𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
前往频道在 Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
显示更多7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
7 199
2024-Mar-05
Day 15 | Essay 15Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
15.(a) පිළිකා අර්බුද හා ගඩුවල ලක්ෂණ විස්තර කරමින් ඒවා ඇතිකිරිම සදහා පාලනයකින් තොරව සිදුවන වේගවත් අනූනන විභාජනය දායක වන අයුරු විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
‼️අපේ කට්ටියගේ අලුත් චැනල් ටිකක්‼️️ 📌 https://t.me/NewtonsNotePad 📌 https://t.me/niwtonD 📌 https://t.me/kevinNotes99 📌 https://t.me/NotesBy_Sh 📌 https://t.me/HardworkerNote “𝐃𝐨𝐧’𝐭 𝐰𝐚𝐭𝐜𝐡 𝐭𝐡𝐞 𝐜𝐥𝐨𝐜𝐤; 𝐝𝐨 𝐰𝐡𝐚𝐭 𝐢𝐭 𝐝𝐨𝐞𝐬. 𝐊𝐞𝐞𝐩 𝐠𝐨𝐢𝐧𝐠.” අමතක වුන චැනල් තියෙනවනම් comment එකක් දාන්න.😊 Join With Us ☺️ @HarryNote ❤️
7 199
7 199
පරිවර්තන පුහුණුව🌙
Day 01 | පරිවර්තන 01🍃අමිල සර් තාම Organic කරලා නෑනේ.ඉතින් ඊට කලින් පරිවර්තන ටිකක් පුහුණු වෙමු.😏එතකොට Organic උගන්නන කාලෙ වෙද්දි පරිවර්තන ලේසියෙන්ම කරගන්න පුලුවන්.☺️ Marking එක හවසට දෙන්නම්. @HarryNote
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :බාධක හමුවේ වුවද ඔබේ ඉලක්ක කෙරෙහි අවධානයෙන් සිටින්න✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති37
දින 264 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-03-05
Powered By Exam Countdown Bot ⏳
7 199
7 199
2024-Mar-05
Day 15 | Essay 15Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
15.(a) පිළිකා අර්බුද හා ගඩුවල ලක්ෂණ විස්තර කරමින් ඒවා ඇතිකිරිම සදහා පාලනයකින් තොරව සිදුවන වේගවත් අනූනන විභාජනය දායක වන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 01💫
Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - කූලෝම් නියමය.@HarryNote
7 199
2024-Mar-04
Day 14 | Essay 14Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
14.(a) ඌනනය යනු කුමක්ද? (b) ඌනනයේ පළමු විභාජනය මගින් මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් දරන න්‍යෂ්ටි යුගලක් නිර්මාණය වන අයුරු විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
⭐ FFR එහෙම නැත්නම් FOUNDATION FOR RAM වල MCQ Points ටිකත් ඕනෙද?💫
ඕනෙනම් comment එකක් දාන්න....👇🤗
7 199
1980 මේ ෆොටෝ එකේ සිරික්කිය දාගෙන සංතෝසෙන් ඉන්න කවුරුවත් හිතන්නේ නැතුව ඇති, තමන් මැද්දේ ඔහේ හිටන් බුම්මගෙන ඉන්න මේ හීන්දෑරි කොල්ලා අනාගතයේ දවසක මුළු ලෝකයටම ඉන්දියාව ගෙනියයි කියලා. ඒ වගේම මුළු ලෝකයම ඉන්දියාවට අරන් එයි කියලා. තමන් මේ ළඟ ළඟ වැදි වැදී හිටගෙන ඉන්නේ තව අවුරුදු ගානක් ගිය තැන ලෝකයෙන් බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු පොර කකා කිට්ටු වෙන්න දඟලන ප'සනෑලිටි
එකක් කියලා. ඒක අඩුතරමේ ඒ කොල්ලාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති.
එදා ඒ පිරිමි ලමයා ස්කෝලෙ යාලුවොත් එක්ක CD ශොප් එක්කට ගිහින් ෆිල්ම් එකක් හොයනව
අද ඒ පිරිමි ලමයා ඉන්න ෆිල්ම් එකක් නැති CD ශොප් එකක් ලෝකෙම හොයනව
ඒ තමයි, ඒ පිරිමි ලමයාගේ සාර්ථකත්වයේ සයිස් එක.❤️
දෛවය මොනතරම් පුදුමාකාර ද?
මහන්සි වෙන්න.
#copied 🍃
@HarryNote
