~07:47

🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් , 🌡Past papers 🌡Term tes
🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් ,
🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other
08 4月 2025, 09:19
29 4月 2025, ~07:47

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ අරමුණු හොඳින් දැනගන්න, එවිට සාර්ථකත්වය අනිවාර්යයි. 🎯🏆 🎖 2025 A/L විභාගයට තව, සති 27
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ අරමුණු හොඳින් දැනගන්න, එවිට සාර්ථකත්වය අනිවාර්යයි. 🎯🏆
🎖 2025 A/L විභාගයට තව, සති 27 දින 195 යි පැය 19 යි මිනිත්තු 28 යි 📅අද 2025-04-08
07 4月 2025, 21:15

ඒ කතාව ඇහුවට පස්සෙනම් ෆෝන් එක පොළොවෙ ගහල වැඩ කරන්න පටන් ගන්න හිතුනා.🥺🥺 - Ajantha Dissanayake - Credits Goes to first Owner
06 4月 2025, 06:29

Just end this battle by winning it.😏🤍
Just end this battle by winning it.😏🤍
02 4月 2025, 01:46

ආ තව 2024 A/L SEQ Paper & Official Marking එකත් අද දාන්න පුලුවන් වේවි...
01 4月 2025, 23:54

2025 A/L කරන ලමයි හැමෝම අපේ https://t.me/RapunzelNotesTopics මේ ගෘප් එකට අනිවාර්යෙන්ම ඇඩ් වෙලා ඉන්න.. ඔයාලා හොය හොය ඉදිය notes කිහිපයක් අද දවස ඇතුලත අනිවාර්යෙන්ම හම්බ වේවි.. 😇❤️ Notes 👇 (Echem) ව්‍යුහය හා බන්ධන complete revision note චාලක රසායනය complete revision note Redox Complete seminar note රසායනික ගණනය complete revision note
01 4月 2025, 23:47

🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් , 🌡Past papers 🌡Term tes
🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් ,
🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other
01 4月 2025, 08:19
01 4月 2025, ~23:21

Hiii යාලුවනේ ❤ මෙන්න ඔයාලට උදව් කරන්න අලුත් චැනල් එකක් .... මේ චැනල් එක පටන් ගන්නේ විශේෂයෙන් 2027 A/L වලට මුහුණදෙන්න ඉන්න පුං
Hiii යාලුවනේ ❤ මෙන්න ඔයාලට උදව් කරන්න අලුත් චැනල් එකක් .... මේ චැනල් එක පටන් ගන්නේ විශේෂයෙන් 2027 A/L වලට මුහුණදෙන්න ඉන්න පුංචි නංගිලා මල්ලිලා වෙනුවෙන් .... ඔයාලා වෙනුවෙන් ගොඩක් දේවල් මේ චැනල් එකෙන් ගේනවා .... ඉතිම් අපි එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 💐
2027 A/L ලියන ඇඩ්මින්ලා කිහිපදෙනෙකුත් ඕනි.... ඒ නිසා කැමති අය @Notes_by_Anu_bot ට msg එකක් දාන්න...
𝓐𝓷𝓾 🍂🌙
01 4月 2025, 02:49
01 4月 2025, ~23:21

පුලුවන් නම් හැමෝම vote කරන්න..පොඩි වැඩකට මේක මං ඇහුවේ..මට ඔයාල ගැන දල අදහසක් ගන්න ඕන.. වැඩේ මං පසුව කියන්නම් හෙට රෑ වගේ 😪 අලුත් වැඩක්
30 3月 2025, 11:37

කොහොමද ලමයිනේ?? ඔන්න මං කාලෙකින් ආවා
30 3月 2025, 11:36

ඔයා?
Anonymous voting
30 3月 2025, 11:35

Repost from N/a
Motivation Quote 🇱🇰 1k+ යන්න හැමෝම Follow කරලා help එකක් දෙන්න යාලුවනේ .🍀 ඔයාලට මේ Channel එකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්
Motivation Quote 🇱🇰
1k+ යන්න හැමෝම Follow කරලා help එකක් දෙන්න යාලුවනේ .🍀 ඔයාලට මේ Channel එකෙන් ගොඩක් දේවල්  ගන්න පුළුවන් ඒ හින්දා Channel එකට Join වෙලා ඉන්න.✍✨
21 3月 2025, 09:42
29 4月 2025, ~07:47

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ ආශාවන් සමඟ දිවි ගමනේ හොඳම මිතුරන් වන්න. ❤️🌟 🎖 2025 A/L විභාගයට තව, සති 30 දින 213 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ ආශාවන් සමඟ දිවි ගමනේ හොඳම මිතුරන් වන්න. ❤️🌟
🎖 2025 A/L විභාගයට තව, සති 30 දින 213 යි පැය 19 යි මිනිත්තු 30 යි 📅අද 2025-03-21
20 3月 2025, 22:30

හායි guyzzz 🩷 කොහොමද ඔයාලට ? 🙂 මේ අපි අලුතින් පටන් ගත්ත චැනල් එක .... ඉතින් ඔයාලා හැමෝටම විනෝදයෙන් ඉගෙනගන්න මේ චැනල් එක ගොඩ
හායි guyzzz 🩷 කොහොමද ඔයාලට ? 🙂
මේ අපි අලුතින් පටන් ගත්ත චැනල් එක .... ඉතින් ඔයාලා හැමෝටම විනෝදයෙන් ඉගෙනගන්න මේ චැනල් එක ගොඩක් වටීවි කියලා විශ්වාස  කරනවා.... ඔයාලට ගොඩක් ආස හිතෙන විදියට මේ චැනල් එක ඉදිරියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා ! ඉතිම් අපි සැලකිය යුතු පිරිසක් එකතු වුනාම , ගොඩල් වෙලාවට 19 වෙනිදා නැත්නම් 20 වෙනිදා ඉදන් අපිට පුලුවන් වේවි එකතු වෙලා වැඩ කරන්න ....
ආදරෙන් ඉල්ලනවා අපිත් එක්ක එකතු වෙන්න 💐!
18 3月 2025, 11:35
18 3月 2025, ~12:30