ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Echem Technical Assistance

Echem Technical Assistance

前往频道在 Telegram

🔴 අපගේ පන්ති සම්බන්ධව ඇතිවන තාක්ෂණික ගැටළු සඳහා සියළුම දැනුවත් කිරීම් මෙම චැනලය හරහා සිදු කරනු ලබයි. අපගේ තාක්ෂණික නියෝජිතයෙක් හා සම්බන්ධ වීමට 👇 Telegram Technical Assistant - https://t.me/echemtec දුරකතන ඇමතුම් - 0720408003

显示更多
6 345
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
✅ ජූලි මාසය සඳහා ගෙවීම් කල සිසුන්ට මේ වන විට පන්තියට සම්බන්ධ වන වෙබ් අඩවිය සඳහා Access ලබා දී ඇත. හෙට දින පන්තියට පෙර ඔබගේ Access ගැටලු විසදගන්න. 🔴පහත link එකෙන් පිවිස ඔබට Access ලැබී ඇත්දැයි පරීක්ෂා කරන්න. https://sites.google.com/view/julyaccess?usp=sharing ✅Access Granted ලෙස දැක්වේ නම් ඔබට ජූනි මාසය සදහා access ලැබී ඇත. 😭ගෙවීම් කිරීමෙන් පැය 24ක් ගතවූ පසුවද ඉහත ලින්ක් එකෙන් පිවිසුන විට Error 404 ලෙස දැක්වේ නම් ඔබේ device එකට Access ලැබී නොමැත. ⭐️ඔබ payment කිරීමේදී අප වෙත ලබා දුන් gmail address එක ඔබගේ device එකේ තිබේ දැයි තහවුරු ගන්න. ඉන්පසු නැවතත් ඉහත link එක හරහා උත්සාහ කරන්න. ❤️ https://t.me/echemtech/4 ❗️ඉහත ආකාර දෙකෙන්ම පරීක්ෂා කල පසු ද ඔබ මුදල් ගෙවා මේ වන විටත් Access ලැබී නොමැතිනම් පහත link වලින් පිවිස, 🔴ඔබ පන්තියට සම්බන්ධ වීමට යොදාගන්නා gmail ලිපිනය 🔴ඔබගේ දුරකථන අංකය 🔴ගෙවීම තහවුරු කල හැකි රිසිට්පතක් ලබා දෙන්න. 😔Whatsapp 0760331104 ❤️Telegram @echemtec වෙනත් ප්‍රශ්න තිබේ නම් මේ හරහා යොමු කරන්න. Thank you

🔊Echem Paper Panel | 2023 🔥 🤖Echem Paper Panel Bot හරහා ඔබට ඔබගේ: 👉ළකුණු පරීක්ෂා කිරීමට 👉Rank එක පරීක්ෂා කිරීමට 👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව සම්බන්ධ කර ගනීමට 👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව ඇගයීමට 👉පිළිතුරු පත්‍රය පරීක්ෂණ කටයුතු අවසන් වීමට පෙර එහි ප්‍රගතිය සහ එය පරීක්ෂා කිරීමට භාර දී ඇති පරීක්ෂාකරුව සම්බන්ධ කර ගැනීමට 📈 අවස්ථාව ලබා දී ඇත.

👉පන්තියට අදාල Discussion group හා සම්බන්ධ වීමේදී මින් ඉදිරියට සිසුන්ව Verify කිරීමක් සිදු වන අතර මෙම වීඩියෝ වේ දක්වා ඇති ආකාරයට ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ඇතුලත් වීම Verify කරගන්න.

1️⃣ පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා 🔴Physical පන්ති සම්බන්ධව: 071 7763271 🔴Online පන්ති සම්බන්ධව: 0760331104 🔴Telegram: https://t.me/echemlk_hotline 2️⃣ බැංකු තැන්පතු activate කරගැනීමේ ගැටලු සම්බන්ධව 🔴Call: 0712244010 🔴whatsapp: 0712244010 3️⃣ නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව 🔴Call: 0770738525

👉හෙට පන්තිය සඳහා සම්බන්ධ වන ආකාරය. 1⃣ onl.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. (එම link එක අක්‍රිය නම් https://sites.google.co
+2
👉හෙට පන්තිය සඳහා සම්බන්ධ වන ආකාරය. 1⃣ onl.echem.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. (එම link එක අක්‍රිය නම් https://sites.google.com/view/chemistry-amiladasanayake/online-students-classes යන link එක භාවිතා කරන්න) 2⃣ එහි ඇති 2023 Revision Class - For Online Students යන බොත්තම Click කරන්න. 3⃣ ඉන්පසු ඔබට Live පන්තිය හා සම්බන්ධ වීමට Join බොත්තම Click කරන්න. එවිට ඔබව Live පන්තිය හා සම්බන්ධ වනු ඇත. 📁පියවරයන්ට අදාල Windows මේ සමඟ දක්වා ඇත.

+1
බැංකු තැන්පතු හරහා පන්ති ගාස්තු ගෙවන ආකාරය

✅ 2022 සියළුම සිසුන්ට මේ වන විට access ලබා දී අවසන්ය. Access ලබා දුන් බව සඳහන් mail එකක් නොපැමිණ තිබුණද ඔබට යම්කිසි Door එකකට අනිවාරෙන් access ලබා දී ඇත. Doors 10 ම පරීක්ෂා කර ඔබට අදාළ Door එක හඳුනා ගන්න. 👇 https://sites.google.com/view/echem-2022/home ✅ Rotary සිසුන් මෙම link එක භාවිතා කරන්න 👇 https://sites.google.com/view/echem-door-11/home

🔴 2022 සුසිප්වන් සිසුන් අද පන්තිය සඳහා සහභාගී විය යුත්තේ susipvan.lk වෙබ් අඩවිය හරහා වේ. සුසිප්වන් ආයතනයට භෞතිකව පන්ති ගාස්ත
🔴 2022 සුසිප්වන් සිසුන් අද පන්තිය සඳහා සහභාගී විය යුත්තේ susipvan.lk වෙබ් අඩවිය හරහා වේ. සුසිප්වන් ආයතනයට භෞතිකව පන්ති ගාස්තු ගෙවා ඇති සිසුන්ට වෙබ් අඩවියට පිවිස පන්තියට සහභාගී විය හැකිය. තවමත් පන්ති ගාස්තු ගෙවා නොමැති සිසුන්ට susipvan.lk හරහා Online පන්ති ගාස්තු ගෙවා අද පන්තියට සහභාගී විය හැක.

🔴 2022 සුසිප්වන් සිසුන් අද පන්තිය සඳහා සහභාගී විය යුත්තේ susipvan.lk වෙබ් අඩවිය හරහා වේ. සුසිප්වන් ආයතනයට භෞතිකව පන්ති ගාස්තු ගෙවා ඇති සිසුන්ට වෙබ් අඩවියට පිවිස පන්තියට සහභාගී විය හැකිය. තවමත් පන්ති ගාස්තු ගෙවා නොමැති සිසුන්ට susipvan.lk හරහා Online පන්ති ගාස්තු ගෙවා අද පන්තියට සහභාගී විය හැක.

🔴 මේ වන විට slip Upload කර නිවැරදිව gmail address එක ලබා දී ඇති සියළුම 2022 සිසුන්ට Onw Last Time සඳහා access ලබා දී ඇත. ජනව
🔴 මේ වන විට slip Upload කර නිවැරදිව gmail address එක ලබා දී ඇති සියළුම 2022 සිසුන්ට Onw Last Time සඳහා access ලබා දී ඇත. ජනවාරි මස One Last Time පන්තියට සහභාගී විය හැකි විශේෂ වෙබ් අඩවිය 👇 https://sites.google.com/view/echem-2022/home ‼️ අප විසින් mail එකක් යවා තිබුණද එය ඔබට ලැබී නොතිබීමේ දෝෂයක් සිදු වී තිබිය හැක. එනිසා ඉහත වෙබ් අඩවියට ගොස් සෑම Door එකක්ම Click කර, ඉන් ඔබට access ලබා දී ඇති Door එක තෝරා ගන්න. එකකින් වත් යා නොහැකි නම් ඔබට access ලැබී නොමැත. 🔺ඊයේ දිනයේ Class Recordings, Paper Discussion හා Tutes ඉහත වෙබ් අඩවියේ ඔබට අදාළ Door එකට පිව්සීමෙන් ලබා ගත හැක.

🔴 තවමත් mail එකක් නොලැබුණ සිසුන්, 1. තමන් Submit කළ Google Form එකේ ඉහත රෑපයේ ඇති කොටසේදී ඔබ ඉතා නිවැරදිව gmail address එක ඇ
🔴 තවමත් mail එකක් නොලැබුණ සිසුන්, 1. තමන් Submit කළ Google Form එකේ ඉහත රෑපයේ ඇති කොටසේදී ඔබ ඉතා නිවැරදිව gmail address එක ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කරන්න. එහි ⁣අඩුපාඩුවක් ඇතිනම් ඒ බව සඳහන් කර Technical Hotline එකට Msg එකක් යොමු කරන්න. 2. ඔබ නිවැරදිව gmail address එක ඇතුළත් කර ඇත්නම් සහ ජනවාරි 3 ට පෙර slip Upload කළ අයෙක් නම් අප විසින් අනිවාරෙන්ම ඔබට mail එකක් එවා ඇත. එසේනම් පළමුව inbox හි හොඳින් පරීක්ෂා කරන්න. එහි නොමැති නම් Spam Folder එකේද හොඳින් පරීක්ෂා කරන්න. එහිද access ලබා දුන් බව සඳහන් mail එකක් ඇවිත් නැතිනම් ලැබී නැති බව සඳහන් කර Technical hotline වෙත message එකක් යොදන්න. මෙසේ Message දැමීමේදී ඔබගේ email address එකද එවන්න. මෙම ගැටළු විසඳීමේදී Technical අංශය ඉතාමත් කාර්යබහුල බැවින් reply ප්‍රමාද විය හැක.

Mail එකට පැමිණි link එක Click කළද මෙම error එක දිස්වේ නම් ඔබ අපට ලබා දුන් email address එකෙන් ම Device එකේ Browser එකට log වී
Mail එකට පැමිණි link එක Click කළද මෙම error එක දිස්වේ නම් ඔබ අපට ලබා දුන් email address එකෙන් ම Device එකේ Browser එකට log වී නැවත උත්සහ කරන්න.

🔴 Mail එක Spam Folder එකේද තිබිය හැක. එය හොඳින් පරීක්ෂා කර, එහිත් නොමැත් නම් ඔබ⁣ ඇතුළත් කළ email address එකද සඳහන් කර Technical Hotline එකට message එකක් දාන්න.

🔵 අද ( ජනවාරි 2 ) දයවල් 3.00 වන විට Slip Upload කර නිවැරදිව email address ඇතුළත් කළ සියළු 2022 සිසුන්ට One Last Time සඳහා කිසියම් Door එකකට access ලබා දී ඇත. ඒ බව දැනුම් දෙන mail එකක් සිසුන්ට ලැබී තිබිය යුතුය. නමුත් තවමත් access ලැබී නොමැති නම් ඔබ ලබා දුන් gmail address එක වැරදි එකක් වීම හෝ පන්ති ගාස්තු වැරදියට ගෙවා තිබීම හේතු විය හැකිය. එසේ access ලැබී නොමැති සිසුන් Technical Hotline එකට message එකක් දමා එය සාදා ගන්න.

🟢 2022 සිසුන් සඳහා පැවැත්වෙන One Last Time පන්තිය වෙත ඔබ පිවිසිය යුත්තේ echem.edu.lk වෙබ් අඩවිය හරහා නොවේ !! මුදල් ගෙවා Slip පත Upload කළ පසු අප විසින් එය පරීක්ෂා කර ඔබට access ලබා දුන් බව දැනුම් දෙන mail එකක් එවනු ලැබේ. එම mail එකේ ඇති link එක මඟින් ඔබට අදාළ Door එක හරහා One Last Time පන්තිය වෙත පිවිසිය හැකිය. ජනවාරි 1 දහවල් 12.30 වන විට පන්ති ගාස්තු ගෙවා නිවැරදි ලෙස Uplaod කර, නිවැරදිව gmail address එක සඳහන් කර තිබූ සියළුම සිසුන්ට මේ වන විට Access ලැබුණු බව සඳහන් mail එකක් ලැබී තිබිය යුතුය. ( ඇතැම් විට එම mail එක spam වලද තිබිය හැක. ) Slip upload කලත් ඔබට access ලැබී නොමැති නම් ඔබේ slip පතේ හෝ gmail address එකේ ගැටළුවක් විය යුතුය.

🟡 අද ( ⁣දෙසැම්බර් 31 ) උදෑසන 9.00 වන විට Slip Upload කළ සියළු 2022 සිසුන්ට One Last Time සඳහා කිසියම් Door එකකට access ලබා දී ඇත. ඒ බව දැනුම් දෙන mail එකක් සිසුන්ට ලැබී තිබිය යුතුය. නමුත් තවමත් access ලැබී නොමැති නම් ඔබ ලබා දුන් gmail address එක වැරදි එකක් වීම හෝ පන්ති ගාස්තු වැරදියට ගෙවා තිබීම හේතු විය හැකිය. එසේ access ලැබී නොමැති සිසුන් Technical Hotline එකට message එකක් දමා එය සාදා ගන්න.

🟣 January මාසයේදී 2022 සිසුන්ට පන්ති පැවැත්වෙන්නෙ echem.edu.lk වෙබ් අඩවියෙන් නොවේ. එනිසා 2022 සිසුන් echem.edu.lk වෙබ් අඩවියට slip upload කිරීමෙන් වළකින්න. මෙ⁣ම message එකේ ආකාරයට slip upload කරන්න. 👇 https://t.me/echem2022GR/2074 2023 හා 2024 සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදු කළ යුත්තේ echem.edu.lk වෙබ් අඩවියට වේ.

🟣 Access ලැබී ඇති සිසුන්ට mail එකක් ලැබී තිබිය යුතුය. එම mail එකේ ඇති link එකෙන් පන්තියට පිවිසිය යුතුය.

අද ( ⁣දෙසැම්බර් 30 ) උදෑසන 10.30 වන විට Slip Upload කළ සියළු 2022 සිසුන්ට One Last Time සඳහා Door 1, Door 2, Door 3 හෝ Door 4 කිසියම් පිවිසුමකට access ලබා දී ඇත. නමුත් තවමත් access ලැබී නොමැති නම් ඔබ ලබා දුන් gmail address එක වැරදි එකක් වීම හෝ පන්ති ගාස්තු වැරදියට ගෙවා තිබීම හේතු විය හැකිය. එසේ access ලැබී නොමැති සිසුන් Technical Hotline එකට message එකක් දමා එය සාදා ගන්න.

🔴 Slip Upload කිරීමට ලබා දී ඇති Google Form එකේ මෙම කොටසේදී ඔබ පන්ති සඳහා සහභාගී වන Device එකේ ඇති gmail address එකම ඇතුළත්
🔴 Slip Upload කිරීමට ලබා දී ඇති Google Form එකේ මෙම කොටසේදී ඔබ පන්ති සඳහා සහභාගී වන Device එකේ ඇති gmail address එකම ඇතුළත් කරන්න. එහි වැරැද්දක් වුවහොත් ඔබට පන්ති සඳහා access නොලැබේ. සැ.යු. email address එක type කිරීමේදී ඉතා නිවැරදිව පරීක්ෂාකාරීව එය type කරන්න. ( gamil , gmali , email වැනි වැරදි සිදු නොකරන්න. ) මෙම කොටසට නිවසේ ලිපිනය ඇතුළත් නොකරන්න.