𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
前往频道在 Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
显示更多7 199
订阅者
无数据24 小时
-897 天
-22530 天
帖子存档
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
Repost from EDU BOX
‼️▫️▫️ATTENTION ▫️▫️‼️
🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁
🔻Dreams guide🔻Peprs
🔻Motivation 🔻Notes
🔻Esytips 🔻Question
🔸👆මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ PACKAGE එක සම්පුර්ණයෙන්ම FREE😱😱😱😱...
🔸සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න.
🔸පහළ button එකෙන් PACKAGE එක ගන්න.
7 199
+4
🔻2024-Jun-08
Day 98 | Essay 98 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
40. සමස්ථිතිය පවත්වා ගැනීමෙහිලා මානව හයිපොතැලමසෙහි කාර්යභාරය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+1
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 245 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - පෘෂ්ඨික ආතතිය.@HarryNote ⭐️
7 199
හැමෝටම වටිනා වීඩියෝ එකක්.. විස්තර ගොඩක් ඉගෙන ගන්න පුලුවන්..🔥
මේ අයියා එයා වැඩ කරපු විදිය ගැන වීඩියෝ එකක්..🌙☘️
https://youtu.be/faD_Y9PunPc?t=776 ❤️
7 199
කාටත් නොපෙනෙන ඒලෙවල් ජීවිතේ ✍️📚රැයක් නොනිදන,පහන් තරුවක්.. Sin cos tan ගණන් වරුවක්, විසඳුමක් නැති,ප්රශ්න කෝටියක්, A තුනක් ගන්න,නහින හැටියක්.. හිත පිරෙන්නට කුසට අහරක්.. නෙලාගන්නට,මල් කිණිත්තක්, සතියකට යන්න,මිතුරු ගමනක්, කොහෙද අපිට,සැනසෙන්න සතුටක්.. උසට උසේ,කෙටි සටහන් කන්දක්.. මතක් කරන්නම,කාරණා ගොන්නක්, එකම එක පුංචි,බර මොල ගෙඩියක්.. හිතන්නෙ නෑ ඒ වග,වෙන නම් කිසිවෙක්.. උදේට,හවසට,ගියානේ පංතිත්.. කොහොමද ප්රතිඵල,නැත්ද A 3ක්, එහා ගෙදර ලමයත්,දැන් කැම්පස්.. අපරාදේ..හිතුවේම..ඇති කියලා A තුනක්.. ගියේනම් හොඳම ඉස්කෝල වලටත්, කරානම් කීවේ,ලොකු ලොකු විෂයන්.. ඒත් නැහැලු අනෙ,අඩුම S තුනක්, ඔහොම වෙලා මදි,හිටියේම ඔලුවෙන්.. කියන්නම් දෙයක්,නුඹත් අසයි නම්.. පවසන්න කල් ඇතුව,තවත් කතාවක්, කියන්නෙ මොනවද,හරිද කියාවත්, හිතල බලනවද?වරක් සිතාවත්..😊 #copied ✍️ @HarryNote
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 244 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්ර - විද්යුත් චුම්බකත්වය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-08
Day 98 | Essay 98 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
40. සමස්ථිතිය පවත්වා ගැනීමෙහිලා මානව හයිපොතැලමසෙහි කාර්යභාරය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ යමක් සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන තරමට, ඔබට එය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇත 🌸🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 169 යි
පැය 15 යි
මිනිත්තු 7 යි
📅අද 2024-06-08
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
+6
2024/06/03
සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය - Day 15 🌙
ප්රතිශක්තිය DAY 01කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
