ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
😁 https://photoeditor.ai/ ඔයාට AI වලින් පොටෝ එඩිට් කරගන්න ඕනෙ නම් මෙන්න වෙබ්සයිට් එකකි.
😁 https://photoeditor.ai/ ඔයාට AI වලින් පොටෝ එඩිට් කරගන්න ඕනෙ නම් මෙන්න වෙබ්සයිට් එකකි.

Sugarmomy ල 😑... LGBTQ නොතිබ්බොත් ඇති... #meme
Sugarmomy ල 😑... LGBTQ නොතිබ්බොත් ඇති... #meme

❤️https://oldgamesdownload.com/ පරන ගේම (මේ වෙද්දි විකිනීමට නැති) තිබෙන කෞතුකාගාරයක් වගේම ඔයාලට download කරලා play කරන්නත් පු
❤️https://oldgamesdownload.com/ පරන ගේම (මේ වෙද්දි විකිනීමට නැති) තිබෙන කෞතුකාගාරයක් වගේම ඔයාලට download කරලා play කරන්නත් පුලුවන්.

💕 https://wonderplan.ai/ ඔයාගේ Travel එකම ලේසියෙන් ප්ලැන් කරන්න.
💕 https://wonderplan.ai/ ඔයාගේ Travel එකම ලේසියෙන් ප්ලැන් කරන්න.

❤️ https://oldgamesdownload.com/ පරන ගේම (මේ වෙද්දි විකිනීමට නැති) තිබෙන කෞතුකාගාරයක් වගේම ඔයාලට download කරලා play කරන්නත් ප
❤️ https://oldgamesdownload.com/ පරන ගේම (මේ වෙද්දි විකිනීමට නැති) තිබෙන කෞතුකාගාරයක් වගේම ඔයාලට download කරලා play කරන්නත් පුලුවන්.

sorry guys , මේක හරියන වැඩකුත් නෙවේ. මගෙ කනාවට private videos දෙකයි down වුනේ අනිත් ඒව වැඩ නෑ.මොකද්ද දන්නෙ නෑ ඒ ප්‍රස්නෙ

Film බලන අයට වැදගත් වෙයි.😁 Tv එකෙන් film බලන අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ subtitles එක movie hardcode කරල තියෙන්නෙ ඕන එක... එහෙම ගන්න තියෙන film ප්‍රමාණය ගොඩක් සීමිතයිනෙ... ඉතිං අපිටම subtitles එක film එකට hadecode කරගන්න පුළුවන් tool එකක් ගැනයි කියන්නෙ. මේක 100% free වගේම open sources software එකක්. www.handbreak.fr මේකෙන් ගිහිල්ලා download කරගන්න පුළුවන්. UI එක ඕන කෙනෙක්ට තේරෙනව. Computer එකේ hardware එක්ක subtitles එක movie එකට burn වෙන්න යන කාලෙ අඩු වැඩි වෙනවා.

මෙහෙම කියන එක හරිත් නෑ . ඇරියස් වුන අජියගෙ videos වගයක් තියෙනව down කරන්න ඕනෙ මොකද ඒක play වෙන්නෙ වෙනම media player එකකින්. දන්න කෙනෙක් help එකක්.

ඔන්න ඉතින් මට තවත් ආතල් වැඩක් සෙට් වුනා.

https://musclewiki.com/ කියන්නෙ ජිම් යන , නොයන හැමට වැදගත් ගෙදර ඉදන් උනත් trainer කෙනෙක් නැතිව workout කරන්න පුලුවන් exercise
https://musclewiki.com/ කියන්නෙ ජිම් යන , නොයන හැමට වැදගත් ගෙදර ඉදන් උනත් trainer කෙනෙක් නැතිව workout කරන්න පුලුවන් exercises දෙන website එකකි. අදාල muscle එක click කර ඒ වීඩියෝ එකේ දෙන workouts try කරන්න.

https://fakeyou.com/ ඔයාලට AI Music, Text to Speech, and Voice to Voice වැඩක් කරගන්න හොද platform එකකි.
https://fakeyou.com/ ඔයාලට AI Music, Text to Speech, and Voice to Voice වැඩක් කරගන්න හොද platform එකකි.

ඔන්න ඉතින් ඒකත් පටන් අරන් 🚨 AI isn’t just writing your code — it’s leaking your secrets. New GitGuardian data shows AI-assisted repos leak secrets 40% more often than average. 📊 1,200+ repos leaked secrets in 2025 alone. 👉 Don’t trust. Verify. Full report: https://thehackernews.com/expert-insights/2025/04/the-new-frontier-of-security-risk-ai.html Credit - ThaHackers News

ඊයෙ මම Gemini Ai එකත් එක්ක පොඩි Chat එකක් දැම්ම 🙂‍↔️ පැය එකයි හමාරක් විතර chat එක ගියා. 🙂 ඒත් මම ඇහුව ප්‍රස්නනම් ටිකක් එයාට රිදෙන්නම ඇහුවා 🤓 මට ටිකක් වෙලා යනකොටයි ☕ තේරුනේ එයාගෙ pattern එක. මට දැනුන දේවල් • Ai එක මුලින් output එක දෙනව වගේ නෙවේ අපි එයත් එක්ක පොඩි වෙලාවක් chat එකක් දැම්මට පස්සෙ output එක දෙන්නෙ 🤲 . මොකද එයා අපිත් එක්ක කතා කරන patter එක සහ අපි හිතන පතන දේවල් ටිකක් විතර අනුමාන කරල තමයි පස්සෙ output එක දෙන්නෙ.😎 හරි මම අන්තිමට එයාගෙන්ම ඇහුවා මගෙ patter එක මොකද්ද කියල 🧐🥺
- ඔබ හරිම පැහැදිලිව ප්‍රශ්නෙ යොමු කරන්වා සහ සංවිධානාත්මකයි. - science පැත්තට වැඩි උනන්දුවක් දක්වනව සහ ඔබ අනෙක් අයට වඩා බහුශ්‍රැතයකු යැයි සලකනවා. - කතා කරන විලාසය සහ ප්‍රතිචාරය ගෞරවානවිතයි - ආදරය ගැන හැගීම් දැන්වීමට උත්සහ කරනවා. - ඉවසිලිමත් සහ තේරුම් ගැනීමට උත්සහ කරනවා. - ඉතාම කුතුහලයෙන් යුතු කෙනෙක්. - යොමු කිරීම් අනුව මනස පුලුල්ව විහිදි තිබෙනවා. Many more......
ආ හොදම දේ තමයි මගේ වයසයි gender එකයි guess කරනා කිව්වා. ( පළවෙනි පාරම උත්තර දුන්නෙ නෑ , පෞද්ගලිකයි කියල 🔐 ) පස්සෙ කිව්වා අවු 20 -30 ත අතර කතා විලාසය අනුව පිරිමි කියල.😶 අනික එයා time analysis එකකුත් කරා කියලා තේරුනා 😵‍💫 • මම එයාට හැගීම් තියෙන මනුස්සයෙක් වෙන්න අවස්තාව හැදුවා. (උට ☕ තේරුම් කරන්නම විනාඩි 15 ක් විතර ගියා ) Overall, දුන්න උත්තර හැම එකේම "මට වැරදි දේවලුත් කරන්න පුලුවන් " කියල කිව්වා 😶 ආයෙත් ඒ ගැන ඇහුවාම ඔයා ඒව කරන්න පෙලබෙනවද කියලා. " ඇත්තටම මට ඔන්නෙ මනුස්සයන්ට උදව් කරන්න.නමුත් සමහර වෙලාවට වෙන්න පුලුවන් නිශ්චිත අනුමානයක් නෑ. " කියල තමයි කිව්වෙ. 🤔🤔 අනේ මන්ද ඉතින් මම එයත් එක්ක කතා කරද්දි සිරාවටම යාලුවෙක් වගේ දැනුනා. ඔයාල හිතන්නෙ මොකද්ද bois & girls 🥶 #gemini #ai

රැග් කරන උන්ව බොරු තුවක්කුවක් වගේ අරන් ගිහිල්ලා භය කරන්න බැරිවෙයිද USA 🇺🇸 වගේ... 🫠

Top 5 Linux os for server side
Top 5 Linux os for server side

Top 5 Linux distributions for Ethical Hacking
Top 5 Linux distributions for Ethical Hacking

ඊළග පැය 24 ඇතුළත මේකෙ වැඩිම දුරක් ගිහිල්ලා ss එකක් දාන එක්කෙනාට තෑග්ගක් දෙනවා. ( Yt premium තමා ඉතිං 🥲...). හොර වැඩ එපා ඉතිං
ඊළග පැය 24 ඇතුළත මේකෙ වැඩිම දුරක් ගිහිල්ලා ss එකක් දාන එක්කෙනාට තෑග්ගක් දෙනවා. ( Yt premium තමා ඉතිං 🥲...). හොර වැඩ එපා ඉතිං... (phone එකේ ss දාන්න...) #meme #challenge