ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
කිව්වා වගේම Chat GPT එකේ ලොකු වෙනසක් වෙන්නයි යන්නෙ 😇
කිව්වා වගේම Chat GPT එකේ ලොකු වෙනසක් වෙන්නයි යන්නෙ 😇

Certified Ethical-Hacker CEHv12 Practical hands on Labs 🔥 Download Link: https://mega.nz/file/HdMRlLYT#zbrCT7mvhIXWcXPfI7mK9
Certified Ethical-Hacker CEHv12 Practical hands on Labs 🔥 Download Link: https://mega.nz/file/HdMRlLYT#zbrCT7mvhIXWcXPfI7mK98_kSIoOPmrTF8PK7H33e0c #courses

සමහරවිට මේක ඔයාගෙ ගොඩක් වැඩ ලේසි කරයි 😉 Ctrl+A - Select All Ctrl+B - Bold Ctrl+C - Copy Ctrl+D - Fill Down Ctrl+F - Find Ctrl+G - Goto Ctrl+H - Replace Ctrl+I - Italic Ctrl+K - Insert Hyperlink Ctrl+N - New Workbook Ctrl+O - Open Ctrl+P - Print Ctrl+R - Fill Right Ctrl+S - Save Ctrl+U - Underline Ctrl+V - Paste Ctrl W - Close Ctrl+X - Cut Ctrl+Y - Repeat Ctrl+Z - Undo F1 - Help F2 - Edit F3 - Paste Name F4 - Repeat last action F4 - While typing a formula, switch between absolute/relative refs F5 - Goto F6 - Next Pane F7 - Spell check F8 - Extend mode F9 - Recalculate all workbooks F10 - Activate Menu bar F11 - New Chart F12 - Save As Ctrl+: - Insert Current Time Ctrl+; - Insert Current Date Ctrl+" - Copy Value from Cell Above Ctrl+’ - Copy Formula from Cell Above Shift - Hold down shift for additional functions in Excel’s menu Shift+F1 - What’s This? Shift+F2 - Edit cell comment Shift+F3 - Paste function into formula Shift+F4 - Find Next Shift+F5 - Find Shift+F6 - Previous Pane Shift+F8 - Add to selection Shift+F9 - Calculate active worksheet Shift+F10 - Display shortcut menu Shift+F11 - New worksheet Ctrl+F3 - Define name Ctrl+F4 - Close Ctrl+F5 - XL, Restore window size Ctrl+F6 - Next workbook window Shift+Ctrl+F6 - Previous workbook window Ctrl+F7 - Move window Ctrl+F8 - Resize window Ctrl+F9 - Minimize workbook Ctrl+F10 - Maximize or restore window Ctrl+F11 - Inset 4.0 Macro sheet Ctrl+F1 - File Open Alt+F1 - Insert Chart Alt+F2 - Save As Alt+F4 - Exit Alt+Down arrow - Display AutoComplete list Alt+’ - Format Style dialog box Ctrl+Shift+~ - General format Ctrl+Shift+! - Comma format Ctrl+Shift+@ - Time format Ctrl+Shift+# - Date format Ctrl+Shift+$ - Currency format Ctrl+Shift+% - Percent format Ctrl+Shift+^ - Exponential format Ctrl+Shift+& - Place outline border around selected cells Ctrl+Shift+_ - Remove outline border Ctrl+Shift+* - Select current region Ctrl++ - Insert Ctrl+- - Delete Ctrl+1 - Format cells dialog box Ctrl+2 - Bold Ctrl+3 - Italic Ctrl+4 - Underline Ctrl+5 - Strikethrough Ctrl+6 - Show/Hide objects Ctrl+7 - Show/Hide Standard toolbar Ctrl+8 - Toggle Outline symbols Ctrl+9 - Hide rows Ctrl+0 - Hide columns Ctrl+Shift+( - Unhide rows Ctrl+Shift+) - Unhide columns Alt or F10 - Activate the menu Ctrl+Tab - In toolbar: next toolbar Shift+Ctrl+Tab - In toolbar: previous toolbar Ctrl+Tab - In a workbook: activate next workbook Shift+Ctrl+Tab - In a workbook: activate previous workbook Tab - Next tool Shift+Tab - Previous tool Enter - Do the command Shift+Ctrl+F - Font Drop down List Shift+Ctrl+F+F - Font tab of Format Cell Dialog box Shift+Ctrl+P - Point size Drop down List Ctrl + E - Align center Ctrl + J - justify Ctrl + L - align Ctrl + R - align right Alt + Tab - switch applications Windows + P - Project screen Windows + E - open file explorer Windows + D - go to desktop Windows + M - minimize all windows Windows + S - search

☠️ඔයා මම ඉන්න මේ Internet එක ආරක්ෂිත තැනක් නෙවේ. ☠️ Internet එක හරහා මූල්‍යමය ගනුදෙනු කියන දේ පරිස්සමින් කරන්න ඕන දෙයක්...💴
☠️ඔයා මම ඉන්න මේ Internet  එක ආරක්ෂිත තැනක් නෙවේ. ☠️ Internet එක හරහා මූල්‍යමය ගනුදෙනු කියන දේ පරිස්සමින් කරන්න ඕන දෙයක්...💴 කිසි දෙයක් දන්නැති කෙනෙක් Scam එකකට අහු වෙන්න තියෙන ඉඩ වැඩී.🥲 🗞️මේ article එකෙන් ඔයා දන්න දේවල් වලට වඩා, 1.Scam වල අරමුණ 2.Scam වර්ග 3.ඒව එන හැටි සහ ඒවගින් බේරෙන හැටි 4.අහු වුණොත් මොකද කරන්න ඕන කියල                      පැහැදිලි කරල තියෙනවා. 🏷️ඒ වගේම Bank card එකක් අන්තර්ජාලයෙන් පරිස්සම් කර ගන්න හැටි ගැනත් පැහැදිලි කරල තියෙනවා.🏷️
📚මෙතනිං article එක කියවන්න.📚
🥲මේ දවස්වල telegram,whatsapp  එකේ ගොඩක් scam channel, group තියෙනවා. ඒ නිසා මේක share  කරන්න පුළුවන් නම් ඒක අගය කරනවා. ඔයාගෙ channel  එකක වුණත්.🥲 Beyond the traditional story... #scam #internet #article #special

☠️ඔයා මම ඉන්න මේ Internet එක ආරක්ෂිත තැනක් නෙවේ. ☠️ Internet එක හරහා මූල්‍යමය ගනුදෙනු කියන දේ පරිස්සමින් කරන්න ඕන දෙයක්...💴
☠️ඔයා මම ඉන්න මේ Internet  එක ආරක්ෂිත තැනක් නෙවේ. ☠️ Internet එක හරහා මූල්‍යමය ගනුදෙනු කියන දේ පරිස්සමින් කරන්න ඕන දෙයක්...💴 කිසි දෙයක් දන්නැති කෙනෙක් Scam එකකට අහු වෙන්න තියෙන ඉඩ වැඩී.🥲 🗞️මේ article එකෙන් ඔයා දන්න දේවල් වලට වඩා, 1.Scam වල අරමුණ 2.Scam වර්ග 3.ඒව එන හැටි සහ ඒවගින් බේරෙන හැටි 4.අහු වුණොත් මොකද කරන්න ඕන කියල                      පැහැදිලි කරල තියෙනවා. 🏷️ඒ වගේම Bank card එකක් අන්තර්ජාලයෙන් පරිස්සම් කර ගන්න හැටි ගැනත් පැහැදිලි කරල තියෙනවා.🏷️
📚මෙතනිං article එක කියවන්න.📚
🥲මේ දවස්වල telegram,whatsapp  එකේ ගොඩක් scam channel, group තියෙනවා. ඒ නිසා මේක share  කරන්න පුළුවන් නම් ඒක අගය කරනවා. ඔයාගෙ channel  එකක වුණත්.🥲 Beyond the traditional story... ©️Nightfall #scam #internet #article #special

Complete Hacking Tools List ( some might be missing ) 😉 [ from saved massege ] #pdf #hackingtools #tools

File Transfer Cheatsheet Window and Linux 🔥 #pdf #cheatsheet #windows #linux

Wakeup with a meme 😅 #dailymeme
Wakeup with a meme 😅 #dailymeme

Repost from N/a
කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි. Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න 😗❤️
කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි. Unichoice  දැන්ම Google Play එකෙන් Download කර ගන්න 😗❤️

ChatGpt paid users ලා හට ලබා දෙන features free users ලා හටත් ලබා දී තිබෙනවා.දැන් එමගින් file uploading වැනි කාර්‍යන් කරන්න පු
ChatGpt paid users ලා හට ලබා දෙන features free users ලා හටත් ලබා දී තිබෙනවා.දැන් එමගින් file uploading වැනි කාර්‍යන් කරන්න පුලුවන්. ඉතින් මේ වගේ දෙයක් කරන්න හේතු කීපයක් බලපාල තියෙනවා. 1. Freemium Model 2. User Acquisition and Retention: 3. Upselling and Monetization: 4. Sustainability and Revenue: 5. Market Competition: 6. Feedback and Iteration වගේ දේවල් ඉතින් මේ features free users ලා හට දුන්න කියන්නෙ paid users ලට නම් අවාසියක් නෙවේ තවත් සුපිරි features ටිකකුත් එක්ක තමයි මේක සිද්ද වෙන්නෙ. #chatgpt #news #updates

⚰ | wakeup with a meme 😅 #dailymeme
⚰ | wakeup with a meme 😅 #dailymeme

Free Course ,
Anonymous voting

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර https://androidwedakarayo.com/icc-t20-cricket-world-cup-2024

Year : 2024 Pages : 616 Edition : null #security #cybersecurity #Cryptography

Injecting code into PPL processes without vulnerable drivers on Windows 11 😉 https://blog.slowerzs.net/posts/pplsystem/ #windows11 #11 #PPL

1. PrintNightmare Vulnerability (CVE-2021-34527): The PrintNightmare vulnerability affects the Windows Print Spooler service. It allows attackers to execute arbitrary code remotely. Microsoft has released patches, but organizations should ensure they are applied promptly to prevent exploitation. 2. Log4j Vulnerability (CVE-2021-44228): The Log4j vulnerability impacted Apache Log4j, a popular Java logging library. Attackers could exploit it to execute arbitrary code remotely. Many organizations scrambled to patch their systems and update affected software. 3. SolarWinds Supply Chain Attack: In 2020, the SolarWinds Orion software supply chain attack compromised numerous organizations. Hackers inserted malicious code into SolarWinds' software updates, allowing them to infiltrate networks and steal sensitive data. 4. Hafnium Exchange Server Attacks: The Hafnium group targeted Microsoft Exchange Servers in early 2021. They exploited zero-day vulnerabilities (CVE-2021-26855, CVE-2021-26857, CVE-2021-26858, and CVE-2021-27065) to gain access to email accounts and install web shells. 5. Pegasus Spyware Exploits iOS Zero-Days: Pegasus, a sophisticated spyware developed by NSO Group, exploited zero-day vulnerabilities in iOS. It allowed attackers to compromise iPhones and gain access to messages, calls, emails, and other sensitive data. 6. Ransomware Attacks on Critical Infrastructure: Ransomware attacks targeted critical infrastructure, including hospitals, utilities, and government agencies. Notable incidents include the Colonial Pipeline attack and the JBS meat processing plant attack. 7. Supply Chain Risks in Software Development: The Codecov breach highlighted supply chain risks. Attackers compromised Codecov's software build process, leading to the exposure of sensitive credentials and code repositories. 8. Zero-Click iMessage Exploits: Researchers discovered zero-click iMessage exploits that allowed attackers to compromise iPhones without user interaction. Apple promptly patched these vulnerabilities.

Wakeup with a meme 😭 #dailymeme
Wakeup with a meme 😭 #dailymeme

🌎 ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටීමක්. පරිශීලකයන් 40,000 කට අධික ප්‍රමාණයේ අන්තර්ජාල පහසුකම මෙලෙස බිද වැටී තිබෙනවා
🌎 ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බිද වැටීමක්. පරිශීලකයන් 40,000 කට අධික ප්‍රමාණයේ අන්තර්ජාල පහසුකම මෙලෙස බිද වැටී තිබෙනවා එයට හේතුව තවම පළ කර නොමැති අතර මෙය එහි ප්‍රථම සිදුවීමද වනවා. Update - ඔවුන්ගේ නිළ X ගිණුමේ මෙය යතාත්වයට පත් කර ඇති බව පවසා තිබෙනවා. [ ලංකාවට හොද connection එක එනව කිව්ව ගමන් ලෙඩ ? | ඉස්සරහට මොකක් වෙයිද ? ] #starlink