ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 555
订阅者
无数据24 小时
-67
-4430
帖子存档
15 වන කාන්ඩයේ ක්ලෝරයිඩවල ජල විච්ඡේදන හැකියාව කාන්ඩයේ පහලට අඩුවේ
Anonymous voting

කෝස්ටික් සෝඩා නිපදවීමේදී මුලින්ම භාවිත කලේ ප්‍රාචීර කෝශ වේ
Anonymous voting

ෆීනෝල්හි NO2 කාන්ඩයක් meta ස්ථානයකට වඩා orthopara ස්ථානයකට සම්බන්ධ වීම සාපේක්ෂව ආම්ලිකතාව වැඩි වශයෙන් ඉහල දමයි
Anonymous voting

මෙතෙනෝල් ජලයට වඩා ආම්ලික වේ
Anonymous voting

ඇනිලීන් වලට වඩා ඇමයිඩ භාෂ්මිකතාවයෙන් ඉහල වේ
Anonymous voting

photo content

මෙව්වනම්..😂

ආ වැඩ වැඩ ළමයි ❤️ අරමුණක් ඇතිව අදිටනින් ඉදිරියටම 🔥
ආ වැඩ වැඩ ළමයි ❤️ අරමුණක් ඇතිව අදිටනින් ඉදිරියටම 🔥

ඊයේ රෑ Session එක බලපු අය දන්නවා 😌😌❤️
ඊයේ රෑ Session එක බලපු අය දන්නවා 😌😌❤️

මේ වෙනකන් ඔයා  AL EXAM වලට වැඩ කරපු විදිහ ගැන                                        🔥හොදටම තෘප්තිමත්                                                     👍මධ්‍යස්ථයි (යම් තාක් දුරකට හොදයිතව මීට වඩා  කරන්න තිබ්බ )                                                                                                😢හොදටම අවුල් (වැඩ කරන්න තිබ්බ අවස්ථාත් අතහැරිය)

kp, kc Past Papers https://t.me/echem23MR/1657 ksp Past Papers https://t.me/echem23MR/1711 pH Past Papers https://t.me/echem23MR/1712 7 වන රචනා ප්‍රශ්නය විද්‍යුත් රසායනය revise https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව https://youtube.com/live/XIDTHPb-uvo?feature=share විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව - https://youtu.be/FTMWygp4Q3o - https://youtu.be/yZMGkLpzPFA සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව - https://youtu.be/k3fY6tAz2Bs - https://youtu.be/7HZAcEL41L4 - https://youtu.be/YoCUdo454N8 8 වන රචනා ප්‍රශ්නය පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 9 වන රචනා ප්‍රශ්නය පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) Inorganic ගණනයකිරීම පුහුණුව - http://www.youtube.com/watch?v=YvUdr1QW4RY - http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw https://youtu.be/i3opspyVIZo - http://www.youtube.com/watch?v=k0yKm6nEiOo https://youtu.be/T14K6v1Fnyw - https://www.youtube.com/watch?v=C2XPheRrBPc - https://www.youtube.com/watch?v=p2sL4CBBxa8 - https://youtu.be/6_s3LWI8Ijo 10 වන රචනා ප්‍රශ්නය ▪️කර්මාන්ත රසායනය voice notes https://t.me/echem23MR/1871 ▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව https://youtu.be/Ru2kgi5Kp5A ▪️පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න.

MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න. 31 සිට 40 දක්වා MCQ පුහුණුව (අවසන් අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන්) Part 1: https://youtu.be/_1Um6hjse2c Part 2: https://youtu.be/wro5BjLivvc 41 සිට 50 දක්වා MCQ පුහුණුව https://youtu.be/ErVBcML-aao General Chemistry විවිධ ගුණ විචලන සාරාංශය https://t.me/echem23MR/1276 ක්වොන්ටම් අංක https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE බන්ධන දිග සන්සන්දනය https://youtu.be/d___2o-QmA4 පරමාණුක ව්‍යුහය කෙටිසටහන https://t.me/echem23MR/1670 විභාග අනුමාන කොටස් සාරාංශය https://youtu.be/prx_DS2EuDg පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://www.youtube.com/live/cRvJkh5gGdU?si=wtGT-b2CShR0na1G Organic Chemistry පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව (2022AL) Organic Past MCQ Discussions - https://youtu.be/ZSGuZU-R2S8 - http://www.youtube.com/watch?v=fUJvueLX_H0 - https://youtu.be/V-amIhtuIb8 - https://youtu.be/7KEAs05Rqgw - https://youtu.be/W-6jfFySZ1I - https://youtu.be/rpuKQopOPYc IUPAC නාමකරණය MCQ Discussion https://youtu.be/2xXWnSifoSo Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව https://youtu.be/waSiA85Qnqk Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව https://youtu.be/oKYO6yCZuz8 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය (2022AL) Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1 https://youtu.be/lWQuBNh-nT0 Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2 http://www.youtube.com/watch?v=zN03ybsfXVM MCQ Points: https://t.me/aura_notes_by_aura/1327 https://t.me/aura_notes_by_aura/1302 Physical Chemistry වායු නියම වායු නියම MCQ සාකච්ඡාව  https://www.youtube.com/live/L07m42p00Gw?feature=share MCQ Points https://t.me/aura_notes_by_aura/1390 ශක්ති විද්‍යාව ශක්ති විද්‍යාව revise https://youtube.com/live/RPlXp0GGDIk?feature=share ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව https://youtu.be/SrWgJ3mAAX0 MCQ Points https://t.me/aura_notes_by_aura/1390 චාලක රසායනය චාලක රසායනය revise https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb චාලක රසායනය MCQ සාකච්ඡාව https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD MCQ Points: https://t.me/aura_notes_by_aura/1160 සමතුලිතතාවය  MCQ පුහුණුව Part 1: https://youtu.be/QXWvoX10lPw Part 2: https://youtu.be/e9G42MvCAxI සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව https://youtu.be/EW1hTRhdppk Inorganic Chemistry Voice Notes: https://t.me/echem23MR/1861 MCQ Points: https://t.me/aura_notes_by_aura/1313 කර්මාන්ත රසායනය Voice Notes: https://t.me/echem23MR/1871 Past Paper Discussions 2020 විවරණය: https://t.me/echem23MR/1855 2021 විවරණය: https://t.me/echem23MR/1856 2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි. 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව - https://youtu.be/qsTZBLSrr-g - https://youtu.be/DUF_kB8mHxY විවිධ ගුණ විචලන සාරාංශය https://t.me/echem23MR/1276 අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය Night Seminar (2023AL) https://youtube.com/live/R0ULuvqBIDg?feature=share පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) Inorganic Voice Notes https://t.me/echem23MR/1861 Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව - https://youtu.be/QSEoyD33lpo - https://youtu.be/xF6urUJUHGU - https://youtu.be/MSLCMu2hjWU - https://youtu.be/tLw4E_AhiQ0 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව https://youtu.be/l1nH_ouGyGI පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත) 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව - https://youtu.be/MozLkZxP1sk - https://youtu.be/cAB7328BcS0 - https://youtu.be/ffPpUSwzRUA - https://youtu.be/NIlGTroXWxw - https://youtu.be/1FfKA-5KO3E - https://youtu.be/rFlrG-_LC84 5 සහ 6 වන රචනා ප්‍රශ්න

ලෙඩ ද ? රෝහලේ ද ? අසනීප ද ? අදාලා නෑ ! උවමනාව තියෙන ළමයි ඉන්න තැනක ඉදන් අදිටනින් ඉදිරියට 🏆 #අමිලඅපි ▫️ Repeat Revision
ලෙඩ ද ? රෝහලේ ද ? අසනීප ද ? අදාලා නෑ ! උවමනාව තියෙන ළමයි ඉන්න තැනක ඉදන් අදිටනින් ඉදිරියට 🏆 #අමිලඅපි ▫️ Repeat Revision

Good night everyone

NJ FP 03.pdf1.64 MB

රෑ වෙනකන් වැඩ කරන උන් සෙට් ඒක
❤️ React
එකක් දාන් යමු. Listen Music 🎧

වෘත්තය Past Paper .pdf8.52 MB

ලබන සතියේ term test තියෙනවද 👍ඔව් 👎නෑ