ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 712
订阅者
-524 小时
-337 天
-14330 天
帖子存档
නින්දක් නැතුව වැඩ කරන හැම මොහොතකම ඔයා උපයන්නේ ඔයාගෙම සාර්ථකත්වය ❤️!
නින්දක් නැතුව වැඩ කරන හැම මොහොතකම ඔයා උපයන්නේ ඔයාගෙම සාර්ථකත්වය ❤️!
20 1月 2025, 10:59
20 1月 2025, ~10:59

Choose wisely🍀
Choose wisely🍀
20 1月 2025, 02:46

🌥 Good Morning ✨ 🏆Daily Quote : සාර්ථකත්වය වැනි කාලයෙහි නොවේ, එය සෑම දිනකම උත්සාහයෙනි. 🏆🕰️ 🎖 2025 A/L විභාගයට තව, සති 39
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සාර්ථකත්වය වැනි කාලයෙහි නොවේ, එය සෑම දිනකම උත්සාහයෙනි. 🏆🕰️
🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 273 යි පැය 19 යි මිනිත්තු 43 යි 📅අද 2025-01-20 Powered By Exam Countdown Bot ⏳
19 1月 2025, 20:28

+1
🧾චාලක රසායනය නිබන්ධනය (සිංහල)
18 1月 2025, 08:51

🌥 Good Morning ✨ 🏆Daily Quote : විසල් සිහින දකින්න, ඒවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය උත්සාහය දැරීමෙන් නොහඟන්න. 🌈💪 🎖 2025 A/L
🌥 Good Morning ✨ 🏆Daily Quote :
විසල් සිහින දකින්න, ඒවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය උත්සාහය දැරීමෙන් නොහඟන්න. 🌈💪
🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 275 යි පැය 19 යි මිනිත්තු 44 යි 📅අද 2025-01-18 Powered By Exam Countdown Bot ⏳
17 1月 2025, 22:13

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ සිත ඔබේ ශක්තියයි. ධනාත්මකව සිතන්න, විශිෂ්ටත්වය ලඟා වේවි! 🧠💪 🎖 2025 A/L විභාගයට තව, ස
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ සිත ඔබේ ශක්තියයි. ධනාත්මකව සිතන්න, විශිෂ්ටත්වය ලඟා වේවි! 🧠💪
🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 276 යි පැය 19 යි මිනිත්තු 45 යි 📅අද 2025-01-17 Powered By Exam Countdown Bot ⏳
16 1月 2025, 22:00

🙂‍↕ ᗯᗩᑎT TO ᗷE ᗩ TOᑭᑭEᖇ ? ¿😏
16 1月 2025, 07:59

📚Unit 1 Short Note පරමාණුක ව්‍යුහය හා ආවර්තීය විචලන පාඩම ඉස්සරහට පන්තියේ කෙරෙනකන් daily recap වල එන ප්‍රශ්න වලට පුළුවන් හැටියට උත්තර ගන්න මේ short note එක මේ සතියේ බලාගමු හැමෝම. පළවෙනි පාඩමේ විභාගයට අවශ්‍ය සියළු දේවල් මෙතන තියෙනවා. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
16 1月 2025, 07:31

🌥 Good Morning ✨ 🏆Daily Quote : සාර්ථකත්වය යනු කුඩා කටයුතුවල එකතුවකි. 🏆 🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 277 යි පැය 19 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සාර්ථකත්වය යනු කුඩා කටයුතුවල එකතුවකි. 🏆
🎖 2025 A/L විභාගයට තව, සති 39 දින 277 යි පැය 19 යි මිනිත්තු 45 යි 📅අද 2025-01-16 Powered By Exam Countdown Bot ⏳
15 1月 2025, 20:43

+2
🔴 අද දිනයේ පාඩම සදහා අවශ්‍ය වන නිබන්ධනය.. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන් වලින්.. 🔸දින 4ක පසුගිය නිවාඩුව නිසා තවමත් tutes ලැබී නොමැති බැවින් අද දිනයේ PDF ලබා දේ..
15 1月 2025, 06:20
15 1月 2025, ~06:20

🔴 දෛශික TUTE MARKING
15 1月 2025, 06:19

අපෙ ජිවිතේ අපිට මුලින්ම ලැබෙන ලොකුම අභියෝගෙ තමා ඒ ලෙවල් කියන්නේ... අපි මේ අභියෝගෙට මූන දෙන විදිය අනුව තමා අපෙ අනාගතේ විතරක් න
අපෙ ජිවිතේ අපිට මුලින්ම ලැබෙන ලොකුම අභියෝගෙ තමා ඒ ලෙවල් කියන්නේ... අපි මේ අභියෝගෙට මූන දෙන විදිය අනුව තමා අපෙ අනාගතේ විතරක් නෙවෙ අපෙ ඉදිරි පරම්පරාවෙම අනාගතේ තීරනේ වෙන්නෙ... අද ඔයා නිදි මරන එක රැයක ප්‍රථිඵලය අවුරුදු ගානක් විදින්න පුලුවන්.. ඉතින් විදින්න ඕනි කාලේ ජිවිතේ විදවන්නෙ නැතුව විදින්න නම් අද පොඩි කට්ටක් කාල මේ ගේම ගොඩ දා ගමූ.. ඔයාට පුලුවන් ❤️💐 Good Luck 🌹
13 1月 2025, 22:08

හිතන්නකෝ ඔයා කවද හරි ඔයාගෙ හීනෙට ගියාම ඔයාගෙ අම්මගේ , තාත්තගේ ඇස් වල සතුටු කදුලු පිරෙන හැටි..... ඉතින් ඒ වෙනුවෙන් දැන්ම වැඩ ක
හිතන්නකෝ ඔයා කවද හරි ඔයාගෙ හීනෙට ගියාම ඔයාගෙ අම්මගේ , තාත්තගේ ඇස් වල සතුටු කදුලු පිරෙන හැටි.....
ඉතින් ඒ වෙනුවෙන් දැන්ම වැඩ කරන්න ❤️‍🔥! තාම පරක්කු නෑ ❤️

13 1月 2025, 02:05

😌❤️
😌❤️
13 1月 2025, 01:36

+1
🧾25R Weekly Review 01 (Sinhala)
13 1月 2025, 00:05

+1
🧾25R - Daily Dose 01 (Sinhala)
13 1月 2025, 00:03

photo content
12 1月 2025, 08:21

sticker.webp0.04 KB
11 1月 2025, 03:48
11 1月 2025, ~03:48

+2
Daily Recap 1 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍රය භෞතික පන්ති වල සිසුන් සඳහා පළමු දිනයේ මෙය සිදුකරන ලද අතර online සිසුන් මෙම සතියේ ගෙදර වැඩක් ලෙස මෙය සිදුකරන්න. පිළිතුරු සාකච්ඡා කිරීමේ video එකක් ද පහත දක්වා ඇත. 🖥https://youtu.be/06BRrzAjOns ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 1月 2025, 13:13