ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

前往频道在 Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

显示更多
Buy Ad
7 715
订阅者
-924 小时
-337 天
-14330 天
帖子存档
දැන් යං study plan එකක් හදන්න..
30 12月 2025, 07:13
02 2月, ~01:10

study plan එකක් සකස් කිරීමට හේතු පහක්
1. ආතතිය අඩු කරන්න 2. අධ්‍යයන ඉලක්ක සපුරා ගන්න 3. ඔබේ අවශ්‍යතා සහ කැපවීම් සමතුලිත කිරීමට ඔබේ කාලය සංවිධානය කරන්න 4. ඔබේ ඵලදායිතාව වැඩි කරන්න 5. ඔබේ ප්‍රමුඛතා කාර්යයන් සම්පූර්ණ කර ඇති බවට වග බලා ගන්න
30 12月 2025, 07:10
02 2月, ~01:10

Study Plan එකක් කියන්නෙ මොකක්ද කියලා මුලින් කියන්නම් මං..
Study plan එකක් කියන්නෙ ඔයාගේ අධ්‍යයන, වෘත්තීය, සමාජීය සහ පෞද්ගලික කැපවීම් ඇතුළත් කරන සංවිධානාත්මක කාලසටහනක්. මේ study plan එකක් මගින් ඔයාගේ පාඩම් වැඩවලට ප්‍රමුඛත්වය දීමට සහ ඒවා කර ගැනීම සඳහා ඔයාගේ කාලය manage කර ගන්න උදවු වෙනවා.. study plan එකක් තියෙන පමණින් ඔයා හැමවෙලේම පාඩම් කරනවා/පාඩම් කරන්න ඕන කියලා අදහස් වෙන්නෙ නෑ.. study plan එකක් ඔයාට කාර්යක්ෂමව තීරණ ගන්න සහ ඔයාගේ වැදගත් දේවල් කිරීමට ඔයාගේ කාලය කළමණාකරණය කර ගැනීමට උදවු වෙනවා..
30 12月 2025, 07:08
02 2月, ~01:10

ඔන්න මං දැන් Study plan එකක් හදන්න කියා දෙනෝ ඔයාලට
ඔන්න මං දැන් Study plan එකක් හදන්න කියා දෙනෝ ඔයාලට
30 12月 2025, 06:58
02 2月, ~01:10

Effective study plan එකක් හදන හැටි step by step ගෙන්නෙයි?
Anonymous voting
30 12月 2025, 03:17
02 2月, ~01:10

මේ එක්කො අපි කට්ටිය එකතු වෙලා තමන්ට ගැලපෙන study plan එක හදා ගමුද? මං Step by step හදන විදියත් කියා දෙන්නම්..හදලා ඉවර වුනාම අඩුපාඩුත් බලන්නම්.. මං හිතනවා ඒම හොද වේවි කියලා මං හදලා දෙනවට වඩා ඔයාලම ඔයාලගේ plan එක හදා ගත්තොත්.. කැමති අය ❤️ එකක් දාන්න මං step by step හදන විදිය චැනල් එකට දාන්නම්..
30 12月 2025, 03:04
02 2月, ~01:10

මේ වෙද්දි ලමයි ටිකකට study plans හම්බ වෙලා ඇති..හම්බ නොවුන ලමයි බය වෙන්න එපා මොකද හදල දුන්න අයට හදල දුන්නෙත් ජනවාරි 1 වෙනිදා ඉදන් වැඩ කරන්න plan එකක්..ඉතුරු අයටත් ඉක්මනටම හදලා දාන්නම්..මං අද දවස ඇතුලත හදලා දාන්න පුලුවන් තරම් try කරනවා..
30 12月 2025, 02:50
02 2月, ~01:10

❇️දිනකට Physics MCQ 15 ක් (සදුදා සිට සෙනසුරාදා දක්වා) Content : 📌2027 - (1-5 ) 📌2026 theory - (1-10) 📌2026 revision -All M
❇️දිනකට Physics MCQ 15 ක් (සදුදා සිට සෙනසුරාදා දක්වා) Content : 📌2027 - (1-5 ) 📌2026 theory - (1-10) 📌2026 revision -All MCQs ❇️ඒ හැම MCQ එකකටම පැහැදිලි විවරණයක් ❇️හැම දවසකම නැවුම් ආරම්භයක් ගැනීමට motivation ❇️ Physics Summery Notes Telegram channel : https://t.me/physicsvibeNK
28 12月 2025, 23:58
30 12月 2025, ~02:48

ලමයි මට study plan ඉල්ලල දාපු හැමෝටම මන් හෙට රිප්ලයි කරන්නම් අනිවාර්යයෙන්ම.. අද අපෙ අම්මගෙ උපන්දිනේ නිසා ගෙදර පාටි එකක්..මට ඔලුව නිදහසේ තියන් හදන්න අමාරුයි 🥹 කට්ටියයි සද්දෙයි වැඩි නිසා.. මැසේජ් දාපු අය අනිවාර්යයෙන්ම පහල තියෙන විස්තර ටිකත් මට දාන්න... 01.ඔයාට study plan එකක් අවශ්‍ය විශයයි 02.ඔයා දැනට ඒ විශයේ ඉන්න මට්ටමයි 03.දැනට ඒ විශයෙන් කවර් වෙලා තියෙන පාඩම් මොනාද කියලයි මැසේජ් දාපු අයත් මේ ටික දාන්න අනිවාර්යයෙන්ම..
28 12月 2025, 10:29
02 2月, ~01:10

තව පොඩි වෙලාවයි..මන් වෙනුවෙන් කරන උදව්වක් විදියට මේ ලින්ක් එකෙන් ගිහින් චැනල් එකට ඇඩ් වෙලා මට උදව් කරන්නකො
28 12月 2025, 07:28
28 12月 2025, ~10:25

Sinhala Cartoons බලන්න කැමති අය join වෙන්න 🍿🎬️ https://t.me/Sinhala_Cartoon_Dub
28 12月 2025, 06:31
28 12月 2025, ~23:59

Repost from N/a
😌 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥, 👍 From this channel ,you can get 🤪 Daily cute memes 🎵 Romantic music playlis
😌 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥, 👍 From this channel ,you can get 🤪 Daily cute memes 🎵 Romantic music playlists 🔞 18+ memes 🤗 Couple wallpapers 🌺 Love quotes 💕 Romantic movies suggestion So help by sharing this channel.
"A warm hug like this can make everything feel right again. I swear, it's all I need. 🥹❤️ #HugTherapy #LoveHeals" 🥰
𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄 𝐎𝐅 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄 ❤️‍🔥💕
27 12月 2025, 13:18
28 12月 2025, ~07:28

💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Rom
💐🩷ස්ටෙටස් දාන්න Video හොයන ළස්සන ළමයි ටික මෙ පැත්තට එන්න බලන්න..."🌹😘 >🟥🔸මනො පාරකට Song🎧 "නිසදැස්" Movies"wallpaper"Romantic video"Meme😄"මේ වගෙ තව ගොඩක් දේවල් දාන මෙ චැනල් එක Follow කරලා තියාගන්න🎁ළමයෝ⭐️ 🌸🫰HD ස්ටෙටස් හොයන ලස්සන ළමයි ටික Follow😎 කරලා තියාගන්න 🎁ඕනෙම ☄️චැනල් එකක්....... ✅Follow the SevenWings ᥫ᭡☁️ channel on telegram:❤ @SevenWings24 🔗😮 🔐🏪
27 12月 2025, 10:32
28 12月 2025, ~07:28

🄲 🄺 🄳 🅁 🄰 🄼 🄰 🎬 Korean & Chinese Dramas 🌟 🇰🇷 K-Drama | 🇨🇳 C-Drama | 🎥 HD Quality 💝 Romance | 🔥 Action | 😂 Co
🄲 🄺    🄳 🅁 🄰 🄼 🄰 🎬 Korean & Chinese Dramas 🌟 🇰🇷 K-Drama | 🇨🇳 C-Drama | 🎥 HD Quality 💝 Romance | 🔥 Action | 😂 Comedy | 😢 Melodrama ⏰ Daily Updates | 🆕 Latest Episodes —————————————————— 🎯 Sinhala Subtitles Available 😱 —————————————————— 👉 Join Our Drama Family Today! 📱🎉
බල බල ඉන්නෙ නැතුව පහළ Button එක ඔබල ජොයින් වෙන්න...👍🥰
Our Site - https://subsl.top
27 12月 2025, 09:31
28 12月 2025, ~07:28

🄲 🄺 🄳 🅁 🄰 🄼 🄰 🎬 Korean & Chinese Dramas 🌟 🇰🇷 K-Drama | 🇨🇳 C-Drama | 🎥 HD Quality 💝 Romance | 🔥 Action | 😂 Co
🄲 🄺    🄳 🅁 🄰 🄼 🄰 🎬 Korean & Chinese Dramas 🌟 🇰🇷 K-Drama | 🇨🇳 C-Drama | 🎥 HD Quality 💝 Romance | 🔥 Action | 😂 Comedy | 😢 Melodrama ⏰ Daily Updates | 🆕 Latest Episodes —————————————————— 🎯 Sinhala Subtitles Available 😱 —————————————————— 👉 Join Our Drama Family Today! 📱🎉
බල බල ඉන්නෙ නැතුව පහළ Button එක ඔබල ජොයින් වෙන්න...👍🥰
Our Site - https://subsl.top
27 12月 2025, 09:31
27 12月 2025, ~09:31

🔴 focus to do 🎖🎖🎖 Pomodoro විදිහට කට්ටියම එකතු වෙලා පාඩම් කරන්න එකතු වෙන්න. 🔴kavi notes 🔆Short notes 🔆Papers 🔆 review 🔆 biology daily essays දවස ගානෙ essays ලියන ගමන් අනිත් වැඩත් balance එකේ කරගෙන යන්න එන්න.
27 12月 2025, 08:34
28 12月 2025, ~07:28

මේක මේ චැනල් එකෙ පටන් ගමු..ඒනම් සදුදා ඉදන් කරමූ... ක්ලාස් යන/ නොයන හැමෝටම වැදගත් වේවි.. අපි මුලින්ම ආලෝකය කරන්නේ..ඒ වගේම ඒකත් එක්කම තාපයත් කරන් යනවා.. කරන විදිය ගැන කිව්වොත් අපි ආලෝකයෙන් තියෙන පාස් පේපර් ගෙස් පේපර් අහු වෙන හැම පේපර් එකකම ප්‍රශ්න කරනව වගේම අපිම විවරණයක් හදන්න ඕන..මන් උදේට හදන්න ඕන ටික දැම්මම ඔයාල හදල තියා ගන්න ඕන ඒ ටික රෑට මාකින් එක දානවා..ඒ වගේම විවරණයක් දෙනව හැබැයි සතියෙ අග..මොකද ඔයාලම ඔයාලගෙ වැරදි හොයන් හදා ගන්න ට්‍රයි කරන්න ඕන නිසා..මන් මේක එකපාර දුන්නොත් ඔයාල මහන්සි වෙන්නෙ නෑනෙ නේද? සැ.යු: මටත් පිසිස් අමාරු නිසයි මන් මේක ඔයාල එක්ක පටන් ගන්නෙ..කට්ටිය එක්ක කරද්දි මතක හිටිනව වැඩීනේ.. මේ වැඩේ කරනව නම් මට 100% මේ මාස 8 ඇතුලත ඔයා මොන මට්ටමේ ඉදියත් A/B මට්ටමට යන්න පුලුවන් කියල.. මේක තනිකරම පිසිස් උනාට ඉදල හිටල මන් කෙම්,බයෝත් මට අහු වෙන ඒවා දාන්නම්.. ඔයාල ගාවත් ස්කෝලවල පේපර්,පලාත් පේපර්,කලාප පේපර් වගේ තියෙනව නම් මග දාන්න.. එහෙනම් මේ සදුදා ඉදන් ආලෝකය කරන් යන්..මාස 8ටන plan එකක් හදල තියෙන්නෙ ඒ plan එක මන් ඔයාලට හෙට රෑ වෙන්න කලින් දානවා.. ඒනම් ඔයාගෙ කම්මැලි යාලුවවත් එක්ක ගෙන එන්න සදුදා ඉදන් ආසාවෙන් පිසිස් ඉගෙන ගන්න.. පිසිස් ක්ලාස් යන්නෙ නැතුව තනියෙන් කවර් කර ගන්න බලන් ඉන්න ලමයි ඉන්නව නම් මට ib msg එකක් දාන්න..මට පුලුවන් වැඩ කරන්න උදව් කරන්න.. Study plan ඕන අය ඉන්නව නම් ඒත් මට ib msg එකක් දාන්න මන් plan එකක් හදල දෙන්නම්.. @Itz_Me_Sayuu
27 12月 2025, 07:49
02 2月, ~01:10

Repost from ᗰooᗪ"
🔠🔠🔠🔠🔠🅰️🔠 🔠🔠🔠🔠🔠🔠 😍 ලංකාවේ සුපිරිම Telegram චැනල් අතරින් සුපිරිම චැනල් එකක් 😏 දැන්ම අපහා එක්වන්න 🥳 🙂 Status ,
🔠🔠🔠🔠🔠🅰️🔠 🔠🔠🔠🔠🔠🔠 😍 ලංකාවේ සුපිරිම Telegram චැනල් අතරින් සුපිරිම චැනල් එකක් 😏 දැන්ම අපහා එක්වන්න 🥳
🙂 Status , Songs , Movies , Books ලන්තේ 🎁
     🤝🤝🤝🤝 💋 https://t.me/+9mDvI7D4308xNzU1 👍
27 12月 2025, 05:32
28 12月 2025, ~07:28

ලමයි පුලුවන් අය මේ චැනල් එකට ඇඩ් වෙන්න..💗
27 12月 2025, 00:49
28 12月 2025, ~10:25

ලමයි පහල චැනල් එකේ ඔයාලට වටින ඔයාල හොයන අලුත්ම අලුත් පොත් ගොඩක් තියෙනවා... ගිහින් බලන්න..ඔයාලට ස්ට්‍රෙස් නැති කර ගන්න පොතක් ඒ
ලමයි පහල චැනල් එකේ ඔයාලට වටින ඔයාල හොයන අලුත්ම අලුත් පොත් ගොඩක් තියෙනවා... ගිහින් බලන්න..ඔයාලට ස්ට්‍රෙස් නැති කර ගන්න පොතක් ඒම කියවන්න ඒකෙ තියෙන පොත හොදයි 🥰❤️ Add වෙලාම බලන්න..
27 12月 2025, 00:48
28 12月 2025, ~10:25