360
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
吸引订阅者
五月 '24
五月 '24
+360
在0个频道中
频道帖子
රාත්‍රී 7.00 ට youtube live එක ආරම්භ වෙනවා.
https://youtube.com/live/IWYLRMvRQww?feature=share
| 2 | මාර්තු 15 සිකුරාදා රාත්‍රී 7.00 ට Revision පන්තිය ආරම්භ වෙනවා. මෙම Link එකෙන් youtube live ඔස්සේ සම්බන්ධ වෙන්න.
නිව්ටන් නියම පාඩම් කොටසේ තන්තුවල ආතතිය, තරාදි පාඨාංක, රේඛීය ගම්‍යතා සංස්ථිතිය කොටස් හෙට සාකච්ඡා කරනවා.
යහලුවටත් පණිවිඩය share කරන්න.
https://youtube.com/live/IWYLRMvRQww?feature=share | 586 |
| 3 | Internet Connection එකේ අවුලක් ඇවිල්ලා. අද live එක කරන්න වෙන්නේ නැහැ. හෙට රෑ 7.00 ට අපි ඒක කරමු. | 500 |
| 4 | AUDIO-2024-03-14-19-08-13.m4a | 489 |
| 5 | අද රාත්‍රී 7.00 ට නිව්ටන් නියම තුන්වන දවස youtube live හරහා පැවැත්වෙනවා. | 502 |
| 6 | https://youtube.com/live/jQsc0VS1YxY?feature=share
තව සුලු වේලාවකින් ආරම්භ වෙනවා | 719 |
| 7 | Tute 01 - Self Study - Part 01.pdf | 610 |
| 8 | Tute 01 - Newton's Laws.pdf | 604 |
| 9 | https://youtube.com/live/jQsc0VS1YxY?feature=share
අද රාත්‍රී 7.00 ට Revision පන්තිය ආරම්භ වෙනවා. මෙම Link එකෙන් youtube live ඔස්සේ සම්බන්ධ වෙන්න.
නිව්ටන් නියම පාඩම් කොටසේ අභිලම්බ ප්‍රතික්‍රියාව, තන්තුවල ආතතිය, තරාදි පාඨාංක කොටස් අද සාකච්ඡා කරනවා.
යහලුවටත් පණිවිඩය share කරන්න. | 2 349 |
| 10 | 没有文字... | 620 |
| 11 | https://youtube.com/live/W57hc14mBOY?feature=share
රාත්‍රී 7.00 ට නිව්ටන් නියම Revision පන්තිය ආරම්භ වෙනවා. | 1 949 |
| 12 | Unit 2 Newton's Law.pdf | 956 |
| 13 | 2024 Physics Revision ආරම්භය
🔘මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන අතර පලමු මාස කිහිපයේදී
යාන්ත්‍ර විද්‍යාව සහ
දෝලන සහ තරංග
පාඩම් දෙක අවසන් කරනවා.
🔘නිව්ටන් නියම පාඩම් කොටසින් පන්තිය ආරම්භය ගන්නේ. ඒකට අදාල වෙන Tute එකේ pdf එක පහලින් ගන්න පුලුවන්.
🔘මේ පන්තිය Youtube Live සහ Zoom හරහා පැවැත්වෙනවා.
📆 දිනය සහ වේලාව - පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට
🟥 Youtube Channel - https://youtube.com/@samueludayanga6119?si=YwnGvNN96a1rSEQG
❤️ Telegram Channel - https://t.me/SU2024R
🔺යහලුවෝ හැමෝටමත් මේ පණිවිඩය share කරන්න.
Modern Physics | Samuel Udayanga | 3 196 |
| 14 | 没有文字... | 700 |
| 15 | 没有文字... | 702 |
