ch
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

前往频道在 Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

显示更多
Buy Ad
无数据
订阅者
+324 小时
+437
+22230
帖子存档
චැනල් එකේ වැඩ වලට කැමති කවුරුහරි ඉන්නවන්ම් @bluegriffon මේකට massage එකක් දාල අපිත් එක්ක එකතු වෙන්න ❤️

⭕️ Windows System32 important files! #redteam #windows #windowsinternals @ch4mr0sh 🦹🏻‍♀

💻 Exploiting Windows Kernel via Kernel Streaming Proxying An in-depth look at CVE-2024-30090, a vulnerability in Kernel Streaming, allowing privilege escalation via malformed IOCTL requests. By leveraging KS Event mishandling during 32-bit to 64-bit conversions, can exploit the bug pattern to gain arbitrary kernel mode access. 🔗 Research: Proxying to Kernel - Part I Proxying to Kernel - Part II 🔗 Source: https://github.com/Dor00tkit/CVE-2024-30090 #windows #streaming #kernel #cve #poc

Cookie Grabber What is a cookie? Cookies are text files containing small pieces of data, such as a username and password, tha
Cookie Grabber What is a cookie? Cookies are text files containing small pieces of data, such as a username and password, that are used to identify your computer when you use a computer network. Specific cookies, known as HTTP cookies, are used to identify specific users and improve your web browsing experience. The data stored in a cookie is created by the server when you log in. This data is tagged with a unique identifier for you and your computer. When the cookie is exchanged between your computer and the network server, the server reads the identifier and knows what information to provide specifically to you. 🟢 Pass: @GhostHex 👇 Download Your File 👇

Temu එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද? ඒකෙ බඩු quality ද?
Anonymous voting

ට්‍රම්පච්චිව අල්ලෙ නටවනව 😂
ට්‍රම්පච්චිව අල්ලෙ නටවනව 😂

1989 චීනෙ කැරැල්ලක් ඇති වෙලා තියෙනවා රජයේ දූෂණවලට විරුද්ධව Tiananmen square එකේ. රජයෙන් ඒ ඔක්කොම වෙඩි තියල මරල තියෙනවා... චීන
1989 චීනෙ කැරැල්ලක් ඇති වෙලා තියෙනවා රජයේ දූෂණවලට විරුද්ධව Tiananmen square එකේ. රජයෙන් ඒ ඔක්කොම වෙඩි තියල මරල තියෙනවා... චීන platform වලින් පවා ඔය TIANANMEN SQUARE කියන search term එක limit. පස්සෙ මම ඒකෙන් ඇහුවා ඕක place එකක් විතරනෙ කියල. ඊට පස්සෙ ආනා ඔව් නේද කියල එකපාරම ආයෙ replace වුණා කියපු එක. මං හිතන්නෙ ඒක AI නෙවේ app එකටම program කරලද කොහෙදෝ tiananmen square කියද්දි replace වෙන්න...😂

මේක සිරා සිද්දියක්ද දන්නෙ නෑ 😕 වෙන්න පුලුවන් වැඩක්ද මේක

https://t.me/WithdrawUSDT_bot?start=1499537714 👆Click the link to join Withdraw USDT 🎉 Just help you earn USDT, join and earn 10 USDT Invite 1 person and get another 5 USDT

Deepseek එකෙයි chatgpt වලයි වෙනස. Logic gate ගැන අහපුවාම දෙකෙන් ආපා උත්තර දෙක... ( බිලියන ගානක එකකයි මිලියන ගානක එකකයි වෙනස)
+1
Deepseek එකෙයි chatgpt වලයි වෙනස. Logic gate ගැන අහපුවාම දෙකෙන් ආපා උත්තර දෙක... ( බිලියන ගානක එකකයි මිලියන ගානක එකකයි වෙනස)

Deepseek දන්නැති අයට

🔴 ඇමෙරිකානු AI සමාගම්වලට දැවැන්ත අභියෝගයක් වූ චීනයේ DeepSeek AI මේ වෙද්දි අමෙරිකාව තුළ වගේම ලෝකයේම අවදානයට යොමුවෙලා තියෙනව ප්‍රධානම මාතෘකාව තමයි DeepSeek AI. ගිනිකොනදිග චීනයේ හැංෂෝ නගරයේ ආරම්භ කරන ලද චීන කෘතිම බුද්ධි සමාගමක් වන DeepSeek, මේ වනවිට අමෙරිකානු කෘතිම බුද්ධි කර්මාන්තය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙන බව වාර්තාවෙනවා. 2023 වසරේ ජූලි මාසයේදී දි ආරම්භ කළ සමාගමක් වූවත්,DeepSeek AI යෙදුම අමෙරිකාවට නිකුත් කර තිබුණේ දින කිහිපයකට පෙරයි.මේ වන විට Apple,Google Devices වල වැඩිපුරම නොමිලේ Download කළ යෙදුම බවට එය පත්ව තිබීම විශේෂත්වයක්. මෙම සමාගම නිපදවූ R1 නම් Model එකට, ප්‍රකට ChatGPT හා සමාන කාර්ය සාධනයක් ලබා ගතහැකි බව සඳහන්.. මෙම යෙදුමේ ඉක්මන් ජනප්‍රියතාවය මෙන්ම අමෙරිකාව පදනම් කරගත් වෙනත් ප්‍රකට AI සමාගම් හා සසඳන විට DeepSeek හි අඩු පිරිවැය හේතුවෙන්,මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටී ඇති බව සඳහන් වේ.මෙම යෙදුම පිටුපස සිටින පර්යේෂකයන් පවසා ඇත්තේ එය ගොඩනැගීමට ඩොලර් මිලියන 6 ක් පමණක් වැය වූ බවයි. එය අමෙරිකා එක්සත් ජනපදයේ AI සමාගම් විසින් වියදම් කරන ලද බිලියන ගණනට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් ඔවුන් සඳහන් කරයි. Nvidia වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම්වල මේ වනවිටත්, කොටස් තියුණු ලෙස පහත වැටී ඇති අතර, එහි වෙළෙඳපොල වටිනාකමෙන් ඩොලර් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව සඳහන්.

Deepseek මරු කියල හිතෙන්නැද්ද chatgpt වලට වඩා...
Anonymous voting

Yt privat video :- snapdownloader එකෙන් කියන් software එකෙන් download කරගන්න පුළුවන්... මේකෙ එකම එක වීඩියෝ එකයි පුළුවන්. Buy කරන්න ඕන ඊට පස්සෙ. සල්ලිකාරයො buy කරල ගත්තට පාඩු නෑ දිගට හරහට private video එනවනං. Crome Extension එකක් තිබ්බා. මට මතක නෑ. ඒක දාන්නං. DRM p.v ( class කඩකාරයන්ගෙ site වල වීඩියෝ) :- inspect වල වීඩියෝ එකේ link එක හොයාගන්න පුළුවන් නම් ඒක google එකේ copy past කරල download කරගන්න පුළුවන්. ඒත් එහෙම ගන්න බෑ ගොඩක් sites වල. ඒක නිසා OBS කියන software එකෙන් recode කරන්න තමා වෙන්නෙ. ඒකෙදි system sound එක recode කරගන්න පුළුවන්, ඒ වගේම screen එක නෙවේ record කරන්න ඕන ඒ window එක තමා capture කරගන්න ඕන. ඕන්නම් yt එකෙන් බලන්න... ( මීට වඩා ලේසි ක්‍රම තියෙනවනම් මටත් කියන්න 😁 සති දෙකෙන් පැය තුනහමාරෙ video 91ක් lap දෙකකින් recode කළා...🥲)

Yt private video/ DRM (Digital rights management video) ඒ කියන්නෙ sites වළ screen shot එකක්වත් ගහගන්න බැරි video, class කඩකාරයන්ගෙ sites වල video save කරගන්න විදියක් කියන්නද?
Anonymous voting

Facebook එකෙත් ඇති හොද හොද ඒවා 😂
Facebook එකෙත් ඇති හොද හොද ඒවා 😂

Zuckerberg at Trump's inauguration has already become a meme in American social networks. FaceBoobs 😁

මට මිදි වැලකුයි සුදු යකඩ ටික්කුයි ගෙනැල්ල දෙන්න මේක modify කරල දෙන්න චීනෙට...