ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
前往频道在 Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
显示更多无数据
订阅者
+324 小时
+437 天
+22230 天
帖子存档
🔘MX Linux
තමන්ටම කියා tools suite එකක් සමග ඉතා සරල, පහසු, beginner friendly OS එකක් තමා Mx Linux කියන්නේ. එමෙන්ම lightweight OS එකකි. Ubuntu, Linux Mint, Zorin වගේම මෙයත් general, technical දෙපිරිසටම ගැලපෙනව.
🔶Linux Lite
මේක ඇත්තටම ගොඩක් පරණ PC වලට හොදයි. Window XP වල experience එක ගන්න පුළුවන් වගේම මේක ඇත්තටම මම නම් recommend කරන්නේ ඉතා පරණ devices වලට , low pc, එහෙම නැත්නම් old pc experience ගන්න ආස කෙනෙක් වගේ අයට පමණි.
🔶Pop! OS
කලින් මන් දැම්ම elementary os එක Mac user friendly වගේ, මේ os එක windows user friendly හැබැයි Ubuntu based , pre installed NVIDIA drivers තියෙන, hardware and software support දෙකම තියෙන gamersලට වගේම no gamersලට හොද OS එකක් තමා Pop os කියන්නේ. අනික මේක system76 company එකින් එයාලගේ laptop & other devices වල main os එක විදියට මේ os එක තමා දාලා තියෙන්නේ, ඒ නිසා update ගැන බය වෙන්න එපා.
🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
Dark web links
Deep web links
more than 16K link available
මේක හම්බුන එකක් සමහර ඒව වැඩ නැතුවත් ඇති ආ..
උඩින් කිව්ව දේ මතකයින් ..
#darweb #links #darweblinks #source
සරලයි , මේ දන්නෙ නැති කස්ටියට
⚠️කියල දුන්න වගේ නෙවේ ගිහිල්ල කරගන්න ගොං කැ# වැඩවලටයි 😅 privacy එකටයි වග කියන්න්නෙ නෑ 😕 ඔන්න.
ඕනෙ තරම් කෙලවෙලා තියෙනවා.⚠️
01] සුපිරි VPN එකක් පාවිච්චි
කරන්න ඕන. ඒක secure නිසා. කෝකටත් හොදයිනෙ.
Nord
Cyberghost
Express
වගේ VPN හොදයි , තව තියෙන්ව ආ.
02] යන්න Tor Project site එකට Download කරන්න Tor Browser එක. Install කරන්න.
මේකෙදි tor network එකෙන්ම පිස්සු හැදෙන පාරක ගෙනිල්ල තමයි අපිව අන්තිම place එකට ( Exit Node ) අපිව අතාරින්නෙ. Secure නිසා.
තව දෙයක් ඒකෙන් අපේ screen resolution එක වගේ තව තව දේවල් වලට Mask එකක් දාල තමා ගෙනියන්නෙ.මොකද අපේ screen resolution එකෙන් පවා ගේමක් ගහන මිනිස්සු ඕක ඇතුලෙ ඉන්නවා.
* ඔයා tor browser එකේ safest කියන එක enanle කරන්න ඕනෙ
* තව java script disabled කරන්නත් ඕනෙ
[ ඔය දෙකෙන් අපේ රස වින්දනයට බාදාවක් තමයි ඒත් secure වෙන්නත් ඕනෙනෙ.සමහර site වලට යන්න දෙන්නෙ නෑ ඕකෙන් හරිද ]
Dark web ගැනනම් ආයෙ කියන්නෙ ඕනෙ නෑනෙ උඹලට අහලම ඇතිවෙලා ඇති.
කෙටියෙන් කිව්වොත් ඕකෙ තියෙන site වර්ග වගයක් තිමයි.
I2P - eepsite enable කරන්වා ඒ කියන්නෙ invisible sites වලට යන්න පුලුවන්
Freenet - මේකෙන් free net එකට upload කරපු content විතරයි බලම්න පුලුවන්
.onin - මේකෙන් onin ජාලය තුල තියෙන හැමදෙයක්ම privacy එක වැඩියෙන් දැනගන්න සලස්වවා.
03] අන්තිමට ඉතින් ඔයාට යම්න තමයි තියෙන්නෙ
මේකෙ වෙනම search engines තියෙනව හොයන්න
Ahmia
Torch වගේ
තව ඔයාට දැනට රසවින්දනයට hiddenwiki site එකට ගිහිල්ල .onin links වගේකින් ගිහින් බලම්න පුලුවන්.
තවදෙයක් මේකෙ darkweb වගේ විශේශ අධි සැගවුනු site වල links ගත්තාම අඩුම අකුරු ඉලක්කම් 56 කින් වගේ හැදිල තියෙනව සහ සැරින් සැරේ සමහර ඒවා ඒගොල්ලො වෙනසුත් කරන්වා.
පරිස්සමින් යන්න , නරක වැඩ ඒම කරන්න එපා, කොටින්ම ඇබ්බැහි වෙන්නත් එපා .මොකද ඒකෙ ඉන්නෙ කාලකන්නි බහුතරයක් ලොකයෙන් අතුගාල දාන්න ඕන මිනිස්සු.
🔶Elementary OS
මේ OS එක Mac usersලට beginner friendly , ඒ වගේ experience එකක් තියෙන ලිනක්ස් මෙහෙයුම් පදධතියකි. Mac os එක වගේ ම simple, elegance, software supports තියෙන හොඳ Linux OS එකකි. සැලකිය යුතු හොද community එකක් තිබෙන අතර general use case (office, music, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ භාවිතයන්) වලට ගොඩක් හොදයි.
🔶 Zorin OS
Pro & free versions 2ක් මේ OS එකට තියෙනව වගේම මේකත් windows වගේම Mac වල ඉඳන් Linux වලට එන කෙනෙක්ට ගොඩක් මාරු ලේසි, සරල, ගොඩක් user friendly os එකක් වගේම මේ os එකට office , music, film වගේ අපේ general use case වලට වගේම, programming වගේ technical කට්ටියටත්, තව gamerලට එහෙමත් මේ os එක මරු. Free version එකින් ඔයාලට අවශ්‍ය සියලුම පහසුකම් ලැබෙන අතර Pro version එකට යම් යම් පොඩි පොඩි features තිබෙන මුත් ඒවා අත්‍යාවශ්‍ය නෑ. සරලවම කීවොත් එයාලට යම් ආදායමක් ගන්න තමා pro එකක් තියෙන්නෙ, එහෙම ලොකු වෙනසක් free කියලා Pro කියා නෑ. එමෙන් ම මේ os එකත් නිතර update එන කලින් කතා කළ Linux OS දෙකටම වඩා software support තියෙන os එකක් වේ. එමෙන්ම සැලකිය යුතු හොඳ community එකක් තිබේ. මමත් මේක personaly කැමති os එකක් තමා Zorin OS එක.
ආ ඒවගේම කියන්න ඕනෙ Abacus Market එක තමයි දැනට Dark web එකේ නැගලම යන market එක.
තව ඒවත් තියෙනවා,
Cypher Market
Russian Market
Market place එකේ link එක ඕනෙද ?? 😌
#darkweb #market #illegal
දන්නවද Bois, Dark Web එකේ මාර විදිහට illegal tools අරෙහෙට මෙහෙට share වෙනව sell වෙනවනෙ.
අන්න ඒවගේ දැන් අලුත්ම trending tools තමයි "Exploit-as-a-service" කියන ගොඩට අයිති වෙන ඒව.
මේ 📅 දවස්වල පට්ට විදිහට ඒවගේ tools sell වෙන හින්දා පරෙස්සම් වෙයල්ල ආ.
Trend එකක් වගේ ගිහින් අවසානෙ මේක කොහෙන් නවතීද ??
#darkweb #ransomware #tools #viral
ඉතින් SKYPE ☁️ වලට සුභ ගමන් 🫡
වසර 22 ක් පුරාවට අපිට සේවය සපයල මේ මැයි මාසෙදි එයා මැකිලම යන්වලු.
> watch
මේක මෙහෙම තිබ්බට මමන්, පාවිච්චි කරල තියෙන්නෙනම් පට්ට ඉස්සර
#rip #skype
Linux use කරන්න හිතන අය මේ commands ටික save කරගන්න
1. ls - view contents of directory (list)
2. pwd - path of the current directory
3. cd - change directoryn
4. mkdir - make new directory
5. mv - move files / rename files
6. cp - copy files
7. rm - remove files
8. touch - create blank new file
9. rmdir - delete directory
10. cat - list content of file to terminal
11. clear - clear terminal window
12. echo - move data into a file
13. less - Read text file one screen at a time
14. man - show manual of Linux commands
15. sudo - enables you to perform tasks that require administrative or root permissions
16. top - task manager in terminal
17. tar - used to archive multiple files into a tarball
18. grep - used to searching words in specific files
19. head - view first lines of any text file
20. tail - view last lines of any text file
21. diff - compares the contents of two files line by line
22. kill - used for killing unresponsive program
23. jobs - display all current jobs along with their statuses
24. sort - is a command line utility for sorting lines of text files
25. df - info about system disk
26. du - check how much space a file or directory takes
27. zip - to compress your files into a zip archive
28. unzip - to extract the zipped files from a zip archive
29. ssh - a secure encrypted connection between two hosts over and insecure network
30. cal - shows calendar
31. apt - command line tool for interaction with packaging system
32. alias - custom shortcuts used to represent a command
33. w - current user info
34. whereis - used to locate the binary, source, manual page files
35. whatis - used to get one-line man page description
36. useradd - used to create a new user
37. passwd - used to changing password of current user
38. whoami - print current user
39. uptime - print current time when machine starts
40. free - print free disk space info
41. history - print used commands history
42. uname - print detailed information about your Linux system
43. ping - to check connectivity status to a server
44. chmod - to change permissions of files and directories
45. chown - to change ownership of files and directories
46. find - using find searches for files and directories
47. locate - used to locate a file, just like the search command in Windows
48. ifconfig - print ip address stuff
49. ip a - similar to ifconfig but shortest print
50. finger - gives you a short dump of info about a user
🔶 Linux Mint OS
මේ OS එකත් මම කලින් පෝස්ට් එකේ දාපු Ubuntu Linux වගේම ලේසි, සරල, ලොකු community base එකක් ඉන්න හා නිතර update එන Linux OS එකක් වගේම මේ වෙද්දී ගොඩක් Linux usersලාගේ පවා favourite OS එකක් බවට පත් වෙන්න මේ Linux Mint OS එකට හැකිව තිබෙනවා. එමෙන් ම මෙහි desktop versions 3ක් ඔබට ඒ https://www.linuxmint.com/ website එකට ගියත් බලාගන්න පුළුවන්. එකෙන් ගොඩක් කට්ටිය recommend කරන නිතර update එන version එක Linux Mint cinnamon Version වේ. Windows වල ඉඳන් Linux වලට switch වෙන කෙනෙක්ට recommend වගේම ගොඩක් Linux usersලා එහෙමත් recommend කරන්න os එකක් තමා මේ Linux Mint. මේ os එක general use case (අපි එදිනෙදා ජීවිතේ pc එක භාවිතා කරන office, music, film වගේ දේවල්) වගේම Programming වගේ වැඩ වල නිරත වෙන අයටත් මේ OS එක හොඳයි. ඒ වගේම Linux Mint කියන්නේ ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්, tutorial එහෙම තියෙන හොඳ operating system එකක්. මෙය Ubuntu Linux based නිසා simple නමුත් pre - install දේවල් එහෙම එනවා. ඒ නිසා කවුරුහරි Ubuntu වෙනුවෙන් මේක දාගන්න හිතනවනම් ඒ ගැන කිසි ගැටලුවක් නෑ. මේක ගොඩක් හොඳ Linux distro එකකී.
🔘 Ubuntu Linux OS
ඔයා windows වල Linux වලට switch වෙන්න හරි, එහෙම නැත්නම් ලිනක්ස් ඉගෙන ගන්න හරි යන කෙනෙක් නම් මේ OS එක ත් ඔයාට ගොඩක් හොදයි වගේම, මේ Ubuntu වලට ලොකු community එකක්, නිතර නිතර අලුත් මෘදුකාංග, software & security updates එනවා වගේම ඕනේ තරම් YouTube tutorial තියෙන ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් සරල Linux OS එකක් තමා Ubuntu Linux කියන්නේ. Music,films , office package වගේ සාමාන්‍ය එදිනෙදා වැඩ වලට ඔයාට පරිගණක භාවිතා කරන කෙනෙක් නම් ඔයාට මේ OS එක highly recommend.
