ch
Feedback
Just React 〽️

Just React 〽️

前往频道在 Telegram

Welcome to Reactgram Official® " Just React " for your choices , opinions and Thoughts. So It's your choice & Here is the place 🧤 Just for Your Fun 🧛‍♀️ Reactgram® | Tag #React 🥊

显示更多
904
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Repost from A/L Mehewara
Vidwan Perera Faculty Of Medicine University Of J'Pura Bi🌍 1st Shy - CCC 2nd Shy - AAB A/L මෙහෙවර Team එකේ පලවෙනි Interview
Vidwan Perera Faculty Of Medicine University Of J'Pura Bi🌍 1st Shy  - CCC 2nd Shy - AAB A/L මෙහෙවර Team එකේ පලවෙනි Interview එක අද තිබ්බා, සහභාගි උනේ ජපුර Medical Student අයියා කෙනෙක් ඔයාලගේ A/L ජීවිතයට වටින ගොඩක් ටිකක් අහන්න ලැබෙයි Video එක අනිවාර්යයෙන් බලන්න✨️ 📚Video එකේ අන්තර්ගතය👇 📝 1st Shy එකේ සිදු වූ අඩූපාඩූ? 📝 දවසට පැය කීයක් පාඩම් කරාද? 📝 Subject තුන balance කරන් වැඩ කරපු විදිය? Rank එකක් දාන්න වැඩ කරන විදිය 📝මුල් කාලේ වගේම අවසාන කාලේ පේපර්ස් වල ලකුණු? 📝 Bio/Chemistry/Physics වැඩ කරද්දි තමන් කරපු Tricks ? 📝අලුතෙන් A/L වලට පිවිසෙන ලමයෙක් තමන්ට අවශ්‍ය Classes තෝර ගන්නේ කොහොමද? 📝 Campus Life එක සහ වෙද්‍ය ශිෂ්‍යයෙක් විදියට දැනෙන හැගීම? Channel එක Subscribe කරපු නැති අය Subscribe කරලා එකතු වෙන්න🔥 Full Video Link : https://youtu.be/Ip5Ij9AF5JU කට්ට කාලා Rank දාපූ අයියලා අක්කලාගේ වැඩ කරපු විදිය ගැන දැනගන්න එන්න join වෙන්න🔥👇 @ALMehewaraGroup

පිoබර පොසොන් පොහෝ දිනක් ලක්වාසී සැමට🙏 💛 දැහැමිව ජීවත්වන්න එයයි ජීවත්වෙන්න සරලම සතුටුම අයුරු❤️‍🩹 එයයි මිහිදු හිමි රැගෙන ආවේ
පිoබර පොසොන් පොහෝ දිනක් ලක්වාසී සැමට🙏 💛 දැහැමිව ජීවත්වන්න එයයි ජීවත්වෙන්න සරලම සතුටුම අයුරු❤️‍🩹 එයයි මිහිදු හිමි රැගෙන ආවේ මේ බිමට🌷🌿

අපේ කණ්ඩායම මේ දිනවල අපගේ අධ්‍යයන කටයුතු සමඟ තරමක් කාර්යබහුලයි. එබැවින් අපි නාලිකා ප්‍රවර්ධන (තාවකාලිකව) නතර කිරීමට තීරණය කළෙමු⚠️. නමුත් ක්‍රියාත්මක ව්‍යාපෘති | ක්රියාවලිය | සැලසුම් සාමාන්‍යයෙන් සිදුවෙමින් පවතී😘. Our Team is Bit Busy These days with our studies.So We Decided to stop channel promotions (temporarely). But Ongoing projects | process | plans are normally happening😘. Stay With Us 😈💜 -@Wishmalokaya™ -@SLStatusStoreOfficial™ -@Heenajayagamuofficial™ ජය ❤️🔥 #note 

අවට ජලය නිසා නැව් ගිලෙන්නේ නෑනේද-නැව් ගිලෙන්නේ ඒවාට ඇතුළු වන ජලය නිසාය🤯💛 ඔබ අවට සිදුවන දේවල් ඔබ තුළට ඇතුළු වී ඔබේ ඔලුව බර ක
අවට ජලය නිසා නැව් ගිලෙන්නේ නෑනේද-නැව් ගිලෙන්නේ ඒවාට ඇතුළු වන ජලය නිසාය🤯💛 ඔබ අවට සිදුවන දේවල් ඔබ තුළට ඇතුළු වී ඔබේ ඔලුව බර කිරීමට ඉඩ නොදෙන්න⚠️💛 කිසිසේත්ම ඉඩ නොදෙන්න👊💛 ~ ✍SinX🎭© 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 👇 @Heenajayagamuofficial

ආයූබෝවන් 😊💛 ගුවන් යානයක ඉඳල බලද්දි වැස්ස වහිනවා පේන්නේ මෙන්න මෙහෙමයි 😳 නහය වහගෙන මේ වචනය කියන්න පුළුවන්ද කියලා බලන්න😁 ලෝකේ ලොකුම පු🍑 😳 නිතරම අධෝවාතය(Fart) යවන අයට මෙන්න විසඳුමක් 💨 අවුරුදු පහක් වයසැති ලොව ලාබාලතම මව 😨 මුලින්ම ආවේ කිකිලිද බිත්තරයද 🤔🐣 ලොව දිගම ස්ථාන නාමය🫨 මේ වගේ අරුම පුදුම දේවල් ගැන දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක...🕵️‍♀️🕵️ 🔍 සාමාන්‍ය දැනීම 🔍 විද්‍යාත්මක කරුණු 🔍 පුදුම සහගත දේවල් 🔍 අභිරහස් ගවේෂණ 🔍 විවිධ සොයාගැනීම් 🚀ඇතුළු බොහෝ දේ එකම තැනකින් ✊ ⚠️ 𝖶𝖾𝗅𝖼𝗈𝗆𝖾 𝖳𝗈 විශ්ම ලෝකය | ලෝකයන්ටම පමණයි 🗽 ⚠️

Repost from N/a
🧐 මොකක්ද මේ FUCK කියන්නේ ? 😳 ⚠️ පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු
🧐 මොකක්ද මේ FUCK කියන්නේ ? 😳 ⚠️ පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා. ⚠️ රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුණේ...See More 👇👇👇👇👇👇👇👇👇👇👇👇 ⚠️ ඔබ මේ පෝස්ට් එක කියවන මේ මොහොත වෙනකොටත් ලෝකේ අපිට හිතාගන්න බැරි අරුම පුදුම දේවල් ගොඩක් සිද්ධ වෙමින් තියනවා. 😳 🔍 හැමෝම කැමතියි ඒවා ගැන දැනගන්න.💡 ඒත් මෙච්චර කල් ලෝකේ ගැන දැනගන්න හරි ක්‍රමයක් හම්බ වුණේ නෑ නේද ?❓ 🤓 🔔 එහෙමනම් දැන්ම @PanhindaLK ✅ අපේ 🔊Telegram නාළිකාවත් 🔥 එක්ක එකතු වෙන්න. දන්න ලෝකේ නොදන්න පැතිකඩ 🌻 අපූරුවට දකින්න. 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🔠🔠

Road to 9A's - නොමිලේ පවත්වනු ලබන සමාජ සත්කාර මය වැඩසටහන් මාලාව 🔰මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලා හැමෝම අද රාත්‍රි 07:00 ට සිංහල සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න 🔰සිංහල විෂය සම්බන්ධව ඔයාලට වැදගත් වෙන කරුණු රාශියක් සාකච්ඡා කිරීමට නියමිතයි 🔰සම්මන්ත්‍රණය මෙම චැනලය තුළ පැවැත්වේ. රාත්‍රී 7:00 වන විට live stream එකට සම්බන්ධ වෙන්න පහත link එකෙන් 👇👇 https://t.me/heenajayagamuofficial?livestream=ee70b654c9a6a43ae1

තව ටික වෙලාවකින් පටන් ගන්නව Join වෙන්න මේ link එකෙන් Live Listen Link :- https://t.me/heenajayagamuofficial?livestream 𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇 @OLevelApiOfficial 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 👇 @Heenajayagamuofficial

photo content
+3

Repost from N/a
- Maths ගොඩදාමු:Seminar - O/L විශයන් 9වයෙන් ගණිතය(Maths) කියන්නේ ඔයා ගොඩ දාන්නම ඕනි විශයක්😈✌️🏽❤️ @OLevelApiOfficial අපි මෙත
- Maths ගොඩදාමු:Seminar - O/L විශයන් 9වයෙන් ගණිතය(Maths) කියන්නේ ඔයා ගොඩ දාන්නම ඕනි විශයක්😈✌️🏽❤️ @OLevelApiOfficial අපි මෙතෙක් seminar series එකේ මේ විශයට මුල්තැනක් දුන්නා😎🖤 ඉතින් ඔයාලට වටිනා තවත් සෙමිනාර් එකක්🤓  තමයි මේ "මැත ගොඩ දාන Tricks " කියන්නෙත්🔥 හරියටම මැයි 15 උදේ 9 ට😜 ඕලෙවෙල් සෙට් එකම සෙට් වෙනු මැන🧨❤️ සුපිරියක් කරන්නෝනි පේපරේ🫵💛

සාමාන්‍ය පෙළ විභාගයට ඔබේ සූදානම කොහොමද? ඒ ගැන කතා කරන්න රවිංගා දිදුලන්ති අක්කා එනව මැයි 14 රාත්‍රි 8 ට තමයි එන්නෙ හැමෝම Live
සාමාන්‍ය පෙළ විභාගයට ඔබේ සූදානම කොහොමද? ඒ ගැන කතා කරන්න රවිංගා දිදුලන්ති අක්කා එනව මැයි 14 රාත්‍රි 8 ට තමයි එන්නෙ හැමෝම Live එකට එන්න miss කරගන්න එපා මොකද මේ දවස්වල ඔයාල වැඩ කරන ප්‍රමාණය සහ ඔයාලගෙ මානසික නිදහස ඉතා වැදගත් නිසා Live Listen Link :- https://t.me/HeenaJayagamuVCSathkaraya/livestream ඔබේ යහලුවන්වත් දැනුවත් කරන්න Follow us 👇 @HeenaJayagamuVCSathkaraya

photo content
+9

අනන්තයට යන පාර කියන සොඳුරු නැවතුම.. "දිගන්තය" වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන තරඟාවලිය...
අනන්තයට යන පාර කියන සොඳුරු නැවතුම.. "දිගන්තය" වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන තරඟාවලිය...

" ඔබේ ජීවිතයේ වැඩි වැඩියෙන් ආදරය සාමය සහ සතුට සඳහා බුදු දහම ඔබට මග පෙන්වයි "🌼✨ සුබ වෙසක් පොහෝ දිනක් වේවා.❤️ @Study_Squad™
" ඔබේ ජීවිතයේ වැඩි වැඩියෙන් ආදරය සාමය සහ සතුට සඳහා බුදු දහම ඔබට මග පෙන්වයි "🌼✨ සුබ වෙසක් පොහෝ දිනක් වේවා.❤️ @Study_Squad

Vote කරන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ යාලුවනේ 😁

https://t.me/TheEagleMotivation/924 ☝️🏽මේ link එකෙන් ගිහිල්ලා ඔයාලා හිතන විදිහට අවුරුදු කුමරිය, කුමරා වෙන්න සුදුසු කෙනාට vote එකක් දෙන්න ❤️

මේ මැයි මස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින නංගිලා මල්ලිලා වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වෙන්නේ පහත channel එකේ. ඉතින් මේ මැයි මාසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලා හැමදෙනාම ජොයින් වෙන්න පහත Channel එකත් එක්ක. ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට අපිට හැකි උපරිම දායකත්වය ලබාදීමට අපි සූදානම්.✊❤️ ඉක්මනින්ම Channel එකේ වැඩ පටන් ගන්නවා චැනල් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. 💁‍♀ ඔයාලගේ යාලුවන්ටත් channel link එක share කරන්න අමතක කරන්න එපා 🌝 ✅ 2023 සහ 2024 O/L කිරීමට නියමිත සිසුන් ද කැමතිනම් කැමතිනම් join වෙන්න ඔයාලටත් මේ වැඩෙන් ලොකු උදව්වක් ලැබෙයි Channel link: https://t.me/Olevelapiofficial . .