ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
前往频道在 Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
显示更多无数据
订阅者
+324 小时
+437 天
+22230 天
帖子存档
☆trick
Install Windows 11 on an unsupported PC. (Req Bypass Method)
○This method can remove all the requirements in Windows 11. (TPM, Secure Boot)
▪
Offline Install
▪ Remove Windows 10 Temp File
Bypasser :- Github or Direct Download
>Run this file and reboot your pc.
#windows11 #bypass
#tricks☆tip
Ctrl ඔබාගෙන ඉද්දි Task Manager realtime update වෙන එක නතරවෙනවා. processing programes එහෙ මෙහෙ යන්නෑ. select කරගන්න ලේසි 👀
#tricks
☆Lap එකක serial number එකක් ගන්න ලේසි ක්‍රමයක් 👀
> Windows key + S
> Search WMIC
> Type this one >>
BIOS GET SERIALNUMBER
> ENTER
#tricksRyan පාවිච්චි කරන device දෙක 👇
(1) portapack h1
මෙක SDR Device එකක් ( Software Defined Radio)
Radio Frequency signal පාවිච්චි කරන radio communication systems වල signal modulating & demodulating කරන්න පාවිච්චි කරනව..
modulating & demodulating ??
මෙක data communication වල පාවිච්චි කරන ප්‍රධාන ක්‍රමයක් සරලවම දත්ත සහ තොරතුරු හුවමාරු කරගන්න මාධ්‍යක්
Radio Frequency car keys වල පාවිච්චි වෙනවද?
ඔව්, key එක එබුවහම RF system එකෙන් signal එකක් නිකුත් කරනව..( communication එකේ ආරක්ශාවට rolling codes තීනව)
ඉතින් PortaPack එකට පුලුවන් signal record ,listen ,decode වගේම signal transmit කරන්න පුලුවන් එලියට...එවගේම කිසිම පරිගණකයක් අවශ්‍ය වෙන්නෙ නෑ
(2) Flipper Zero
මෙක remote controller එකක්..හැබැයි නික්ම්ම car , tv remote වගෙ එකක් නෙවෙයි 😌
මෙකට පුලුවන් remote network එකක් capture කරලා එ විදිහට වැඩ කරන්න...
( card එකක් touch කරලා door open කරන system එකක් හිතන්න මෙයාට පුලුවන් එක කවුරු හරි කරන වෙලාවට එක capture කරලා card එක clone කරන්න )
Wireless device hack කරන්න පාවිච්චි කරන්නෙ..Ryan car keys වල signal capture කරන්නෙ මෙකෙන් ආපිට original key එක නැතුව filpper එකට් clone කරං අරින්න පුලුවන්..
#carhacking
අවු 12 ඉදන් drugs ගහල නාස්ති වෙලා අද වෙනකොට pro cybersecurity expert කෙනෙක්...😌
Ryan Montgomery
#carhacking
Sri Lankan Pickme.lk Database has been leaked and now for sale on breached
4 million records ~
#breached
🛡️Windows Malware Development Course 2024 by @The_exit_node
🇬🇧Available with English Subtitles
🧧In this comprehensive course, we will take you on a journey through the intricate art of crafting malware for Windows systems. Whether you’re an aspiring red teamer, a seasoned malware developer, or simply curious about the dark side of cybersecurity, this course is designed to equip you with the knowledge and skills needed to understand, create, and defend against malicious software.
🎯Targeted Audiences:
Developers and Red Teamers.
🔻Download From Here (1.3GB): https://drive.google.com/file/d/1VtKH8V0tuKobO1LJ-iy-EvjxwsTwiygn/view?usp=drivesdk
Ⓜ️For More Join: https://forum.telemodsapk.com
Android Devices, Residential proxies වලට හරවල ඒවා cyber crimes & shopping bots වලට use කරපු VPN apps 15 කට වැඩි ගාණක් play store එකෙන් හොයාගෙන තියනවා. ;)
පහළින් තියෙන්නෙ ඒ apps. ඔයත් use කරනවද බලන්න.
Lite VPN
Anims Keyboard
Blaze Stride
Byte Blade VPN
Android 12 Launcher (by CaptainDroid)
Android 13 Launcher (by CaptainDroid)
Android 14 Launcher (by CaptainDroid)
CaptainDroid Feeds
Free Old Classic Movies (by CaptainDroid)
Phone Comparison (by CaptainDroid)
Fast Fly VPN
Fast Fox VPN
Fast Line VPN
Funny Char Ging Animation
Limo Edges
Oko VPN
Phone App Launcher
Quick Flow VPN
Sample VPN
Secure Thunder
Shine Secure
Speed Surf
Swift Shield VPN
Turbo Track VPN
Turbo Tunnel VPN
Yellow Flash VPN
VPN Ultra
Run VPN
Read more
[Shared content ]
#proxy #vpn #malware #android
~ [??]
