1 629
订阅者
无数据24 小时
-137 天
-15230 天
数据加载中...
吸引订阅者
四月 '26
四月 '260
在0个频道中
三月 '26
+6
在0个频道中
Get PRO
二月 '26
+11
在0个频道中
Get PRO
一月 '26
+22
在0个频道中
Get PRO
十二月 '25
+23
在0个频道中
Get PRO
十一月 '25
+13
在1个频道中
Get PRO
十月 '25
+25
在0个频道中
Get PRO
九月 '25
+34
在5个频道中
Get PRO
八月 '25
+27
在0个频道中
Get PRO
七月 '25
+24
在0个频道中
Get PRO
六月 '25
+17
在0个频道中
Get PRO
五月 '25
+37
在0个频道中
Get PRO
四月 '25
+29
在1个频道中
Get PRO
三月 '25
+60
在0个频道中
Get PRO
二月 '25
+64
在2个频道中
Get PRO
一月 '25
+77
在2个频道中
Get PRO
十二月 '24
+130
在6个频道中
Get PRO
十一月 '24
+34
在0个频道中
Get PRO
十月 '24
+39
在0个频道中
Get PRO
九月 '24
+43
在0个频道中
Get PRO
八月 '24
+42
在0个频道中
Get PRO
七月 '24
+37
在1个频道中
Get PRO
六月 '24
+38
在0个频道中
Get PRO
五月 '24
+208
在11个频道中
Get PRO
四月 '24
+31
在0个频道中
Get PRO
三月 '24
+140
在10个频道中
Get PRO
二月 '24
+769
在28个频道中
Get PRO
一月 '24
+1 290
在28个频道中
Get PRO
十二月 '230
在1个频道中
Get PRO
十一月 '230
在4个频道中
Get PRO
十月 '23
+1
在0个频道中
Get PRO
九月 '23
+123
在0个频道中
Get PRO
八月 '23
+94
在0个频道中
Get PRO
七月 '23
+17
在0个频道中
Get PRO
六月 '23
+148
在0个频道中
Get PRO
五月 '23
+187
在0个频道中
Get PRO
四月 '23
+6
在0个频道中
Get PRO
三月 '23
+883
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 03 四月 | 0 | |||
| 02 四月 | 0 | |||
| 01 四月 | 0 |
频道帖子
මං අද බැංකුවට ගියපු වෙලාවේ එක ගැහැණු කෙනෙක් දැක්කා . ගොඩක්ම තරුණ කෙනෙක් නෙවෙයි. තිස් දෙකක් තිස් තුනක් විතර වසය ඇති. සමහර විට ඊට අඩු වෙන්නත් පුළුවන් , වැඩි වෙන්නත් පුළුවන්.
එයා ගොඩක් ලස්සන යි. දුඹුරු පාට ඇස් එයාට තිබුණෙ . රෝස පාට ලස්සන මූණක් .
ඇත්තටම මට අනුව හරිම ලස්සනයි එයා .
මං ආයෙ ආයෙම එයා දිහා බලන් හිටියා. මූණෙ එක කැලලක්වත් නෑ , හරිම පැහැදිලි යි .
ඒත් මොකක්දෝ මන්දා අමුතු දුකකින් , වේදනාවකින් ඒ මූණ පිරිලා තිබුණා .
මං පැය කීපයක් බැංකුවෙ හිටියා. ඒ පැය කීපයේම එයත් හිටියා.
හැබැයි ඒ හිටපු වෙලාව අතරතුර කිසිම වෙලාවක ඒ මූණෙ කිසිම හිනාවක් ලාවටවත් ඇදුනෙ නෑ.
හරියට නිකන් එයාගෙ හිනාව හොරු අරන් ගිහින් වගේ.
ඇත්තමයි එයා හිනා වුණා නම් හරිම ලස්සන ඇති . මට අහන්නත් හිතුනා චුට්ටක් හිනා වෙන්න පුළුවන් ද , එතකොට ඔයා ලස්සනට ඉඳියි කියලාත්.
එයා දිහා බලන් ඉදන් ටිකක් ගැඹුරට හිතන් යද්දි මට හිතුනා , මනුස්සයෙක්ට තමන්ගෙ හිනාව සදහටම නැති වෙන විදියෙ දේවලුත් වෙන්න පුළුවන් නේද කියලා.
ඒක හරිම අවුල් දෙයක් විදියටයි මට දැනෙන්නෙ.
අනෙ මන්දා ...
හිනා වෙන්න බැරි තරමටම දේවල් වුණත් , කිසිම අවුලක් නෑ වගේ හිනා වෙලා ඉන්න මිනිස්සු ...
හිනාව කියන දේ සදහටම අමතක කරලා දාපු මිනිස්සු ...
ඔව් , ඇත්තටම සමහර මිනිස්සු හරි පුදුමයි.
✍🏻 Sarah
| 2 | 🤍🤍 | 430 |
| 3 | | එයාගේ අම්මා හොඳ පුතෙක් හදපු නිසා,
අද මගේ අම්මත් සැනසීමෙන් 🌸❤️ |
තමන් ආදරය කරන කෙනා ගැන මෙහෙම දැනෙද්දී,
ගැහැනු ළමයෙක්ට මීට වඩා සතුටක් වෙන නැති වෙයි.
ඇත්තටම හොඳ අම්මෙක්ගෙ හොඳ පුතෙක් තමන්ගෙ පෙම්වතියව, බිරිඳව ආදරෙන් වගේම ගරුත්වයෙන් රකිනවා.
එහෙව් පුතෙක් ඒ තවත් අම්මෙක්ට ඒ දෙන්නෙත් සැනසීමක්.
තමන් පණ ටිකට සමානව හදපු තමන්ගෙ දුවව ආදරෙන් බලාගන්න පුතෙක් ලැබෙනවා කියන්නෙ ඒ අම්මට මැරෙන මොහොතටත් හිතට හයියක්.
එහෙම සැනසීමක් දෙන්න පුලුවන් නියම පිරිමියෙක්ට විතරයි.
ඉතින්,
ඒ පින එහෙම පුතෙක් හදපු අම්මට ජාතිත් ජාතිත් ලැබිය යුතුමයි|.❤
හැම ගැහැනියකටම ගරු කරන්නෙත් එහෙම පුත්තු ✊🖤
[ Credit goes to ; Mish ✍️🖤 ]
Love You My Man 🌻S❤️ | 493 |
| 4 | ᥫ᭡ ඔයාට උතුරන්න හරියන්න ඕන, හැමදේකින්ම !
මගේ හිතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාවක් ඒක.
කොහෙදෝ ඉඳලා මං වෙනුවෙන් මගේ ළඟට පාවෙලා ආපු අහිංසක වළාකුළක් ඔයා.
ජීවිතේ මොනතරම්ම නීරස වුනත්, මං වෙනුවෙන් මං එක්ක සමීපව ඉඳගෙන මගේ ජීවිතේ එළිය කරන ආලෝකය ඔයා.
ජීවිතේ මට කවුරු නැතිවුනත්, මම තනිවෙන්නෑ කියලා අඟවපු ආදරණීය මනුස්සයා ඔයා.
මං වෙනුවෙන් මටත් වඩා හැමදෙයක් ගැනම වදවෙන කරුණාවන්ත මායාකාරී ආත්මය ඔයා !
මං ආදරෙයි ඔයාට ❤️ | 650 |
| 5 | තව කල් තියනවා හැමෝටම සුබ පතනවා 😌❤️ 2025/12/25 #update
මේ post එක දකින හැමෝම reaction දැම්මානම් මට පළවෙනියා වෙන්න පුළුවන් 🥹
දැනට 3rd place එකත් ඔයාලගේම help නිසා
Post එකේ Link එක👇
https://t.me/FriendsHubChristmas/115
Reaction දාන්න “❤️” මේ emoji එක විතරක් use කරන්න | 624 |
| 6 | My mom and dad gave me everything, but your mom and dad gave me the one thing that became my whole world ❤️
Grateful for the world I was given ... and forever thankful to the parents who gave me my world ❤️
I Love You ! 🌻S🌻 | 571 |
| 7 | In every life, under every sky, my heart still finds you ! 🥰
Follow Us on TikTok :
https://www.tiktok.com/@moonlit_desire?_r=1&_t=ZS-921QJnFldkm
Follow Us on WhatsApp :
https://whatsapp.com/channel/0029Vb7N7Jl1noyz3rL3xW1X
| Moonlit Desire |🌷 | 727 |
| 8 | In every life, under every sky, my heart still finds you ! 🥰
Follow Us on TikTok :
https://www.tiktok.com/@moonlit_desire?_r=1&_t=ZS-921QJnFldkm
Follow Us on WhatsApp :
https://whatsapp.com/channel/0029Vb7N7Jl1noyz3rL3xW1X
| Moonlit Desire |🌷 | 1 |
| 9 | Share & Help Please 🥺 🙏
කොත්මලේ රම්බොඩගම
පූඬළුඔය - තලවකැලේ පාර.
මේ දිහාට ගොඩක් උදව් අවශ්‍ය යි . පුළුවන් තරම් ශෙයා කරලා උදව් කරන්න . | 679 |
| 10 | Believe In Your Self 🤍
Follow the " For You | Moonlit Desire 🌷 " channel on WhatsApp :
https://whatsapp.com/channel/0029Vb7N7Jl1noyz3rL3xW1X
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️ | 572 |
| 11 | 🐝 Welcome to EarnHive!
Here we share 🔥 the latest crypto earning events, airdrops, quests, and giveaways.
💸 Stay active & don’t miss your next big drop!
📢 Follow @EarnHive_Official for instant updates.
🪙 Free Crypto Earn කරන්න 🔥
Airdrop | Task | Event එකක් එකතු වෙන්න 💰 @EarnHive_Official
🧡 Join our Hive. Earn. Grow. Repeat. | 593 |
| 12 | 🙈❤️🌻 | 729 |
| 13 | https://chat.whatsapp.com/EkmCLyr0pMII9y3mkLZFYh?mode=wwt | 746 |
| 14 | 🤍 | 890 |
| 15 | 🥰❤️||🌻 | 840 |
| 16 | 🥺 | 969 |
| 17 | මිනිස්සුන්ට මුණ ගැහෙන්න ඕනි පසුතැවීම් නැති ආදරයක් ! 🤍
නුඹට ලියමි ආදරෙන් 🤍 | 910 |
| 18 | 👀 | 862 |
| 19 | " All yours . " 🤍 | 872 |
| 20 | This feeling 🥺🤍 | 705 |
