ch
Feedback
වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

前往频道在 Telegram
2 664
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
🟢 Biology MCQ Review - English

🟢 Biology MCQ Review - Sinhala

🟢 Biology Structured & Essay - English

🟢 Biology Structured & Essay - Sinhala

BIOLOGY Essay පේපර් එක ලිවීම සදහා ලබා දුන් කාලය අවසන්. The time allotted to complete the Essay paper of biology has expired.

නංගි , මල්ලී ඇත්තටම ඔයාලා ගොඩක් මහන්සි වෙලා වැඩේ කරන් යනවා. මේ වෙනකොටත් ගොඩක් අය අපිට papers එවලා තියනවා. අපි ඒවා mark කරන ගමන්. ගොඩක් ළමයින්ට mark කරලා ලකුණු දාපූ papers ලැබිලත් ඇති. අද මධ්‍යම රාත්‍රි 12 වෙනකන් ඔයාලට biology paper එක අපිට එවන්න පුළුවන් . ඉතුරු subjects වල papers ටිකත් මේ විදිහටම උනන්දුවෙන් කරන්න. ඔයාලා හැමෝටම මේ විභාගය ජය ගන්න පුළුවන් . ඉතින් මේ තියන කෙටි කාලය තුළ උපරිම මහන්සි වෙන්න. ☺️❤️

BIOLOGY MCQ පේපර් එක ලිවීම සදහා ලබා දුන් කාලය අවසන්. The time allotted to complete the MCQ paper of biology has expired.

MCQ එකත් අද රෑ 12.00 වෙනකං ලියන්න පුළුවන්. Structured එක හෙට රෑ 12.00 වෙනකං ලියන්න පුළුවන්. The MCQ can be submitted until 12:00 tonight, while the Structured paper can be written until 12:00 tomorrow night.

Paper එක කරලා ඉවර වෙලා පුළුවන් තරම් PDF එකක් හදලා අපිට එවන්න බලන්න. බැරිම නම් විතරක් Photo එවන්න.

දැන් අපි Biology 2nd paper එකට අදාල Google Drive link 2 කක් ( Sinhala & English medium) දානවා. ඒ link වලට ගිහින් පේපර් එක බලාගෙන පැය 3 යි විනාඩි 10ක් ඇතුලත ඉවර කරලා ඔයාලා ලියපු කොළ වල පැහැදිලිව photo ගහන්න. ඊළගට ඒක pdf එකක් විදිහට හදලා අපිට එවන්න. Pdf එකේ මුල පිටුවේ උඩින්ම ඔයාගේ නම හා පාසලේ නම ලියන්න. ඒ වගේම ඔයාලා pdf එක එවද්දී නම, පාසල, shy එක වෙනම msg එකක් විදිහට type කරලාත් දාන්න. එතකොට අපිට හොයාගන්න ලේසී නේ. @Chandupa_Yashohara @Maheshirbv21 මේ numbers දෙකෙන් එකකට Telegram වලින් එවන්න (දෙකටම එවන්න එපා)

17 වන ප්‍රශ්නය සඳහා ( For 17th Question)

නංගිලා , මල්ලිලා ඔන්න එහෙනම් දැන් ඔයාලට පුළුවන් ඔයා මේ වෙද්දී ලකුණු වලින් ඉන්න තැන A/L වලට කලින් test කරගන්න. අපි දැනටමත් Biology mcq paper එක දාලා තියෙන්නෙ . සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම. අද සහ හෙට කියන දවස් දෙකම අපි දීලා තියනවා Biology mcq paper එක වෙනුවෙන්. මේ දවස් දෙක ඇතුළත හැමෝම paper එක කරන්න. එහෙනම් GMSA'23 අපි ඔයාලා හැමෝටම සුබ පැතුම් එකතු කරනවා. ❤️

https://t.me/paperprojectGMSAdiscussiongrp මේ තියෙන්නෙ discussion group එකේ link එක. කැමති කට්ටිය ඒකට join වෙන්න . Here is the link to the discussion group.