3 347
订阅者
无数据24 小时
-217 天
-9130 天
帖子存档
🎆🌅ලැබුවා වූ 2025 නව වසර සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරගන්නට බාධාවකින් තොරව කැප වී වැඩ කරන්නට ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙන නව වසරක් වේවා✊✊
🥹 bio esssay papere අවුල් ගියාද 25 frist / second / third shy කරන්නද ඉන්නේ essay ලියලම නැද්ද ලියන්න බයද එහෙනම් අපිත් එක්ක essay ලියන්න් එන්න
රූප සටහනකින් / වගුවකින් එසේ පොයින්ස් ඔක්කොම මතක තියාගමුද එහෙන්ම් මේ bot ට පණිවිඩයක් යොමු කරන්න
@Clzcontact_bot
🏆The Most Popular Education Website Of The Year
2024 වසරේ අධ්‍යාපනික අංශයෙන් ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවිය ලෙස echem.lk අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.
Congratulations to other nominees
- dpeducation.lk
- viduhala.lk
- idbtraining.lk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🏆The Most Popular Education Website Of The Year
2024 වසරේ අධ්‍යාපනික අංශයෙන් ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවිය ලෙස echem.lk අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.
Congratulations to other nominees
- dpeducation.lk
- viduhala.lk
- idbtraining.lk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🏆The Most Popular Education Website Of The Year
2024 වසරේ අධ්‍යාපනික අංශයෙන් ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවිය ලෙස echem.lk අප ඔසවා තැබූ ඔබට ස්තූතියි.
Congratulations to other nominees
- dpeducation.lk
- viduhala.lk
- idbtraining.lk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
රන්ධීර් සර්ගෙ ගණනය study pack එක ගත්ත කෙනෙක් ඉන්නවා ද හොඳයි ද ඒ pack එක🚨🚨🚨
Cancer patient කෙනෙක්ට මේ බෙහෙත දෙන්න වෙලා තියෙනවා. ඒත් මේක හොයාගන්න නැහැ. අහන බලන හැම Pharmacy එකකම මේ බෙහෙත නැහැ කියනවා. ඒ patientට හුගක් අමාරුයි. පුලුවන් තරම් ඉක්මනට මේ බෙහෙත හොයාගන්න ඕනේ. අනේ ලමයි මේ බෙහෙත ගන්න පුලුවන් තැනක් දන්නවනම් @Ashiii987 මේ username එකට message එකක් දාන්න.
Biology වලට අලුතින් පටන් අරන් තියෙන චැනල් එකක් voice notes polla එහෙම දාලා තියෙනවා join වෙන්න කැමැති අය🚨🚨🚨
අමිත් සර්ගෙ පන්තියට අද මුලින්ම join වෙන කෙනෙක් free live එකට join වෙන්නේ කොහොමද site එකෙන් ද youtube ද free දෙන්නෙ
අද දින Live session චක්‍එක නොපැවැත්වේ.Essays ලියන ලමයි ලියන්න වෙලාවක් අරගෙන පිලිතුරු පත්‍රය දාන්නම්
