CoinX
前往频道在 Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
显示更多2 993
订阅者
-124 小时
-267 天
-9130 天
帖子存档
2 993
OFFER PREMIUM ✅
BINANCE PAY ID : - 800321193
NAME : - CEYLON_TRADERS
LIFE TIME : - 40 USDT ( 120 USDT )
1 MONTH : - 20 USDT ( 50 USDT )
පළමු සාමාජිකයින් 4 දෙනෙකු සඳහා පමණක් වලංගු වේ !
https://t.me/Binance_Lanka
2 993
අපේ VIP එක එක්ක සෙට් වෙලා Next Year එකේ සුපිරි වැඩක් කරගමු , එක පාරක් 1Month ගත්ත කෙනෙක් අනිවාරෙන් අපේ Life time එක Buy කරනවා !
ඒ වගේම අපේ Admin Set එක ඔයාලට Trade එකක් Open කරපු වෙලාවෙ ඉඳලා ඉවර වෙනකම්ම Service එක දෙනවා ( Individual / Channel Update ) ඒක නිසා කිසිම විදිහකින් බය වෙන්න එපා තේරුමක් නැති වෙයි කියලා.
අනික තමා අපි හැමදාම Live Voice Chat open කරනවා, ඔයාලට අපි එක්ක කතා කරල හරි නොදන්න දෙයක් අහගන්න පුළුවන්.
ඒ වගේම කියන්න ඕන කණගාටුවෙන් උනත්, මේ හෙනට Telegram එකේ හොරු බෝ වෙලා 😂.
Signal එකක් දාන්න බෑ උස්සලා දාලා, ඔයාල පොඩ්ඩක් එහෙම දැක්කොත් බලන්න Signal දාල තියන Time !
එතකොට කවුද හොරා කියල තේරෙයි ! 😂
අද උදේ මම දැක්කා මම ජීවිතේට දැකල නැති පොඩි Channel එකක මගෙ Signal Run වෙනවා, අනේ මන්දා ඉතින්.
ඒක හින්දා අපි Channel එකේ Privacy හැදුවා , එහෙම හැදුවමත් මේ හොරු ටික අතින් Type කරල දාලා ! 😒😅
මනුස්සයෙක් කීයක් හරි හොයාගන්නවට ඊරිසියාවක්නම් ගෑවිලාවත් නෑ, ඒත් ඒවට රැවටෙන උන් පවු.
උන්ගේ VIP අරගන ඊට පස්සෙ උන් Block කරලා, ටික කාලෙකින් Channel එකත් වහලා හැංගෙනවා, අහුවෙන්න නම් එපා !
2 993
Next Signal එකේ ඉඳලා Payment ගාන අදම Cover කරලා Profit කරමු එහෙනම්, Offer Price එකට Members 5 දෙනෙක්ට Chance එකක් මේක.
30 Minutes Signal එක දෙනවා VIP එකට ඊට කලින් Seat එකක් වෙන් කරගන්න, Good Luck 😌✨
OFFER PREMIUM ✅
BINANCE PAY ID : - 800321193
NAME : - CEYLON_TRADERS
LIFE TIME : - 40 USDT ( 120 USDT )
1 MONTH : - 20 USDT ( 50 USDT )
පළමු සාමාජිකයින් 5 දෙනෙකු සඳහා පමණක් වලංගු වේ !
https://t.me/Binance_Lanka
2 993
මොකද කියන්නේ VIP #ZET වෙලා මෙහෙම Trade ටිකක් ගලවමුද ? 😁
5 දෙනෙකුට Chance එක දෙන්නද ?
ඕනනම් React කරන්න. තව පැයෙන් දෙනවා VIP එකට #HOLDING Entry එකක් ! 😌
@Binance_Lanka
2 993
හරි දැන් මේක අහගන්න, උඩින් Entry අරගන ඉන්න අය ඉන්නවනම්, එයාලගේ දැනට Loss එකක් නැත්තම් ගලවන්න !
Loss එකේ ගලවන්න එපා ! Loss නෑනම් විතරයි , එහෙම ගලවලා පහලින් Entry එකක් ගමු !
පහලින් Entry අරගන ඉන්න අය, ඒ කියන්නේ 60% වගේ පැනල යන අය Stop Loss Entry එකට අරගන 75% Presentage Book කරගමු !
මොකද ඔය Trade එක Major Resistance Area එකක තියන එකක්, ඒක නිසා තමා Capital එකෙන් 3% Use කරන්න කිව්වේ !
මේක නෙමේ ඉතින් ඔයාලට ඔයාලගේ ජීවිත කාලය තුල හම්බෙන අවසාන Signal එක !
බොරුවට Risk එකක් තියාගන්න ඕන නෑනේ අපි නේද Brothers ! 👀
2 993
#AVAX පහළ Range එකෙන් Entry එක අරගන ඉන්න අය Profit Card එක දාන්න කැමතිනම් විතරක් !
https://t.me/Binance_Lanka
