ch
Feedback
Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 447 名订阅者,在 教育 类别中位列第 2 273,并在 斯里兰卡 地区排名第 12

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 70 447 名订阅者。

根据 28 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 388,过去 24 小时变化为 38,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 24.00%。内容发布后 24 小时内通常能获得 12.41% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 16 911 次浏览,首日通常累积 8 745 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 125

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

凭借高频更新(最新数据采集于 29 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

70 447
订阅者
+3824 小时
-1307
+1 38830
帖子存档
sticker.webp0.00 KB

🔴2026 FINAL SEMINARS 🔥 ➡️ ලකුණු 100 න් 25 ක් ✅ ▶️ තාපය practical & S.E 🗣https://www.youtube.com/live/F1z3jugEhcM?si=5aBlpm
🔴2026 FINAL SEMINARS 🔥 ➡️ ලකුණු 100 න් 25 ක් ▶️ තාපය practical & S.E 🗣https://www.youtube.com/live/F1z3jugEhcM?si=5aBlpmL8NLpFrDuN ▶️ තාපය ESSAY 🗣https://youtube.com/live/dYylcAEa7iQ?feature=share ▶️ ධාරා විද්‍යුතය Practical & S.E 🗣https://www.youtube.com/live/aHzBnBO__eg?si=6MNTpzJCbgopWChS ▶️ ධාරා විද්‍යුතය ESSAY 🗣https://www.youtube.com/live/Fuc4_kQp7vI?si=dOHrwuJddaR9VKuF
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල්

🌟🌟 MCQ Plan 📈 🔴 ඔන්න ළමයි Mcq Plan එකට අදාලව Part 1 එක දාලා තියෙන්නේ ,😎 ➡️Part 2 එක විදිහට හෙට Organic & Inorganic දෙනවා
🌟🌟 MCQ Plan 📈 🔴 ඔන්න ළමයි Mcq Plan එකට අදාලව Part 1 එක දාලා තියෙන්නේ ,😎 ➡️Part 2 එක විදිහට හෙට Organic & Inorganic දෙනවා..😍 🟢 මේක මේ වේලාවේ Mcq ගොඩක් අඩු මට්ටමක ඉන්න ළමයෙක්ට උනත් සෑහෙන්න Match එකක් ගහගන්න පුලුවන් වැඩක්, 📌වැඩේ හරියටම කරොත් Mcq 38+ Sure.. 🕔පැය 8 - 10 Mcq day එකක් කරල දවසින් Close වෙනව වගේ එකක් නෙමෙයි ළමයි මේක ,  ටිකෙන් ටික Progressively Exm එකට හරියටම ready wen පුලුවන් මෙහෙම යද්දී ..🙂❤️ මේක මන් පෞද්ගලිකව කරල Results අත්විදපු කෙනෙක් , ✅පාඩමේ හැම point එකක්ම මතක් වෙන විදිහට Mcqs Select කරල තියෙන්නේ ළමයි..😎💪 පස්සේ Live වලිනුත් මේ ප්‍රශ්න ඇසුරින් මුලු පාඩමම ඔයාට මතක් කරල දෙනවා..🌝❤️ යාලුවොන්වත් වැඩේට set කරගන්න..

🔥🔥 පැය 2න් පාඩමම මතක් කර ගමු. 🆓 නොමිලේ - Free 🔖 Super 4 - පසුගිය විභාග ප්‍රශ්න සුපිරි ගණන් 4ක්. 📱 ඒකතල බල පද්ධති - 72K+
🔥🔥 පැය 2න් පාඩමම මතක් කර ගමු. 🆓 නොමිලේ - Free 🔖 Super 4 - පසුගිය විභාග ප්‍රශ්න සුපිරි ගණන් 4ක්. 📱 ඒකතල බල පද්ධති - 72K+ Views 📱 සරල අනුවර්තී චලිතය (Part 1) - 37K+ Views සරල අනුවර්තී චලිතය (Part 2) - 17K+ Views 📱 දෛශික - 31K+ Views 📱 වර්ගජ සමීකරණ - 30K+ Views 📱 සංකීර්ණ සංඛ්‍යා (Part 1) - 30K+ Views සංකීර්ණ සංඛ්‍යා (Part 2) - 9K+ Views 📱 සංකරණ සංයෝජන - 30K+ Views 📱 සාපේක්ෂ ත්වරණය - 29K+ Views 📱 වෘත්තාකාර චලිතය - 28K+ Views 📱 සන්ධි කළ දඩු - 27K+ Views 📱 සාපේක්ෂ ප්‍රවේගය (Part 1) - 25K+ Views සාපේක්ෂ ප්‍රවේගය (Part 2) - 15K+ Views 📱 ගුරුත්ව කේන්ද්‍රය (Part 1) - 25K+ Views ගුරුත්ව කේන්ද්‍රය (Part 2) - 13K+ Views 📱 සංඛ්‍යානය - 24K+ Views 📱 ශ්‍රේණි - 22K+ Views 📱 වෘත්තය (Part 1) - 22K+ Views වෘත්තය (Part 2) - 14K+ Views 📱 රාමු සැකිලි - 22K+ Views 📱 ත්‍රිකෝණමිතිය (Part 1) - 21K+ Views ත්‍රිකෝණමිතිය (Part 2) - 4K+ Views 📱 ප්‍රවේග කාල ප්‍රස්තාර - 20K+ Views 📱 සම්භාවීතාව - 20K+ Views 📱 අනුකලනය (Part 1) - 17K+ Views අනුකලනය (Part 2) - 6K+ Views 📱 Join our Telegram Channels 🔷 2026 MAIN REVISION https://t.me/lskcommath26_R 🔷 2026 PAPER CLASS https://t.me/lskcommath26_P

🔴 COMBINED NIGHT 🚀 ✅A,B,C වලින්ම එතෙර වෙන්න එන්න👇 ▶️YOUTUBE LIVE LINK 🗣https://www.youtube.com/live/5YSoPQvzfn4?si=B-NK0S
🔴 COMBINED NIGHT 🚀 A,B,C වලින්ම එතෙර වෙන්න එන්න👇 ▶️YOUTUBE LIVE LINK 🗣https://www.youtube.com/live/5YSoPQvzfn4?si=B-NK0SIdwmaZ4OlI 🧾PDF TUTE DRIVER LINK 🗣https://drive.google.com/file/d/13PxJQh52VNXvXMVeSg_6QVz9oHHUeklx/view?usp=drivesdk

🚩අද තමයි දවස ❗️ 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන දැවැන්තම NIGHT SEMINAR එක!🔴 ​​🔍 දිනය: ජූලි 28
🚩අද තමයි දවස ❗️ 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන දැවැන්තම NIGHT SEMINAR එක!🔴
​​🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා 🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා 🟢 Online / Live: YouTube Live▶️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 📄Online සම්බන්ධ වන දරුවන් සියලු දෙනා පහත Google Form එක Fill කරීම අනිවාර්‍යයි 👇 https://forms.gle/YHAdwFtQYrcDiE5XA ♨️Live STREAM YOUTUBE LINK▶️ 🗣https://www.youtube.com/live/5YSoPQvzfn4?si=-dg6Y23qUsLIvjH7 🧾නිබන්ධනය සඳහා එන්න🗣https://drive.google.com/file/d/13PxJQh52VNXvXMVeSg_6QVz9oHHUeklx/view?usp=drivesdk ​වැඩිදුර විස්තර සඳහා ⤵️ 🌐 Whatsapp Channel ➡️ https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10 🌐 Telegram Channel ➡️ https://t.me/yasasmathsgrp 🌐 Youtube Channel ➡️ youtube.com/@yasassenarath 📲 0711580700 2026 Combined Maths වැඩේ කොහොමහරි ගොඩදාමු! 💪🚀 ​එහෙනම් අද සෙට් වෙමු!
COMBINED MATHS - YASAS SENARATH

⚠️ උසස්පෙළ විභාගය නියමිත දිනට පැවැත්වේ ⚠️ 😏අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගය සදහා ලබාදුන් ප්‍රශ්න පත්‍ර / පළාත් ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම කරලාම යන්න. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර ⤵️ https://t.me/AL_api/17289 පළාත් ප්‍රශ්න පත්‍ර ⤵️ https://t.me/AL_api/17939 ප්‍රධාන පාසල් ප්‍රශ්න පත්‍ර ⤵️ https://t.me/AL_api/17936

✅ 2025 AL Pure paper එක සඳහා අංගසම්පූර්ණ විවරණයක්...☄️ ▶️ Part 01 ▶️ Part 02 ▶️ Part 03 🗣 මේ වෙද්දි ඕනෑම මට්ටමක ඉන්න ළමයෙක්
2025 AL Pure paper එක සඳහා අංගසම්පූර්ණ විවරණයක්...☄️
▶️ Part 01 ▶️ Part 02 ▶️ Part 03 🗣 මේ වෙද්දි ඕනෑම මට්ටමක ඉන්න ළමයෙක් මේ වෙලාවෙ තමන්ගේ ප්‍රතිඵලය අකුරකින් හෝ දෙකකින් වැඩි කරගන්න කරන්නම ඕන දේ තමයි 2023/2024/2025 AL past papers ටික කරලා අපේ විවරණ බලන එක..💯🔥 Combined Maths | JANINDU RASHMIKA 💙 🩷❤️🧡💛💚🩵💙

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ✅2⃣0⃣1⃣9⃣➖2⃣0⃣2⃣4⃣ 🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔍 💠 2019 - Applied 💎 💠 2019 - Pure 💎 💠 2020 - Applied 💎 💠 2020 - Pure 💎 💠 2021 - CM 💎 💠 2022 - CM 💎 💠 2023 - Applied 💎 💠 2023 - Pure 💎 💠 2024 - Applied 💎 💠 2024 - Pure 💎

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ✅ 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔍 ✅ 2012 💎 ✅ 2013 💎 ✅ 2014 💎 ✅ 2015 💎 ✅ 2016 💎 ✅ 2017 💎 ✅ 2018 💎

🚩අද තමයි දවස ❗️ 🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පා
🚩අද තමයි දවස ❗️ 🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴 🫵​ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥 ​මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫 මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්. ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්. Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.
​​🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා 🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා 📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක 🟢 Online / Live: YouTube Live▶️
💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ]
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 📄සම්බන්ධ වීම සඳහා පහත Google Form එක Fill කරන්න 👇 https://forms.gle/YHAdwFtQYrcDiE5XA ​වැඩිදුර විස්තර සඳහා ⤵️ 🌐 Whatsapp Channel ➡️ https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10 🌐 Telegram Channel ➡️ https://t.me/yasasmathsgrp 🌐 Youtube Channel ➡️ youtube.com/@yasassenarath 📲 0711580700 2026 Combined Maths වැඩේ කොහොමහරි ගොඩදාමු! 💪🚀 ​එහෙනම් එදාට සෙට් වෙමු!
COMBINED MATHS - YASAS SENARATH

🔴විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️ ⚠️ PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට JOIN වෙන්න. F, S, C මට්ටම්වල හිටපු ළමයින්ව A, B
🔴විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️ ⚠️ PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට JOIN වෙන්න. F, S, C මට්ටම්වල හිටපු ළමයින්ව A, B RESULTS වලට ගත්තු SOMIKA MINAL සර්ගෙ NEXT LEVEL වැඩක්...👇 💬මෙන්න ලින්ක් එක🗣 https://chat.whatsapp.com/EHt5M8zvlHM539uaPBQVzh?s=cl&p=a&ilr=1&amv=1 🔔Groups 2 ක් ම Full. මේ තුන්වෙනි එක. ඒකත් Full වෙන්න ලගයි. ඊට කලින් හැමෝම සම්බන්ධ වෙන්න. ගිය පාරත් මේ සර් කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා
Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක්. ආරම්භය මේ සිකුරාදා සිට 🔥
HIGHLY RECOMMEND❤️

🔴Admission හම්බ උනාද ළමයි🤔❓
🔴Admission හම්බ උනාද ළමයි🤔

sticker.webp0.00 KB

2027 PHYSICS ~ FAST TRACK📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය⚡️ අගෝස්තු 01 : රාත්‍රී 8.00 ට 🕔
2027 PHYSICS ~ FAST TRACK📈 විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය⚡️
අගෝස්තු 01 : රාත්‍රී 8.00 ට 🕔
💚Whtsapp group එකට Join වෙන්න👇 https://chat.whatsapp.com/Hjge6cosfyyD5i1DP36RRS?s=cl&p=i&mlu=0&amv=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💙

+3
🔴 මේ MCQ Plan එකට වැඩ කරද්දි දැනට C මට්ටමක ඉන්න ලමයෙක් නම් Past Paper අනිවාර්යයෙන්ම S,C මට්ටම්වලට අදාළ ටික කරන්න පුලුවන්නෙ. එතකොට එයාලට වෙලාව තියන විදියට ඒ ප්‍රශ්න ටික කරන්න. හැබැයි දැනටමත් එයාල C මට්ටමේ නිසා C to B plan එකේ තියන MCQs ටික තනියෙන් කරල ඒකෙ විවරණ අනිවාර්යයෙන් බලන්න. එතකොට අනිවාර්යයෙන් ඔයාගෙ MCQ මට්ටම B එකකට අවශ්‍ය ප්‍රමාණයට එනවා ⬆️ ඒ වගේ හැම මට්ටමකම ලමයි තමන්ට අදාළ කොටස කරන්න. 🔜 ඉදිරියේ දී විශේෂ Past Paper Essay Plan එකක් ද බලාපොරොත්තු වන්න. 💪 මේ හැමදේම ප්‍රයෝජනයට අරගෙන හැමෝම දිනලම ඉවරකරන්න. අපිට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නෑ ලමයි. අන්තින වෙනක්න්ම අතාරින්නෙ නැතුව උත්සාහ කරන්න. උබල හැමෝම අනිවාර්යයෙන්ම දිනනවා..🏆 ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත්වූ මොහොතේ නොව , නැවත උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය... ⚡️ පාඩම්වල Theory ඉක්මනින් මතක් කරගැනීමට අවශ්‍ය සිසුන් සඳහා Rapid Revision වීඩියෝ https://t.me/FinalmissionNK ✈️ channel එක හරහා ලබාගත හැක. නිලුපුල් කොඩිතුවක්කු MBBS(Undergraduate)
~Team Phynix

Repost from N/a
X science ✅ All in one 📣 අමිල සහ අනුරාධ සර්ලගේ 2027 හා 2028 සියලුම Class Recording 2027 Recording ✅ https://t.me/xscience0re
X science
All in one
📣 අමිල සහ අනුරාධ සර්ලගේ 2027 හා 2028 සියලුම Class Recording 2027 Recordinghttps://t.me/xscience0resources/211 2028 Recordinghttps://t.me/xscience0resources/207 සමිත රත්නායක Full Practicals packhttps://t.me/xscience0resources/305 Dr. Darshana Ukuwela සර්ගේ 27 Evening Booster https://t.me/xscience0resources/225 https://t.me/xscience0resources/231 ❗️ 2027 අමිල , අනුරාධ සර්ලගේ සියලුම papers & discussion videos ද ලබාදේ !
Bio / Maths කරන ඔබ සඳහා අවශ්‍ය වන සියලුම දේවල් එකම තැනකින් ලබාගන්න !
All in One ☑️

🔥🔥 Combined Maths - Applied කෙටි ප්‍රශ්න Night - Online Live රටටම. අද රාත්‍රී 7 සිට. 📱 පිවිසෙන්න අපගේ Lahiru Kariyapperuma
🔥🔥 Combined Maths - Applied කෙටි ප්‍රශ්න Night - Online Live රටටම. අද රාත්‍රී 7 සිට. 📱 පිවිසෙන්න අපගේ Lahiru Kariyapperuma - LSKCOMMATH YouTube චැනලයට https://www.youtube.com/@commathslahirukariyapperuma ➡️ සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න pdf එක අපේ 2026 Telegram Channels වලින් ලබා ගන්න. 🔷 2026 MAIN REVISION https://t.me/lskcommath26_R 🔷 2026 PAPER CLASS https://t.me/lskcommath26_P

♨️https://www.youtube.com/live/jWzqkGpKvu4?si=BkTi9A0zpyX_ZeXn 🔴හැමෝම දැන් discussion එකට join වෙමු.✅🔥

2️⃣0️⃣2️⃣7️⃣ මාස 12 න් Syllabus එකම cover කරන විශේෂ වැඩපිළිවෙල 🔥 📅ආරම්භය: අගෝස්තු 03 සදුදා රාත්‍රී 8.00🕔 🔔Class එකට join
2️⃣0️⃣2️⃣7️⃣ මාස 12 න් Syllabus එකම cover කරන විශේෂ වැඩපිළිවෙල 🔥
📅ආරම්භය: අගෝස්තු 03 සදුදා රාත්‍රී 8.00🕔
🔔Class එකට join වෙන්න අවශ්‍ය අය whatsapp group එකට add වෙන්න..👇 💚https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp වැඩි විස්තර දැනගන්න 📞Whatsapp 072 856 3596