🎖𝗦𝘁𝘂𝗱𝘆 𝗦𝗾𝘂𝗮𝗱🇱🇰
前往频道在 Telegram
Telegram Group Link - https://t.me/Study_Squad Telegram Channel Link - https://t.me/Study_Squad_Official Contact us - t.me/Study_Squad_ContactBot
显示更多658
订阅者
无数据24 小时
-47 天
-1630 天
帖子存档
Repost from EDU BOX
▬▬▬▬▬▬▬▬▬▬▬▬
▇▇▇‼️ATTENTION‼️▇▇▇
▬▬▬▬▬▬▬▬▬▬▬▬
💚ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💚ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🤍ɴᴏᴛᴇꜱ 💚ᴇꜱʏᴛɪᴘꜱ 💚Qᴜᴇꜱᴛɪᴏɴ📗 ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇.. 📗 ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා වගේම මේ පැකෙජ් එක සම්පූර්ණයෙන්ම FREE😶🌫😱.. 📗 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල BUTTON එකෙන් ගන්න😬🤠..
අනේ නoගිලා මල්ලිලා අපිට ඉන්න වටිනම මැණික් තමා ඒ මාපියා ඒ අයටත් ඔයාලව මැණිකක් වගේ වටිනව🥺.
අපි මොන ප්රශ්නවල හිටියත් ඒ අය අපි එක්ක ඉන්නවා.අපි මොන ප්රෙශර්වල හිටියත් ඒ අය අපේ පස්සෙන් ඉන්නවා.හිතේ දේවල් තද කරන් ඉන්නෙපා ඒ අය එක්ක නිතර දෙවෝලේ කතාබහ කරන්න.හිතේ තදකරන් ඉන්න දේවල් ඔයාට සමීපම අයට කියන්නේ..🙏ප්රශ්නවලට ඉස්සර වෙන්න දෙන්න එපා...අපි තනි වෙලා නෑනි අපි එක්ක අපි ඉන්නවනි.☺️❤️
මේ වීඩියෝ එක දැකලා මම ටිකක් සoවේදී වුණා.මෙහෙම හිත්වල ප්රශ්න තියන් ඉන්නෙපා කියන්න.එව්වා බෙදාගන්න පුලුවන්නි.චැනල් එකටත් ඉස්සර බොට්ට ප්රශ්න එවනවා ළමයි.අපි අපිනේ අපි එක්ක අපි ඉන්නවනි.මේක අපි තනි නොවෙන සමාජයක්....🫡ඒක තමා මනුශ්යත්වය කියන්නේ..ඒක තමා සමාජ ආදරේ කියන්නේ..✊
අපි ප්රශ්නෙක හිරවුණාම අපිට කලින් හිටපු පරම්පරාවෙන් උත්තර තියනවා අහන්න කතා කරන්න...🥺🙏
මේ රටේ අධ්යාපනේ පට්ටම අවුල්.අපි ආස දේවල් කරන්න , z එකෙන් මායිම් දානවා.වෙන දියුණු රටවල එහෙම නෑ චූටි කාලේ ඉදන් ටීම් වර්ක්..ප්රැක්ටිකල් දැනුමක්..ඒ අයට ප්රෙශර් නෑ.ආස අය ආස පාරේ යනවා...
ඒත් මතක තියාගන්න ලෝකේ ආදරණීයම මාපියෝ මින්ස්සු ඉන්නේ මේකේ...☺️
Biology Daily Essay Programme⭕️ වැඩේ වෙන්නේ මෙහෙමයි 👇 🔺 සෑම දිනකම රාත්රී 8.00 ට එදිනට අදාළ රචනා ප්රශ්නය සමග Marking එක ලබා දීම සිදු වේ. 🔺 ඊට පසුදින දවස ඇතුළත Marking එක සහ රචනා ප්රශ්නය ලියා submit කළ යුතුය. ✔️ Unit 2 - Completed ✔️ Unit 3 - Completed ✔️ Unit 4 - Ongoing ✔️ Unit 5 - Ongoing 📌 අප මේ වනවිට ශාකය සහ සත්ත්වයා පාඩම් වලට අදාළ රචනා ප්රශ්න ලිවීම ආරම්භ කර ඇත. 📌 ඊට අදාළ කාලසටහන පහතින් දක්වා ඇත. 🫀සත්ත්වයා සදුදා,අගහරුවාදා,බදාදා,බ්රහස්පතින්දා 🌱 ශාකය සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා 🔗 Channel link - @alienNotes24 ♥️
Repost from 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
🟣රචනා ප්රශ්න පුහුණුව ආරම්භය⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺 සතියේ දවස් තුනක තමයි ප්රශ්න දාන්නෙ (Mon, Wed, Fri) 🔺 ප්රශ්නෙ දැමීම - හවස 5.30 ට 🔺 Marking දැමීම - රෑ 9.30 ට
✅Targets of the program🎯 රචනා ප්රශ්න වලින් ලකුණු 7.5ක් එකතු වීම 🎯 Organic ප්රශ්නය සදහා timing සැදීම 🎯 නොදන්නා organic ඉගි ආදිය හඳුනාගැනීම 🎯 Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🔗Channel link - @HarryNote ⭐️
F TO A PLAN ✔ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️
තව Colombo Medicine ඉන්න අක්කා කෙනෙකුත් එනව කතා කරන්න....Bio කරන අයත් විශේශයෙන් සම්බන්ධ වෙන්න
තව Colombo Medicine ඉන්න අක්කා කෙනෙකුත් එනව..ඒ නිසා Bio අයත් අනිවාරෙන් හෙට Join වෙන්න😁...
ආ මාත් ඉන්නෝ හොදේ😁
හැම Subject Stream එකකටම ගැලපෙන්න කතා කරනවා..පුලුවන් අය Share කරන්න😁🖤
Repost from 🥇Motivation only🎯
සම්බන්ද වීමට පහත LINK එක් ඉස්සෙ 28000 කට අධික පිරිසක් සිටින telegrame group එකට joinවෙන්න👇
https://t.me/Motivation_onl
Date - 2024.06.17
Time - 9.00 pm
At telegrame live voice chat
Share for your friends
Repost from EDU BOX
▅▆▇‼️ATTENTION‼️▇▆▅
📣 Teligrame use කරන ඔයාලා වෙනුවෙන් ගොඩක් අයගෙ ඉල්ලීම මත🔅Teligrame Study package එක ආයෙත් අපි ඔන්න ඔයාලට ගෙනාවා☺️😇..
💛ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 💛ᴘᴇᴘʀꜱ
🧡ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ 🧡ɴᴏᴛᴇꜱ
🤎ᴇꜱʏᴛɪᴘꜱ 🤎Qᴜᴇꜱᴛɪᴏɴ
📣 මේ වගේ ඔයාලට අවශය වන සියලුම දේ තියෙනවා.ඒ වගේම මේ Package එක සම්පූර්ණයෙන්ම FREE😶🌫😱..
📣 සීමිත පිරිසකට පමණයි ගන්න පුලුවන් ඉකමනින් පහල ❝ADD NOW❞ Button එකෙන් ගන්න😬🤠..
Repost from EDU BOX
‼️▫️▫️ATTENTION ▫️▫️‼️
🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁
🔻Dreams guide🔻Peprs
🔻Motivation 🔻Notes
🔻Esytips 🔻Question
🔸👆මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ PACKAGE එක සම්පුර්ණයෙන්ම FREE😱😱😱😱...
🔸සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න.
🔸පහළ button එකෙන් PACKAGE එක ගන්න.
Repost from 🥇Motivation only🎯
අවසානෙට කියන්න තියෙන්නේ මන් අවධානය බලාපොරොත්තුවෙන් නෙවෙයි මේක දැම්මේ.මෙහෙම පෝස්ට් එකක් වත් දාන්නේ නැතුව ඉන්න හැදුවේ.හැබැයි මගේ කතාව දිහා බැලුවම මට හිතුනා නොදා ඉන්න එක අපරාදේ කියලා.මොකද අම්මා තාත්තා වත් හිතපු නැති ගමනක් මම ආවේ.පින් පව් වාසනාව අවාසනාව කියලා මඟුලක් නෑ.උත්සාහය තියෙනවනම් ඕනි දෙයක් කරන්න පුළුවන්.#එච්චරයි.
Repost from 🥇Motivation only🎯
එයාලගේ ගෙවල් ළග ෆැක්ටරි එකක වැඩක් සෙට් උනා.හැබැයි සුළු සේවක.රස්සාවක් නැති කමට කරා.ෆැක්ටරි වල වැඩකරලා තියෙන අය දන්නවා ඒකේ අමාරුව.ඔය අතරේ කලින් වැඩකරපු තැන අයියා කෝල් අරගෙන තිබ්බ එයාට කතා කරාට පස්සේ එතන හිටපු මගේ වයසේ කොල්ලා වාහනයකින් වැටිලා ගොඩක් අමාරුයි සිහිය නෑ හොස්පිටල් එකේ කියලා කිව්ව.මටත් ජොබ් එක සෙට් නැති නිසා ජොබ් ඒකෙන් අයින් වෙලා ආයේ SHOP එකේ වැඩට ගියා.(විදුලි උපකරණ අලුත්වැඩියා කරන තැනක්)
ඔය සිද්දි ඔහොම වෙන අතරේ අර කෙල්ලට මන් මගේ හිතේ තිබ්බ දේ කිව්වා.මන් ගොඩක් කල් ඔයාගැන හිතන් හිටියා මන් ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ කියලා.මුලදී නම් හරියට උත්තරයක් දුන්නේ නෑ.පස්සේ බෑ කිව්ව.අනික කෙල්ල පිළිගත්තේ නෑ මන් කියපු කිසි දෙයක්.සමහර විට හිතන්න ඇති මන් බොරු කියනවා කියලා.මන් ඒත් පස්සෙන් ගියා පිස්සෙක් වගේ.වැඩක් නෑ එහෙම උනාම කෙල්ලොන්ට අපිව පේන්නේ මහා කරදරයක් විදියට.ඉතිං ඔය සිද්දි නිසා එයා මාත් එක්ක එච්චර හිත හොදින් නෙවෙයි හිටියේ.එයාට කරදර නොකර පාඩුවේ ඉන්න එයාගේ ජිවිතේ විනාශ නොකර කියලා මාව බ්ලොක් කරලා දැම්මා.
මන් කල්පනා කරලා බැලුවම මට තේරුණා මොකක්ද ඒ කිව්වේ කියලා.මගේ ජිවිතේ කාලකන්නි උනා වගේ එයාගේ ජිවිතේ කාලකන්නි කරන්න එපා කියලා තමයි ඒ කියලා තියෙන්නේ කියලා මට තේරුණා. ඉතිං මන් වැටෙන්න ඕනි තැන නැගිටින්න තීරණය කරා.විභාගේ ආයේ ලියන්න තීරණය කරා.ගොඩක් අයට එක විහිළුවක් වගේ පෙනුනා.මොකද මන් විභාගේ ලියලා අවුරුදු පහකට පස්සේ ආයේ ලියන්න හදනවා.සමහර අය හිනාවෙන්න ඇති.මන් කඩේ අයියට කිව්වා ආයේ අයින් වෙනවා විභාගේ ලියන්න කියලා.එයා කිව්වේ හරි මල්ලි ලාච්චුවෙන් සල්ලි අරගෙන ගෙදර යන්න කියලා.හම්බෙච්ච මිනිස්සුන්ගෙන් අමතක නොවෙන සුපිරි චරිතයක්.
මම ගෙදර ගියා මාස 3යි තියෙන්නේ විභාගෙට.එක්සෑම් ඇප්ලයි කරා.මට වෙලාවකට හිතුනා විභාගේ කරගන්න බැරිවෙයිද කියලා.මම මන් ගැනම විශ්වාස කරා.කවුරු මොනව කිව්වත් මම විභාගේ ලියලා තමයි පස්ස බලන්නේ කියලා හිතුවා.මගේ අතේ එක රුපියලක් තිබ්බේ නෑ.ඉතිං තාත්තා ඇහුවා පන්ති යන්න ඕනිද කියලා.මට පන්ති යන්න උවමනාව තිබ්බ.හැබැයි තාත්තා ළග මට වියදම් කරන්න සල්ලි නෑ කියලා මන් හොඳටම දන්නව.ඉතිං මන් කිව්වා ඕනි නෑ මගේ ළග ෆෝන් එක තියෙනවා කියලා.
මන් සිලබස් එක ඩවුන්ලෝඩ් කර ගත්තා.නොට් ටිකත් ඔන්ලයින් හොයාගත්තා.මම ම සිලබස් එක බලලා එහෙන් මෙහෙන් කෑලි කෑලි නෝට් හොයලා සබ්ජෙක්ට්ස් තුනටම ඕනි නොට්ස් එහෙන් මෙහෙන් හදාගත්තා.ඒ හැම Note එකක්ම අන්තර්ජාලෙන් ගත්ත ඒවා.යූටියුබ් එකෙනුත් වීඩියෝ බැලුවා.Channel NIE සහ ෆ්රී වීඩියෝ දාපු සර්ලගේ.සර්ලගේ නම් ටිකත් කියන එක වටිනවා.
ET
#Harshana_Irugalbandara
ICT
#Jude_Kathurusinghe
#Deshan_Sumanathilaka
SFT
#Upul_Weerasinghe
#Sadun_Priyankara
ෆුල් සිලබස් එකම Cover කරගන්න නම් බැරි වුණා මොකද මම ෆ්රී වීඩියෝ බැලුවේ.හැබැයි මාර උදව්වක් තනියම ගේමක් ගහන්න හදන මන් වගේ අයට.නිකන් මොටිවේශන් පල් හැලි දාන ටියුෂන් ගුරුවරු අතරේ ළමයි වෙනුවෙන් දෙයක් කරන දෙවිවරු වගේ ගුරුවරු.තව ගොඩක් සර්ල ඉන්නවා.මතක නම් ටික විතරයි දැම්මේ.
මාස තුනක් පාඩම් කරා තනියම.ගෙදරින් එළියට වත් බහින්නේ නැතුව.සමහරු මට ගෑනි වගේ ගේ ඇතුලට වෙලා ඉඳපන් කියලත් මූණටම කියලා තියෙනවා.මන් ඒව ගණන් ගන්නේ නැතුව මගේ වැඩේ කරා.මන් ගොඩක් මහන්සි උනා හැබැයි අවුරුදු දෙකක සිලබස් එක අවුරුදු පහකට පස්සේ මාස 3කින් ඔළුවට දාගන්නවා කියන්නේ මාර අමාරුයි.කියන්න අමතක උනා මම මුල් සැරේ කරේ පරණ සිලබස් එක.දැන් කරන්න තියෙන්නේ අලුත් සිලබස් එක.එතනත් පොඩි ඝට්ටනයක්.
ඔහොම ඉද්දී විභාගේ මාස කිහිපයක් කල් ගියා.එක හරියට පිනා චන්ස් එකක් වගේ.ඉතිං ආයේ ස්ටඩි ප්ලෑන් එක අලුත් කරලා ආයේ පාඩම් කරන්න ගත්තා.විභාගේ ලන් වෙනකොට විභාග භීතිකාව ඔළුවට ගහනවා කාගේ උනත්.මටත් ඒකම උනා.මන් මහන්සි වෙනවා මදි කියලමයි මට හිතුනේ.
හැබැයි කොච්චර උනත් මම රෑ 12න් පස්සේ පාඩම් කරන්නේ නෑ.10 ,11 වෙනකොට නිදි.මෙහෙම කට්ට කාලා කට්ට කාලා මාස 6කින් මම අවුරුදු දෙකක දැනුම ඔලුවෙ පුරවාගත්තා.මටම පුදුමයි මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් උනාද කියන එක.මේ ජයග්රහණයේ තනි අයිතිකාරයා මම.මගේ තීරණ,මගේ හැකියාව.
මේ වෙනකං හිතට දැනෙන විදියට මගේ ගමනට සෑහෙන්න හයියක් වෙච්ච මිනිස්සුන්ගේ නම් ටිකක් දැම්මේ නැත්තම් මන් මුල මතක නැති එකෙක් වෙනවා.
මගේ #තාත්තා ( Chandrapala Chandrapala ) , #අම්මා ,#ආත්තම්මා ,#ලොකු_අම්මා, #පොඩි_පුංචි ,#උපුල්_බාප්පා , #නිලන්ත_මාමා සහ #නැන්දා, #අමිත්_බාප්පා & #පුංචි, කියන්නේ එයාලට පුළුවන් විදියෙන් උදවු කරපු අය.තව ගොඩක් අය ඉන්නවා.
යාළුවො දෙන්න තුන් දෙනෙකුත් ඉන්නවා මතක් කරන්න අමාරුම වෙලාවල් වල උදවු කරපු,
#Ishan_Priyankara(දැන් තරහයි හැබැයි) ,Kalana Munasinghe, චතුර නිරෝශන් , Dilrukshi Aththanayaka
Repost from 🥇Motivation only🎯
දැන් තමයි දුෂ්කරම කාලෙ පටන් ගන්නේ.ඉස්සෙල්ලම ගියේ මොබිටෙල් සබ් ගන්න තැනක.පඩිය 16 500 + OT .කන්න බොන්න ඕනීත් අතේ සල්ලි වලින්.ඔක්කොම 25ක් විතර.ජීවත් වෙන්න බෑ.මාස දෙකක් වැඩ කරලා ජොබ් එක දාලා ගෙදර ආවා.දැන් සල්ලි නෑ ඉදලා හිටලා මේසන් බාස්ගේ ගෝලය විදියට වැඩ කරා.කියන්න අමතක උනා රිසල්ට් එන දවස්වලම කෙල්ලෙක් ට හිත ගියා.අපේ පවුලේ අවමඟුල් උත්සවේකට ආපු.කෙල්ල දන්නේ නෑ ඒ දවස් වල මම ට්රයි කියලා.😁
ඔහොම ඉතිං එදා දැක්කට පස්සේ ඒ කෙල්ල ව නොදැක අවුරුදු ගානක් හිතේ තියම් හිටියා.දැන් ජිවිතේ හදාගන්න ස්ථිර ජොබ් එකක් හොයාගන්න ඕනි.මොකද මට උපතින් හම්බ උන කිසිම දේපලක් නෑ.මොකද වචනේ පරිසමාප්තයෙන්ම කාලා ඇදලා හිටියෙත් බොහොම අමාරුවෙන්.ඒ තරම් දුප්පත්.
ඔය අතරේ STF එකට කට්ටිය ගත්තා.මමත් ඈපලිකේෂන් දාලා ඉන්ටවිව් ගියා.මාස ගානක් එහෙට මෙහෙට ඉන්ටර්වීව් වලට දුවලා 2වැනි ඉන්ටර්විව් එක ෆේල් උනා.නායකත්ව සහතිකයක් මදි කියලා.ඒ බලාපොරොත්තුවත් කුඩු.ඊට පස්සේ සෙල්ලකතරගම දෙවාලේ කෝමාරිකා වත්තක වැඩට ගියා.සූපර්වයිසර් එහෙම නෙවෙයි වත්තේ වැඩ කරන්න උදළු ගාන්න වතුර දාන්න.දවස් 6යි ජොබ් එක එපා උනා.එහෙම ගෙදර එනකොට කමාන්ඩෝ ගැසට් කරලා තියෙනවා දැක්කා.එකටත් ඈපලිකේශන් දාලා අපේ අයියා කෙනෙක් කඩයක් දාලා තිබ්බා එකේ වැඩට ගියා.වැඩට කිව්වට සල්ලි ගත්තේ නෑ.තමන්ගේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න බෑනේ.ඉතිං කමාන්ඩෝ ඉන්ටර්විව් ආවා ඔය අතරේ.එකටත් ගියා interview pass.දැන් මාර හැපී ජොබ් එක ෂුවර්.ටික දවසක් ගිහිල්ලා පිසිකල් ටෙස්ට් එක ආවා.මෙඩිකල් වලින් ඇස් පෙනිම දුර්වලයි කියලා කිව්ව්.මෙඩිකල් Fail.ඒ බලාපොරොත්තුවත් ඉවරයි.දැන් හිතට මාර අවුල් ජොබ් දෙකක් හරි ගියෙ නැ.
දැන් ගොඩක් අයට තෙරිලා ඉදියෙ මු නම් කිසිම වැඩකට නැති එකෙක් කිසිම දෙයක් කරගන්න බැරි එකෙක් කියලා.මුනටම නොකිව්වට කතා කරන විදියෙන් තෙරෙනව.දැන් දැන් ඉස්සර හිටපු යාලුවො නැ.ඔක්කොම හැලිලා.මන් තනියම.වෙන උන්ට දුක කියන්න කෙල්ලෙක් හරි ඉන්නව.මට දුක කියන්න බල්ලෙක් වත් නැ.ඩයලොග් එකෙ සබ් ගන්න තැනක වැඩක් සෙට් උනා ටික කාලයක් යනකොට.ඩයලොග් ටවර් වල වැඩ.ඒකෙ ටික කාලයක් හිටියා.ඒකත් එපා උනා.මොකද සුදුසු කමක් නැතුව ජොබ් එකකට ගියාම හරි අමාරුයි ඒකෙ ඔලුව උස්සන් ඉන්න.දැන් ආයෙ මම ගෙදර.උසස් පෙළ ආයෙ ලියනව කියලා හිතාගෙන ක්ලාස් ගියා.විබාගෙ ඇප්ලයි කරා.මෙ යන්නෙ 2020.කොරොන සින් එකට ක්ලාස් නැති උනා.අතරමන් වෙලා හිටියෙ.
ඔහොම ඉන්නකොට ඩයලොග් එකෙ ජොබ් එකක් සෙට් උනා.රිගර්.ඒකෙ නම් කියන්න තරම් වරදක් නැ ජොබ් එක හොදයි.හැබැයි එතන වැඩකරන උන් එක්ක නම් ඉන්න ටිකක් අමාරුයි.අලුත් අපිට කොහෙට ගියත් කැපිල්ල.ලොකුම හෙතුව සුදුසුකම් නැතිකම.උසස් පෙළ විබාගෙත් ලිව්වෙ නැ.
ඔහොම ඉන්නකොට NVQ කරලා ඩයලොග් එකට එන්න ආසාවක් ආවා.ඒකෙන් අයින් වෙල මම අම්පාරේ VTA එකට ගියා කෝස් එකක් කර්න්න.Electronic Cource එකක්.අපිට ඉගැන්නුවෙ #බන්දුල_ගම්මන්පිල කියලා සර් කෙනෙක්.මාරම හොදයි. කට්ට කාලා කට්ට කාලා ඒකත් කරගෙන OJT වලට ශොප් එක්ක වැඩට ගියා.එතන බොස් මරු.අපි අයියා කියලා කතා කරේ.නම මාලින්ද.( Techosha Ampara) එතන මගෙ වයසෙම කොල්ලෙක් හිටිය තව.නම දිල්ශාන්.#ශාන් කියලා කිව්වෙ.කොල්ලත් මාර හොදයි කිසි ලොකුකමක් නැ.වෙන තැන්වල බොස්ලාගේ , වැඩ කරන අයගේ ලොකු සින් බලන්න උනාට එතන එහෙම නැ.වැරදුනාට බනින්නෙත් නැ.ඔහොම ටික කාලයක් එතන ඉදලා NVQ Exam එක ලියලා NVQ 4 Certificate එක ගත්තා.මට හිතුනා වෙන ජොබ් එකකට මාරු වෙන්න.සල්ලි ප්රශ්න.කඩේ අයියට කියලා මම එතනින් අයින් උනා. වෙන ජොබ් එකකට යන්න.
මේ අවුරුදු කාලේ 2023.මන් අවුරුද්ද ට ලොකූ අම්මා කෙනෙක් ගේ ගෙදර ගියා.එහේට නෑදෑයෝ එහෙම ආවම මාව නිකන් කොන් වෙලා වගේ හැගීමක් මට දැනුනේ.ඉස්සර තිබ්බ තත්වේ දැන් නෑ වගේ හැගීමක්.මම රෙපෙයාර් කරන තැනක වැඩ කරපු නිසා ලොකු අම්මා ඇහුවා ෆ්රිජ් හදන්න පුළුවන් ද කියලා.මන් කිව්වා දන්නේ නෑ එතන ෆ්රිජ් හැදුවේ නෑ කියලා.TV හදන්න පුළුවන්ද ඇහුවා එතන TV හැදුවෙත් නෑ.තියරි දැනගත්තට වැඩේ කරලා නැති නිසා අත තියන්න බයියි.ලොකු අම්මා කිව්වා උඹෙන් අහන අහන ඒක හදන්න බෑ කියනවනේ උබට මොකුත්ම බෑනේ කියලා.මට වචන ලොකුවට ම දැනෙනවා.මොකද මම පොඩි කාලේ ඉදලම Overthinking පොරක්.ඉතිං මට දුක හිතුනා එවෙලේ.මන් හිතාගත්තා කොළඹ ගිහිල්ලා හොඳ ජොබ් එකක් හොයාගන්නවා පෙන්නත් එක්ක කියලා.
කොහොම හරි මම හිතේ තියං හිටපු කෙල්ලගේ නම්බර් එකත් හොයාගන්න පුළුවන් උනා.දැන් පොඩි සහනයක් තියෙනවා හිතට,කෙල්ල හරි මට සෙට් වෙයිනේ කියලා.ඉතිං එයා එක්ක WA මැසේජ් කරන්න ගත්තා.ඒ අතරේ ජොබ් ඇඩ් එකකුත් දැකලා ජොබ් එක බලන්න කොළඹ ගියා.interview ගියාම තමයි දැනගත්තේ ජොබ් බැංකූ කාරයින්ගේ ලණුවක් කාලා කියලා.කියපු විදියට නෙවෙයි වැඩ කරන්න තියෙන්නේ.මන් ජොබ් එක රිජෙක්ට් කරලා ගෙදර එන්න ආවා.ගෙදර යන්නත් බෑ.ජොබ් එකත් නෑ.ගෙදරට කතා කරලා විස්තරේ කියලා කොළඹ පුංචි කෙනෙක් ඉන්නවා එයා බැදලා ඉන්න කෙනාට ඒ කියන්නේ බාප්පට( Upul Amarawansha ) කතා කරලා එහෙට ගියා රස්සාවක් හොයාගන්න කම්.ඉතිං ටික දවසක් ඉදලා
Repost from 🥇Motivation only🎯
මේ කතාව කියවලා යන්න.මේ කතාවෙන් ජීවිතයට ගන්න දෙයක් තියෙයි කාටම හරි.මේක අද වෙනකං මගේ කතාව.
කතාව පටන් ගන්න විදියකුත් තියෙන්න ඕනි නේ.මෙහෙම පටන් ගමු.පොඩි කාලේ ඉඳන්ම මම මාර මීටරයක්.හැබැයි ඒ මගේ උවමනාව නිසා නෙවෙයි මගේ අම්මා පොඩි කාලේ ඉඳන් මගේ පස්සෙන් ඉඳපු නිසා.මම 5 වසරේ ශිෂ්යත්වෙ ලකුණු 150ක් අරගෙන පාස් උනා.අපේ පන්තියේ මම විතරයි පාස් උනේ.ඉතිං මම හිතාගෙන හිටියා මම මාර පොරක් කියලා.
6 වසරට ආවා විතරයි මගේ කැපැසිටි එක බහින කලාවට ආවා.1 ඉඳන් 5 වසරට වෙනකං පන්තියේ පළවෙනියා උන මම ඊට පස්සේ පන්තියේ 5,6,7 වෙන්න ගත්තා.හැබැයි එහෙම උනේ කිසිම විභාගයකට පාඩම් කරලා නෙවෙයි.මට විභාග ගැන එච්චර ගානක් තිබුණේ නෑ.ඒ නිසා මන් පාඩම් කරන්නේ නැතුව තමයි විභාග ලියන්නේ.මේ කතාව හොඳටම දන්නව සෙරංකඩ ස්කෝලෙ ඉඳපු #තමරා ටීච.අපි යන කාලේ විද්යාව කරේ.
කාලයක් යනකොට අම්මා මගේ පස්සෙන් ඉන්න එක අඩු උනා.තාත්තලාට කොහොමත් දරුවන්ගේ පස්සේ ඉන්න වෙලාවක් නෑ.මොකද කන්න හම්බ කරන්නයි දරුවන්ගේ ඉගෙනීම බලන්නයි දෙකම කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි අපේ තාත්තා කරේ.ගොවිතැන් හරි කුලී වැඩ හරි අහුවෙන ඕනි රස්සාවක් කරනවා.ඉතිං අම්මා මගේ පස්සෙන් නැති නිසා මන් ඔහේ ඉස්කෝලෙ ගියා ඔහේ ඉගෙන ගත්තා.කිසිම අරමුණක් නැතුව.මට තිබ්බ එකම අරමුණ උනේ ඉස්කෝලෙ කාලෙ කෙල්ලෙක් සෙට් කරගන්න එක.😁.ඉතිං ඒ පැත්තෙන් නම් නඩු ගොඩක් තිබ්බා ඉස්කෝලෙ කාලෙ.
ඉතිං ඔහොම යනකොට මම 9 හෝ 10 වසරේදී වගේ අම්මා රට ගියා.පවුල ගොඩ දාන්න කියලා.මමත් ගැම්මෙන් හිටියේ දැන් ප්රශ්න ඔක්කොම ඉවරයි හැමදේම හරි කියලා.ඉතිං කුරුල්ලෙක් වගේ කිසිම ප්රශ්ණයක් නැතිව ඔහේ ජීවත් උනා.රට ගියපු දවස්වල නම් අම්මා සතියකට සැරයක් වත් කතා කරනවා.ඔහොම ඉතිං යනකොට මගේ O/L විභාගේ ආවා.ඒත් මට ගානක් නෑ.ඒ දවස්වල මන් කෙල්ලෙක් ගැන හිත හිතා හිටියේ.අපේ පන්තියේ ම.නම කියන්න ඕනි නෑ දන්න අය දන්නවා.මන් O/L ගැන නොහිතා කෙල්ල යාලුකරගන්න විදිය ගැන හිත හිතා හිටියේ.පස්සේ O/L වලට මාස 3ක් වගේ වෙනකොට මතක් උනා Fail උනොත් අර කෙල්ලව බලන්න වෙන්නේ නෑනේ කියලා.ඉතිං මාස 3ක් බර දාලා පාඩම් කරා.
ප්රතිඵලය උනේ A1 B3 C3 S2 ,අපේ කාලවල ඔහොම රීසල්ට් එකක් කියන්නේ ඉතිං අවුලක් ම නෑ.දැන් මන් මාර ගෑම්මෙන් හිටියේ.ස්කෝලෙ රිසල්ට් බලන්න ගියාම දැනගත්තා අර කෙල්ල වෙන ස්කොලේකට යනවා A/L කරන්න කියලා.ජිවිතේ බලාපොරොත්තු බිදුන එක තැනක්.හැබැයි වැඩිය දැනුනේ නෑ විභාගේ පාස් උන එකේ සතුටට අර දුක බැලන්ස් උනා.දැන් ප්රශ්නේ උනේ උසස් පෙළට මොකක්ද කරන සබ්ජෙක්ට්ස් කියලා.#තමරා ටීච කිව්වා Technology කියලා අලුත් විෂයයක් තියෙනවා එක කරන්න.ඔයාට හරියන්නේ ඒ පැත්ත කියලා.ඉතිං ඉස්කෝලෙ කාලේ මගේ අනාගතේ ගැන හිතපු එකම ටීච තමයි ඒ.මට අද වගේ මතකයි මම පිස්සු නටනකොට ටීච මට අඩ අඩ බැනලා තියෙනවා.ටීච මට සැලකුවේ තමන්ගේ දරුවෙක්ට වගේ.කවුරු හරි ටීච ව දන්න කෙනෙක් ඉන්නවා නම් #පෙන්නන්න මේක.සතුටු වෙයි ගොඩක්.
ටීච කියපු දේ අහලා මම Mahiyangana National Collage එකේ ටෙක් කරන්න ගියා.ස්කොලෙට දාන වැඩේට අපේ තාත්තා තමයි බැහැලාම වැඩ කරේ.මට ඕනි උනේ මොකක්ද ඒ දේ කරලා දුන්නා.මන් සාමාන්ය පෙළ ICT කරේ උසස් පෙලත් ICT කරේ.හැබැයි O/L කරනකොට කම්පියුටරයක් වත් නෑ.සල්ලි නෑ ගන්න.දැන් A/L කම්පියුටරයක් නැතුව වැඩ කරන්න බෑ.ඉතිං මන් අරගෙන දෙන්න කියලා තාත්තාට කිව්ව.තාත්තා අතේ සල්ලි නෑ ලැප් එකක් අරන් දෙන්න.ඒ දවස්වල 50000ක් කියන්නේ ලොකු ගානක්.ඉතිං අම්මා දාපු සල්ලි වලින් 21,500ක් දීලා පාවිච්චි කරපු ඩෙස්ක්ටොප් එකක් ගත්තා.ඉතිං මට සතුටුයි.පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් උනේ කම්පියුටරයක් ගන්න එක.පහ වසරේ ශිෂ්යත්වෙ පාස් උනාම අරන් දෙනවා කියපු කම්පියුටරේ අරගෙන දුන්නේ උසස් පෙළ කරනකොට.ආර්ථික අපහසුතා තමයි.
ඔය අතරේ අම්මා කතා කරන එක නැවතුනා.වෙන සම්බන්ධයක් පටන් අරගෙන තිබුණා.මන් මාර විදියට වැටුණා.සමාජෙට මූන දෙන්න බැරිවෙයි කියන බයට මිනිස්සු එක්ක වැඩිය කතාවට පවා යන්නේ නෑ.මොකද උන් දැන දැනම අම්මා ගැන අහනවා #කාලකන්නි.මන් ගානක් නෑ වගේ උත්තර දුන්නාට හිත යටින් මාර වේදනයි.ඔහොම පොඩි පොඩි ප්රශ්න එක්ක ක්ලාස් යන එකත් කට් වෙනවා.ඒ නම් මම ක්ලාස් යන්න දුන්න සල්ලි වලින් ෆෝන් එකක් ගත්තා නිසා.ඉතිං පන්ති යන එකත් ඔහොම නැවතුනා.ඉස්කෝලෙ ගියෙත් සතියට දවස් 2ක් නැත්තම් 3ක්.ගෙදර ඉඳලා තමයි ඉස්කෝලෙ ගියේ උදේට හවසට,කිලෝමිටර් 37 x 2 ක් විතර.
ඒ කාලෙ Term Test වලින් පන්තියේ 42න් 40 වෙනියා.ක්ලාස් යන්නෙත් නැතුව ඉස්කෝලෙ යන්නෙත් නැතුව පාඩම් කරන එක හරියට කරන්නෙත් නැතුව විභාගේ ලිවේ..ප්රතිඵලය B C W, Fail උනා විභාගේ.පවුලේ ගොඩක් අය ගණන් ගන්නේ නැති ලෙවල් එකට ආවා.දැන් මගේ බහින කලාව.මට ගෙදරින් ආයේ ලියන්න කිව්වා.මගේ පණ්ඩිත කමට මන් බෑ කියලා කොළඹ ගියා.රස්සාවක් කරන්න.සල්ලි හම්බකරලා ජිවිතේ ගොඩදාගන්න.
🪷 24ට අලුත් වැඩක්,
CHE & PHY 🔥
🔴 2010 සිට ඉදිරියට Past papers ටික විභාගය පැවැත්වෙන වේලාවටම ටයිම් තියා ලියවනු ලැබේ...🍄 ( මේ පිලිබද වැඩිදුර විස්තර 2024 A/L චැනල් එක හරහා ලබා දී ඇත. )මීට අමතරව,
🔴Biology essay ලියවීම. සාකච්ජා කිරීම. නැවත ලියවීම. රාත්රී 9.30ට Zoom Live සිදු කරයි.
🔴Biology free class : නව විෂය නිර්දේශයට අදාළව රාත්රී 11 සිට 12 දක්වා දවසට පැයක් Zoom live පැවැත්වේ.
🔴 CHE & PHY පසුගිය වසර වල ප්රශ්න පත්ර වල අඩංගු රචනා හා ව්යුහගත රචනා ගැටලු සාකච්ජා ප්රශ්නයෙන් ප්රශ්නයට පැවැත්වේ..🥰 රාත්රී12ට Zoom Live...🔥 පැවැත්වීමට දින කිහිපයකට පෙර දැනුම්දීම් සිදු කරන නිසා හැකිසෑම විටම ප්රශ්න ටික කරගෙන සහභාගී වීම ඔබ සතු කාර්යයකි..🥰🔥ඔබ ලවා වැඩ කරවීමට මට නොහැකි වන අතර මට කල හැකි එකම දේ නම් මා දන්නා දේ ගුරුමුෂ්ටියක් නොමැතිව නිවැරදිව ඔබට කියාදීම පමණි...🔥 සියලු වැඩසටහන් කිසිදු මුදලක් අය නොකර නොමිලේ පවත්වන බැවින් ඕනෑම ළමයකුට සහභාගි විය හැකිය....🦋🌼 ""ඔබේ මිතුරන්වද , හතුරන්වද දැනුවත් කරන්න..🥰 ඔවුන්ද විභාගය සමත් වීමට කැමතිය..🥰""
දුන් දේ සුවදයි ළමයෝ...🌼🩷චැනල් ලින්ක්...👇👇👇 https://t.me/+HDe1xcdvsHNmNzk1
හෑලී මොකටද මෙයයි නිදහස් අධ්යාපනය නිදහස් අධ්යාපනය දිගුකල් දිනේවා ✊❤️✍️Colombo Api✨
meka app block karana app ekak..... premium versio tynawa...ee kiwe dawas ganak unath pone ekn ath wela inna pluwn app ekanm hodatama wada... samahara wita app eka on wela thiyena welawe witharai wada eeee pone eke battry optimization walin app eka off krn hnd..... ekata settings ghilla battry settings ghilla me app ekata power consumption krnna allow karanna oone... me app eka install karala oyata apahu uinstall krnna bari wena wedihata hadanna pluwn strict mode ekn...habai ethakota oyage settings block krnawa app eken ... ethakota oya app ekakin block karapu monama app ekakatawath website ekakatwath oyata yanna baha
🔴 මේ වෙනකල් අපේ චැනල් එකෙ දාලා තියන දේවල් - https://t.me/StudyByteZ/379 🔴 තනියම වැඩක් කෙරෙන්නෑ කියලා හිතන අයට Daily Work Plan එක - https://t.me/StudyByteZ/2002💠 Channel Link - https://t.me/StudyByteZ 💠 Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION 💠 Chat Group Link - https://t.me/StudyBytezCHAT අපි හැමෝම එකතු වෙලා ගොඩ යමු....❤️🔥🔥 @StudyByteZ
