ch
Feedback
Practical Night '23

Practical Night '23

前往频道在 Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

显示更多

📈 Telegram 频道 Practical Night '23 的分析概览

频道 Practical Night '23 (@practicalnight23) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 997 名订阅者,在 教育 类别中位列第 13 038,并在 斯里兰卡 地区排名第 147

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 15 997 名订阅者。

根据 02 七月, 2025 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -406,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

凭借高频更新(最新数据采集于 03 七月, 2025),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

15 997
订阅者
无数据24 小时
-637 天
-40630 天
帖子存档
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR. සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR. සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක් ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක. 🔴ලංකාවටම නොමිලේ නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් . නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE. යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා සියලු විස්තර සදහා 🔵 Telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු. 1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත් 2) SUBJECT BALANCE කිරී
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු. 1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත් 2) SUBJECT BALANCE කිරීම 3) STRESS HANDLE කරගන්න විදිහ 4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත් 5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත් 6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු. සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක. හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන් ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19 මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න. Telegram : 🔵 t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥

🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc
🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

🔴ගියපාර PRACTICAL NIGHT SEMINAR එකෙන් පස්සේ ගොඩක් ලමයින්ගේ ජීවිත වෙනස් වුනා 🔥 👉PRACTICAL තියෙන්නේ කටපාඩම් කරන්න කියලා හිතන
+9
🔴ගියපාර PRACTICAL NIGHT SEMINAR එකෙන් පස්සේ ගොඩක් ලමයින්ගේ ජීවිත වෙනස් වුනා 🔥 👉PRACTICAL තියෙන්නේ කටපාඩම් කරන්න කියලා හිතන් හිටපු ලමයි බහුතරයක් මේවා හරි ලේසියෙන් ගන්න පුලුවන් දේවල් කියලා තේරුම් ගත්තා. විභාගෙදි STRUCTURED එකට ලේසියෙන් ලකුණු ගත්තා. උඩ SCREENSHOT වල තියෙන්නේ ඊලග දවසේ උදේ පාන්දර වෙද්දි ලමයි දාපු COMMENTS. මේක කොච්චර වටිනවද කියල ලමයි දාපු Comments වලින් පේනවනෙ ඒහින්ද Live ම බලන්න.මේ පාර ගිය පාරටත් වඩා සුපිරියක් වෙයි.🔥 🕖හෙට තමයි දවස ‼️ දන්න යාලුවන්ට කියන්න.... ❤️ හැමෝම අලුත් චැනල් එකට සම්බන්ධ වෙන්න  :t.me/practicalnight2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට PRACTICAL NIGHT එකට අදාල TUTE එක මේ වන විට CHANNEL එකට දාලා තියෙන්නේ ලමයි. PRINTOUT ගමු | ENG MEDIUM එක රෑවෙද්දි දාන්න
🔴 හෙට PRACTICAL NIGHT එකට අදාල TUTE එක මේ වන විට CHANNEL එකට දාලා තියෙන්නේ ලමයි. PRINTOUT ගමු | ENG MEDIUM එක රෑවෙද්දි දාන්නම් 🌐TELEGRAM :https://t.me/practicalnight2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එක රැයෙන් ලකුණු 20ක් - PRACTICAL NIGHT 2024 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා. 🔴තව දින 7යි | 7 DAYS MORE නොවැ 08 සි
🔴 එක රැයෙන් ලකුණු 20ක් - PRACTICAL NIGHT 2024 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා. 🔴තව දින 7යි | 7 DAYS MORE නොවැ 08 සිකුරාදා රෑ 7සිට පැය 12ක්. ජීවිතේ වෙනස් කරන NIGHT එක. TELEGRAM :http://t.me/practicalnight2024 යාලුවන්ට තරහකාරයන්ට ඔක්කොටම මතක් කරන්න . 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🌘 PRACTICAL NIGHT '24 🌙 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 නොවැ 08 සිකුරාදා රෑ 7 සිට සෙ
🌘 PRACTICAL NIGHT '24 🌙 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 නොවැ 08 සිකුරාදා රෑ 7 සිට සෙනසුරාදා උදේ දක්වා 🟥 Watch The Trailer - https://youtu.be/yLNmPbp8Odc?si=0QSscP2HrODGaKlQ ලංකාවටම නොමිලේ ‼️ වැඩිදුර තොරතුරු සදහාt.me/practicalnight2024 😔wa.me/practicalnight2024 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 පහුගිය පාර PRAC NIGHT එකෙන් එන්න තිබ්බ ප්‍රතිඵලේ අකුරක් වෙනස් කරගත්ත ලමයි මෙතනත් ඉන්නවනම් COMMENT එකක් දාන්න 🔖

🔴 GUESS PAPER 02 DISCUSSION LIVE : 1.35pm ZOOM : https://us06web.zoom.us/j/88411030807?pwd=ec6gMSMbaxi8hHbbP8ntj793b0szX4.1 YOUTUBE : https://www.youtube.com/live/aejO_XiTy2c?si=Reb62oEIZpkfEsF6 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 හෙට තමයි දවස මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු. හෙට ඔක් 15 අගහරුවාදා
🔴 හෙට තමයි දවස මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු. හෙට ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE ලංකාවටම නොමිලේ 🇱🇰 හෙට : TEATIME EPISODE 01 හෙට කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත් හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා. පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක. ➡️TELEGRAM : t.me/apmr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු TEA TIME SESSION 2024 ☕️ ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️ ZOOM + YOUTUBE
🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු TEA TIME SESSION 2024 ☕️ ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️ ZOOM + YOUTUBE FREE LIVE 🌐 🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව 🔴TOPIC WISE ESSAY පුහුණුව 🔴අනුමාන STRUCTURED පුහුණුව ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා. සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට. අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා 💎 t.me/ApMR24 මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක් #දිනලමවිතරක්ඉවරකරමු #අවසන්සටන #FINALMISSION 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට SPECIAL ACADEMIC SESSION ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන
🔴 හෙට SPECIAL ACADEMIC SESSION ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන් ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්. 1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම 2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම. මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න පිලිතුරුවල විද්‍යාත්මක අංකනය පියවර වලට ලකුණු සුලුකිරීමේ කෙටි ක්‍රම ආශ්‍රිත විවිධ දේවල් 3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම STRUCTURED කාල කලමණාකරනය ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා. යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට අවසන් තුරුම්පුව විභාගයට තව සති 8යි 🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම 🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම
🔴 හෙට අවසන් තුරුම්පුව විභාගයට තව සති 8යි 🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම 🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා 🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම 🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks - 🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️ 🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග 🔴 හෙට ඔක්තෝබර් 1 අගහරුවදා රාත්‍රී 8 සිට 9 දක්වා ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎 සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න දිනලා විතරක් ඉවර කරන්න 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

📈 විභාග ලකුණු 100න් 20ක් වටින ඔක්තෝම්බර් මාසය 🔥 ✅2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥
📈 විභාග ලකුණු 100න් 20ක් වටින ඔක්තෝම්බර් මාසය 🔥
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥
 🗓 2024 Revision ඔක්තෝම්බර් මස සැලැස්ම
📌 විභාග අනුමාන Guess Days හා Guess Papers ආරම්භය 📌 පෘෂ්ඨික ආතතිය ආරම්භය 📌 පදාර්ථ හා විකිරණය ආරම්භය
පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel - ✈️ https://t.me/APMR24 පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴🔴 ශ්‍රීලාංකික TUTION ඉතිහාසයේ පලමු වරට GUESS PAPERS වලට අලුත්ම වැඩක්. හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS ❤ වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg ➡️ NEW GUESSPAPERS CHANNEL : t.me/APGP2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥🟥🟥🟥

🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි. අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි. TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්. මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥💥

📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 ⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා
📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන 🎙 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය ⚡️ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
⬇️සැප්තැම්බර් 03 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර ⬇️සැප්තැම්බර් 04 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල  ⬇️සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ ⬇️සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live 🖤📽️
💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr24 🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

✅2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 ✅2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම P
+3
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥
සැ.යු : මේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙන්නෙ WEBSITE  එකේ REGISTER උන ලමයින්ගෙන් වත් මුලදි පන්ති ඇවිත් පස්සේ ආපු නැති ලමයින්ගෙන් වත් නෙමේ අන්තිම මාස 4 වෙද්දිත්  මුදල්ගෙවා පන්ති ආපු ලමයින්ගේ ප්‍රතිඵල පමණයි ‼️
🗓 සියලු පන්තිවල සැප්තැම්බර් මස සැලැස්ම 2024 Revision - https://t.me/APMR24 2024 Rapid Revision - https://t.me/AP2024RR 2024 Paper - https://t.me/APPC24 2024 Theory - https://t.me/AP24T 2025 Theory - https://t.me/AP25T 2026 Theory - https://t.me/AP2026T පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්නhttps://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උ
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උ
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන් උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න. පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්. යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්. 🔥🔥🔥🔥🔥🔥🔥