ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
මේ සතාව අදුර ගන්න පුළුවන් ද GUYS...?😪 #AI
මේ සතාව අදුර ගන්න පුළුවන් ද GUYS...?😪 #AI

ඒකත් හරි.. ඔන්න Nvidia ලෝකයේ අංක එක වෙලා.. #nvidia #Stockmarket #updates #srilanka #pcguidelk
ඒකත් හරි.. ඔන්න Nvidia ලෝකයේ අංක එක වෙලා.. #nvidia #Stockmarket #updates #srilanka #pcguidelk

Microsoft says bug causes Windows 10 apps to display Open With dialogs Microsoft has confirmed that Windows 10 apps will mistakenly display an "How do you want to open this file?" dialog box when attempting to right-click on the program's icon and perform a registered task. [...] https://www.bleepingcomputer.com/news/microsoft/microsoft-says-bug-causes-windows-10-apps-to-display-open-with-dialogs/

ගන්න හිතං ඉන්නවනම්...😊

👻 How To Make Snapchat Unlimited Snap Score ✅ #tricks #hacking #tutorial

+1
The_Hacker_Playbook_3_Practical_Guide_To_Penetration_Testing.pdf8.99 MB

+3
Detection Engineering Part 1.zip1813.80 MB

Exfiltrate WhatsApp chat, or internal data of any Android app, running on Android 12 or 13 by exploiting CVE-2024-0044 vulnerability [video] https://www.mobile-hacker.com/2024/06/17/exfiltrate-sensitive-user-data-from-apps-on-android-12-and-13-using-cve-2024-0044-vulnerability/ Source from : deltaleak yt chanel

Repost from Wonder area 🌎
ලෝකෙ කොහෙවත් නැති මේ සතාව අදුර ගන්න පුළුවන් ද guys? 😭 සිංහයෙකුයි 🦁 ,කුළු හරකෙකෙකුයි 🐄 AI එක්කට generate කරල දෙන්න කිව්වා.
ලෝකෙ කොහෙවත් නැති මේ සතාව අදුර ගන්න පුළුවන් ද  guys? 😭 සිංහයෙකුයි 🦁 ,කුළු හරකෙකෙකුයි 🐄 AI එක්කට generate කරල දෙන්න  කිව්වා. 😔 Check name 😎 #AI

02 03. තව ඕනම දෙයක් තියෙනවා ඒ තමයි # tags ඉතින් ඔයා හොයාගත්තු chanel 100 # tags හොයාගන්න ඕනෙ.ඒකනම් ඉතින් ලේසි වැඩක් නෙ ඔයා content එක හදල ඉවර වුන වෙලාවට ඔයා හොයාගත්තු නැත්තම ඔයාට related video එකට ගිහිල්ල upload කරන වෙලාවෙ # tags ටික දාගන්න. ( ඕනෙ තරම් apps , sites තියෙනව ලින්ක් එක paste කරාම ඒකට දාල තියෙන # tags ටික එන ) 04 . දැන් ලියා ගත්ත කොලේu හරි එකසෙල් sheet එක දිහා හරි බලන්න.😉 ඔන්න ඔය contents 100 හරි 50 හරි තමයි ඔයා මුලින්ම කරන්න ඕනි ටික.( ඔයාට හරියන විදිහට පෙලස්වගෙන් කරන්න ). තව title එක ගැන අවබෝධයෙන් කරන්න. මෙක කරල බලන්න chanel එක ඉකමනට ම්නිස්සු අතරට යයි.යන ඒව අනිවරෙන්ම බලයි.😉 මටත් ඕක  හරි ගියපු නිසා කියන්නෙ.😊 #yt #tip #tricks

01 ඔයා YT Chanel එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ විදිහ try කරල බලන්න මොකද මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් මම වගේම ගොඩක් you
01 ඔයා YT Chanel එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ විදිහ try කරල බලන්න මොකද මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් මම වගේම ගොඩක් youtubers ල පාවිච්චි කරපු සහ කරන ක්‍රමයක්. 01. ඔයා YT chanel එක පටන් ගන්න ඉන්නෙ මොකක් හරි industry එකක් තෝරගෙනනෙ ඉතින් අන්න ඒ industry එකේ තියෙන ලොකුම YT chanels  05 හොයාගන්න ඕනි.ඉතින් මේ හොයාගත්ත chanel ටික කොලේක හරි එක්සෙල් sheet එකක හරිදාගන්න. 02. ඉතින් ඔයා හොයාගත්ත chenls වලින් chanel එකෙන් chanel එකට ගිහිල්ල වැඩිම views තියෙන වීඩියෝ 20 හෝ 10 තෝරගන්න ඕනේ ඉතින් මේ විදිහට තෝරගත්තාම ඔයාට වීඩියෝස් 100 ක් හෝ 50 ක් ඒවි chanels  05 න්ම.ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නෙ අර ලියා ගත්තු කොලේ chanel එක ඉස්සරහයින් වීඩියෝ 20 title එක views ගාන පිළිවෙලින් ලියාගන්න මේ විදිහට chanel 05 ටම කරන්න.

Wakeup with a meme 😅 #dailymeme
Wakeup with a meme 😅 #dailymeme

Repost from vx-underground
June 14th a 22-year-old British man was arrested in Palma de Mallorca, Spain. Per the official report: the currently unidentified male is alleged to be behind a series of large-enterprise 'hacks' which resulted in the theft of corporate information and allowing an unidentified group to access multi-million-dollar funds. No information is provided on whether or not this person is involved in ransomware, extortion, information stealers, sim swapping, crypto-draining, etc. The media reports only state he is a 'hacker' who 'stole information' which allowed him and his unidentified group access to access 'funds' ... ¯\_(ツ)_/¯ The suspect was arrested in a joint effort between the United States Federal Bureau of Investigation and the Spanish Police. It was stated he was arrested as he was making an effort to flee Spain to Italy. A Judge in Los Angeles, California issued a warrant for his arrest. Media outlets in Spain captured some footage of the arrest. The individuals face is censored. However, and most importantly, at the 0:20 mark a child decides to do a Naruto run in the midst of an international law enforcement take down for the memes. He also appears to be wearing a Minecraft blanket. 11/10 the kid is a memester.

ඔයා YT Chanel එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ විදිහ try කරල බලන්න මොකද මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් මම වගේම ගොඩක් youtubers ල පාවිච්චි කරපු සහ කරන ක්‍රමයක්. 01. ඔයා YT chanel එක පටන් ගන්න ඉන්නෙ මොකක් හරි industry එකක් තෝරගෙනනෙ ඉතින් අන්න ඒ industry එකේ තියෙන ලොකුම YT chanels 05 හොයාගන්න ඕනි.ඉතින් මේ හොයාගත්ත chanel ටික කොලේක හරි එක්සෙල් sheet එකක හරිදාගන්න. 02. ඉතින් ඔයා හොයාගත්ත chenls වලින් chanel එකෙන් chanel එකට ගිහිල්ල වැඩිම views තියෙන වීඩියෝ 20 හෝ 10 තෝරගන්න ඕනේ ඉතින් මේ විදිහට තෝරගත්තාම ඔයාට වීඩියෝස් 100 ක් හෝ 50 ක් ඒවි chanels 05 න්ම.ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නෙ අර ලියා ගත්තු කොලේ chanel එක ඉස්සරහයින් වීඩියෝ 20 title එක views ගාන පිළිවෙලින් ලියාගන්න මේ විදිහට chanel 05 ටම කරන්න. 03 . දැන් ලියා ගත්ත කොලේ හරි එකසෙල් sheet එක දිහා හරි බලන්න.😉 ඔන්න ඔය contents 100 හරි 50 හරි තමයි ඔයා මුලින්ම කරන්න ඕනි ටික.( ඔයාට හරියන විදිහට පෙලස්වගෙන් කරන්න ). තව title එක ගැන අවබෝධයෙන් කරන්න. මෙක කරල බලන්න chanel එක ඉකමනට ම්නිස්සු අතරට යයි.යන ඒව අනිවරෙන්ම බලයි.😉 මටත් ඕක හරි ගියපු නිසා කියන්නෙ.😊