Next Level CRYPTO
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
显示更多5 853
订阅者
-124 小时
+277 天
+18430 天
帖子存档
5 853
BTC 1h UPDATE
BTC 1h channel pattern එකක් create වෙලා තියෙනවා. මේක break උනොත් trade එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 853
අද market update video එක👇
https://youtu.be/9wyNHniFCdA
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 853
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
5 853
ETH 4h UPDATE
ETH 4h chart එකේ triangle pattern එකක් අපිට බලාගන්න පුලුවන්. මේ වෙලාවෙ horizontal support එකක් සහ triangle එකේ support එකට market එක ඇවිල්ලා තියෙනවා.. මේ levels වලින් bounce වෙන්න පුලුවන් 2380 දක්වා.. Support levels break උනොත් 2150ට එන්න පුලුවන්..
@Owner_NextLevel ✍️
5 853
ETH 1h UPDATE
කලින් update එක https://t.me/NextLevelCryptoFree/9023
Trade එකක් ගත්ත අය profit ප්‍රමාණයක් book කරගන්න. දැන් තියෙන support එකෙන් bounce වෙන්න පුලුවන්
@Owner_NextLevel ✍️
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
