Paper Class - චරිත දිසානායක.
前往频道在 Telegram
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්ත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය. පූර්ණ අධීක්ෂණය Team Chemistry. https://t.me/+Hu9BZgbLOg45YmE1
显示更多6 060
订阅者
-324 小时
-437 天
-17830 天
帖子存档
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬
අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥
🔘 අද,
🔘 අගෝස්‍තු 30,
🔘 ඉරිදා,
🔘 ප.ව.7.00 සිට.
"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥
🔴 YouTube link:
https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share
2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️
පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬 Telegram Channel:
https://t.me/NMCHM
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස‼️ ළමයි,
මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්. මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥 🔴 Live Link එක 👇 https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
📌
2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම දැනගන්න...💬
➡️ ආරම්භක දින හා ආයතනයන් ➡️ Revision පංතියේ මෙවර අලුත්ම වැඩපිළිවෙළ ➡️ මාස 9 කින් Syllabus එක සම්පූර්ණ කරන විදිහ ➡️ Paper Class, Full Papers, Main Exam හා Unit Exams ඇතුලු අනෙකුත් විශේෂ දේවල් ➡️ ඔයාගෙ Shy එක අනුව අපේ Plan එක සෙට් කරගන්න විදිහමේ සේරටම විස්තර නිපුන් සර්ගෙන්ම දැනගන්න පුලුවන් 💪 ඒ වගේම,
👉 පසුගිය විභාගයට පෙනී සිට නැවත වරක් විභාගය කරනවද නැද්ද කියලා හිතේ දෙගිඩියාවක් තියෙන දරුවන්ට 👉 මෙවර 1st Shy පෙනී සිටින, ඉතිරි මාස 11 තුළ මඟහැරුනු පාඩම් ටික Cover කරගන්න අවශ්‍ය දරුවන්ට 👉 S/F --> 🅰️ එකක් කරගන්න, 🅰️ එකක් තව Polish කරලා High Rank 📈 එකක් කරගන්න වුවමනාවක් තියෙන දරුවන්ටමේ වැඩේ අතිවිශේෂයි.. අනිවාර්‍යෙන්ම අද ඉරිදා සජීවීව සම්බන්ධ වෙලා ඔයාගෙ ප්‍රශ්න ටිකට උත්තර ගන්න...🔥 🔘 අද, 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube link: https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 සියලුම විස්තර සඳහා Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වී සිටින්න.❤ 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස📌
"NIPUN'S WALL" කියන්නෙ ජයග්‍රහණවල සාක්ෂියයි..🗃️
❤️ YouTube Link:-
https://youtu.be/lHDp2_IJ44I?si=pREnLTZh9r6ZN5Is
රසායන විද්‍යාව උගන්වන ගුරුවරු බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි, ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කරන ගුරුවරු ඉතා ස්වල්පයි. "නිපුන් මද්දුමගේ" කියන්නේ ඒ වෙනස නිර්මාණය කරන වර්තමාන පරම්පරාවෙ ගුරුවරයෙක්.🔥 🔒 සෑම ළමයෙක්ගෙම දක්ෂතාව හඳුනාගෙන, ඔහුට ගැළපෙන මාර්ගයෙන් අවසානය දක්වාම කැපවීමෙන් මඟ පෙන්වන ගුරුවරයෙක්. බලාපොරොත්තු අහිමිව, තැන් තැන්වලින් අසාර්ථක වී, නැවත නැගී සිටීමට අවස්ථාවක් සොයමින් පැමිණි සිසුන් රැසක් අද 🅰️ සහ 🅱️ සාමාර්ථ හිමිකරුවන් වී සිටින්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙහි සෑම පිටුවකම තියෙන්නෙ ලකුණු විතරක්ම නෙමෙයි.නැවත ගොඩනැගුණු විශ්වාසයන්, අත්නොහැරපු උත්සාහයන් සහ ජයග්‍රහණය කරා ගෙනගිය කැපවීමේ සැබෑ කතායි.💬💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
🔴
2027 SMART REVISION ආරම්භය 🔥
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
🔍 Google Form:-
https://forms.gle/Ns3CHjsgSf9XGXNp7
💬Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
❇️ 2027 Physics
❇️ Paper Based Revision
⭕️ Online and Physical Class ⭕️කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු... උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි... ⚠️ නව පන්ති ආරම්භය ⚪️ සැප්. 09 ⚪️ බදාදා සිට ⚪️ සෑම බදාදාම ⚪️ පෙ.ව. 8.00-4.00 සිසුල්කා - රත්නපුර පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... 👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... #Eng.ජනිදු_ලීලානන්ද 💞 වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
https://vt.tiktok.com/ZSVb4cdST/
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න...
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr
🪷
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථා මතා"
📍අර්ථය:
අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය.(ධම්ම පදය - අප්පමාද වග්ගය)
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස
💧 2027 Science/Maths
💧 Revision
⭕️ Online and Physicalකුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි... ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. ⚪️ Combined Maths විෂය ආරම්භ වන දිනය හා වේලාව ලබන සතිය ඇතුළත දැනුම් දෙන බවද සලකන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ❇️ සිසුල්කා - රත්නපුර ❇️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹
ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... !
ඔබට ජය ! 👍
Sisulka Rathnapura
⭐️
ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක..
3×3 FAST TRACK 🔥
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
https://t.me/FasttrackCD2026
Thank you..!❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
📢 THE FINAL DAY
GAMPAHA
ගම්පහ ළමයි,❤️
හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺
🔘හෙට,
🔘අගෝස්තු 04,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව.7.30 - 5.30.
අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪
Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස
📢 THE FINAL DAY
RATHNAPURA
රත්නපුර ළමයි,❤️
හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺
🔘හෙට,
🔘ජූලි 31,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 5.30.
අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
Repost from 2025 Theory - Chemistry Charitha Dissanayake
👍👍👍👍👍👍👍
විශේෂ නිවේදනයයි,
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.
⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු.එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🪷
උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසෝ ජිනාති සබ්බරතිං ධම්මරති ජිනාති තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති." අර්ථය: සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් ය. සියලු ඇලීම්වලට වඩා ධර්මයෙහි ඇලීම උතුම් ය. තෘෂ්ණාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි. (ධම්ම පදය - තණ්හා වග්ගය)සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග තපස්වරුන් උදෙසා දේශනා කර වදාළ උතුම් ඇසළ පුණ්‍ය දිනය අදයි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහ සංඝරත්නයේ වස් උපගමනය ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මෙම පූජනීය දිනය අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.💫🌕 සිත පහන් කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඇසළ පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #esala #fullmoon #poyaday #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට
EXTRA DAY
📝 Paper No:- 04
🔘 ජූලි 29,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි හෙට දින පැවැත්වෙන 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වන දරුවන් හට🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 04 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
