APX STUDY GUIDE ✨
前往频道在 Telegram
APX STUDY GUIDE ❤️ YouTube - https://youtu.be/88EoYsqcZrk?si=ije5pmdAMxgmjv6A Contacts - @APX_THWC
显示更多3 347
订阅者
-124 小时
-157 天
-4330 天
帖子存档
3 347
Man oyalata supiri time plan ekak dennam . Me week eka iwarawenna kalin. 🫡
Ikman wi ho pama wi ho dinana minisa wanne . Thamata hakiyayi sitha wada karana minisaaya .
3 347
Exam eka skip karana lamayi react ekak dagena yamu. Api gamak gahamu . Baya wenna epa. 🫡 wishwasa karanna oyaata puluwan
3 347
Ada godak nidi maranna epa . Hoda ninadak ganna. Raeta okkoma dewal laesthi karala nidaganna.❤️
3 347
අපිට මේ දවස් වල ගොඩක් වැඩ කරන්න තිබුන එ නිසා ඔයලට කලින්ම සුබ පතල විඩියො එකක් දාන්න බැරි උනා. පරිස්සමින් මේ පාර ගොඩ යන්න කියල තමයි මට කියන්න තියෙන්නෙ.
https://youtu.be/cV932tCFdDg?si=DTPYx3X02wTRQ55W
3 347
⭕ කැටායන හඳුනා ගැනීම
මෙහිදී කැටයන හඳුනා ගැනීමට පහන්සිළු පරීක්ෂාව සිදුකරයි
බන්සන් දාහකයේ අදීප්ත කලාපයට මිනිරන් කුරක් අල්ලා දැල්ලට පාටක් නොදෙන බවට තහවුරු කරගෙන එම මිනිරන් කූර HCl ගල්වා නිරීක්ෂණය කිරීමට අවශ්‍ය සංයෝගයේ තවරා බන්සන් දැල්ලට ඇල්ලීම සිදු කරයි
♦️Li රතු
♦️Na කහ
♦️K දම්
♦️Rb නිල් දම්
♦️Cs නිල්
♦️Ca ගඩොල් රතු
♦️Sr. ක්‍රීම්සන් රතු
♦️Ba. කොළ
S ගොනුවට අයත් මූලද්‍රව්‍ය අතරින් Be2+, Mg2+ පහන්සිළු පරීක්ෂාවේ දී දැල්ලට පැහැයක් නොදේ
නමුත් d ගොනුවේ Cu2+ පහන්සිළු පරීක්ෂාවේ දී තද කොළ පැහැයක් ලබා දේ
නියමිත සංයෝගය කෙලින්ම බන්සන් දැල්ලට ස්පර්ශ නොකර HCl ගැල්වීමට හේතුව වන්නේ Cl වල ගිනි ගැනීමේ ප්‍රතිරෝධී තාව නිසාය.
✅HWC ⚔️
3 347
+1
✅Day 06 inorganic🏃♂️අපෝ මේවා බැරිද ...ඒත් කරන්න අසයිද.. එහෙනම් try කරලා බලන්න 🔥 @ApxChemistry
3 347
එකම දවසෙ ගෙදරට DEGREE දෙකයි ❤️🎓
මගෙ නම නිලුශාන් දිලක්ෂ
මුගේ නම දිලූශාන් නිලක්ෂ 🤣
මගෙ උපන් දිනේ 01.26
මුගෙත් එදාම තමා
පෙර පාසල් ගියේ එකට
5 වසරට ගියෙත් එකම ඉස්කෝලෙට
ශිෂ්‍යත්වෙ මම පාස් උනා
මෙයාට ලකුණු ටිකක් අඩු උනා
මම ගියා කැකිරාව Central
මූ ගියා බුදුගේහින්න ම.වි ට
දෙන්නම O/L පාස් උනා
A/L කරන්න මූ කැකිරාව central ආවා.
මෙයා එනකොට මම ඒකෙන් අයින් වෙලා ගන්තිරියාගම ම.ම.වි ගියා 😁😁
මල්ලි කරේ ART
මම කරේ TEC
මුට A තුනයි
මට A එකයි B දෙකයි
උට සෙට් උනෙත් ජපුර
මටත් ජපුර 😁😁
මල්ලි ART faculty යේ
මම TEC එකේ
මට 2nd upper එකක්
උට මොකක්ද කියලා තාම දන්නෙ නැ 🤣
එයාලට කලින් ඉවර උනා
අපිට ඊට මාස ගානකට පස්සෙ ඉවර උනා
කොහොමහරි දෙන්නටම 2025/10/15 එකම දවසෙ convocation තිබ්බා.
අන්තිමටම රතු පාට ෆයිල් දෙකක් හම්බඋනා 😁😁😁
~Copied
3 347
✅Day 21 inorganic
🍃මේක අහලා තේරුම් ගන්න try එකක් දෙන්න.
🌸උත්සාහය අත්හරින්න එපා.
@ApxChemistry
කැටායන :- Fe (+3) , NH4(+)
ඇනායන:-SO4(-2)
3 347
+1
✅ 𝗜𝗻𝗼𝗿𝗴𝗮𝗻𝗶𝗰 𝗗𝗮𝘆 21🌸
අපෝ මේවා බැරිද ...ඒත්
කරන්න අසයිද..
එහෙනම් 𝗧𝗿𝘆 කරලා බලන්න
🌖🍁🍃
The Hard worker Corporation@ApxChemistry
3 347
+1
✨Na2Co3 නිෂ්පාදනය (සොල්වේ) key Note ✨🌼කර්මාන්ත රසායනය🌸 🍃සම්පත් පොත ආශ්‍රයෙන් ගොඩ නගා ඇත.
✨Powered by The Hard Worker Corporation ✨@apxChemistry
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
