ch
Feedback
Just React 〽️

Just React 〽️

前往频道在 Telegram

Welcome to Reactgram Official® " Just React " for your choices , opinions and Thoughts. So It's your choice & Here is the place 🧤 Just for Your Fun 🧛‍♀️ Reactgram® | Tag #React 🥊

显示更多
904
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Story

Dubbing 😂😄

ලස්සන හීනයක්..... අහිoසක හීනයක්..... නිදහස් ජීවිතයක්.....🕊
මේ ලෝකේ මාව සදහටම විශ්වාස කරන හදවතින් ලස්සන...සුර දූති එක්ක.... දවසක....🥺🤙💛
#ShinX

🐣💛
🐣💛

නයිට් වරු කියන්නේ කාටද ? කෙටියෙන්ම කිව්වොත් මේ අදහස එන්නේ බටහිර රටවලින්.ඉතින් රාජ්‍යයක සෙන්පතියෝ කියන්නේ මේ අයට.අපේ රටවලත් උද
නයිට් වරු කියන්නේ කාටද ? කෙටියෙන්ම කිව්වොත් මේ අදහස එන්නේ බටහිර රටවලින්.ඉතින් රාජ්‍යයක සෙන්පතියෝ කියන්නේ මේ අයට.අපේ රටවලත් උදාර සෙන්පතියන් ඉදලා තියනවා ඒ අයත් නයිට්ලම තමයි....🗽 විස්තරාත්මකව කිව්වොත් නයිට්වරයෙකු යනු රාජ්‍ය නායකයෙකු විසින් රාජාණ්ඩුවට, පල්ලියට හෝ රටට , විශේෂයෙන් හමුදාමය ආකාරයට රටේ ආරක්ශාවට සේවය කිරීම සඳහා නයිට් පදවියේ ගෞරව නාමයක් ලබා දෙන පුද්ගලයෙක්. කලින් කිව්වා වගේම නයිට් පදවියේ මූලාරම්භය පුරාණ ග්‍රීක හිපේස් සහ රෝමයෙන් සොයාගතහැක..🤩 සටනකදී මුල්පෙළ සටන් කරන අශ්වාරෝහකයො විදිහට තමයි මෙයාලා සටන්වලට දායක වෙන්නේ. මේ නයිට්ලගේ ස්වරූපය🤔 ?? ඈත සිටම නයිට්වරෙක් ගත්තාම ඒ අය ගැහැණු අයට හුගක් ගරු කරන පිරිසක්.ශරීරයේ තරබාරුව වළක්වගන්න මේ අය සතියට එකතුවෙලා වයින් බොනවා.සාමාන්‍යෙන් නයිට්ලා රජුට දෙවෙනි වෙන්නේ නැ.දෙවෙනි වෙන්නේ ආගමික නායකයට විතරයි👿🔥. වීරත්වය , පරාර්ථකාමීත්වය , රටට , ජාතියට ගරු කිරීම මේ අයගේ ලේවෙල අන්තර්ගතයි....🌬📯🔥 මාත් ආස නයිට්ලව ආදර්ශෙට ගන්න.ඒ වීර ලේවලට ආදරය කරන්න.ඒ අද්වීතිය අශ්වබාහූ මිනිසුන් ,  සදා අමරණීයයි....♥️🦅 ✍𝘞𝘪𝘴𝘩𝘮𝘢𝘭🌏𝘬𝘢𝘺𝘢🌿°™ | #ShinX™

https://copilot.microsoft.com/ Try It | Powered by Ms Team✨♥️
https://copilot.microsoft.com/ Try It | Powered by Ms Team✨♥️

යන්න පුලුවන් උපරිම දුර යන්න.....❣❣❣ Go as far as you can.....❣❣❣
යන්න පුලුවන් උපරිම දුර යන්න.....❣❣❣ Go as far as you can.....❣❣❣

හෙලෝ මම...📞🛜
මම බවට පත් වූ පුද්ගලයා ගැන මම ආඩම්බර වෙමි. මම කවදාවත් අත් නොහැරීම ගැන මම ආඩම්බර වෙමි...! මම මෙතෙක් ජයගත් දේ ගැන මම ආඩම්බර වෙමි... මම කවුරුන්ද යන්න ගැන මම හොදින් දනිමි...එබැවින් මම ආඩම්බර වෙමි...🎖💛
🌖 🚶‍♂ 🏃 🚶🚶‍♂🏃🏃‍♂ 🚪

පහසු දේ නොව හරි දේ කරන්න...🫰💛

ගෙදර අයට කෑමක්🍲 හදල දීලා ඒක ඒ අය රස කරකර කනවිදිහ පැත්තකට වෙලා බලන් ඉදලා තියනවද...😍 #Cheff Shin🧑‍🍳X

🖤
🖤

ආදරෙයි පැතුම් නිස්සoක...🥺♥️ ශ්‍රීලාoකික ක්‍රිකට් ඉතිහාසයේ , එක්දින පිටියේ , ද්විත්ව ශතකයක්.....🫰🗽🥳🥳🥳 බුදු සර්ණයි...ජේසු පිහිටයි....😗 ජය වේවා....❤️🔥 | 🇱🇰

ජීවිතය 🫀 +😁 ×❤️ - 😨 =😊 @Lifecafeofficial©
ජීවිතය 🫀 +😁 ×❤️ - 😨 =😊 @Lifecafeofficial©

අත්‍යවශ්යම නැත්තම් අවශ්‍යතා , නිර්මාණය කරගන්නෝනි නෑ.... නිතරම හිතන්නෝනි තමන්ට හුස්ම ගන්න පුළුවන් නිදහස , ශාරිරක - මානසික සැහැල්ලුව....ඒ නිදහස වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ඕනි දෙයක් කරන්න...මොකද නිදහස වැඩිවන තරමට සතුට වැඩියි.....🫰✨ මෙයා මේ මොකක්ද මේ කියවනේනේ , තේරුම් ගන්න බැරි නම් ආය පාරක් කියවන්න එහෙනම්...😁

ජීවිතේ සරල වෙන තරමට සතුට වැඩියි.එහෙම කියලා වනවාසීව තපස් රකින එක නෙමෙයි මම අදහස් කරන්නේ..., හිතන්න ඔයා කාමරේක ඉන්නවා.හොදට හුස්ම ගන්න පුළුවන් නිදහස් වටපිටාවක් එක්ක.ඒත් ඔයාට හිතෙනවා AC මැශින් එකක් හයි කරගන්න...🌝 ඔන්න ඔයා ඒක හයි කරගෙන මද පවනැල්ලේ කාමරේ ඉන්නවා.ඒත් ටික දවසකි ඒ මදපවනැල්ල නිසාම ඔයාට කම්මැලිකමක් ඇති වෙනවා...☹️😁 දැන් ඔයා ලොකු ටීවී එකක් ගේනවා , ටීවී එක බලලම ඔයාට ඒකෙන් ලොකු සතුටක් එන්නේ නෑ.ඊට පස්සේ ඔයා ගේමින් සෙට් එකක් ගේනවා.කම්මැලිකම නැති වුණත් ඒකෙන් ඔයාගේ නිදහස නැති වෙනවා...🤕 සතුට ඈතට යනවා...මේ විදිහට ආශාවන් ආපුවාම.... සමහරු හිතන් ඉන්නවා ඔය ලොකු සල්ලිකාරයෝ , නලු-නිලියෝ එහෙම හෙනම ආතල් එකේ ඉන්න අය කියලා.එහෙම නෑ ජීවත් වෙනවටපිටාව එක්ක සතුට හැමෝටම එකයි....🫰 ඒක නිසා ඉන්න හැම වෙලාවකම සතුටින් ඉන්න...☺️ සරලව වෙනස් විදිහට හිතන්න , ජීවිතේ ගෙවන්න....🕊🤍 ShinX

SBujan 🍺 Sakala Bujan (සකල බුජන්) Sinhala Mashup Cover | Official Music Audio | Behansi Jay 😍 #Music | #ShinX

මගේ පාසල් මිතුරියක් ඔය සිoදුව කියන්නේ...🌝 Lil Enza - Mashup Cover 2023 (Official Music ) 😍 #Music | #ShinX

කොච්චර දුරින් හිටියත් මේ දූපතේ මොන කොනක....සතුටින් නම් එච්චරයි....පොඩී...🐣
🌚📞🖤 ShinX

🫶🔥
🫶🔥

සතුට යනු ඔබ මත බින්දු කිහිපයක් ඉහන්නේ නැතුව අන් අය මත වත් කළ නොහැකි සුවඳ විලවුන් වර්ගයකි...♥️☺️ Happiness is a perfume that you cannot pour on others without getting a few drops on yourself..😄 ✍ Sir Elf ®