ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

前往频道在 Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

显示更多
Buy Ad
7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
🔻2024-Jun-02 Day 93 | Essay 93 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 35. මානව මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය සහ සෑදෙන ම
🔻2024-Jun-02
Day 93 | Essay 93 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
35. මානව මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය සහ සෑදෙන මුත්‍රාවල සාන්ද්‍රණය වෙනස් කෙරෙන ක්‍රියාවලිය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 234 💫 ✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - වීන්ගේ විස්ථාපන නියමය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 234 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - වීන්ගේ විස්ථාපන නියමය.
@HarryNote ⭐️

🥺❤️ Good morning all 🌼🌻 @HarryNote ❤
🥺❤️
Good morning all 🌼🌻
@HarryNote  ❤

🌥 Good Morning ✨ 🏆Daily Quote :අභියෝග යනු වෙස්වළාගත් අවස්ථා පමණි. ඔවුන්ව වැළඳගන්න! 💪🔥 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති25 ද
🌥 Good Morning ✨ 🏆Daily Quote :අභියෝග යනු වෙස්වළාගත් අවස්ථා පමණි. ඔවුන්ව වැළඳගන්න! 💪🔥 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති25 දින 175 යි පැය 15 යි මිනිත්තු 3 යි 📅අද 2024-06-02 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 මේ උයනේ......😍❤️🔥 @HarryNote ⭐️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

PESURU P6 MCQ 🌙 ✔️ ඒකක හා මාන 1982 - 2019 දක්වා ☘️ ​ සම්පූර්ණ විවරණය.⚡️ වැරැද්දක් තිබුනොත් කියන්න...😌 @HarryNote ⭐️
+3
PESURU P6 MCQ 🌙
✔️ ඒකක හා මාන
1982 - 2019 දක්වා ☘️ ​ සම්පූර්ණ විවරණය.⚡️ වැරැද්දක් තිබුනොත් කියන්න...😌 @HarryNote ⭐️

පේරා යන්න ඉන්න අය react එකක් දාන් යමු බලන්න ❗️❗️පේරා මේ විදිහට දැකල තියෙනව ද? —— > https://youtube.com/shorts/gFuamiYLXJw?si=d6oa2-Orp0Hw55AH

INORGANIC ESSAY TRAINING 🌙 Day 05 | Essay 05 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 05 | Essay 05 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 82 | පරිවර්තන 82 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 82 | පරිවර්තන 82 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-01 Day 92 | Essay 92 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් වි
+1
🔻2024-Jun-01
Day 92 | Essay 92 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 233 💫 ✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර​. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 233 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර​.
@HarryNote ⭐️

ළමයි Topic group එකක් හැදුවොත් ඔයාලා එනවා ද   , එනවා => ❤️ එන්නෑ => 😥 React කරන් යන් හැමෝම.😌

ජීවිතේ සමහරක් දවස් හරි ලස්සනයි. දෙමාපියොන්ගේ ඇස් වල තියන සතුටු කදුලු 🥺 අවුරුදු ගානක නිදි මරපු රාත්‍රි වල ප්‍රතිඵල, සල්ලි වලට ගන්න බැරි සතුටක්, මේක උඹේ මහන්සියේ ප්‍රතිඵලය බන් ✊❤ මන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම එහෙම දවසක් හම්බෙන්න කියලා ජිවිතේ ✊💯 ඒ හීනෙට යන්න බැරි වුන හැමෝම ඊලගපාර ඒ ප්‍රතිඵලයට කොහොමහරි යමු 💪 මේක විදින්නම ඕන හැගීමක් මිත්‍රයා ❤️ @HarryNote

🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න. 🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව (අවසන් අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන්) Part 1: https://youtu.be/_1Um6hjse2c Part 2: https://youtu.be/wro5BjLivvc 🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව https://youtu.be/ErVBcML-aao 1️⃣ General Chemistry ▪️විවිධ ගුණ විචලන සාරාංශය https://t.me/echem23MR/1276 ▪️ක්වොන්ටම් අංක https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg ▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE ▪️බන්ධන දිග සන්සන්දනය https://youtu.be/d___2o-QmA4 ▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන https://t.me/echem23MR/1670 ▪️විභාග අනුමාන කොටස් සාරාංශය https://youtu.be/prx_DS2EuDg ▪️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://www.youtube.com/live/cRvJkh5gGdU?si=wtGT-b2CShR0na1G 2️⃣ Organic Chemistry 🔍 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව (2022AL) ▪️Organic Past MCQ Discussions - https://youtu.be/ZSGuZU-R2S8 - http://www.youtube.com/watch?v=fUJvueLX_H0 - https://youtu.be/V-amIhtuIb8 - https://youtu.be/7KEAs05Rqgw - https://youtu.be/W-6jfFySZ1I - https://youtu.be/rpuKQopOPYc ▪️IUPAC නාමකරණය MCQ Discussion https://youtu.be/2xXWnSifoSo ▪️Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව https://youtu.be/waSiA85Qnqk ▪️ Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව https://youtu.be/oKYO6yCZuz8 🔍 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය (2022AL) ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1 https://youtu.be/lWQuBNh-nT0 ▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2 http://www.youtube.com/watch?v=zN03ybsfXVM ▪️MCQ Points: https://t.me/aura_notes_by_aura/1327 https://t.me/aura_notes_by_aura/1302 3️⃣ Physical Chemistry 🔍 වායු නියම ▪️වායු නියම MCQ සාකච්ඡාව https://www.youtube.com/live/L07m42p00Gw?feature=share ▪️MCQ Points https://t.me/aura_notes_by_aura/1390 🔍 ශක්ති විද්‍යාව ▪️ශක්ති විද්‍යාව revise https://youtube.com/live/RPlXp0GGDIk?feature=share ▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව https://youtu.be/SrWgJ3mAAX0 ▪️MCQ Points https://t.me/aura_notes_by_aura/1390 🔍 චාලක රසායනය ▪️චාලක රසායනය revise https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb ▪️චාලක රසායනය MCQ සාකච්ඡාව https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD ▪️MCQ Points: https://t.me/aura_notes_by_aura/1160 🔍 සමතුලිතතාවය ▪️MCQ පුහුණුව Part 1: https://youtu.be/QXWvoX10lPw Part 2: https://youtu.be/e9G42MvCAxI ▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව https://youtu.be/EW1hTRhdppk 4️⃣ Inorganic Chemistry ▪️Voice Notes: https://t.me/echem23MR/1861 ▪️MCQ Points: https://t.me/aura_notes_by_aura/1313 5️⃣ කර්මාන්ත රසායනය ▪️Voice Notes: https://t.me/echem23MR/1871 6️⃣ Past Paper Discussions ▪️2020 විවරණය: https://t.me/echem23MR/1855 ▪️2021 විවරණය: https://t.me/echem23MR/1856 ▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ළමයි අමිල සර්ගේ වීඩියෝ ටිකත් ඕනෙ ද , ඕනේ  => ❤️ එපා => 😥 React කරන් යන් හැමෝම.😌

ඔන්න ළමයි මෙතන ප්ලෑන් ඔක්කොම වගේ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ටික කරන්න.🥰 ජය නියතයි.🔥 මේ පාර දිනලාම ඉවර කරමු...💪 @HarryNote

+5
F TO A MCQ PLAN ⚠️ පොඩි මට්ටමේ ඉදන් ලකුනු ගොඩ නගන ලමයෙක්ට මීට වඩා දෙයක් නෑ. අද ඉදන් මේ ටික බෙදාගෙන පිලිවෙලට කරන්න..❗️❗️

+5
F TO A MCQ PLAN ⚠️ පොඩි මට්ටමේ ඉදන් ලකුනු ගොඩ නගන ලමයෙක්ට මීට වඩා දෙයක් නෑ. අද ඉදන් මේ ටික බෙදාගෙන පිලිවෙලට කරන්න..❗️❗️

+5
F TO A MCQ PLAN ⚠️ පොඩි මට්ටමේ ඉදන් ලකුනු ගොඩ නගන ලමයෙක්ට මීට වඩා දෙයක් නෑ. අද ඉදන් මේ ටික බෙදාගෙන පිලිවෙලට කරන්න..❗️❗️