ch
Feedback
©️.Man Top Traders.™️👿🇱🇰🇰🇷

©️.Man Top Traders.™️👿🇱🇰🇰🇷

前往频道在 Telegram
541
订阅者
-124 小时
-47
-930
帖子存档
OM USDT SHORT🔴 4.4660 Stop limit order

LUNA USDT LONG 🟢0.60 Limit Order

ACX USDT LONG 🟢1.0343

BTC USDT SHORT🔴 117000.00

ඔය තියෙන්නේ මන් Phone එකෙන් Analysis කරපු එකක් මගේ Target එක උනේ 110000 විග් එකක් වත් ගහයි කියල නමුත් බඩු බනිස් උනා එහෙම නොවී
ඔය තියෙන්නේ මන් Phone එකෙන් Analysis කරපු එකක් මගේ Target එක උනේ 110000 විග් එකක් වත් ගහයි කියල නමුත් බඩු බනිස් උනා එහෙම නොවී.වැඩ දාල හැඩ දාල පඩ දන්න ඕන නෑ වෙන්නේ මොකක්ද කියල දැනගන්න ඉරි කෑලි ටිකත් ඇති🍾😁

මේකට ඊයේ අහුවෙන්න ඇති හොද සෙට් එකක්😁😍
මේකට ඊයේ අහුවෙන්න ඇති හොද සෙට් එකක්😁😍

BTC ඔහොම තිබිල පහලට වැටෙනකොට ඇපත් නැති වෙන්නම වැටෙනවා LONG 🟢 දාපු අය හිගන්නූ කරලම පරිස්සමින් ලමයි ඕනවට වඩා Spot එකේ උනත් Coin ගන්න යන්න එපා පරිස්සමින් හැමෝම.Trading Exchange ටිකත් නිකන් ලන්කාවේ ලොකුම හාල් මෝල් කාරයෝ ටික වගේ උන්ම Up කරල උන්ම Dump කරනවා මිනිස්සු නැවත එකතු කරගන්න.සරලවම ඕක තමා වෙන්නේ.🍾

DYDX USDT SHORT🔴 3.00 Stop limit order

Take profit ✅🔥 LUNA 🔥
Take profit ✅🔥 LUNA 🔥