ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
前往频道在 Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
显示更多无数据
订阅者
+324 小时
+437 天
+22230 天
帖子存档
ඒක නෙවේ දැං උබලගෙ phone එකක් නැතින් වුනොත් මොනවද උබල කරන්නෙ...
Google accounts, wallets, sim ගොඩක් වටින දේවල් තියෙනවනෙ. phone එකක් නැති වෙන්න හරි මොන මගුලක් හරි වෙලා චකබ්ලාස් වෙලා යන්න පුළුවන් නෙ... එතකොට උබලට තියෙන backup plans මොනවද? නැති වෙලා නම් ඊළගට කරන දේවල් අනිත් අයටත් වැදගත් වෙයිනෙ..
දැං ටික්කට කලිං අල්ලපු ගෙදර එකාගෙ phone එක දඹුල්ල බෙන්තොට එකේදි නැතිවෙලා...
මට වෙන එක්කින් අරං කියනවා Call එකක් දීල බලන්න කියල. Phone එක power off. shot එක දිල මොකෙක් හරි. රු. 80000 ට BS...
ඔයාල දන්න හොද action හරි adventure හරි sifi හරි film ටිකක් suggest කරන්න අද රෑට බලන්න. Comman ඒව නැතුව, හොද rating එහෙම තියෙන ඒව ටිකක්...
යාලුවනේ මගෙ first ever Gaming Console එක ගත්තා.
පට්ට smooth | වැඩකෑලි ගොඩක් තියෙනව
Repost from N/a
🔤🔤🔤🔤🔤🔤🔤🔤
Heee C'mere,
ඔයාට පුළුවන් ඔයාගේ හිත ටිකක් නිදහස් කරගන්න.. 💕
• සින්දු අහන්න.. 😍💜
• Photo Albums බලන්න.. 🥹💝
• Chat කරන්න.. 🥰🖤
තව ගොඩාක් දේවල් තියෙනවා ඉතිම්..
හනේහ්,ඇවිල්ලම බලන්න..
@Nonsense_v2 ✨
Repost from 𝗖𝘆𝗯𝗲𝗿𝗹𝗶𝗻𝗲 🇱🇰
💥 Say less… Introducing Restricted Downloader Bot
No 🚫
Risky mods ❌
Userbots ❌
Browser extensions ❌
Anymore
🎯 Just drop the deep link or restricted post URL from any bot, channel, or group… and boom 💣
You get the file or message in seconds!
💎 Free & Premium Options
🎥 Earn points by watching ads
🔓 Premium = Unlimited access
🔗 Try It Now – your freedom awaits.
ඉස්සර පිරිල තිබ්බ් Deleted Accounts දැං නැතිවෙලා නේ.
නැත්තම් ඒව අපිම delete කරන්න epaye
(අලුතෙන් වෙන ඒවනම් පෙන්නනව)
👾 ඔයාල telegram mods පාවිච්චි කරනවද ?? ( මොකද්ද කියලත් කියාන යම්න)
මට හම්බුනා mod එකක් කියන්නෙ ඒ වගේ දෙයක් benifits ගොඩක් තියෙනව ( ghost mod එක නෙවේ ) ප්‍රශ්නෙ තියෙනේ secure ද කියන එක. ටැස්ට් කරලම දාන්නම්
word file එකක් හදල ඒකේ ss එකක් අරං. ඒක phone එකට අරගෙන enceypt කරල samsumg secure folder එකේ password තියං ඉන්න මං...
කෙලින්ම කියන්නම් මේ massive data breach එක හොයාගත්ත cybercrew එක කියල තියෙනව info-stealer malwares වලින් තමයි ප්‍රදාන වශයෙන් මේ වැඩේ වෙලා තියෙන්නෙ කියල. ඒ කිය්නනෙ sets 30 ක් වගේ (ඒ ඇතුලෙ millions of usernames , pws , cookies තියෙනව)
info-stealer malware
මෙක ගත්තාම අන්තිම target එක එකම වුනාට ඒක වැඩ කරන විදිහ වෙනස් වෙන්න පුලුවන්. හරියට bath dansalakata post එකක් හදනව designers ල දෙන්නෙක් (එකම අන්තර්ගතේ වෙනස් ඉදිරිපත්කිරීම්). අන්න ඒ විදිහට build කරපුව.
කොහොමද ඉතිං ඒකක් ඔය leakage එක වෙච්ච servers සේරටම රිංග ගත්තෙ ??
අන්න එතන තමයි අපේ පැටලිල්ල මේක the users all aroud the world , target කරල ගහපු ගේමක් මිසක් specific server එකක් පස්සෙ ගිහිල්ල කරපු attack එකක් නෙවේ. ඔයාටම තේරෙනවනෙ users ල target කරපුවාම collect කරන්න පුලුවන් data ප්‍රමානෙ විවිදයි සහ වටිනව වැඩී.
ඒ කියන්නෙ අපේ devices අස්සෙ info-steals තිබිලද ??
මේ කියන විදිහට අනිවාරෙන් , අපි හැමෝගෙම devices අස්සෙ ඉදල කිව්වොත් හරි . මේක පිස්සුවක්නෙ හැමෝගෙම devices වල රිංගල ඉන්න තරම් !! , ඔය වෙලා තියෙන්නෙ. හරියටම කිව්වොත් මේක කාලයක් තිස්සෙ වුන වැඩක් මිසක් එකපාර වුනා නෙවේ. ඒ කියන්නෙ අවු 5 ක් 6 ක් වගේ තිස්සෙ ඉදන් net එකේ අපි කරපු පුංචි අඩුපාඩුවක් හරි devs ලගෙන් වෙච්ච වැරැද්දක් නිසා හරි රිංගපු ඒව.
+ මේ breach වුන data analyz කරාම හැම එකක්ම freshly wraped කරපුව. ඒ කියන්නෙ කලින් වාර්තා නොවුන ඒව
+ Hackers ලට easy වෙන්න දත්ත සකක් කරල තිබිල තියෙන්නෙ ඉතා පිලිවෙලට (portal , name , pw , cookies වගේ අනුක්‍රමයකට)
කොහෙද sell වෙන්න දාල තිබ්බෙ ??
එක තැනක් නෑ, overall darkweb එකේම තැනින් තැන තිබිල තමයි හොයාගෙන තියෙන්නෙ.
Hacker Forums
XSS, Nulled, Exploit, BreachForums , RaidForums සමහර ඒව දැන් නෑ ඒත් මේවට සම්බන්දයි.
Private Telegram Groups
මේ 16 billion MASSIVE DATA BREACH එක ගැන ඔයා දැනටමත් දන්න ඇති. මං ඔයාලට කියන්නං ඔයාල දන්නෙ නැති පැත්තක් ??
+ Apple
+ Google (Gmail ඇතුළුව)
+ Facebook
+ GitHub
+ Telegram
+ විවිධ රජයේ සේවා portals
දන්නවද දන්නෙත් නෑ
මං දැක්ක හැම තැනම දැන් strong password genarators share වෙනව. ඕකෙන් වෙන්නෙ එක දෙයයි උබටත් මතක නැති කාටවත් guess කරන්නත් බැරි හදිසි වෙලාවට මතක් කර කර ආතල් එකක් ගන්න පුලූවන් විදිහෙ අනාගතයක් උදා වෙන එක.
gon වැඩ කරන්නෙ නැතුව උබට මතක තියෙන ගැලපෙන විදිහෙ එකක් දාගනින්.
මං දන්නව PW save & sync වෙනව across devices. ඒත් නිකං බොරුවට පරිප්පු කන්න ඕන්නෙ නෑනෙ.
Try This - https://passord.net/en/
