ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 75 322 名订阅者,在 教育 类别中位列第 2 110,并在 斯里兰卡 地区排名第 10 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 75 322 名订阅者。

根据 01 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 2 086,过去 24 小时变化为 59,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 9.87%。内容发布后 24 小时内通常能获得 4.23% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 7 426 次浏览,首日通常累积 3 186 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 39。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

凭借高频更新(最新数据采集于 02 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

75 322
订阅者
+5924 小时
+5367 天
+2 08630 天
帖子存档
2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes 1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ
2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes
1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ 7.30ට 2. Rotary සැප් 04 - සිකු උදේ 7.30ට
🟢Online Classes 🔗Studyplus.lk
1. සැප් 05 - සෙන රාත්‍රී 8.30ට
💬GROUP LINK🗣 https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY 📱TELEGRAM🗣 https://t.me/studyplus2027
Combined Maths | අමිල අබේසිංහ💠 (B.Sc. | M.Sc)

🔴2027 REVISION ආරම්භය සති 48කින් 0 සිට 100ට | ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක SPECIAL MEETING දැන් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️ ZOOM: https://us06web.zoom.us/j/83377603238?pwd=ElDZS1n64zBdeWHmm69ssIaEC5dbP5.1 ▶️YOUTUBE LIVE : https://www.youtube.com/live/thI80zNxwh0?si=rUvAGzlT1PtLcPyj

0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? ✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා ක
+4
0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ?
✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. ✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ. ✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ.
0️⃣2️⃣එතකොට PAST PAPER පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ ?
❌නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා. ✅Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා.
0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද ?
✅ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා. 1. Revision + රෝසා සර්ගෙ විවරණ 2. Revision + Target Publication MCQ විවරණ 🔊Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා. 🔊Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා.
0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද ?
✅Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා.
✅Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්.
0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ?
✅ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා
0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?
⚠️ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්. 💬පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්.
✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න. 🎞 https://youtu.be/hQPNNBVyYTE 🌐 Website : www.phynix.lk 📱 Revision Channel : https://t.me/phynix27rev 📱 Paper Class Channel : https://t.me/phynix27paper 🖥විමසීම් : 📞 Hotline - 0766474500 💚 Whatsapp - 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS|නිලුපුල් කොඩිතුවක්කු ✔️

🆕 2027 A/L Combined Maths - Revision නව පන්ති ආරම්භය ​2027 AL Combined Maths විෂය සඳහා විශිෂ්ට 🅰️ සාමාර්ථයක් ළඟා කර දීම වෙන
+2
🆕 2027 A/L Combined Maths -  Revision නව පන්ති ආරම්භය ​2027 AL Combined Maths විෂය සඳහා විශිෂ්ට 🅰️ සාමාර්ථයක් ළඟා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ REVISION වැඩසටහන සැප්තැම්බර් මුල් සතියේ සිට ආරම්භ වේ. ​📍 පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන්: 🏫 Physical Class (Gampaha)
📍Sidus College - ගම්පහ 📅සැප්තැම්බර් 06 (ඉරිදා) ⏰ පෙ.ව.8.00 - ප.ව.2.00
📹 Online Class (All Island 🇱🇰)
📅සැප්තැම්බර් 13 (ඉරිදා) ⏰ප.ව.6.00 - ප.ව.10.00
🆓 පළමු දින නොමිලේ සහභාගි විය හැකිය. 🗣 ත්‍රිකෝණමිතිය පාඩමෙන් ඇරඹේ. 🔔 2027 REVISION ආරම්භය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කිරීමේ දේශනය👇 🌐 https://youtu.be/KeDi82tvCo4 සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ 🌐නාලිකාව සමඟ සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/Combined_Maths_2027_Revision 📞 0783878936 👨‍🏫මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ ✅ [B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]

🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු වි
🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු විසඳීමේ හැකියාව ගොඩනඟන සම්පූර්ණ REVISION වැඩසටහන
✅ සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම ගැටලු පංතිය තුළදීම සාකච්ඡා කිරීම. ✅ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සම්පූර්ණයෙන් ආවරණය කිරීම. ✅ 1980 සිට 2026 දක්වා සියලුම පසුගිය විභාග ප්‍රශ්න ක්‍රමානුකූලව ආවරණය කිරීම. ✅ ප්‍රශ්නයක් හඳුනාගෙන, නිවැරදි ක්‍රමවේදය තෝරාගෙන පිළිතුර කරා යන ආකාරය ක්‍රමානුකූලව පුහුණු කිරීම.
😎2027 AL Physics විභාගය ජයගැනීමට අවශ්‍ය සම්පූර්ණ Paper Training එක 🌐 Introduction video youtu.be/tZ9MAtsdmEQ
📅
සැප්තැම්බර් 07 පෙ.ව 8.00
📍
Zenith අලව්ව
📅
සැප්තැම්බර් 08 පෙ.ව 8.00
📍
රොටරි - නුගේගොඩ
📅
සැප්තැම්බර් 09 පෙ.ව 7.30
📍
ඉන්දීප - ගම්පහ
📹
(Physical සහ Online)
දැන්ම අප සමඟ සම්බන්ධ වන්න,පහත 🌐 සහ 🌐 සමූහයන්ට එකතුවන්න 👇 🌐 සමූහය 👉 https://chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 සමූහය 👉 https://t.me/+gAwwzlpaZZQ5MmQ1 💭අපේ සිසුන්ගේ අත්දැකීම් සහ අදහස් 🔗 https://www.youtube.com/@SandunPremarathna_Physics/shorts 🌐 tiktok.com/@sandun_premarathna

🔴බොරුවට මුල ඉඳන් අත ගගා පරණ් මෝඩ වැඩටිකම කරල අනාගන්නෙ නතුව,🧠 එන්න අපි smart විදිහට මේක ගොඩදාමු! 🚀 මේක නිකන්ම නිකන් Plan එක
🔴බොරුවට මුල ඉඳන් අත ගගා පරණ් මෝඩ වැඩටිකම කරල අනාගන්නෙ නතුව,🧠 එන්න අපි smart විදිහට මේක ගොඩදාමු! 🚀 මේක නිකන්ම නිකන් Plan එකක් නෙමෙයි
✅ වැදගත්ම කොටස් මුලින්ම ලස්සනට ලේ වලටම දීල.🩸 ✅ දවසකට ඒකක තුනක කොටස් සරලවම බරක් නොදැනෙන්න ගොඩදාල, 📖 ✅ දවසකට රචනව ගානෙ ලියලා, ✍️ ✅ mcq වලින් හැම ඒකකයකම පොඩි කොටසක් මතක් කරවල,🧠 ✅ බර පාඩම මුලින් ගොඩදාලා අඟ ඒකක ටිකත් සුපිරියටම inject කරණ,🩺
Master Plan එකක් 🏆 මඟ ඇරගත්තොත්නම් sorry හොඳේ..🙏 හෙට උදේ රොටරියෙදි set වෙමු!🔥 අපි මේක ගොඩදාමු!✅

✅ STEP UP MEETING | 2027 🔥Combined Maths වලට ගැනපෙනම Plan එක🔥 🔥මුල ඉඳලා හරි Plan එකකට🔥 🔊 අද 🔊 රෑ 8.00 ට 📺 tharaka B. J
✅ STEP UP MEETING | 2027 🔥Combined Maths වලට ගැනපෙනම Plan එක🔥 🔥මුල ඉඳලා හරි Plan එකකට🔥
🔊 අද 🔊 රෑ 8.00 ට 📺 tharaka B. Jayathilake Youtube නාලිකාවෙන්
26 ඇනගෙන, 27ට බයවෙලා, ඉන්න ඕනිම කෙනෙක්ට මෙතනින් ඉස්සරහට පිලිවෙලකට යන්න, 2027 Revision එකට හොඳ Plan එකක් එක්ක සෙට් වෙමු✨ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🌐Telegram:- https://t.me/TB_27RV 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology හොදටම දන්න කෙනෙක් වෙන්න ඕනේ... 😏 Medical faculty එකේ Neuroanatomy වලට Neurophysiology වලට A තියන අතලොස්සක් අතරින් කොල්ලෙක් Bio Class කරන්න පටන් අරන් කියල ඔයා දන්නවද🫨....ඔව් ..ඒක ඇත්ත..👊🩺 අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tuition ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..🤔 📉 Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st class ගන්න Real ම වැඩ්ඩෙක් ගෙන් ඉගෙන ගෙන තියනවාද..දන්නවද ඒ Feeling එක ..🧑🏻‍⚕️👑 2027 Revision එකෙන් ලංකාවෙම පහලටම ගිහිල්ල තියන Bio Results උඩට ගන්න..📈 තමන්ගෙ හීනත් හැබෑ කරගෙන කොල්ලො කෙල්ලොන්ගේ හීනත් හැබෑ කරන තරුණම දක්ෂම ගුරුවරයා එක්ක ඔයත් එකතු වෙන්න...💪🏆 🌐 https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4 Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪👑 දැනට ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න.. 🌐 https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj ⚠️ සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි..දිනන්න ඕනේ අය විතරක් එන්න ..😌
Shashika Jinendradasa ✅ MBBS(UG) (2nd MBBS -1st class with Anatomy ,Biochemistry Distinctions)

Repost from Science Link
💠A/L BIOLOGY- 2027 Hyper Revision 🩺 අවුරුදු ගානක් Class ගියා නේද❓ ⏳ මේ පාර විභාගයට හිතපු තරම් Result එකක් ගන්න බැරි උනාද 💔
💠A/L BIOLOGY- 2027 Hyper Revision 🩺 අවුරුදු ගානක් Class ගියා නේද❓ ⏳ මේ පාර විභාගයට හිතපු තරම් Result එකක් ගන්න බැරි උනාද 💔 📌 Papers කරනව කියලා ඔයා කලේ Theory හරියට දැන ගන්නේ නැතුව Guessing පස්සේ ගිහිල්ලා Resource book එක කටපාඩම් කරලා වැඩේ අවුල් කර ගත්ත එක නේද... 🤦‍♂️ වැරැද්ද තියෙන්නෙ ඔයා වැඩ කරන විදිහෙයි.. 🧠 ✅ හරියටම Bio ගොඩ දාගන්න නම් Mind map ගහන එක අනිවාර්යයි.💯 🚫2027 1st shy ලියන ළමයිත් කරන්නේ මේ ටිකමයි 🚫2026 ලියපු අය කලෙත් මේකමයි දැන් ඇති...දැන් වත් හරි පාරට එන්න 😏 දන්න කෙනෙක්ගෙන්... Medicine ගිය කෙනෙක් ගෙන් දේවල් කරන්නේ කොහොමද කියල අහ ගන්න.. 🩺 💯 1st shy, 2nd shy හැමෝටම මොන මට්ටමක හිටියත් ගැලපෙන එකම පන්තිය දැන්ම පහත 🌐 සමූහයට එකතුවන්න ⤵️ ⛓️ https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&ilr=0
👨‍⚕️ වෛද්‍ය ශිෂ්‍යයෙකු විසින් මෙහෙය වන ජීව විද්‍යාව Hyper Revision 2027 ⚡️ මුළු Syllabus එකම මාස 8 න්. 📑 සම්පූර්න අවුරුදු 20ක Past papers. 🧠 විවරණ, Mind map එක්කම.
දිනන්න ඕනේ අය විතරක් එන්න.🏆🔥 බයිලා නැත... Bio ඇත.. 👊💡 ▶️ දිවයිනටම online 💚 070-5379962
Royal Biology with Shashika Jinendradasa✔️ (MBBS-UG)

✅ STEP UP MEETING | 2027 🔥Combined Maths වලට ගැනපෙනම Plan එක🔥 🔥මුල ඉඳලා හරි Plan එකකට🔥 🔊 හෙට 🔊 රෑ 8.00 ට 📺 tharaka B.
✅ STEP UP MEETING | 2027 🔥Combined Maths වලට ගැනපෙනම Plan එක🔥 🔥මුල ඉඳලා හරි Plan එකකට🔥
🔊 හෙට 🔊 රෑ 8.00 ට 📺 tharaka B. Jayathilake Youtube නාලිකාවෙන්
26 ඇනගෙන, 27ට බයවෙලා, ඉන්න ඕනිම කෙනෙක්ට මෙතනින් ඉස්සරහට පිලිවෙලකට යන්න, 2027 Revision එකට හොඳ Plan එකක් එක්ක සෙට් වෙමු✨ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🌐Telegram:- https://t.me/TB_27RV 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

🔥2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ආරම්භය..🔥 ✅ සම්පූර්ණ විශය නිර්දේශයම අස්සක් මුල්ලක් නෑර සියලුම සිද්ධාන්ත සහ සිය
🔥2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ආරම්භය..🔥
✅ සම්පූර්ණ විශය නිර්දේශයම අස්සක් මුල්ලක් නෑර සියලුම සිද්ධාන්ත සහ සියලුම ප්‍රායෝගික පරීක්ෂණද සමඟින් ප්‍රායෝගිකව සහ තර්කානුකූලව උගන්වන, ✅ සියලුම ආකාරයේ ගැටලු සහ විභාග ගැටලුද ඇතුළුව වැඩිම ගැටලු ප්‍රමාණයක් පන්තිය තුළම සාකච්ඡා කරන, ✅ භෞතික සිසුන්ට 100% ක් භෞතිකවම උගන්වන, ✅ Online සිසුන් කෙරෙහි 100% ක් අවදානය යොමුකරන, ✅ 100% ක් ගුරුවරයාගේ අදීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍ර ලියවන, ✅ Unit Papers හරහා උගන්වන ලද විශය කරුණු නැවත නැවතත් සිහිකරවන, ✅ Mid Night Session මගින් Structured සහ Essey ප්‍රශ්න Practice කිරීම.
🗓 මාස 11 ක අති සුවිශේෂී වැඩපිළිවෙළක් සමඟින්..‼️
📌ආරම්භය 📅සැප්තැම්බර් 06 ඉරිදා 🕔සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
(ජනවාරි මාසයේ සිට Full syllabus Papers ආරම්භයත් සමඟින් Paper Class සඳහා වෙනත් දිනයක් වෙන්කෙරෙන බව කරුණාවෙන් සලකන්න.) 🔍 සුවිශේෂී ඉදිරි වැඩපිළිවෙළ ඇතුළුව සියලුම කරුණු පිළිබඳව දැනුවත් වීමට,👇 Join our 💚Whatsapp channel ➡️https://chat.whatsapp.com/LLzrou1g6fuJHeQOj2Wkx1?s=cl&p=i&mlu=4 📞 Call / Whatsapp 074 085 3068 070 216 8215

🔴 2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆 ආරම්භය 📅සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🕖රාත්‍රී 8.00 🔔 වැඩි විස්තර ද
🔴 2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆
ආරම්භය 📅සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🕖රාත්‍රී 8.00
🔔 වැඩි විස්තර දැනගන්න 💚Whatsapp group එකට add වෙන්න👇 🗣https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp ❤️❤️❤️❤️❤️

🔔 2027 Revision ආරම්භක දින 🗓 සැප්තැම්බර් 05 සෙනසුරාදා (යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වේ) 🕔 පෙ.ව.8.00 සිට ප.ව.12.30 🗓 සැප්තැම්බර
🔔 2027 Revision ආරම්භක දින
🗓 සැප්තැම්බර් 05 සෙනසුරාදා (යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වේ) 🕔 පෙ.ව.8.00 සිට ප.ව.12.30 🗓 සැප්තැම්බර් 06 ඉරිදා (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භ වේ) 🕔 ප.ව.7.00 සිට ප.ව.9.00
⚠️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. 🎚 සති 44ක් තුළ දී විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ Theory සහිතව , සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා මුල සිටම සිසුන් විභාගයට සූදානම් කිරීම. 🎚 සෑම ඒකකයක් අවසානයේ එම ඒකකයට අදාල වැදගත් points සහ ගුරුවරයාටම ආවේණික කෙටික්‍රම අන්තර්ගත summery books ලබා දීම. 🎚 විභාගය ආසන්න වූ පසු Bedtime sessions හරහා සියලු ඒකක පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම මඟින් නැවත පුහුණු කිරීම. 🎚 සිසුන්ට අමතර වියදමකින් තොරව Revision ගාස්තුවටම Past Paper විවරණ නිවසටම 2027 Special meeting එක සහ වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව ❤️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi- 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️ https://t.me/phynix27rev 🖥විමසීම් : 📞Hotline - 0766474500 📞Whatsapp - 0766474500 (පෙ.ව.8.00 සිට ප.ව.7.00 දක්වා පමණක් සියලුම Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔴 පළවෙනි මාස තුන තුළ අපි මොන තරම් ලොකු වැඩ කොටසක් කරාවිද ? 🔴 MCQ 1200 ක් , රචනා ප්‍රශ්න 120 ක් , Practical 25 ක් පළවෙනිම මා
🔴 පළවෙනි මාස තුන තුළ අපි මොන තරම් ලොකු වැඩ කොටසක් කරාවිද ? 🔴 MCQ 1200 ක් , රචනා ප්‍රශ්න 120 ක් , Practical 25 ක් පළවෙනිම මාස තුනේ ආවරණය කරන සැලසුම මොකක්ද ? 🔴 ඉවර කරන හැම පාඩමකින්ම 2000 A/L සිට රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ කොහොම ද ? 🔴 සෑම පාඩමක් ම අවසානයේ Past Paper MCQ සම්පූර්ණ ලෙස විවරණය කරන්නේ කෙසේද ? 🔴 දැන් 0 මට්ටමේ සිටින ළමයෙක්ට මාස තුනෙන් ලකුණු 50 සීමාවට යන්න අවශ්‍ය පුහුණුව ලබා ගන්නේ කෙසේද ? 🔴 Professor ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීමේ දී නිතරම අහන සිද්ධාන්ත කොටස් සහ සමස්ත පාඩමකින්ම දැනගත යුතුම කොටස් මොනවාද කියලා නිසි අවබෝධයක් ගන්නේ කෙසේද ? මේ සියලුම ප්‍රශ්න වලට උත්තර සමඟින් අගෝස්තු 31 අද රාත්‍රී 07:00 ට අපි හමු වෙමු 🔥 Telegram Channel Link 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

sticker.webp0.01 KB

🆕🆕🆕🆕🆕🆕🆕🔔 ❤️https://t.me/+efUyNEqWIsplMThl

2027 ට මොනවද ඕනේ අපෙන් 🙂👍

sticker.webp0.01 KB

🔴ඔයා 2026 විභාගය ලියපු ළමයෙක්නම් ආයෙම 2nd Shy එකක් / 3rd Shy එකක් කරන එක ඔයාගෙ ජීවිතයට බලපාන්නේ කොහොමද❓ 🔴ඒ වගේම 2027 Theory
🔴ඔයා 2026 විභාගය ලියපු ළමයෙක්නම් ආයෙම 2nd Shy එකක් / 3rd Shy එකක් කරන එක ඔයාගෙ ජීවිතයට බලපාන්නේ කොහොමද❓ 🔴ඒ වගේම 2027 Theory 1st Shy දරුවෙක්නම් මේ වෙනකන් වැඩ නොකර ඔහේ ගෙවුන ඔයාගෙ ජීවිතේ මේ අවසාන මාස 11 සම්පූර්ණයෙන් වෙනස් කරගන්නේ කොහොමද ❓ ➡️AL Chemistry ප්‍රශ්න පත්‍රයට මේ මාස 11න් සූදානම් වෙලා 95+ A එකකට යන්න හොඳම Plan එකක් ගිය පාර Paper එකත් Analyze කරන ගමන් හදාගමු..✅ වැඩ කරන්න ඕනෙ කියලා කොච්චර හිතුවත් දවස ඔහේ ගෙවෙන එකට ඵලදායී විසඳුමක්..🔥 ❌කාගෙ කොහෙ පංති ගියත් අද අපේ 💙Meeting එකට Join වෙන්න...මේ 💚Group එකට ADD වෙන්න...👇 ➡️https://chat.whatsapp.com/GzEnArsAxw94YUjoz6Yp5w ඉරණම වෙනස් කළ හැකියි..ඉරණම වෙනස් කළ යුතුයි...😎💪