CoinX
前往频道在 Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
显示更多2 996
订阅者
-124 小时
-267 天
-9130 天
帖子存档
2 994
Free Signal එක ඉස්සුවට ඉතින් ඔය උස්සන Set එකට VIP Signal උස්සන්න බෑනේ 😂 !
අනික තමා මම Re Entry ගන්න කියල දැම්ම විතරයි ඒකත් දාලා, හොඳට බලන්න Time Signal දාල තියන, ඒ වගේම මගෙ Msg වල Time , අප්පට සිරි වෙන හොරු ඉන්නේ , ඒ වගේ හොරුන්ගේ VIP BUY කරාම කස්ටියට වෙන දේ ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ !
සතියක් විතර එක එකාගෙන් උස්ස උස්ස Signal දුන්නා, කිසි දැනුමක් නෑ, අහන ප්‍රශ්ණෙකට උත්තර දීගන්න බෑ.
අනිවාරෙන් සතියෙන් දෙකෙන් Admin Telegram නෑ , Channel එක ලොවෙත් නෑ 😂 !
අපේ VIP ගන්න බැරිනම් සල්ලි ටික තියාගන මේ වගේ ඉඳල හිටල දෙන Free Signal එකකට හරි දාන්න !
මහ දවාලේ ලැජ්ජාවක් නැතුව හොරුන්ට අහුවෙන්න එපා ! 😑
