ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 556
订阅者
+124 小时
-37
-4030
帖子存档
එකක් ඉල්ලුව අයට හෙට ඉදල හරි කමක් නෑ හැමදාම maths- pastpaper part B , 1 essay question per day (applied pureමාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක්) bio- pastpaper part B , 1 essay question per day chem- pastpaper 2nd part , 1 essay question + 1 structured question per day phy- pastpaper 2nd part , 1 essay question + 1 structured question per day සතියට එක fullpastpaper එකක් ලියන්නත් වෙලාවක් දාගන්න, time කරල ඔ්න නෑ මුලදී මේක හරියට ඔක්කොම කරගන්න බැරිවෙයි එහෙම කියල අතහැරල දැම්මොත් ඉතින් ඔය අතාරින්නෙ ඔයාගේ අවුරුදු ගානක හීන

ආයෙත් track එකට එමු ළමයි ,ගේමක් ගහනව නේද?? අදත් ඉමු රෑ වෙනකන්ම පුලුවන් උපරිම වැඩ කරමු කට්ටිය

පටන්ගනිද්දි ඒ කාලේ තිබ්බ උනන්දුව මං මේක කරනවමයි කියන ගැම්ම දැන් එන්න එන්න අඩු වී ගෙන යනව වගේ ඇති සමහරවිට කලින් වල වගේම දැන් ටික ටික චරියාරටා ආයෙත් පරණ shy විදිහටම වෙනස් වේගෙන එනව ඇති ඒ වෙලාවේ උබට පුලුවන් වෙන්න ඔ්න ඒකෙන් ආයෙත් track එකට ඇවිත් වැඩ ටික පටන්ගන්න තව මාස 5යි උබ වැඩ කරපු හැටි උබට තිබ්බ බාධක නිදහසට කරුනු එදාට මිනිස්සු අහන් ඉදි නමුත් හිත ඇතුලෙන් හිනා වෙවි වෙන කාටවත් බෑ උබේ ගට හදන්න අමතක අයට මතක් කරල දුන්නෙ ආයෙත් track එකට එමු ළමයි ,ගේමක් ගහනව නේද??

හෙට ගොඩක් පන්ති නිවාඩුනෙ ඒ නිවාඩුවේ පට්ට වාඩක් කරගන්න පුලුවන් හැමෝම අද නිදාගන්න කලින් විනාඩි කීපයක් අරන් තමන්ට කරන්න තියෙන වැඩ ඒ වගේම ගොඩගැහුනු වැඩ වලින් තමන්ට ඉක්මනට වෙන්න ඔ්න වැඩ කීපයක් අරන් timetarget එකකුත් එක්ක පොඩි කොල කෑල්ලක ලියාගන්න හෙට උදේට එතකොට නැගිට්ට ගමන්ම හිත හිත ඉන්නැතුව ගැම්මෙන් වැඩ ටික කරන් යන්න පුලුවන්

❗❗අහන්න ඔ්න ඔයට තියෙන ගැටලු ඔ්න එකක් මේ group එකට දාල තියන්න ALසම්බන්ධ ගැටලු ඔ්න එකක්

❗❗අහන්න ඔ්න ඔයට තියෙන ගැටලු ඔ්න එකක් මේ group එකට දාල තියන්න —> https://t.me/+q2fAUhejzZ9hNTdl                                              #QnA_SESSION 🔜 ✔️AL කාලේ වැඩ කරපු හැටි ✔️ඊලග මාස 6 ට STUDY PLAN ✔️Time management, paper writing, subject balancing ✔️ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි ✔️අනාගත job opportunities වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි

🔥වැඩ කරනව ද නැත්නම් 😭 phone එක බල බල හරි නැත්නම් මොකුත්ම නොකර ඉන්නව ද

🔥වැඩ කරනව ද නැත්නම් 😭 phone එක බල බල හරි නැත්නම් මොකුත්ම නොකර ඉන්නව ද

pastpapers නැති අය මේකෙන් අරගන්න.

තාම ඇහැරන් ඉන්නව නම් උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

අදත් 12 පහු වෙනකන් ඉමුනෙ මොකො කියන්නෙ 🤭 ❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට... අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා

ඔයලට googleform එකක් දාන්න ද තියෙන ප්‍රශ්න අහන්න ඒකෙදී අහන ප්‍රශ්න ඔක්කොටම අපේ batch එකේ set එකම උත්තර දෙනව ළගදීම වැඩේ okayද ළමයි react එකක් දාන් යන්

ඔයලට එකක් දාන්න ද ඒකට දානව ද තියෙන ප්‍රශ්න මේක වටින වැඩක් මේ වෙලාවෙ ඔයලට මේකට උබල මේ දවස්වල බෑ කියල හිතන දේවල් කරලම පෙන්නපු උන්ම ඇවිත් කතා කරනව

අපි සදුදා මේ video එක live දෙනව

පුලුවන් හැමෝම අහන්න ඔ්න තමන්ට තියෙන ප්‍රශ්න දාන්න දැන් ම

https://youtube.com/live/9AjnusCQOUA?feature=share උබල වෙනුවෙන් කරන්නෙ පුලුවන් හැමෝම මේ link එකෙන් ගිහිල්ල තමන්ට තියෙන ගැටලු live comment section එකේ දාල තියන්න ඒව ඔක්කොටම අපි උත්තර දෙනව live ම ඇවිත් දැන්ම කරන්න පුලුවන් හැමෝම මේක උබල වෙනුවෙන්මයි කරන්නෙ

උබලට මොනාද බන් තියෙන අඩුපාඩු ගොඩක් උන්ට මෙච්චර ප්‍රශ්න නෑ. මෙහෙම අඩුපාඩු තියාගෙනත් ගේමක් ගහන උන් ඉන්නවා නම් උබලට බැරි නෑ ගේමක
උබලට මොනාද බන් තියෙන අඩුපාඩු ගොඩක් උන්ට මෙච්චර ප්‍රශ්න නෑ. මෙහෙම අඩුපාඩු තියාගෙනත් ගේමක් ගහන උන් ඉන්නවා නම් උබලට බැරි නෑ ගේමක් ගහමු අනිවාරෙන් ♥️

අපේ batch එකේ අයිය කෙනෙක් ඉන්නව මුලින්ම තිබිල තියෙන්නෙ විශයන් 3ම 30-35 අතර වගේ ඒත් අන්තිම මාස 6 පුලුවන් උපරිමේ වැඩ කරල subject 3ම 3A දාල DISTRICT 9ත් වෙල එයාගේ INTERVIEW එකක් හා Q&A SESSION එකක් ඔයලට ඔ්නද ?? අනුව තමා තීරණය වෙන්නෙ

මගෙ වැඩිම තිබ්බෙ අන්තිම මාස 2 ලිව්ව target පේපර් වලදී combined 92 physics 85 chemistry 88 ඊට කලින් නම් combined 80 මට්ටමේ වගේම තිබ්බ physics chemistry 65 වගේ මට්ටමක් තිබ්බෙ මේ ගේම හැමෝටම ගහන්න පුලුවන් ඔ්න දරාගැනීමයි ස්වයං විනයයි විතරයි උබලට පුලුවන් තියන එක හිතේ තියගනින්