ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 712
订阅者
-524 小时
-337 天
-14330 天
帖子存档
🌥 Good Morning ✨ 🏆Daily Quote : ඉක්මනින් නවත්වන්න එපා, මීට වඩා ඉස්සෙල්ලා. 🚶‍♂️🛤 🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 262 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඉක්මනින් නවත්වන්න එපා, මීට වඩා ඉස්සෙල්ලා. 🚶‍♂️🛤
🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 262 යි පැය 19 යි මිනිත්තු 39 යි 📅අද 2025-01-31
30 1月 2025, 21:45

අද වැඩ දාන්න වුනේ නෑ ලමයි...මගේ පෝන් එක අවසන් ගමන් යන්න ඔන්න මෙන්න 😭ඔයාලා තරහ නෑ නේද??
30 1月 2025, 08:29

🌥 Good Morning ✨ 🏆Daily Quote : අභියෝග නව අවස්ථා ලෙස සලකන්න, එවිට ඔබ ශක්තිමත් වනු ඇත! 💪🚀 🎖 2025 A/L විභාගයට තව, සති 37 ද
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අභියෝග නව අවස්ථා ලෙස සලකන්න, එවිට ඔබ ශක්තිමත් වනු ඇත! 💪🚀
🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 263 යි පැය 19 යි මිනිත්තු 39 යි 📅අද 2025-01-30
29 1月 2025, 19:44

ඔය ලමයි මේ මන් දෙන වැඩ කරනවද ️‍👀
Anonymous voting
28 1月 2025, 22:04

#seq_bio #BIOLOGY
#seq_bio #BIOLOGY
28 1月 2025, 22:01

මේ ටික කරන්න ලමායි... Biology SEQ දෙකකුත් දාන්නම්.. දැනට මේ ටික කරන්න.. time target : 20mins for one question
28 1月 2025, 20:55

10.පොලිසැකරයිඩවල රසායනික ගුණ හා ව්‍යුහය හා කෘත්‍ය පැහැදිලි කරන්න #essay_bio #BIOLOGY
28 1月 2025, 20:54

09.ශාක වර්ධක ද්‍රව්‍යවල කෘතය්‍යන් විස්තර කරන්න.. #essay_bio #BIOLOGY
28 1月 2025, 20:53

08.බැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න.. #essay_bio #BIOLOGY
28 1月 2025, 20:51

ඊයේ දවසේ ( 25/01/28 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
28 1月 2025, 20:49

🌥 Good Morning ✨ 🏆Daily Quote : අද දිනයේ ඔබ කරන කුඩා පියවරක් හෙට දිනයේ විශාල වෙනසක් කරයි. 🚶‍♀️➡️🏆 🎖 2025 A/L විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අද දිනයේ ඔබ කරන කුඩා පියවරක් හෙට දිනයේ විශාල වෙනසක් කරයි. 🚶‍♀️➡️🏆
🎖 2025 A/L විභාගයට තව, සති 37 දින 264 යි පැය 19 යි මිනිත්තු 38 යි 📅අද 2025-01-29 Powered By Exam Countdown Bot ⏳
28 1月 2025, 20:48

ඊයේ සහ අද දීපු organic ගණන් වල marking එක... ගනන් 19න් කියක් හරිද ඔයාලගෙ #marking #organic #chemistry
28 1月 2025, 12:35

ඊයේ සහ අද දීපු organic ගණන් වල marking එක... ගනන් 19න් කියක් හරිද ඔයාලගෙ #marking #organic #chemistry
28 1月 2025, 09:44
28 1月 2025, ~09:44

ඊයේ සහ අද දීපු organic ගණන් වල marking එක... ගනන් 19න් කියක් හරිද ඔයාලගෙ #marking #organic #chemistry
28 1月 2025, 09:44
28 1月 2025, ~09:44

ඊයේ සහ අද දීපු organic ගණන් වල marking එක... ගනන් 19න් කියක් හරිද ඔයාලගෙ #marking #organic #chemistry
28 1月 2025, 09:43
28 1月 2025, ~09:44

ඊයේ දවසේ ( 25/01/27 ) ඔයා කොච්චර වෙලාවක්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ? ( පංති / පාසල් වලට සහභාගී වුණු වේලාව එක්කම )
Anonymous voting
28 1月 2025, 02:09

මේක දැකලත් නොදැක්ක ගානට ඉදපු ආතල් මානසිකත්වෙම ඉන්නවා කියන්නෙ ජාත්‍යන්තර කෙල වීමක් අත ලගයි ලමයි 😌😅 දැන්වත් පටන් ගන්න මේ ගේම
මේක දැකලත් නොදැක්ක ගානට ඉදපු ආතල් මානසිකත්වෙම ඉන්නවා කියන්නෙ ජාත්‍යන්තර කෙල වීමක් අත ලගයි ලමයි 😌😅 දැන්වත් පටන් ගන්න මේ ගේම කෝම හරි කට්ටක් කාලා ගොඩ දා ගමු..
28 1月 2025, 00:25

ඔන්න organic ගණන් 10.. වැඩ්ඩො ටික ඉක්මනට හදල දාන්න 😌💪 Time Target : 5mins for one question #organic #chemistry
28 1月 2025, 00:19

අද ඉදන් දවසට SEQ එක ගානෙත් දාන නිසා අද ඉදන් තුනක් ලියමු බයෝ essay.. පිසික්ස් ප්‍රැක්ටිකලුයි ප්‍රශ්නයිත් දානව ඔන්න අද ඉදන්.. දැනට මේ ටික කරල දාන්නකො මට.. ඊයෙ මාකින් එකයි අද එකයි දෙකම දෙන්නම් මන්.. ඒනම් කරල දාන්න.. time target: 20mins for one question
27 1月 2025, 21:36

07.පූටිකා විවෘත වීමේ හා වැසීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න. #essay_bio #BIOLOGY
27 1月 2025, 21:33