ch
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

前往频道在 Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

显示更多
5 863
订阅者
+1924 小时
+427
+21030
帖子存档
Our Social Links are given below. Please support us by subscribing and following Your NEXT LEVEL 🤝 ▶️YOUTUBE https://youtube.com/@nextlevel-m6v?si=9TP7-_w_GyFo_Xta 💃TIKTOK tiktok.com/@nextlevelcryptovip?_r=1&_t=ZS-91h64gWFLYy 👥FACEBOOK facebook.com/share/17SmdHd2y3 Thankyou!

BTC 4h UPDATE BTC rising channel pattern එකක් ඇතුලේ තමයි දැනට move වෙන්නේ. 4h chart එකේ double top එකක් හැදෙමින් පවතිනවා. එතක
BTC 4h UPDATE BTC rising channel pattern එකක් ඇතුලේ තමයි දැනට move වෙන්නේ. 4h chart එකේ double top එකක් හැදෙමින් පවතිනවා. එතකොට ඒකෙ neckline එක break වෙනවා කියන්නේ channel එකත් පහලට break වෙනවා. අපි දැනටමත් swing short එකක් අරගෙන තියෙන්නෙ.මම කලින් update එකෙන් ඒ ගැන කිව්වා..තවම ගත්තේ නැති කෙනෙක්ට පුලුවන් මේ support එක break උනාට පස්සේ ගන්න @Owner_NextLevel ✍️

SOL 1h UPDATE SOL rising wedge pattern එක break වෙලා තියෙනවා. ඔයාලට short trade එකක් ගන්නපුලුවන් successful retest එකකින් @Ow
SOL 1h UPDATE SOL rising wedge pattern එක break වෙලා තියෙනවා. ඔයාලට short trade එකක් ගන්නපුලුවන් successful retest එකකින් @Owner_NextLevel ✍️

Need a BTC Update??

අද market update video එක👇 https://youtu.be/lmzjPR-Za-Y
අද market update video එක👇 https://youtu.be/lmzjPR-Za-Y

ඔයා මේ වෙලාවේ..
Anonymous voting

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Sponsored

අද market update video එක👇 https://youtu.be/lmzjPR-Za-Y
අද market update video එක👇 https://youtu.be/lmzjPR-Za-Y

Repost from N/a
photo content
+2

අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok
අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok

අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

අපේ අයගේ profit මේ... අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

BTC 1h UPDATE BTC descending triangle එකක් හදලා තියෙනවා. මේක bearish pattern එකක් වෙනවා. තාම trade එකක් ගත්ත නැති කෙනෙක්ට Bre
BTC 1h UPDATE BTC descending triangle එකක් හදලා තියෙනවා. මේක bearish pattern එකක් වෙනවා. තාම trade එකක් ගත්ත නැති කෙනෙක්ට Break උනාට පස්සේ හෝ trendline resistance එකට ගියාට පස්සේ short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

ETH 1h UPDATE ETH triangle එකක් හදලා තියෙනවා. මේක down movement එකේ consolidation වෙනකොට හදලා තියෙන නිසා bearish වෙනවා. Break
ETH 1h UPDATE ETH triangle එකක් හදලා තියෙනවා. මේක down movement එකේ consolidation වෙනකොට හදලා තියෙන නිසා bearish වෙනවා. Break වෙන පැත්තට trade එකක් ගන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

SOL 1h UPDATE SOL rising wedge pattern එකක් create වෙලා තියෙනවා. මේක bearish pattern එකක්. ඔයාලට short trade එකක් ගන්න පුලුවන
SOL 1h UPDATE SOL rising wedge pattern එකක් create වෙලා තියෙනවා. මේක bearish pattern එකක්. ඔයාලට short trade එකක් ගන්න පුලුවන් wedge එකේ resistance එකට ගියොත්, එහෙම නැත්නම් wedge එකේ support line එක break උනොත් @Owner_NextLevel ✍️

React here for market update video

BTC 1W UPDATE BTC හැසිරීම මේ විදියට වෙයි කියලා මම personally හිතනවා.. මේ chart තියෙන විදියට btc 82k වගේ level එකට ගිහින් හෝ ද
BTC 1W UPDATE BTC හැසිරීම මේ විදියට වෙයි කියලා මම personally හිතනවා.. මේ chart තියෙන විදියට btc 82k වගේ level එකට ගිහින් හෝ දැන් තියෙන level එකේ ඉදන් හෝ එයාගෙ down movement එක ආයෙමත් පටන්ගන්න අවස්ථාව තියෙනවා.(Weekly RSI nearly 50 level) එතකොට trendline එකත් retest වෙනවා. කලින් හදපු low එකත් takeout කරගෙන golden pocket එකත් fakeout වෙන විදියට bottoming pattern එකක්(falling wedge,inverse H&S,etc..) create කරගෙන weekly RSI එකෙත් bullish divergence හදාගෙන bull market පටන්ගන්න විදියට තමයි මම predict කරන්නේ.. This is just a Prediction based on History & Maths මේක financial Advice එකක් නෙමෙයි. ඔයාලගෙ confirmations එකතුකරගෙන idea එකක් ගන්න.. @Owner_NextLevel ✍️

අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok
අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Sponsored

අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok
අද market update video එක👇 Bitcoin Bottom එක ගැන https://youtu.be/rBzL2HiQNok