ch
Feedback
Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 760 名订阅者,在 教育 类别中位列第 2 273,并在 斯里兰卡 地区排名第 12

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 70 760 名订阅者。

根据 01 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 281,过去 24 小时变化为 29,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 22.39%。内容发布后 24 小时内通常能获得 8.11% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 15 828 次浏览,首日通常累积 5 731 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 111

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

凭借高频更新(最新数据采集于 02 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

70 760
订阅者
+2924 小时
+2957 天
+1 28130 天
帖子存档
📍 අනුරාධ සර්ගෙ Mechanics & Heat (ENGLISH MEDIUM ) අලුත් විවරණ පොත් ටික Upload කරා https://t.me/SciLINKpdf/508 ඒ පොත් ඔක්කොම ටික photos අරන් pdf හදලා එවපු මල්ලිට ගොඩක් ස්තූතියි ❤️‍🩹
@Sci_Link

sticker.webp0.00 KB

━━━━━━━━━━━━━━━ ✅ සමිත සර්ගෙ 2026 PAPERS පහත Link එක හරහා ලබාගත හැක. 👉https://t.me/+R97iSVN6XLRkNDNl 👉https://t.me/+R97iSVN
━━━━━━━━━━━━━━━ ✅ සමිත සර්ගෙ 2026 PAPERS පහත Link එක හරහා ලබාගත හැක. 👉https://t.me/+R97iSVN6XLRkNDNl 👉https://t.me/+R97iSVN6XLRkNDNl 👉https://t.me/+R97iSVN6XLRkNDNl Physics | සමිත රත්නායක ☑ ━━━━━━━━━━━━━━━
@Sci_Link

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | තාපය ආරම්භය ━━━━━━━━━━━━━━━ 👉 DAY 02 | තාපය දෙවන දිනය ━━━━━━━━━━━━━━━ 👉 DAY 03 |
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | තාපය ආරම්භය ━━━━━━━━━━━━━━━ 👉 DAY 02 | තාපය දෙවන දිනය ━━━━━━━━━━━━━━━ 👉 DAY 03 | උෂ්ණත්වමිතිය ━━━━━━━━━━━━━━━ 👉 DAY 04 | වායු නියම ━━━━━━━━━━━━━━━ 👉 DAY 05 | චාලක අණුක වාදය ━━━━━━━━━━━━━━━ 👉 DAY 06 | තාපගති විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 07 | P-V වක්‍ර ━━━━━━━━━━━━━━━ 👉 DAY 08 | තාපමිතිය ━━━━━━━━━━━━━━━ 👉 DAY 09 | තාපමිතිය 2 ━━━━━━━━━━━━━━━ 👉 DAY 10 | සන්නයනය ━━━━━━━━━━━━━━━ 👉 DAY 11 | සංවහනය ━━━━━━━━━━━━━━━ 📥 තාපය ALL TUTES 📥 තාපය TUTES MARKING 📥 තාපය විවරණ BOOKS ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | පරම
2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 04 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 06 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 07 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 08 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 09 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 10 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 11 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 12 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 13 | පරමාණුක ව්‍යුහය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 14 | පරමාණුක ව්‍යුහය ━━━━━━━━━━━━━━━ 📥 THEORYBOOK TUTE 📥 WORKBOOK 01 TUTE 📥 WORKBOOK 01 TUTE 📥 TUTE MARKING ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ┅
2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 02 | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 03 | ස්ථිති විද්‍යුත් ගවුස් ප්‍රමේය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 04 | ස්ථිති විද්‍යුතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | ස්ථිති විද්‍යුතය විශේෂ දිනය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 06 | ස්ථිති විද්‍යුතය පාඩම අවසන් කිරීම ━━━━━━━━━━━━━━━ 📥 SINHALA MEDIUM TUTE 📥 ENGLISH MEDIUM TUTE ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

📍අනුරාධ සර්ගෙ 2025 THEORY ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර TUTES තියෙන කෙනෙක් එවන්නකො ☺️🩷 @SciLink_ChatBot

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 15 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 16 | ද්‍රවස්ථිතිය ━━━━━━━━━━━━━━━ 📥
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 - 15 | යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━ 👉 DAY 16 | ද්‍රවස්ථිතිය ━━━━━━━━━━━━━━━ 📥 ද්‍රවස්ථිතිය TUTE ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

sticker.webp0.00 KB

Rapid Revision එකත් ඕනෙද? 👀

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1⃣ d block
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1⃣ d block extra part 1 2⃣ d block extra part 2 ━━━━━━━━━━━━━━━ 📥 INORGANIC ALL TUTES 📥 INORGANIC COMPLETE TUTES ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

sticker.webp0.00 KB

━━━━━━━━━━━━━━━ 📍 අනුරාධ සර් දුන්න යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණ පොත් ඔක්කොම ටික Upload කරා 👉 https://t.me/SciLINKpdf/442 මේ පොත් ටික ටිකක් පරණයි 2019 වෙනකන් ප්‍රශ්න ටික විතරයි තියෙන්නෙ. සර් දුන්න අලුත් පොත් ටික තියෙන කෙනෙක් පුලුවන් නම් අපිට photo ගහල pdf හදලා එවන්න 🥹❤️ 💌 Contact Admin @SciLink_ChatBot
@Sci_Link
━━━━━━━━━━━━━━━

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ━━━━━━━━━━━━━━━ 📥 INOR
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 INORGANIC | DAY 01 - 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 INORGANIC | DAY 07 | d block ━━━━━━━━━━━━━━━ 📥 INORGANIC ALL TUTES 📥 INORGANIC COMPLETE TUTES ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

sticker.webp0.00 KB

━━━━━━━━━━━━━━━ ✅ ANURADHA PERERA - PHYSICS 2025 REVISION @AP_REV 2025 MAIN PAPERS @APpaperclass 2025 FULL SYLLABUS PAPERS @A
━━━━━━━━━━━━━━━
✅ ANURADHA PERERA - PHYSICS
2025 REVISION @AP_REV 2025 MAIN PAPERS @APpaperclass 2025 FULL SYLLABUS PAPERS @APpaper25 2026 PAPERS @APpaper26
✅ AMILA DASANAYAKE - CHEMISTRY
2025 REVISION @AD_REV 2025 MAIN PAPERS @ADpaperclass 2025 FULL SYLLABUS PAPERS @ADpaper25 2026 PAPERS @ADpaper26
✅ RUWAN DARSHANA - COMBINED MATHS
2025 PAPERS @PaperRD ━━━━━━━━━━━━━━━ ☑️ MAIN CHANNEL @Sci_LiNK 💬 CHAT GROUP @SciLiNKCHAT 👤 MENU BOT @SciLiNK_Menu_Bot 💌 Contact Admin @SciLink_ChatBot 🟢 Sci-LiNK Folder https://t.me/addlist/rU-j4WiGDOE2ZWVl ━━━━━━━━━━━━━━━

Results අවුල් ළමයි මේක අහන්න. අපි මේ ඉරණම වෙනස් කරමු.

🔴 ඔයාලගෙ Result එකෙන් යන්න පුලුවන් Course ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් මෙකෙන්,
2023 A/L    Z - Score Cut Off Marks පසුගිය අධ්‍යයන වර්ෂයට අදාළ එක් එක් පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය වූ කඩඉම් ලකුණු මෙම කොටසෙහි දක්වා ඇත. මෙම කඩඉම් ලකුණු දැක්වීමෙහි අරමුණ වනුයේ එක් එක් පාඨමාලා සඳහා ඇති ඉල්ලුම පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම පමණකි. එබැවින් මෙම කඩඉම් ලකුණු පමණක් ම භාවිතා කරමින් අවශ්‍ය තීරණ ගැනීමෙන් වළකින්න. කඩඉම් ලකුණු වසරින් වසර වෙනස් වේ.
@Sci_Link

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේ
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

@Sci_Link