ch
Feedback
Science Link

Science Link

前往频道在 Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

显示更多

📈 Telegram 频道 Science Link 的分析概览

频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 400 名订阅者,在 教育 类别中位列第 2 277,并在 斯里兰卡 地区排名第 12

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 70 400 名订阅者。

根据 26 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 510,过去 24 小时变化为 3,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 24.10%。内容发布后 24 小时内通常能获得 13.73% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 16 971 次浏览,首日通常累积 9 668 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 184

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

凭借高频更新(最新数据采集于 27 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

70 400
订阅者
+324 小时
-5457
+1 51030
帖子存档
🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමු ‼️ආරම්භය🗣️
🗓 අගෝස්තු 16
🕔 ඉරිදා ප.ව 6.30 සිට
🔔පන්තියට සම්බන්ධ වීමට අපගේ 💬Whatsapp සමූහයට එකතු වෙන්න 🗣https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC 📈මුල ඉදනම් කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන්♻️
සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම🏘
ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම🔄
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු
ප්‍රමිල් විජේරත්න💠

🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉද
🔴2028 THEORY🔴 COMBINED MATHS🔥 🇱🇰ලංකාවටම-ONLINE 💙 ➡️ ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔥 පැටලුණු , නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමු ‼️ආරම්භය🗣️
🗓 අගෝස්තු 16
🕔 ඉරිදා ප.ව 6.30 සිට
🔔පන්තියට සම්බන්ධ වීමට අපගේ 💬Whatsapp සමූහයට එකතු වෙන්න 🗣https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC 📈මුල ඉදනම් කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන්♻️
සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම🏘
ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම🔄
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු
ප්‍රමිල් විජේරත්න💠

🍿 FINAL REVISION - PART - 02✅ ━━━━━━━━━━━━━━━ 🔻ESSAY QUESTIONS - PHYSICS ⚪️ 📌 ප්‍රශ්න අංක 05 ▶️ ද්‍රවස්ථිතිය ❌ ▶️ කෝණික චල
🍿 FINAL REVISION - PART - 02 ━━━━━━━━━━━━━━━ 🔻ESSAY QUESTIONS - PHYSICS ⚪️
📌 ප්‍රශ්න අංක 05
▶️ ද්‍රවස්ථිතිය ▶️ කෝණික චලිතය ▶️ කාර්යය ශක්තිය ▶️ තරල ගති 🧾ප්‍රශ්න අංක 05 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 06
▶️ ආලෝක වර්තනය ▶️ ප්‍රිස්ම ▶️ කාච ▶️ ප්‍රකාශ උපකරණ 🧾ප්‍රශ්න අංක 06 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 07
▶️ දුස්ස්‍රාවීතාව ▶️ පෘෂ්ඨික ආතතිය ▶️ ප්‍රත්‍යස්ථතාව 🧾ප්‍රශ්න අංක 07 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 08
▶️ විද්‍යුත් ක්ෂේත්‍ර 01 ▶️ විද්‍යුත් ක්ෂේත්‍ර 02 ▶️ විද්‍යුත් ක්ෂේත්‍ර 03 ▶️ විද්‍යුත් ක්ෂේත්‍ර 04 ▶️ විද්‍යුත් + චුම්භක 🧾ප්‍රශ්න අංක 08 සදහා TUTES ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

♻️ළමයි, අපි කලින් Essay Plan එකක් දාලා යම් හේතුවක් නිසා ඒ Link එක අයින් කරගන්න වුණා❌ 🔴මිස්සක සර් ගේ Channel එකේ රචනා ප්‍රශ්න
♻️ළමයි, අපි කලින් Essay Plan එකක් දාලා යම් හේතුවක් නිසා ඒ Link එක අයින් කරගන්න වුණා 🔴මිස්සක සර් ගේ Channel එකේ රචනා ප්‍රශ්න කිහිපයකට අදාළ වැඩ කොටසක් දාලා තියෙනවා ළමයි ඒ දේවල් ටිකත් අනිවාර්යෙන්ම බලලා Exam එකට යන්න ,🔥 මේ Link එකෙන් ඔයාලා Join වෙන්න👇 ❤️https://t.me/+pZDPOw8QjM4wNDRl 🔸

🔴2027 Physics Speed Theory Class‼️ ➡️​Physics අමාරුයි කියල හිතෙන නංගිලා මල්ලිලාට මෙන්න හොදම අවස්ථාවක්! 🔥 🔔ළමයි හැමෝම මේ Video එක මුලින් බලලා ඉන්න
🎯​Physics කියන්නේ ගොඩදාගන්න බැරි විශයක් නෙවෙයි. නියම විදියට තේරුම් ගත්තොත් ලේසියෙන්ම 🅰️ එකකට යන්න පුළුවන්!
♻️ දැනට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩම ඉවරයි ළමයි.අනිත් සියලුම පාඩම් ඔක්කොම අපි කරනවා.🔥 👨‍🏫ඉංජිනේරු පීටයක අයියා කෙනෙක් කරන්නේ ඔයාලට ඕනේ ගැටලුවක් යොමුකරලා අහගන්න පුලුවන්💯 පන්ති පැවැත්වෙන වේලාව🗓
🕔 සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට
🔴කලින් දවසේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ ළමයින්ට අපි "ගුරුත්ව ක්ෂේත්‍ර" මුළු පාඩමම ඇතුළත් Recoding එක Youtube එකට දාලා තියෙනවා👇 ▶️https://youtu.be/VPpxz5pCxqQ 🔔වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට එකතු වෙන්න 🆕🆕🆕🆕🆕🆕🆕 💚WhatsApp Group Link🗣https://chat.whatsapp.com/HfvOHU87tCJAHTguS5NWn2?s=cl&p=i&ilr=0&amv=2 📞පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට 📞0768091175
Tharusha Liyanage 💠 (Bsc.Engineering.Universtity of Ruhuna)

☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅ 💚Whatsapp
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ 💚Whatsapp Group එකට Join වෙන්න 👇 🗣https://chat.whatsapp.com/J25gkEPkjkc3ut9e6jx8oL 🗓මාසෙට ලකුණු 10%ක් Plan එක WhatsApp community එකෙන් ලබා ගන්න
⚠️Miss කරගන්න එපා.. එන්න හොදම start එකක් ගමූ🔥

🔴 ළමයි , මේ දක්වා අපි කතා කරපු විශේෂිත රචනා ප්‍රශ්න කිහිපයක් තමා පහළ තියෙන්නේ 😢 යාන්ත්‍ර විද්‍යාව 🔴 විශේෂිත රචනා ප්‍රශ්න ක
🔴 ළමයි , මේ දක්වා අපි කතා කරපු විශේෂිත රචනා ප්‍රශ්න කිහිපයක් තමා පහළ තියෙන්නේ 😢 යාන්ත්‍ර විද්‍යාව 🔴 විශේෂිත රචනා ප්‍රශ්න කිහිපය
[ අපි කලින් කිව්වා වගේ ද්‍රවස්ථිතිය කොටසට සහ 2025 A/L යාන්ත්‍ර විද්‍යාව ගැටලූව වගේ සියලුම කොටස් ආවරණය වන ගැටලු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ළමයි ]
💡 ආලෝකය 🔴 විශේෂිත රචනා ප්‍රශ්න කිහිපය
[ අපි කලින් කිව්වා වගේ 2013 A/L PAPER එකේ තිබුන විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය , වර්තනය , අවදි කෝණය ආශ්‍රිත ප්‍රශ්නයක් එන්න පුළුවන් ළමයි , ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්න ]
🔵පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 🔴 විශේෂිත රචනා ප්‍රශ්න කිහිපය
[ ළමයි අපි කලින් කිව්වා වගේ දුස්ස්‍රාවීතාවය කොටසට වැඩි අවධානයක් දෙන්න ළමයි ]
🧲 විකිරණය , ධාරා විද්‍යුතය Will Upload Very Soon! ⏳ 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

👍 AP GUESS DAYS -2026 ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | යාන්ත්‍ර විද්‍යාව ▶️ DAY 02 | ආලෝකය ▶️ DAY 03 | ක්ෂේත්‍ර ▶️ DAY 04 | තා
👍 AP GUESS DAYS -2026 ✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | යාන්ත්‍ර විද්‍යාව ▶️ DAY 02 | ආලෝකය ▶️ DAY 03 | ක්ෂේත්‍ර ▶️ DAY 04 | තාපය ▶️ DAY 06 | විකිරණය ▶️ DAY 07 | ධාරාව සහ Electronics ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF  📥 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

📣 PHYSICS ESSAY එක ලීක් වෙලා ද ළමයි❓ 🔴 හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගමු. මේ ටික තමයි අනිවා සදුදට එන්නෙ👇 ht
📣 PHYSICS ESSAY එක ලීක් වෙලා ද ළමයි❓ 🔴 හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගමු. මේ ටික තමයි අනිවා සදුදට එන්නෙ👇 https://youtu.be/PuXppjJ9tQU?si=UfxyD9JD5tddYPnq
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරලා. ඊට කලින් හැමෝම බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු
ඔයාලට sure තියෙන තව guessing තියෙනව නම් වීඩියෝවෙ Comment එකට ඒවා දාන්න‼️

26 සෙට් එක👀‼️ ඔයාලාගේ Physics Essay එකට උදව්වක් වෙන්න කරපු Essay plan 08 ම මෙතන තියෙනවා අවශ්‍ය අය බලන්න⬇️ 🖥 Essay Plan 01 |
26 සෙට් එක👀‼️ ඔයාලාගේ Physics Essay එකට උදව්වක් වෙන්න කරපු Essay plan 08 ම මෙතන තියෙනවා අවශ්‍ය අය බලන්න⬇️ 🖥 Essay Plan 01 | තාපය 🖥 Essay Plan 02 | යාන්ත්‍ර විද්‍යාව 🖥 Essay Plan 03 | දෝලන හා තරංග 🖥 Essay Plan 04 | ධාරා විද්‍යුතය 🖥 Essay Plan 05 | ඉලේක්ට්‍රොනික විද්‍යාව 🖥 Essay Plan 06 | ක්ෂේත්‍ර 🖥 Essay Plan 07 | පදාර්ථයේ ගුණ 🖥 Essay Plan 08 | පදාර්ථ හා විකිරණසාකච්චා කරන පාඩමට අදාළ PDF එක Description එකෙන් ලබා ගත හැක. තව යාලුවෙක්ටත් උදව්වක් වෙන්න එයාලවත් දැනුවත් කරන්න 😍🖥 🌐2026 TELEGRAM Physics | Eranda Aththanayake✅

🔴ළමයි, MCQ Paper එක ඉවර වෙලා දැන් පැය ගානක් ගියා. තවමත් ළමයි ඒක නිසා අවුලෙන් ඉන්නවා😭 අපෙ නුත් එක එක ප්‍රශ්න අහන්න පටන් අරගෙන නේ ඒ පාර, දැන් ඒක ගැන හිතන්න එපා ළමයි😇 Essay වලට Ready වෙන්න , ඒකට ඕන කරන දේවල් මේ Channel එකේ මිස්සක සර් කරගෙන යනව ළමයි ඉස්සරහට තවත් ගුරුවරුන්ගේ දේවල් හම්බුනොත් අපි දාන්නම් කොහොම හරි කමක් නෑ , MCQ වලින් ගන්න බැරි වුණ ලකුණු ටික Essay වලින් ගමු ළමයි🔥 ❤️https://t.me/+pZDPOw8QjM4wNDRl 🔸

sticker.webp0.01 KB

😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියන
😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලන්න. මේ පාර අනිවා මේ ටික මේ විදිහටම එනව🔽 🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://youtu.be/PuXppjJ9tQU?si=ir5z30RpzeCurDgS A එකක් දාලම මේක ඉවර කරමු. යාලුවන්ටත් Share කරන්න. පසුතැවීම් තියාගන්න එපා. 💎 මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න. සදුදට විභාගෙට ගියහම ඔයාලට මේ වීඩියෝව මතක් වෙයි⚡️

PHYSICS PRACTICAL PACK🌟 ━━━━━━━━━━━━━━━ ✅ ALL PRACTICALS ⚡️ ✅ 2025 SUPER PRACTICALS 💪 ✅ 2026 SUPER PRACTICALS 💪 ━━━━━━━━━━
PHYSICS PRACTICAL PACK🌟 ━━━━━━━━━━━━━━━ ALL PRACTICALS ⚡️ ✅ 2025 SUPER PRACTICALS 💪 ✅ 2026 SUPER PRACTICALS 💪 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ✅ 💚Whatsapp
☺️😂☺️☺️ Exam එකට Ready කරවම සුපිරිම වැඩපිළිවෙළ🔥 Bio/Maths වලට ඔයාගේ AL පේපරේ ලකුණු 10% ක් සෑම මාසයකම එකතු කරමූ 💚Whatsapp Group එකට Join වෙන්න 👇 🗣https://chat.whatsapp.com/J25gkEPkjkc3ut9e6jx8oL 🗓මාසෙට ලකුණු 10%ක් Plan එක WhatsApp community එකෙන් ලබා ගන්න
⚠️Miss කරගන්න එපා.. එන්න හොදම start එකක් ගමූ🔥

🔴ළමයි Physics MCQ Paper එක බහුතරයක් ළමයිට අසීරුයි කියල කියනවනේ ඒකත් එක්ක Physics වලට ගන්න හිතාගෙන හිටපු Result එක දාගන්න බැරිවෙයි වගේ සිතුවිලිවල දැන් ඉන්න එපා ළමයි අපි දන්නේ නැහැනේ ඉස්සරහට කොහොම වෙයිද කියලා 🤔 ♻️දැන් කරන්න තියෙන එකම දේ Physics Essay එකට සූදානම් වෙන එක විතරයි ළමයි. ඒක නිසා ඒ ගැන විතරක් හිතලා දැන් වැඩ කරන්න 🔔ගොඩක්ම අවුලෙන් ඉන්නවනම් මේ Channel එකට Join වෙලා මේ කියන දේවල් ටික හරි කරගෙන හොඳ දෙයක් කරගන්න ළමයි ❤️https://t.me/+pZDPOw8QjM4wNDRl 🔸

🍿 FINAL REVISION - PART - 01 ✅ ━━━━━━━━━━━━━━━ 🔻STRUCTURED ESSAY - PHYSICS ⚪️ 📌 ප්‍රශ්න අංක 01 ▶️ බල ඝූර්ණය ❌ ▶️ U නලය ✅ ▶
🍿 FINAL REVISION - PART - 01
━━━━━━━━━━━━━━━
🔻STRUCTURED ESSAY - PHYSICS ⚪️
📌 ප්‍රශ්න අංක 01
▶️ බල ඝූර්ණය ▶️ U නලය ▶️ හෙයාර් උපකරණය ▶️ යාන්ත්‍රික ගුණ ( යං මාපාංකය ) ▶️ යාන්ත්‍රික ගුණ ( පෘෂ්ඨික ආතතිය ) ▶️ චල අන්වීක්ෂය 🧾ප්‍රශ්න අංක 01 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 02
▶️ පීඩන නියමය ▶️තුෂාර අංකය ▶️ සිසිලන නියමය 🧾ප්‍රශ්න අංක 02 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 03
▶️ ධ්වනිමානය ▶️ අනුනාද නල ▶️ සර්පිල දුන්න 🧾ප්‍රශ්න අංක 03 සදහා TUTES ━━━━━━━━━━━━━━━
📌 ප්‍රශ්න අංක 04
▶️ මීටර් සේතුව ▶️ ඕම් නියමය ▶️ කෝෂයක E හා R සෙවීම ▶️ විභවමානය 🧾ප්‍රශ්න අංක 04 සදහා TUTES ━━━━━━━━━━━━━━━

😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන ආලෝකය සියලුම ගැටලු ආකාර ටික මේක
😂🤣🥲☺️😊🙂 දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු‼️ 🔴 මේ පාර Essay එකට එන ආලෝකය සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලන්න. මේ පාර අනිවා මේ ටික එනව🔽 🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=aolHbTCV7YxrszTl A එකක් දාලම මේක ඉවර කරමු. යාලුවන්ටත් Share කරන්න. පසුතැවීම් තියාගන්න එපා⚡️

🟠 Physics MCQ එක කොහොමද ළමයි. Ezy ද 🗺