AL to UNI | Official Channel
前往频道在 Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
显示更多2 555
订阅者
-124 小时
-67 天
-4930 天
帖子存档
නියත උෂ්නත්වයේදි උත්ප්‍රේරක යෙදූ විට සමතුලිත ප්‍රතික්‍රියාවක ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා වැඩිවේ
CHEM STS 01 හේබර් ක්රමයෙන් ඇමෝනියා නිපදවීමේදි ප්‍රශස්ත උෂ්නත්ව යොදා ගනී
STS විභාග අනුමාන QUIZ 3
CHEMISTRY නිර්ධ්රැවීය කාබන් දාමයේ විශාලත්වය වැඩි වන තරමට හයිඩ්‍රොකාබන වල ජල ද්‍රාව්යතාව වැඩිවේ
STS විභාග අනුමාන QUIZ 2
CHEMISTRY කාබනික සංයෝගයක පෘෂ්ටික වර්ගඵලය අඩුවන තරමට එහි තාපාංකය ඉහල යයි
STS විභාග අනුමාන 01
CHEMISTRY Cr හා Zn වැඩිපුර NaOH සමග සාදන සංගත සංකීර්නවල OH කාන්ඩයේ සංගත අංකයන් පිලිවෙලින් 4 හා 6 වේ
උනු සාන්ද්‍ර සල්පියුරික් විජලකාරකයක් ලෙස ක්‍රියා කරයි
පරිපූර්ණ වායූන්වල ඉහල උෂ්නත්ව හා පහල පීඩනවලදී වන අන්තර් අනුක ආකර්ෂන බල නොගැනිය හැක
Tipසෑම විටම ,අනිවාර්යයෙන් වගේ වචන දාල තියෙද්දි සැලකිල්ලෙන් බලන්න බොහෝ විට අසත්‍ය වෙන්න තමයි ඉඩ වැඩි හැම එකම නෙවේ හැබැයි
මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සෑම විටම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රනයන්ට රේඛීයව සමානුපාතික වේ
✅MCQ PAPER වල ලකුනු වැඩි කරගන්න අහන අයට
▪️Youtube video : https://youtu.be/Z3SX74FR64U?si=OHIcA1vDafPqdKoH
❗මේ සැරේ AL ලියනවනම් මේක අනිවාර්යෙන් විනාඩියක් අරන් කියවන්න✔️MCQ PAPER MCQ වරදින්න මුලික ක්‍රම 4 යි තියෙන්නේ
1. විශය කොටස ඉගෙන ගෙන නෑ
මුලු පාඩමක්ම ඔයා ඉගෙන ගෙන නැත්නම් ඒක මේ තියෙන කාලෙන් ගොඩදාගන්න යනව කියන එක ගැලපෙන්නේ අඩුම දැනට MCQ 35 මට්ටමවත් අරගන්න අයට අනිත් අය ඒක වෙනුවෙන් වෙලාව වැය කරනවට වඩා තමන් ඉගෙන ගෙන තියෙශ විශය කොටස් ටික POLISH කරගන්න වැඩ කරමු ඒත් ඔයාට වරදින ප්‍රශ්න වලින් 50% ක් විතර වරදින්නේ අර පාඩම හො විශය කොටස ඉගෙන ගෙන නැති නිසා නම් ඒක දවසට පැය පැය වගේ වෙන් කරල ටික ටික COVER කරගන්න අනිත් වැඩ අතපසු කරගන්නැතුව
2. තියරිය අලුත්
ඔයා මුලු SYLLABUS එකම ඉගෙනගෙන ඉවරයි ඒත් වරදින ප්‍රශ්න වලට හේතුව ඔයා පාඩම ඉගෙනගද්දි ඒ ප්‍රශ්නෙට අදාල තියරිය ඉගෙනගෙන නෑ නැත්නම් ඔයාට ඒක හරියට අහුවෙල නෑ ඒ ටික වෙනම කොලයක් අරන් ලියාගෙන පුලුවන් හැටියට නැවත මතක් කරගන්න හරි ඒ ප්‍රශ්නෙන්ම COVER කරගන්න හරි බලන්න ඒත් ගොඩදාගන්න බැරිනම් ඒක වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන එක ඒකට හම්බෙන ලකුනත් එක්ක වටිනවද නැද්ද කියල ඔයාටම තීරනය කරන්න වෙනව
3. මතක නෑ
ඔයා ඉගෙන ගෙන තියෙනව ඒත් ඒ කොටස දැන් අමතක නිසා වරදින කොට ආයේ NOTE එක බලල හරි SUMMARY බලල හරි නැවත ඒ ටික මතක් කරගන්න
4. අපරාදේ
මේක තමයි ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ලකුනු ටික මේකෙදී සුලුකිරීම් වැරදි නොසැලකිල්ල දත්ත අඩුවෙන් කියවීම කාලය මදි වීම උත්තර පටලව ගැනීම වගේ දේවල් හේතු වෙන්න පුළුවන් මන් පොඩි උදාහරනයක් කියන්නම් ඒ කාලේ මගෙත් නිතරම වරදිනව ඔය හේතුව නිසා MCQ සැලිකය යුතු ප්‍රමානයක් #උදාහරනයක්_හැටියට තරංග ආයාමය 7.85nm වන තරංගයේ ශක්තිය kJmol-1 වලින් වන්නේ මේක පට්ට ලේසි මන් හදල උත්තරේ ගහල 6.54 × 10^5 කියල වැරදියි මොකද කියනවනම් අහල තියෙන්නේ kJ වලින් මන් J තියල උත්තරේ අරන් හරි එක 654 ඉතින් බලන්න ඔයාටත් මේ වගේම වැරදි වෙනව ඇති ඒව මේ කාලේ හදුනගෙන පොඩි කොල කෑල්ලක ලියල තියාගෙන විබාගෙට කලින් දවසේ බලල යන්න✔️ඒකට පේපර් කීපයක් අරන් ඔයා ඔයාවම ඒ කියන්නේ මේ කල් AL ඔයා ගෙවල තියෙන හැටි විවරනය කරන්න ඕන සර්ගේ DISCUSSION එකක් බැලුව කියල ඒක ලැබෙන්නේ නෑ ඔයා ඔයාවම හදුනගන්න ✔️ලකුනු අවම 10 ක්වත් මේ කියපු දේවල් හරියට කරගත්තොත් වැඩි කරගන්න පුළුවන් ජය❤
Chem QUIZ
ද්‍රාවන එන්තැල්පියේදී ද්‍රාවකය විය හැක්කේ ජලය පමනි
✅ Chem QUIZ
කීටෝනයක කාබනයිල් කාබන් sp2 මුහුම්කරනය වී ඇත
✅Chem QUIZ
හයිඩ්රොකාබන අර්ධ දහනයේදී CO2 හා H2O සෑදේ
✅ chem QUIZ
ඕනෑම මූලද්‍රව්‍යයක දෙවන ඉලෙක්ට්‍රෝනීකරන ශක්තිය තාප අවශෝෂක වේ
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
