Next Level CRYPTO
前往频道在 Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
显示更多5 863
订阅者
+1924 小时
+427 天
+21030 天
帖子存档
5 878
ETH 1h UPDATE
ETH 1h chart එකේ inverse head and shoulders pattern එකක් හැදෙන ස්වාභාවයක් තියෙනවා. මේකෙ neck line එක break උනොත් 2390 2400 වගේ යන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 878
+1
$BTC/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +36%
⭐️Signal?👇
➡️@Owner_NextLevel✔️
5 878
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +60%
⭐️Signal?👇
➡️@Owner_NextLevel✔️
5 878
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +60%
⭐️Signal? ➡️@Owner_NextLevel✔️
5 878
React here for market update video
If hits 75 reacts, It will be uploaded right away…
5 878
BTC 1h UPDATE
BTC horizontal resistance hold කරගෙන market එක 1h වලින් bullish ස්වාභාවයක් පෙන්නනවා. මම කලින් update එකෙන් කිව්වා long කරන්න පුලුවන් කියල. එතකොට ඒක තාම valid. Golden pocket එක හෝ උඩම තියෙන resistance zone එකට එන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 878
BTC 1D UPDATE
BTC horizontal resistance එක break වෙලා දැන් retest වෙනගමන් තියෙන්නේ.. මේ නිසා මෙතනින් LONG trade එකකට යන්න පුලුවන්. Horizontal resistance එකට පහලින් daily candle close උනොත් exit වෙන්න. එහෙම උනොත් fakeout එකක් වෙලා market එක ගොඩක් පහලට වැටෙන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 878
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +140%
⭐️Signal? ➡️@Owner_NextLevel✔️
5 878
මේ position එක invalid උනා support එක break කරපු නිසා.. -1.8%කින් අපි exit උනා..
5 878
ETH 1h UPDATE
ETH scalp long එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. Support එක break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 878
අද market update video එක👇
https://youtu.be/yv-jgpBcrLU
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් comment එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
