Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 447 名订阅者,在 教育 类别中位列第 2 273,并在 斯里兰卡 地区排名第 12 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 447 名订阅者。
根据 28 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 388,过去 24 小时变化为 38,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 24.00%。内容发布后 24 小时内通常能获得 12.41% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 911 次浏览,首日通常累积 8 745 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 125。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 29 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 447
订阅者
+3824 小时
-1307 天
+1 38830 天
帖子存档
70 447
✅12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක 🛒
මිල 1700/=🛒මෙතැනින් ඇණවුම් කරන්න 👇 🛒 https://wa.me/p/28382455624775086/94761463332
70 447
🔴2027 Physics Speed Theory Class‼️
➡️Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥
🔔ළමයි හැමෝම මේ Video එක මුලින් බලලා ඉන්න ✅
🎯Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්! ✅♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)
70 447
🔴2027 Physics Speed Theory Class‼️
➡️Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥
🎯Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්! ✅♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)
70 447
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏
✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8
🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය
ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/1EKT45dy3v4
💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/vtjiCLoWK6Y
💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️
https://t.me/AL_api/17389
⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
70 447
♻️ අනුරාධ සර්ගෙ FINAL PAPER සහ GUESS PAPERS ඕන ළමයින්ට අපි ඔක්කොම Complete දාලා තියෙනවා Marking & Discussion එක්ක. පහල LINK එකෙන් Channel එකට JOIN වෙලා📌Pinned Message බැලුවා නම් ලේසියෙන් හොයා ගන්න පුලුවන්❤️
❤️https://t.me/+GsJAE9c6LFc2Zjc1
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
70 447
❗ළමයි දැන් Combined ගැන වත් Bio ළමයි Bio ගැන වත් හිතන්න යන්න එපා...
🟡 ඊළඟට තියෙන Physics MCQ Paper එකට දැන්ම සූදානම් වෙන්න
🔴MCQ පොදු රටාව එක්ක වැදගත් සිද්ධාන්ත ටික Revise කරන වැඩක් මේ Channel එකේ යනවා ළමයි
ඔයාලා මේකට Join වෙලා බලන්න...
https://t.me/+pZDPOw8QjM4wNDRl
70 447
විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️
⚠️ Z score එකට වැඩිම දායකත්වයක් ලැබෙන Physics වලට මොනාද කරන්නේ කියලා අදහසක් නැති හැමෝම ළමයි ඉක්මනින් මේකට සම්බන්ධ වෙන්න.
දැනට ළකුණු අඩුම ළමයින්ට A එකක් දාගන්න පුළුවන් විදිහට සියලුම දේවල් Free දාලා තියෙනව...👇👇
🔴 Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl
JOIN NOW 🔥
70 447
😂🤣🥲☺️😊🙂
🔴 මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගන්න. Physics වලට 85+ A එකක් දාගන්න පුළුවන් ඔයාලට❤️
⚠️ දාපු ගමන් ළමයි 9000 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා. අනිවා 2026 EXAM එකට මේ ටික මේ විදිහටම එනවා👇
‼️ මෙන්න ලින්ක් එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=o7wJGesUc1IknRJj
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා. ✅➡️රෝසා විවරණ සියල්ල - https://t.me/Physics_With_Somika/1788
70 447
2026 REVISION✔️
━━━━━━━━━━━━━━━
▶️ පදාර්ථ හා විකිරණ DAY 01
▶️ පදාර්ථ හා විකිරණ DAY 02
▶️ පදාර්ථ හා විකිරණ DAY 03
▶️ පදාර්ථ හා විකිරණ DAY 04
▶️ පදාර්ථ හා විකිරණ DAY 05
▶️ පදාර්ථ හා විකිරණ DAY 06
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | ජනිදු ලීලානන්ද ✔️
#Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗| @physicsjaninduleelananda
💠
70 447
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏
✅ බහුවරණ ප්‍රශ්න 50
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4
✅ රචානා ප්‍රශ්න 8
🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය
ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/1EKT45dy3v4
💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/vtjiCLoWK6Y
💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/Azif79OpRNg
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️
https://t.me/AL_api/17389
⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
70 447
2026 REVISION ✔️
━━━━━━━━━━━━━━━
▶️ ආලෝකය DAY 01
▶️ ආලෝකය DAY 02 PART 01
▶️ ආලෝකය DAY 02 PART 02
▶️ ආලෝකය DAY 03
▶️ ආලෝකය DAY 04
▶️ ආලෝකය DAY 05
▶️ ආලෝකය DAY 06
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | ජනිදු ලීලානන්ද ✔️
#Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗| @physicsjaninduleelananda💠
70 447
2026 REVISION ✔️
🔥ලංකාවේ අංක #1 හොදම ඉගැන්වීම රටාව සහ සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද සර්ගේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම 📢
━━━━━━━━━━━━━━━
▶️ ඉලෙක්ට්‍රෝනික් DAY 01
▶️ ඉලෙක්ට්‍රෝනික් DAY 02
▶️ ඉලෙක්ට්‍රෝනික් DAY 03
▶️ ඉලෙක්ට්‍රෝනික් DAY 04
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | ජනිදු ලීලානන්ද ✔️
#Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗| @physicsjaninduleelananda💠
70 447
🗣Applied Paper එකේ Part B එක ගොඩ දාගන්න අපේ Part B Master Plan series එක බලන්න.✅
⚠️කැට තියලා කියන්නේ.. උඹලා මේක බලලා ගියොත් ලොවෙත් Applied එක ගොඩ..💪💯♻️ VT graphs ♻️ සාපේක්ෂ ප්‍රවේගය ♻️ නිව්ටන් නියම,වෘත්තාකාර චලිතය ♻️ සරල අනුවර්තීය චලිතය ♻️ දෛශික බල පද්ධති ♻️ දෛශික - SPECIAL ♻️ බරදඬු, බෝ අංකනය ♻️ ගුරුත්ව කේන්ද්‍රය ♻️ සම්භාවීතාවය ♻️ සංඛ්‍යානය ✨මේ ටික බැලුව නම්, වෙන මුකුත් කරන්න ඕන නෑ බන් Applied paper එකට ready වෙන්න..🔥💯 🔴 Applied Part B විතරක් නෙමෙයි..Part A එකත් සුපිරියටම ගොඩ දාගන්න එපැයි...😎 ඉතින් මෙන්න මේ video set එක බලලා යන්න හැමෝම...✅
🗣2026 | PART A SPECIAL SESSIONS🟡 සංඛ්‍යානය 🟡 ඝර්ෂණය 🟡 ප්‍රක්ෂිප්ත 🟡 දෛශික 🟡 සමතුලිතතාවය Combined Maths | JANINDU RASHMIKA ✅ 🩷❤️🧡💛💚🩵💙
70 447
🔖Syllabus එකේ දෙවනියට ලකුණු වැඩිම පාඩම‼️
🗣ගොඩක් අය මෙච්චර කල් වැඩ කරේ කරන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නැතුව ඒත් දැන් අපි හැම දවසක්ම වැඩ කරන්නෙ ලකුණු Target කරලා 🔥
💚 GROUP LINK🗣https://chat.whatsapp.com/Hjge6cosfyyD5i1DP36RRS?s=cl&p=i&mlu=4&amv=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💙
70 447
▶️https://youtu.be/3XnTi514BEc
‼️Applied Fail වෙන්න ඉන්න ළමයි ඉක්මනට මේ video එක බලලා වැඩේ ගොඩ දාගමු...🔥
🗣අනිවාර්යයෙන් බලපන් පුතේ......
70 447
Repost from Science Link
🔴 COMBINED MATHS 🔴
🔔 FREE SEMINARS 🆓✅
✅ 2011 සිට 2025 දක්වා PURE + APPLIED සියලු රචනා ප්‍රශ්න විවරණය 👇
▶️Full Playlist🗣 https://www.youtube.com/watch?v=64L8lp6RAEM&list=PLRzGmnrEFgbE
🔖 ලකුණු 60+
✔️ නොමිලේ ඒකක 20 +
▶️Full Playlist🗣 https://www.youtube.com/watch?v=jXTSO-Z_Ido&list=PLn8oYt_f2Fcla55f5y8iy_XvkD494h9BE
Combined Maths | අමිල අබේසිංහ💠
70 447
✅ A/L ලියන අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන්! ❤️
A/L Exam එකට යන්න කලින් Past Papers වල විවරණ බලාගෙන හොඳ Revision එකක් කරන්න පුළුවන් YouTube Playlists ටික මෙන්න. 👇
🥇 පුංචි Advice එකක්
මේ විවරණ වීඩියෝස් 2025 සිට 2019 ට බලලා, ගැටලු විසඳන නිවැරදි ක්‍රමවේදයන් හොඳට අධ්‍යයනය කරලා Exam එකට යන්න. ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි!
▶️ 2025 A/L PAST PAPER DISCUSSION
▶️ 2024 A/L PAST PAPER DISCUSSION
▶️ 2023 A/L PAST PAPER DISCUSSION
▶️ 2022 A/L PAST PAPER DISCUSSION
▶️ 2021 A/L PAST PAPER DISCUSSION
▶️ 2020 A/L PAST PAPER DISCUSSION
▶️ 2019 A/L PAST PAPER DISCUSSION PURE
▶️ 2019 A/L PAST PAPER DISCUSSION APPLIED
බයක් නැතුව Exam එකට මූණ දෙන්න, හැමෝටම ජයෙන් ජයම වේවා! 💪🔥
Combined Maths | JANINDU RASHMIKA 💙
🩷❤️🧡💛💚🩵💙
70 447
🔴 මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාවයි.
✅ Unit - 4 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය දවස් තුනෙන් ආවරණය කරගමු.🔥
🔔මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.🆓
Bio Lucifer Youtube නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න.
🌐 https://youtube.com/@biolucifervs?si=ofllK2ZwhjUwEpWN
🔗2027 Batch Official Student Groups
🌐 https://t.me/VS27TH
🌐 https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1
Bio Lucifer | විලෝචන සිරිවර්ධන ✅
"මතක හිටින්නම ඉගෙනගන්න"
