ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 75 384 名订阅者,在 教育 类别中位列第 2 109,并在 斯里兰卡 地区排名第 10 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 75 384 名订阅者。

根据 02 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 2 070,过去 24 小时变化为 59,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 9.21%。内容发布后 24 小时内通常能获得 4.11% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 6 940 次浏览,首日通常累积 3 099 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 33。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

凭借高频更新(最新数据采集于 03 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

75 384
订阅者
+5924 小时
+5517 天
+2 07030 天
帖子存档
🛒 මහාචාර්ය S.R.D.Rosa විසින් විවරණය කරන ලද භෞතික විද්‍යාව 2021,2022,2023 හා 2024 යන පොත් 4 ම ගැනීමේදී 20% ක විශේෂ වට්ටමක් (⚠
🛒 මහාචාර්ය S.R.D.Rosa විසින් විවරණය කරන ලද භෞතික විද්‍යාව 2021,2022,2023 හා 2024 යන පොත් 4 ම ගැනීමේදී 20% ක විශේෂ වට්ටමක් (⚠️ජූලි 31 දක්වා පමණි) 🛒 මෙතැනින් order කරන්න 👇 https://wa.me/p/27228401956822238/94761463332 🛒 නැතහොත් 076146332 අංකයට 🌐 පණිවිඩයක් දෙන්න. 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

🚩තව දින 04යි ❗️ 🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පා
🚩තව දින 04යි ❗️ 🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴 🫵​ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥 ​මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫
✅ මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්.📚 ✅ ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්.🔝 ✅ Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.🆓
​🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා
🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා
📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක
🟢 Online / Live: YouTube Live▶️
💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ] 🔔​Online හෝ Physical සම්බන්ධ වන දරුවන් සියලු දෙනා පහත Google Form එක Fill කරීම අනිවාර්‍යයි👇 🗣https://forms.gle/YHAdwFtQYrcDiE5XA 📞 0711580700 ​එහෙනම් එදාට සෙට් වෙමු! 2026 Combined Maths වැඩේ කොහොමහරි ගොඩදාමු! 💪🚀
> COMBINED MATHS - YASAS SENARATH 💠
වැඩිදුර විස්තර සඳහා👇 📱Youtube❕📱Telegram❕📱Whatsapp

🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන
🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥 🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴 🫵​ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥 ​මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫
✅ මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්.📚 ✅ ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්.🔝 ✅ Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.🆓
➖➖➖➖➖➖➖➖➖
​🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා
🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා
📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක
🟢 Online / Live: YouTube Live▶️
💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ] 🔔​සම්බන්ධ වීම සඳහා පහත 📝Google Form එක Fill කරන්න👇 🗣https://forms.gle/YHAdwFtQYrcDiE5XA ​වැඩිදුර විස්තර සඳහා👇

විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️ 🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර ළකුණු 15 + ගන්න පුළුවන්
විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️ 🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර ළකුණු 15 + ගන්න පුළුවන් විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම සම්පූර්ණයෙන්ම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා.👇 ✅ සියලුම Theories + ගැටලු ආකාර අංගසම්පූර්ණව පැය 4 න් මේකෙදි සර් කතා කරා. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට. මේ ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් ඒක බලලා.⬇️ 📌මෙන්න Link එක▶️🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV
🔔බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක 🕔අද රෑ 12 ට 🛡private දාන්න තීරණය කරා. ඉක්මනින් බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න✅
🅰️ එකක් දාගන්න ඕන ඔයාලගෙ යාලුවොන්ටත් ➡SHARE කරන්න. මාරම වටින වීඩියෝවක්❤️

2026 THEORY & REVISION FULL SYLLABUS✔️ ━━━━━━━━━━━━━━━ ✅ 2024 OCTOBER ✅2024 NOVEMBER ✅2024 DECEMBER ✅ 2025 JANUARY ✅ 2025 FEB
2026 THEORY & REVISION FULL SYLLABUS✔️ ━━━━━━━━━━━━━━━ ✅ 2024 OCTOBER ✅2024 NOVEMBER ✅2024 DECEMBER ✅ 2025 JANUARY ✅ 2025 FEBRUARY ✅ 2025 MARCH ✅ 2025 APRIL ✅ 2025 MAY ✅ 2025 JUNE ✅ 2025 JULY ✅ 2025 AUGUST ✅ 2025 SEPTEMBER ✅ 2025 OCTOBER ✅ 2025 NOVEMBER ✅ 2025 DECEMBER 01 ✅ 2025 DECEMBER 02 ✅ 2026 JANUARY ✅ 2026 FEBRUARY ✅ 2026 MARCH ✅ 2026 APRIL ✅ 2026 MAY ✅ 2026 JUNE ✅ 2026 JULY ❤️❤️❤️❤️❤️ ❤️https://t.me/DU2026🗣 ━━━━━━━━━━━━━━━ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@Sci_Link 🔗

🔴2028 PHYSICS ~ FAST TRACK 🔔විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය ⚡️ 🌐 Whatsapp group එකට Join ව
🔴2028 PHYSICS ~ FAST TRACK 🔔විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය ⚡️ 🌐 Whatsapp group එකට Join වෙලා ඉන්න 👇 🗣https://chat.whatsapp.com/GKLVhp0vkpR08eKoU1vD8W?s=cl&p=i&mlu=0&amv=0
" සරලවම ඕන ටික විතරක් "
Physics ~ ලක්ශිත් නිර්මාල් ✅

🔴අවසාන සති දෙකේ ඔයාලා කරන්නම ඕන දේ...✅
මේ පාර උඹලට exam එකට 🅰️ විතරමයි...💯🔥

⚠️ උසස්පෙළ විභාගය නියමිත දිනට පැවැත්වේ 😏අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා ලබාදුන් ප්‍රශ්න
⚠️ උසස්පෙළ විභාගය නියමිත දිනට පැවැත්වේ 😏අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයත් අනිවාර්යයෙන්ම කරලාම යන්න. ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️ ➖➖➖➖➖➖➖➖➖➖➖ 💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🌐 https://youtu.be/1EKT45dy3v4?si=p-xA7HhjF0EQ7IZj 💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🌐 https://youtu.be/vtjiCLoWK6Y?si=mwjxNZxlRnUF4xb8 ➖➖➖➖➖➖➖➖➖➖➖ 🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය https://t.me/AL_api/17389 ⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️

🎯 2026 A/L Combined Maths ලියන හැමෝම සොයපු SPECIAL GUESSING PAPERS 06 🔴 ♻️​ විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්
🎯 2026 A/L Combined Maths ලියන හැමෝම සොයපු SPECIAL GUESSING PAPERS 06 🔴 ♻️​ විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න,2026 විභාගය ඉලක්කගතවම යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 6" (Full SYLLABUS PAPERS PACK) දැන්ම ඔයාගේ කරගන්න‼️
✅ සම්පූර්ණ Marking Point සහිතයි ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න.📌 ✅ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි.🛡 ✅ හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත.💡 ✅ විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු සමග.🔥
​💬 විශේෂ මිල: රු. 5000/- පමණයි ​🏘 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank,Sampath Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, ​මුදල් ගෙවූ රිසිට්පත 0711580700 අංකයට 💚WhatsApp කරන්න. 🔔 පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ.✅ ​📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න +94 711580700 ​#CombinedMaths #2026AL

2026 REVISION පදාර්ථයේ යාන්ත්‍රික ගුණ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ප්‍රත්‍යස්ථතාවය ▶️ DAY 02 | දුස්ස්‍රාවීතාවය 01 ▶️ DAY 03
2026 REVISION පදාර්ථයේ යාන්ත්‍රික ගුණ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ප්‍රත්‍යස්ථතාවය ▶️ DAY 02 | දුස්ස්‍රාවීතාවය 01 ▶️ DAY 03 | දුස්ස්‍රාවීතාවය 02 ▶️ DAY 04 | දුස්ස්‍රාවීතාවය 03 ▶️ DAY 05 | පෘෂ්ඨික ආතතිය 01 ▶️ DAY 06 | පෘෂ්ඨික ආතතිය 02 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.00 KB

🌐 youtu.be/jMTM-J1yArM?si=qZrDsEgtWaJ8uJYm 🔴 නිකුත් කිරීම අගෝස්තු දෙක ඉරිදා රාත්‍රි 8ට ⚠️ පිටපත් 25ක් පමණක් නිකුත් කෙරේ වැඩ
🌐 youtu.be/jMTM-J1yArM?si=qZrDsEgtWaJ8uJYm 🔴 නිකුත් කිරීම අගෝස්තු දෙක ඉරිදා රාත්‍රි 8ට ⚠️ පිටපත් 25ක් පමණක් නිකුත් කෙරේ වැඩි විස්තර සඳහා ⤵️ 🌐 Channel ➡️ https://whatsapp.com/channel/0029VbDgddFDZ4LYw13ooH2j 🌐 Channel ➡️ https://t.me/zerotoherodm 🤙 078-3196393 F අකුරක් 🅰️ අකුරකට හරවන ලේසිම ක්‍රමය.

💧පෘෂ්ඨික ආතතිය පැය 3 න් පුලුවන් කරගන්න ! 💧 🔖Physics අමාරුයි කියන අයට, පෘෂ්ඨික ආතතිය පාඩම "තේරෙන සිංහලෙන් මනසටම" කාවදින්න ඉ
💧පෘෂ්ඨික ආතතිය පැය 3 න් පුලුවන් කරගන්න ! 💧 🔖Physics අමාරුයි කියන අයට, පෘෂ්ඨික ආතතිය පාඩම "තේරෙන සිංහලෙන් මනසටම" කාවදින්න ඉගෙනගන්න හොඳම අවස්ථාව! 🧠✨ 🔔අපි මොනවද කතා කරන්නේ❓
📚 Revision (සම්පූර්ණ සිද්ධාන්ත පුනරීක්ෂණය)
✅ MCQs (විභාග බහුවරණ පුහුනුව)
✅ Essay (රචනා ප්‍රශ්න සාකච්ඡාව)
ඔබේ ලකුණු මට්ටම වැඩිකරගන්න දැන්ම බලන්න! 💪🔥 ▶️ YouTube Link🗣https://www.youtube.com/live/NnI2ocw7bGU?si=kXXVPJn9VYESsknb තවත් මේ වගේ ලකුණු වැස්සකට එකතු වෙලා ඉන්න ❤️Telegram Group🗣https://t.me/PhysicsFinalWar26

⚙️2026 A/L MCQ NIGHT EXPRESS TRAIN🚂 🔖‎9 3/4 station එකට ඔයත් එන්න😎 ‎ ♻️‎පසුගිය A/L Chemistry Classified Mcq Discussion ✅ ‎
⚙️2026 A/L MCQ NIGHT EXPRESS TRAIN🚂 🔖‎9 3/4 station එකට ඔයත් එන්න😎 ‎ ♻️‎පසුගිය A/L Chemistry Classified Mcq Discussion ✅ ‎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබ දන්නවා ද ❓ 🗣A/L Chemistry Paper එකේ Mcq 50න් 49ක්ම past papers වල ඇති බව✅ 🔔මෙම Programme එක හරහා, 👉2015 සිට ඉහළට A/L Chemistry Mcqs විශේෂ කොටස් කිහිපයකට වෙන් කර Session කිහිපයක් හරහා සාකච්ඡා කරනු ඇත.✅ 🟠මේ වැඩේ ඔයා හරියටම කරොත් Mcq 40+ නම් Nothing 🔥 ❤️Join 🗣 https://t.me/MNchm2026
Manuth Nimdiya | Chemistry ‎MBBS(Ug) UOM ✅
🟢‎Online via 💙Zoom & ▶️Youtube

🟠 Ukuwela සර්ගෙ 2026 Theory Revision අවශ්‍ය ළමයි JOIN වෙන්න✅ 🗣https://t.me/+nqFRHHBR8eNiNzRl (❗️Don't submit more than 1 request.) 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

sticker.webp0.00 KB

⚠️ මෙන්න LINK එක... PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට JOIN වෙන්න.✅ F, S, C මට්ටම්වල හිටපු ළමයින්ව A, B RESULTS වලට
⚠️ මෙන්න LINK එක... PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේකට JOIN වෙන්න.✅ F, S, C මට්ටම්වල හිටපු ළමයින්ව A, B RESULTS වලට ගත්තු SOMIKA MINAL සර්ගෙ NEXT LEVEL වැඩක්...👇 🗣 https://chat.whatsapp.com/BCcBYmxJ6Da6tZCwR4ageV?s=cl&p=a&ilr=1&amv=1 පලවෙනි 💚Group එක Full.. දෙවෙනි එකත් Full වෙන්න ලගයි. ඊට කලින් හැමෝම සම්බන්ධ වෙන්න. ගිය පාරත් මේ සර් කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා✅ ♻️Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක්. ආරම්භය මේ සිකුරාදා සිට🔥 HIGHLY RECOMMEND ❤️

📱https://youtu.be/OMXn9zOVsw0
🔴 ඔයත් මේ වෙනකොට ඉන්නේ Combined Maths fail වෙන මට්ටමේද....❓😣
එහෙනම් දැන්ම මේ video එක බලන්න...✅🔥 💯 මේ විදියට වැඩ කරොත් පුතේ උඹලා ලොවෙත් fail වෙන්නෙ නෑ.. නෑ.. නෑමයි.....⚠️