2024 Final Paper Class | ECHEM
前往频道在 Telegram
📈 Telegram 频道 2024 Final Paper Class | ECHEM 的分析概览
频道 2024 Final Paper Class | ECHEM (@echem24_paper) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 18 938 名订阅者,在 教育 类别中位列第 10 414,并在 斯里兰卡 地区排名第 97 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 18 938 名订阅者。
根据 18 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 007,过去 24 小时变化为 -23,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 1.13%。内容发布后 24 小时内通常能获得 0.32% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 214 次浏览,首日通常累积 61 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 1。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Chemistry | Amila Dasanayake”
凭借高频更新(最新数据采集于 19 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
18 938
订阅者
-2324 小时
-1537 天
-1 00730 天
帖子存档
අපිට අටයි
Celebrating 8th Anniversary of ECHEM 🔥
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 4 of 6
2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.
2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 3 of 8
2021 - තුන්වෙනි Batch එක,
Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා.
සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000 සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා.
පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්.
Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
2020 දෙවනි Batch එක පටන් ගන්නේ ළමයි 30කින්. මේ Batch එක ඉවර වෙද්දී ඒක 160 දක්වා වැඩි වෙනවා.
මේ ලමයි 160න්,
ලංකාවේ 2, ලංකාවේ 4 ඇතුළු දිස්ත්‍රික් 1st 2ක්, 2nd 3ක්
එක්ක 3rd එකක් නිර්මාණය කරන්න මේ සුවිශේෂී ගුරුවරයාට පුළුවන් වෙනවා.
මේක ලංකාවේ දෙවනි Batch එකක් වෙනකොට පන්තියක් හදපු ඉහළම ප්‍රතිඵලය. ඉතින් ලමයි මේ පන්තිය තව තවත් විශ්වාස කරන්න පටන් ගන්නවා.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට. මෙහෙයවන්නේ 2017 ලංකාවේ 4 විදිහට උසස්පෙළ සමත්වුණ, හරි පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්.
ළමයි 06 දෙනෙකුගෙන් නුගේගොඩ රොටරි එකේ ආරම්භ වෙන මේ පන්තිය ඉවර වෙන්නේ ළමයි 97 කින්.
හැබැයි මේ ගුරුවරයාට පුළුවන් වෙනවා තමන්ගේ පළවෙනි පන්තියෙන්ම ලංකාවේ 9 (ගම්පහ දිස්ත්‍රික් 1) නිර්මාණය කරන්න.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය.
🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Repost from ECHEM'24 | Galle
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න.
😔 +94714261190
- Team ECHEM -
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා.
රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්.
අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්.
විමසීම් 0714555513
- Team ECHEM -
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන්න පුලුවන්
ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද?
2025 Results Highlights
Youtube Link එක පහළින්
🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔴2026 Special Meeting🔥
🔍අද සවස 6.00 ට
📺 FREE Zoom + Youtube Live
මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු...මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴විභාගය කල් යයිද කියලා හිතන අයට 🔴2026 RAPID REVISION සැලැස්ම 🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු.
ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️https://t.me/echem_26R ❗️යාළුවන්ටත් කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔
සූදානමින් සිටින්න, ළගදීම🔥
#amiladasanayaka #chemistry #chemistryamila
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
+9
Moments that words can’t capture.
Memories that will last forever. ✨
This was more than a show… This was GENERATION 25. 🔥Full album will be released tomorrow 😄 #Generation25 #talentsbyechem #riseoftalents ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Yesterday, we made history. 🔥
GENERATION 25#7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 Hours To Rise ⏳🔥
The stage is ready.
The lights are on.
In just a few hours, a generation will rise.
🎥Watch it live from 7.00 PM
GENERATION 25🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 Hours To Rise ✨
The moment is near.
Tonight we rise.
GENERATION 25🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
✅Talent Show Special Notice
🔔" Generation '25 "නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා ආරක්ෂාව සහ නීතිරීති තර කිරීමට අපට සිදු වී තිබේනවා. නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් අපව දැනුවත් කර ඇති ආකාරයට පහත නීතිරීති අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා.
🔴සහහාගී වීමට බලාපොරොත්තු වන සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා Register වී Pass එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. Passes නොමැති කිසිම අයෙකුට සහභාගී වීමට අවස්ථාවක් හිමි හිමිවන්නේ නැත.
🔴Gate එක මගින් Passes ලබාදීම ද සිදු නොවේ.
එදින සහභාගී වන සෑම සිසුවෙක්ම Pass එක ලෙස QR එක රැගෙන ආ යුතුය.එය printed ලෙස හෝ Mobile Device එකක Screen shot එකක් ලෙස රැගෙන ආ හැකිය.
🔴ගමන් මලු රැගෙන ඒම හැකිතාක් සීමා කරන්න. (නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවන බැවින් ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීමට හැකි සියලුම දෙනා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න අනවශ්‍ය ලෙස ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න)
🔴නෙළුම් කුලුන කළමනාකාරීත්වය ලබා දීලා තියෙන උපදෙස් මත පරිශ්‍රයට පිටතින් කෑම බීම / වතුර බෝතල් රැගෙන ඒමට අවසර නැහැ. ඒ නිසාම අපි වෙනදට වඩා Food stall ප්‍රමාණයක් ලබා දීලා තියෙනව ළමයින්ට කෑම බීම ලබා ගන්න.
🔴ප.ව.2.00 සිට Generation '25 සඳහා ඇතුලත් කරගැනීම ආරම්භ කරන අතර ප.ව.6.30 වන විට ඇතුලත් කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේනවා ප.ව.06.00 වන තුරු open Talent session එකක්ද පැවැත්වේ හැකි සියලුම සිසුන් ප.ව.6.00 වන විට Generation '25 පරිශ්‍රයට පැමිණෙන්න.
🔴හෙල්මට් සහ ජැකට් පරිශ්‍රය තුලට රැගෙන ඒම සදහා අවසර නොමැත.(අවශ්‍ය අයට හෙල්මට්,ජැකට් තැබීම සඳහා වෙනම ස්ථානයක් ඇතුළත් වීමේ ගේට්ටුවේ තිබෙනවා.)
🔴Event එක අවසන් වනවිට රාත්‍රී 12 පමණ වේ.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
