1 929
订阅者
无数据24 小时
-77 天
-6030 天
帖子存档
1 929
Repost from Work +Dream = Success 🤍❤️
තනියෙම වැඩ කෙරෙන්නේ නැති ලමයින්ට අපෙන් උදවුවක් 💙
♦️ආසාවෙන් ඉගෙනගන්න
♦️දිනලා විතරක් ඉවර කරන්න
Link - https://t.me/STUDY_SESSIONS1
04.00 a.m. - 07.00 a.m. → session 1
07.30 a.m. - 10.00 a.m. → session 2
10.30 a.m. - 01.00 p.m. → session 3
02.00 p.m. - 05.00 p.m. → session 4
06.00 p.m. - 09.00 p.m. → session 5
10.00 p.m. - 12.00 p.m. → session 6
මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු 😊
1 929
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
කඩවත ලමයි කවුරැත් නැතිද.😐💔
මුලු රටේම ඉන්න ඔයාලගේම යාළුවො වෙනුවෙන් දවසක් ආවොත් ඔයාට හිටගන්න
ඔයා අතෑරල දානවද.❔
නිදහස් අධ්යාපනය වෙනුවෙන් අද ලමයින්ටත් නොසැහෙන දුක්විදාන්න වෙලා....
මේක නිදහස් අධාපනය නෙවෙයි පීඩිත අධ්යාපනය.🙂
පුලුවන් අය ඉන්නවානම් අනිවාර්යයෙන් උදව්වක් දෙන්න.
😊👍
1 929
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
මෙකට පුළුවන් කෙනෙක් යන්නකෝ...🥺.මෙච්චර කල් කරපු වැඩෙ නවතින්නයි යන්නේ...💔අන්තිම මොහොත වෙනකං ඒ කට්ටිය අපිව අතෑරියේ නැහැනේ😒...ඇයි මෙකට යන්න කෙනෙක් නැත්තෙ...💔 අපි කරන්නේ ගෙදරට වෙලා react කර කර ඉන්නවා😐
කල් ගියොත් හැමෝටම හොඳයි නේ...🥺දැන් මට බනින්න එපා කල් යවන්න ආස නැති කට්ටිය...😐
කියන්නේ මෙකයි ඔයාලා first shy ලියනකොට විභාහගේ කල් ගියාම නිදහසක් දැනිලා ඇතිනේ අයියේ/අක්කේ තව පාඩම් කරන්න වෙලාව ලැබුණා කියලා නැත්තං ඒ වෙලාවෙත් කල් යවන එකට විරුද්ධ උනාද?😐...අපි බොරුවට කල් දන්න කියන්නේ නැහැ නේ..🥺ඉතිං අපිටත් පොඩි Support එකක් දෙන්න....
මෙකට යන්න පුළුවන් කෙනෙක් නම් යන්න Please..🥺
1 929
Repost from Aura Notes ✨
මං මේක දාන්නේ 1st shy ලමයි වෙනුවෙන්....Lawyer කිව්වලු අද වැඩේ එක්ක මේක කරලා දෙන්න පුලුවන් කියලා...කඩවත ලමයි ඉන්නවා නම් මෙයාලට උදව්වක් දෙන්න...පැයකට ගිහින් එන්න තියෙන්නේ....අද මේ වැඩේ වුනේ නැතොත් වැඩක් නෑලු..මේ ලමයි මහන්සි වෙන නිසා පුලුවන් කෙනෙක් ඉන්නව නම් සහ කල් යනවට කැමති කෙනෙක් මෙයාලට මේ වැඩේට උදව් කරන්න...
Channel Link 👉 https://t.me/postponeAl24
Contact Admin 👉 @Against2024Al_injustice_AdminBot
1 929
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
ලමයි vote කරන්න.exam කරන්නෙ නැති අයත් මේකට කල් දාන්න එපා කියලා vote කරනවා.ඒ නිසා හැමෝම vote කරමු ලමයි 🔥🔥
1 929
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
http://youtube.com/post/UgkxIJatU0aClqhU1rCixxhDaHETK0J7bKzu?si=p4GZDiPWWwFdPvJO
යාළුවනේ ඔයාලත් මේ poll එකට vote කරන්න ඒ වගේම comment කරන්න
1 929
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
🔴 A/l විභාගය කල් දැමිය යුතුද.❓
https://www.youtube.com/watch?v=h1iwbZSMMTk
1 929
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
🪧⭕️2024 A/l කල්දාන එක ගැන😢
සමාවෙන්න මේ මැසේජ් එකට.
⭕️ලමයි මේ lawyer තමයි අපේ AL කල් දාන එක වෙනුවෙන් ,නඩුව වෙනුවෙන් කතා කරන්නෙ.ලංකාවෙ සාධාරණය වෙනුවෙන් ගොඩක් කතාකරපු lawyer කෙනෙක් ,එසේ මෙසේ කෙනෙක් නෙවෙයි🫡.ඒ නිසාමයි අපි ගොඩක් ව්ශ්වාස කරන්නෙ.ඔයාලගෙ සහයෝගය දෙන්න අපිට.කල්යනවට අකමැති අයත් අනිත් ලමයි වෙනුවෙන් හිතන්න😢.මොකද කලින් අවුරුදු වල 2022,2023 ,, 2rd,3rd shy අයියල අක්කලත් ලොකු පීඩනයකින් නේද ඉදියෙ කල්දාන්න කලින්?😢 ඒ වෙලේ ඔයාලගෙ මානසික මට්ටම පොඩ්ඩක් හිතන්න😢.
අනේ අපිටත් ඒ වගේ තමයි අයියේ අක්කේ.😥😭.සහයෝගයක් දෙන්න ඔයාලත්.ලොකු උදව්වක් ඒක මේ වෙලාවෙ😥
දුෂ්කර පැතිවල,tution නැති,වත්කමක් නැති, online class යන්න signal නැති,ඉස්කෝලෙ විතරක් යන, syllabus cover නොවුන campus යන්න අසාවෙන් කොච්චර අය ඉන්නව ඇතිද? ⁉️😭
මේක fill කරල උදව් කරන්න අපිට
මේකෙන් තමයි අපි බහුතරේ පෙන්නන්නෙ නඩුවෙදි.thank you ඔයාලට❤️
https://forms.gle/g32uPQWos3FgU1GJA
1 929
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
AL සිසුන්ගේ ඉල්ලීම..
උපුටාගැනිමකි -
මේ form එක news එකක් විදියට දාන්නකො. President lawyer ටිරන්ත වලලියද්ද හදපු එකක් A/l කල් දා ගන්න බහුතරය පෙන්නන්න https://forms.gle/g32uPQWos3FgU1GJA ලමයි අපි අපේ බහුතරය පෙන්නමු 🔥🔥 හැමෝම fill කරන්න
1 929
Repost from Work +Dream = Success 🤍❤️
Physics practicals කරන්න ගමු එහෙනම් මේ බ්රහස්පතින්දා ඉඳන්
වැඩි විස්තර channel එකේ දාන්නම් මම
Exam එකට යන්න කලින් මේ ලකුණු 20 ම set එක ගමු 🔥
Link - https://t.me/+0GBNGOqepDA1NWI1
1 929
Repost from Science Panthiya
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
නිදහස් අද්යාපනය දිනේවා!!
දිනේවා! දිනේවා! දිනේවා!
@SciencePanthiya
1 929
Repost from Work +Dream = Success 🤍❤️
🌥 Good Morning ✨
🏆Daily Quote :මතක තබා ගන්න, ඔබ මීට පෙර අභියෝග ජයගෙන ඇත. ඔබට එය නැවත කළ හැකිය🌻
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති20
දින 146 යි
පැය 19 යි
මිනිත්තු 42 යි
📅අද 2024-07-01
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
1 929
Repost from Work +Dream = Success 🤍❤️
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම ජයග්රහණයක්ම ආරම්භ වන්නේ උත්සාහ කිරීමට තීරණය කිරීමෙනි. 🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 151 යි
පැය 19 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-26
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
1 929
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ කාලය ඉතා අගනේය, අතීතය ගැන සිතමින් එය නාස්ති නොකරන්න ⌛️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 152 යි
පැය 19 යි
මිනිත්තු 46 යි
📅අද 2024-06-25
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
